Sadaham Sarana - සදහම් සරණ

Sadaham Sarana - සදහම් සරණ Sadham Sarana is a community for meditation and mind relaxing using Buddhism.

We offer guided meditations, teachings on Buddhist philosophy, and support for your journey.

සබ්බං පහාය ගමනීයං.....සියල්ල හැරදා යායුතුය......
30/12/2023

සබ්බං පහාය ගමනීයං.....
සියල්ල හැරදා යායුතුය......

සුවහසක් ජනයාගේ නෙත් විවර කළ පෘථිවිය මත කළ සදහම් සරණ වැඩසටහන් මාලාවේ  අවසන් වැඩසටහන 2023 දෙසැම්බර් 26 දින නිමා කළ අතර එහි...
29/12/2023

සුවහසක් ජනයාගේ නෙත් විවර කළ පෘථිවිය මත කළ සදහම් සරණ වැඩසටහන් මාලාවේ අවසන් වැඩසටහන 2023 දෙසැම්බර් 26 දින නිමා කළ අතර එහි නිර්මාතෘ පෘථිවි තලයෙන් සදහටම නික්මී ගියහ. සදහම් සරණ ඔබ මතකයේ සදා රැදෙනු ඇත.

ඔහු කියාදුන් ධර්ම කරුණු කාරනා තවකෙකු සසර ගමනින් එතෙර කරනු පිණිස යොදාගන්නා ලෙස සදහම් සරණ අප ඉල්ලා සිටිමු. 🙏🙏🙏🙏

සුනාමිය ඇවිත් අදට වසර 19යි😢 මතකද ඒ දවස.  🌊🌊🌊යලිත් එහෙම දෙයක් නොවේවි කියන්නෙ කොහොමද?එයින් අපි බේරේවි කියන්නෙ කොහොමද?හිතාග...
26/12/2023

සුනාමිය ඇවිත් අදට වසර 19යි😢 මතකද ඒ දවස. 🌊🌊🌊

යලිත් එහෙම දෙයක් නොවේවි කියන්නෙ කොහොමද?
එයින් අපි බේරේවි කියන්නෙ කොහොමද?
හිතාගන්නවත් බැරි ප්‍රශ්නයක අපි අතරමං වෙනවා නේද...
බේරෙනවාද නැතිද කියන එක තීරණය කරන්නෙත් ඔබමයි කිව්වොත් ඔබට පිදුම හිතේවි....

කලින් සුනාමියෙන් ඔබ බේරුණේ ඔබේ පින වැඩි නිසා වගේම ඒ පින ඒ මොහොතේ ගෙවී අවසන් බවත් ඔබ දැනගත යුතුයි... ඒ නිසා තව තවත් ඔබ ඔබගේ මේ ගෙවීයන පින් මල්ල බර කරගතයුතුය...
පින් මල්ල වැඩිකරගන්න උත්සාහ ගන්න....

හැකි සෑමවිමට සියල්ල අතහැර දානය දී කුසල් වඩන්න...

හැකිනම් සෝවාන් ඵලයටවත් මේ භවයේදීම පැමිණෙන්න... එවිට ඔබ අපායෙන් හෝ බේරේවි...

26/12/2023
පින්සාර උදුවප් පොහොය දිනයක් වේවා....
26/12/2023

පින්සාර උදුවප් පොහොය දිනයක් වේවා....

24/12/2023

🌺☸️ ධර්ම දානයක්ම වේවා ☸️🌺සදහම් සරණ ධර්ම සාකච්ඡාව Samadhi Meditation පදනම මගින් යක්කලමුල්ල පින්කෙත මධ්‍යස්ථානයේදී   2023....
23/12/2023

🌺☸️ ධර්ම දානයක්ම වේවා ☸️🌺

සදහම් සරණ ධර්ම සාකච්ඡාව Samadhi Meditation පදනම මගින් යක්කලමුල්ල පින්කෙත මධ්‍යස්ථානයේදී 2023.12.23 දින සාර්ථකව පවත්වා අවසන් විය....🙏🙏🙏

ඔබටත් මෙවැනි ධර්ම සාකච්ඡාවන් සඳහා සහභාගිවීමට අවශ්‍යනම් පහත සඳහන් දුරකථන අංක ඔස්සේ අප හා සම්බන්ධ වන්න...👇

𝘾𝙤𝙣𝙩𝙖𝙘𝙩 𝙐𝙨 𝙏𝙤𝙙𝙖𝙮:
📞 070 6 842 842

☸ධර්ම දානය සියලු දානයන් අතරින් අග්‍ර වන්නේය - බුදු පියාණන් වහන්සේ☸

👍 මෙම උතුම් පණිවිඩය සියළු දෙනා අතර බෙදා හැර ධර්ම දානමය උතුම් පුණ්‍යකර්මයට ඔබත් දායක වන්න.

