Weda Gedara- ආයුර්වේද වෙද ගෙදර

Weda Gedara- ආයුර්වේද වෙද ගෙදර Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Weda Gedara- ආයුර්වේද වෙද ගෙදර, Medical and health, Galle.

පින්බර නවම් පුන් පොහොය දිනය අදයි!🧡🌟🙏
12/02/2025

පින්බර නවම් පුන් පොහොය දිනය අදයි!🧡🌟🙏

77 වන නිදහස් දිනය අභිමානයෙන් සමරමු ! ❤️🇱🇰
04/02/2025

77 වන නිදහස් දිනය අභිමානයෙන් සමරමු ! ❤️🇱🇰

සාර්ථකත්වය සතුට පිරි, අරමුණු  සඵල වෙන 2025 නව වසර ඔබ සැමට සුබ නව වසරක් වේවා! 💚
01/01/2025

සාර්ථකත්වය සතුට පිරි, අරමුණු සඵල වෙන 2025 නව වසර ඔබ සැමට සුබ නව වසරක් වේවා! 💚

ආසම ඇඳුම ලස්සනටම අඳින්න,👕👗තරබාරුව වැඩි බඩටයි,🫄🍀තිත තියන්න.‼️සිරිලක ආයුර්වේද වෙද ගෙදරින් තරබාරුව මට්ටු කරන ප්‍රත්‍යක්ෂ වි...
25/10/2024

ආසම ඇඳුම ලස්සනටම අඳින්න,👕👗
තරබාරුව වැඩි බඩටයි,🫄🍀
තිත තියන්න.‼️

සිරිලක ආයුර්වේද වෙද ගෙදරින් තරබාරුව මට්ටු කරන ප්‍රත්‍යක්ෂ විසඳුම SlimZen Food Supplement!✨🔥

🍂 කාර්යක්ෂමව අනවශ්‍ය මේදය දහනය කරයි.
🍂 ශරීරයේ බර අඩු කරයි.
🍂 ආහාර ජීර්ණ පද්ධතියේ කාර්යක්ෂමතාවය වර්ධනය කරයි.
🍂 කොලෙස්ටරෝල් පාලනයට උපකාර වෙයි.
🍂 100%ක් ස්වභාවිකයි.

අඩංගු ද්‍රව්‍ය 👇

🍃කරපිංචා ,සුදුලූණු, කුරුඳු ගොරකා, කළු දුරු
භාවිතයට උපදෙස් 👇

🍃දිනකට දෙවරක් කරල් දෙක බැගින් කෑමට පෙර මද රස්නි වතුර වීදුරුවක් සමග බොන්න

SlimZen Food Supplement (Capsule 60)💊
Rs.2900/=📌
ඩිලිවරි 400

නිවසටම ගෙන්වා ගැනීම සඳහා පහත Sign Up Button එක Click කරන්න.👉

📲 වැඩි විස්තර සඳහා 070 388 7026

පින්බර වප් පුර පසළොස්වක පොහොය දිනයක් වේවා...!🖤   #ආයුර්වේද  #වෙද  #ගෙදර
17/10/2024

පින්බර වප් පුර පසළොස්වක පොහොය දිනයක් වේවා...!🖤

#ආයුර්වේද #වෙද #ගෙදර

20/09/2024

මේ දවස් වල පැතිරී වෛරස් උණට, කැස්සට, වමනයට ප්‍රත්‍යක්ෂ විසඳුම.🤧😷

නිවසේදී කාර්යාලයේදී කොහෙදි උනත් පහසුවෙන් පානය කරන්න.🩻

ඔබත් මෙවැනි රෝග තත්වයන්ගෙන් පීඩා විදින අයෙක්ද ?😔

🟥වෛරස් ආසාදනය.
🟥 ප්‍රතිශක්තිකරණ අඩු බව.
🟥 උගුරේ අපහසුතා.
🟥 උණ.
🟥 සෙම්ප්‍රතිශ්‍යාව .
🟥 හිසේ කැක්කුම.
🟥 ඇගපත වේදනාව.

⭕මෙවැනි ලෙඩ රෝග සදහා ඔබත් අධික ලෙස බෙහෙත් වලට වියදම් කල අයෙක්ද ? ☹️

❇️එසේනම් මෙන්න ඒ සදහා හොදම විසදුම 🤩
THE PUER LIFE Immunity Powder

💯 ක්ම ස්වභාවික අමුද්‍රව්‍ය වලින් නිපදවන " THE
PUER LIFE Immunity Powder ( ආයුර්වේද වෛද්‍ය
සභාවේ අනුමැතිය ලත් වෛද්‍ය කණ්ඩායමක්
විසින් නිශ්පාදනය කරන ලදී.

