College of Nursing - Galle

College of Nursing - Galle SERVE TO BE PERFECT - PERFECT TO BE SERVE Official Page

20/04/2026

විදුහල්පතිතුමා, ආචාර්ය මණ්ඩලය සහ සිසු හෙද කණ්ඩායම් වලට ආශිර්වාද පතා 2026.04.20 දින පැවැත්වූ කිරිපිඬු පූජාව සහ සම්බුද්ධ පූජාව...

නිදුක් නීරෝගී වාසනාවන්ත සුභ උපන්දිනයක් වේවා ගුරු පියාණනි 🎂💙Mr. Senarath JayasenaPrincipal of College of Nursing - Galle
17/04/2026

නිදුක් නීරෝගී වාසනාවන්ත සුභ උපන්දිනයක් වේවා ගුරු පියාණනි 🎂💙

Mr. Senarath Jayasena
Principal of College of Nursing - Galle

ලැබුවා වූ සිංහල හා හින්දු අලුත් අවුරුද්දලෝක වාසී, ලංකා වාසී සියලු දෙනාටමසාමය, සතුට, නිරෝගීකම සපිරි🙏🙏 සුභම සුභ අලුත් අවුර...
14/04/2026

ලැබුවා වූ සිංහල හා හින්දු
අලුත් අවුරුද්ද
ලෝක වාසී, ලංකා වාසී සියලු දෙනාටම
සාමය, සතුට, නිරෝගීකම සපිරි

🙏🙏 සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා! 🙏🙏

College of Nursing - Galle 💙

ගාල්ල හෙද විදුහලේ 70 වන සංවත්සරය නිමිත්තෙන් 2026.04.01 දින පැවැත්වූ සම්බුද්ධ පූජාව, සෙත් පිරිත් දේශනාව සහ 2026.04.02 දින...
03/04/2026

ගාල්ල හෙද විදුහලේ 70 වන සංවත්සරය නිමිත්තෙන් 2026.04.01 දින පැවැත්වූ සම්බුද්ධ පූජාව, සෙත් පිරිත් දේශනාව සහ 2026.04.02 දින පැවැත්වූ දහවල් දානමය පිංකම.

70th Anniversary Celebration 🎉 🎓2nd of April 2026College of Nursing - Galle 💙
02/04/2026

70th Anniversary Celebration 🎉 🎓
2nd of April 2026
College of Nursing - Galle 💙

දකුණු ලක අභිමානවත් වූ ගාල්ල හෙද විදුහලේඅභිමානවත් 70 වන සංවත්සරය වෙනුවෙන්,හෙද විදුහල් මාතාවගේ සෙවණ ලබා ජීවිත ජයගත්ආදරණීය ...
01/04/2026

දකුණු ලක අභිමානවත් වූ ගාල්ල හෙද විදුහලේ
අභිමානවත් 70 වන සංවත්සරය වෙනුවෙන්,
හෙද විදුහල් මාතාවගේ සෙවණ ලබා ජීවිත ජයගත්
ආදරණීය 2019 හෙද කණ්ඩායමේ සුභාශිංසන
අභිමානයෙන් යුතුව මෙසේ එක්කරමු.....
❤️❤️❤️❤️❤️❤️❤️❤️


පින්බර බක් පුන් පොහෝ දිනයක් වේවා! 🙏🙏🙏අසිරිමත් බක් පොහොය දිනය අදයි- බක් පොහොයේ වැදගත්කම - 🔅 ලක්දිව දෙවන වරට බුදු සිරිපා ප...
31/03/2026

පින්බර බක් පුන් පොහෝ දිනයක් වේවා! 🙏🙏🙏

අසිරිමත් බක් පොහොය දිනය අදයි

- බක් පොහොයේ වැදගත්කම -

🔅 ලක්දිව දෙවන වරට බුදු සිරිපා පහසින් පිවිතුරු බවට පත්වූයේත්, බුදුරදුන්ගේ සවනක් රැස් කඳින් මුළු හෙළදිව ආලෝකමත් වූයේත් දහම් අමා මිහිරෙන් නොයෙක් දෙනා නිවී සැනසී ගියේත් මේ පොහෝදා වේ.

🔅 බුදුරදුන් ලක්දිව නාගදීපයට වැඩමකොට මැණික් පුටුවට යුද වදිමින් සිටි චූ⁣ලෝදර - මහෝදර නා රජුන් දෙදෙනාට ධර්ම දේශනා කොට ඔවුන් සාමදාන කිරීම.

🔅 සතර පෙරනිමිතිවලින් පළමු පෙරනිමිත්ත සිදුහත් කුමරු ඇස ගැටීම.

යනාදී ශාසනික වශයෙන් වැදගත් සිදුවීම් රාශියක් සිදුවූයේ අදවන් උතුම් බක් පුර පසළොස්වක පොහොය දිනයකදී ය.