#ධර්මදානය #දානශීල #පිංකම #බුදුදහම #කුසල #සසුන #දානයේ_මහිමය #සදහම්සරණ

රැස්කරන්නෙකු නොව....හිස්කරන්නෙකු වන්න...
22/12/2023

රැස්කරන්නෙකු නොව....
හිස්කරන්නෙකු වන්න...

ඉපිද මැරේ යළි ඉපිදේ නොතිර සසර සාගරේඅලුත ඉපදෙන දරුවන් දිහා හොඳින් බලන්න.... ඔවුන් අඬනවා ඔබට ඇහිලා ඇති. කෑමොර දී අඬනවා ඔබට...
18/12/2023

ඉපිද මැරේ යළි ඉපිදේ නොතිර සසර සාගරේ

අලුත ඉපදෙන දරුවන් දිහා හොඳින් බලන්න.... ඔවුන් අඬනවා ඔබට ඇහිලා ඇති. කෑමොර දී අඬනවා ඔබට ඇහිලා ඇති. කෑම නැතුව අඬනවා ඔබ දැක ඇති. පිපාසයෙන් අඬනවා දකින්නට ඇති... සතුන්ට බයේ අඬනවා ඔබ දැක ඇති. ලෙඩ වූ විට අඬනවා ඔබ දැක ඇති. සෑම දෙයක්ම ඉල්ලාගැනීමට ඇඬිය යුතුමයි.. කිරීමට වෙන කිසිවක් නැත.

ඔබ මේවා දැකලා නැද්ද?..
ඔබ මේවා අනන්තවත් දැකලා ඇති...👼👼👼👼

ඉතින් හිතුනෙ නැතිද අපිත් එහෙම තමයි ඉපදුනාම හිටියෙ කියලා... හිතුනෙ නැතිද ජාතිය කරණකොටගෙන භවය දිගු වුණු නිසාමයි මේ විදියට ඉපදෙන්න වෙන්නෙ කියලා.... ඉපදීමම දුකක් කියල හිතුනෙ නැතිද...😭😭😭

ඔබට ඕන ආයෙම මේ විදියට ඉපදෙන්නද?????🤔

වහ වහා පින් සහ කුසල් කරන්න ඕන කියලා හිතුනෙ නැතිද මේකෙන් බේරෙන්න????

👎 නෑ ඔබට හිතුනෙ නෑ නේද??? ඔබට මේකෙන් බේරෙන්න හිතුනෙම නැතිතරම්......
හිතුනෙම අපිරිසිදු දේවල් කියන්න, හිතුනෙම අපිරිසිදු දේවල් කරන්න, වැඩකට නැති ක්‍රියාමයි නේද කරේ, ඔබට පහළ වුණේම අපිරිසිදු සිතුවිලිමයි නේද?
ඇත්තටම ගොඩක් වෙලාවට අපිට වැඩ වැඩියි. මේවා හිතන්න කාලයක් තිබ්බෙ නෑ.. මේ වගේ දේවල් හිත හිත ඉන්නවට වඩා වෙන වැඩ තියෙනවනේ අපිට....

👉 ඉතින් මේකට වැරදි ඔබමයි. දඬුවම් විඳිය යුත්තේ ඔබමයි.... නැවත මේ විදියට ඉපදෙන්න වෙන්නේම ඔබගේ ක්‍රියාවන් නිසාමයි...

භවය කෙටි කරගන්න අපට කතා කරන්න....

𝘾𝙤𝙣𝙩𝙖𝙘𝙩 𝙐𝙨 𝙏𝙤𝙙𝙖𝙮:
📞 070 6 842 842

☸ධර්ම දානය සියලු දානයන් අතරින් අග්‍ර වන්නේය - බුදු පියාණන් වහන්සේ☸

👍 මෙම උතුම් පණිවිඩය සියලු දෙනා අතර බෙදා හැර ධර්ම දානමය උතුම් පුණ්‍යකර්මයට ඔබත් දායක වන්න.

#ධර්මදානය #දානශීල #පිංකම #බුදුදහම #කුසල #සසුන #දානයේ_මහිමය #සදහම්සරණ

ඇතිවෙනවා  ~ පවතිනවා  ~ නැතිවෙනවා𝘾𝙤𝙣𝙩𝙖𝙘𝙩 𝙐𝙨 𝙏𝙤𝙙𝙖𝙮:📞 070 6 842 842
15/12/2023

ඇතිවෙනවා ~ පවතිනවා ~ නැතිවෙනවා

𝘾𝙤𝙣𝙩𝙖𝙘𝙩 𝙐𝙨 𝙏𝙤𝙙𝙖𝙮:
📞 070 6 842 842

Address

Galle
80000

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 18:00
Sunday 09:00 - 17:00

Website

Alerts

Be the first to know and let us send you an email when Sadaham Sarana - සදහම් සරණ posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Sadaham Sarana - සදහම් සරණ:

Share