Richmond College Prefects' Body

Richmond College Prefects' Body Welcome to the official page of the Richmond College Prefects' Body.

1896 වසරේ J.H.Darrel පියතුමා විසින් පිහිටුවන ලද රිච්මන්ඩ් ශිෂ්‍ය නායක මණ්ඩලය උප ශිෂ්‍ය නායක , ශිෂ්‍ය නායක හා අධි ජ්‍යෙෂ්ට ශිෂ්‍ය නායක කණ්ඩායම් 3කින් සමන්විත වේ.උසස් පෙළ සිසුන් ගෙන් අයදුම්පත් කන්දවීමෙම් අනතුරුව සම්මුඛ පරීක්ෂණයක් තබමින් වසරේ නව උප ශිෂ්‍ය නායකයන් තොර ගැනීම සිදු කරනු ලැබේ. වර්ෂයේ පළමු ශිෂ්‍ය රැස්වීමේදී මෙම පත් කිරීම් සිදු කරනු ලබන අතර එදින පෙර වසරේ තම සේවා කාලය සම්පුර්ණ කල උප ශිෂ්‍

ය නායකයන් ශිෂ්‍ය නායක තනතුරටත් ශිෂ්‍ය නායකයින් අධි ජ්‍යෙෂ්ටත්වයටත් පත් කරනු ලැබේ.මෙහිදී ශිෂ්‍ය නායක මණ්ඩලයේ සාමාජිකයින් වන සහකාර භාණ්ඩාගාරික, සහකාර ලේකම් , භාණ්ඩාගාරික, ලේකම් නිල වශයෙන් ප්‍රකාශ කිරීම සිදු කෙරේ.අනතුරුව සුවිශේෂීම අවස්ථාව වන ජ්‍යෙෂ්ට (ප්‍රධාන) ශිෂ්‍ය නායක පත් කිරීම සිදු කරනු ලබන අතර එම අවස්ථාවේදී සමස්ත ගුරු මණ්ඩලයම නැගී සිටීමෙන් එහි ඇති වෙදගත් බව තහවුරු කෙරේ. අන් ශිෂ්‍ය නායක මණ්ඩල වලට වැඩ රිච්මන්ඩ් ශිෂ්‍ය නායක මණ්ඩලයේ ඇති ප්‍රධානම වෙනස්කම් වනුයේ මණ්ඩලය භාර ගුරුවරයෙක් නොමැති වීම වේ. එසේම ප්‍රධාන ශිෂ්‍ය නායක තනතුර වෙනුවට ජ්‍යෙෂ්ට ශිෂ්‍ය නායක තනතුර මත පාලන කටයුතු සිදු වීමත් ශිෂ්‍ය නායක කාන්මරය හා රැස්වීම් ශාලාවට පිවිසීම ha පරිහරණය ශිෂ්‍ය නායක මණ්ඩලයේ සාමාජිකයන්ටත් විදුහල්පතිතුමාටත් පමණක් වීමද සුවිශේෂි වේ.

May the light of Vesak bring peace, wisdom, and unity to all. Wishing you a blessed and serene Vesak Day!— Richmond Coll...
12/05/2025

May the light of Vesak bring peace, wisdom, and unity to all. Wishing you a blessed and serene Vesak Day!

— Richmond College Prefects’ Body.

01/05/2025

149 years of legacy, tradition, and excellence — a journey that defines greatness.

May the joy of the Risen Christ fill your hearts with peace, hope, and renewed faith. Wishing everyone a Blessed Easter....
19/04/2025

May the joy of the Risen Christ fill your hearts with peace, hope, and renewed faith. Wishing everyone a Blessed Easter.

— Richmond College Prefects’ Body

Wishing you a joyous and prosperous Sinhala & Tamil New Year! May this season of renewal bring peace, unity, and strengt...
13/04/2025

Wishing you a joyous and prosperous Sinhala & Tamil New Year! May this season of renewal bring peace, unity, and strength to all.

— Richmond College Prefects' Body

09/04/2025

The war was fierce, the lines were drawn, yet, the final page of this season is yet to be written.
This is the last strike, the last stand
The Annual One Day Encounter, on 11th of April, where it all ends, or truly begins.

05/04/2025
30/03/2025

Words and ideas surround the air, colliding each other in hope of persuasion. The Richmond - Mahinda annual friendly debate will be held tomorrow, on the 31st of March, at the Olcott hall, Mahinda College.

The challenge is merely impossible until it is defied by those who seek magnificence to the end. 06 more days until the ...
28/03/2025

The challenge is merely impossible until it is defied by those who seek magnificence to the end. 06 more days until the ultimate showdown becomes a reality!

Unveiling their colors wherever they go, the lovers all set to display their strength. 07 more days for the clash to com...
27/03/2025

Unveiling their colors wherever they go, the lovers all set to display their strength. 07 more days for the clash to commence!

Address

80000, Richmond Hill Road
Galle

Opening Hours

Monday 07:30 - 14:00
Tuesday 07:30 - 14:00
Wednesday 07:30 - 14:00
Thursday 07:30 - 14:00
Friday 07:30 - 14:00

Alerts

Be the first to know and let us send you an email when Richmond College Prefects' Body posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Richmond College Prefects' Body:

Share