මෙවන් පින්බර පොහෝ දිනයක කුසල කර්ම සිදුකරමින් කුසල් දහම් රැස්කර ගැනීමට පින්වත් ඔබ සැමට ආරාධනා.

🙏🏻🙏🏻තෙරුවන් සරණයි🙏🏻🙏🏻

බෞද්ධ සංගමය
හෙද විදුහල
ගාල්ල

International Women's Day ✨🎉8th March 2026Celebrating Strength, Care & DedicationCollege of Nursing - Galle💙
08/03/2026

International Women's Day ✨🎉

8th March 2026

Celebrating Strength, Care & Dedication

College of Nursing - Galle💙

පින්බර මැදින් පුන් පොහෝ දිනයක් වේවා! 🙏🙏🙏අද අසිරිමත් මැදින් පොහොය දිනයයි- මැදින් පොහොයේ වැදගත්කම - 🔅කිඹුල්වත් නුවරට වැඩම ...
01/03/2026

පින්බර මැදින් පුන් පොහෝ දිනයක් වේවා! 🙏🙏🙏

අද අසිරිමත් මැදින් පොහොය දිනයයි

- මැදින් පොහොයේ වැදගත්කම -

🔅කිඹුල්වත් නුවරට වැඩම කිරීමට ගමනාරම්භ කිරීම.
වැඩම කිරීමෙන් පසුව පියරජු
ඇතුලු ඥාතීන්ට ධර්මදේශනා
කිරීම.
රාහුලකුමරු පැවිදි කීරිම.
නන්දකුමරු පැවිදි කිරීම.

🔅කිඹුල්වතේදී යමාමහ පෙළහර පෑම.

යනාදී ශාසනික වශයෙන් වැදගත් සිදුවීම් රාශියක් සිදුවූයේ අදවන් උතුම් මැදින් පුර පසළොස්වක පොහොය දිනයකදී ය.

මෙවන් පින්බර පොහෝ දිනයක කුසල කර්ම සිදුකරමින් කුසල් දහම් රැස්කර ගැනීමට පින්වත් ඔබ සැමට ආරාධනා.

🙏🏻🙏🏻තෙරුවන් සරණයි🙏🏻🙏🏻

බෞද්ධ සංගමය
හෙද විදුහල
ගාල්ල

78th National Independence Day Celebration 🇱🇰 Theme - “Let’s Build Sri Lanka”
04/02/2026

78th National Independence Day Celebration 🇱🇰

Theme - “Let’s Build Sri Lanka”

පින්බර නවම් පුන් පොහෝ දිනයක් වේවා! 🙏🙏🙏අද අසිරිමත් නවම් පෝය දිනයයි- නවම් පොහොයේ වැදගත්කම - 🔅 රජගහ නුවර වේලුවනාරාමයේදී සැර...
01/02/2026

පින්බර නවම් පුන් පොහෝ දිනයක් වේවා! 🙏🙏🙏

අද අසිරිමත් නවම් පෝය දිනයයි

- නවම් පොහොයේ වැදගත්කම -

🔅 රජගහ නුවර වේලුවනාරාමයේදී සැරියුත් මුගලන් වහන්සේලා අග්‍ර ශ්‍රාවක තනතුර ලැබීම.

🔅 තථාගතයන් වහන්සේ විසින් මහා සංඝයාට ඕවාද ප්‍රාතිමෝක්‍ෂය දේශනා කිරිම.

🔅 බුදුන් වහන්සේ පිරිනිවනට මාස තුනකට ප්‍රථම ආයු සංස්කාරය අත් හැරීම.

යනාදී ශාසනික වශයෙන් වැදගත් සිදුවීම් රාශියක් සිදුවූයේ අදවන් උතුම් නවම් පුර පසළොස්වක පොහොය දිනයකදී ය.

මෙවන් පින්බර පොහෝ දිනයක කුසල කර්ම සිදුකරමින් කුසල් දහම් රැස්කර ගැනීමට පින්වත් ඔබ සැමට ආරාධනා.

🙏🏻🙏🏻තෙරුවන් සරණයි🙏🏻🙏🏻

බෞද්ධ සංගමය
හෙද විදුහල
ගාල්ල

Dear 2021 Student Nurses' BatchBest of Luck for your 1st Year Final Examination.College of Nursing - Galle
05/01/2026

Dear 2021 Student Nurses' Batch
Best of Luck for your 1st Year Final Examination.

College of Nursing - Galle

Address

Nursing School, Mahamodara
Galle
80000

Opening Hours

Monday 08:00 - 16:00
Tuesday 08:00 - 16:00
Wednesday 08:00 - 16:00
Thursday 08:00 - 16:00
Friday 08:00 - 16:00

Telephone

+94912234452

Alerts

Be the first to know and let us send you an email when College of Nursing - Galle posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to College of Nursing - Galle:

Share