⭕ භාවිතයට උපදෙස් ;

✅දිනකට 02 වරක් භාවිතා කිරීමෙන්
ප්‍රතිශක්තිය ඉහල මට්ටමක පවත්වා ගත හැක.
✅තේ හැදි 1/2 ක් නටන උනු වතුර අඬු
කෝප්පයකට දමා විනාඩි 5ක් පමණ තැම්බීමට
හැර මද රස්නයෙන් පානය කරන්න.
✅වැඩි ප්‍රතිපලයක් ලබා ගැනීම සදහා දුඹුරු සීනි
ස්වස්වල්පයක් සමග භාවිතා කරන්න.
✅රෝග ලක්ෂණ පහළ වී ඇත්නම් පැය 06 කට
වරක් පානය කරන්න.
✅(වියලි ස්ථානයක තබන්න. )
✅කිසිදු රසායනික ද්‍රව්‍ය කල්තබා ගැනීමේ ද්‍රව්‍ය
රසකාරක හෝ වර්ණක අඩංගු නැත.

⭕ මේ පිළිබඳ ව යම් ගැටලුවක් ඇත්නම් අපට කතා කරන්න.

☎️ දුරකතන අංකය ; 074 133 8484

📦 භාණ්ඩය ලැබුනු පසු මුදල් ගෙවීමේ පහසුකම සහිතයි. (COD)
ගෙන්වා ගැනීමට ,

✅ නම
✅ ලිපිනය
✅ දුරකථන අංක දෙකක් එවන්න
ගෙන්වා ගැනීමට

#ආයුර්වේද #වෙද #ගෙදර

24/08/2024

උදේ ඉඳලා හවස් වෙනකම්ම හිසරදේ නිසා ඔලුව පැලෙන්න වගේද?
✨ පීනසේ නිසා කොණ්ඩෙ තැනින් තැන සුදු වෙලාද?
✨️අලුත් අවුරුද්දේ පීනසෙට තිත තියන්න.
✨ උදේට නැගිටිනකොටම නහය බර වෙලාද?
🛑 අව්ව පේන්න බෑ..... කරකැවිල්ල වගේද?
🎃 මේ විදිහට දවස ගෙවිලා රෑට නින්ද යන්නෙත් නැද්ද?
🛑ඔබේ දරුවන්ට නිතරම ඔලුව රිදෙනවා කියලා කැ ගහනවද ?
✨️ ලංකාවේ තියෙන ගොඩක් තෙල් වර්ග මහා ලොකු ගනන් දීලා අරගෙන ඔයාලට ඇතිවෙලා එපා වෙලා නේද ?
✨️කවදාවත් සහනයක් ලැබිලා නැද්ද?
✅පීනසේ නිසා අකලට හිසකෙස් පැසීම නැවතීම
✅ඇස් පෙනිමේ දුර්වලතා
✅දහවල ඇති වන ක්ලාන්තය දුරුකරන
✅ඉරුවාරදය(migraine) වැනි වේදනාකාරී හිසේ කැක්කුම් වලට තිත තබන
✅නින්ද නොයාම පාලනය
✅ඇතුලු සියලුම පීනස් රෝග නිට්ටාවටම සුව කරන
සියලුම ශීරෝ රෝග සදහා එකම සහනය
*ශිර්ෂ රෝග නිවාරණ තෛලය* (ආයුර්වේද වෛද්‍ය සභාවේ අනුමැතියලත් වෛද්‍ය කණ්ඩායමක් විසින් නිෂ්පාදනය කරන ලදී)
100% පාරම්පරික දේශීය වට්ටෝරුවකට අනුවම සකසන ලද මෙම ශිර්ෂ රෝග නිවාරණ තෛලය ක්‍රමානුකූලව හිස ගැල්වීම තුළින් ඔබට ඉතා ඉක්මන් සුවයක් ලබාගත හැකි බවට අප ඔබට පොරොන්දු වෙනවා.
✅මෙම තෛලය මගින් හිසේ ඇතිවන දහසකුත් රෝග සුව කරන බව අප අත්දුටු සත්‍යයකි.
ඔබත් මෙම ශිර්ෂ රෝග නිවාරණ තෛලය* භාවිතා කර වෙනස වටහා ගන්න
✅මෙි පිළිබඳව මොනවා හරි ගැටළුවක් තියෙනවා
නම් අපිට කතා කරන්න.
074 133 84 84
දුරකථනය අංකය ඔස්සේ ඔබට කැමති ඕන වෙලාවක අප හා සම්බන්ධ විය හැක.
😊✅⏯️තෙල් එක ලැබුණු පසු මුදල් ගෙවීමේ පහසුකම(COD) සහිතයි.
තෙල් එක ගෙන්වා ගැනීමට අවශ්‍ය නම්,
👉ඔබගේ නම
👉ලිපිනය
👉දුරකථන අංකය
එවන්න.
✅වැඩි විස්තර ලබාගැනීමටට අවශ්‍ය නම්
074 133 84 84
දුරකථන අංකය අමතන්න.නැතහොත්
wats app පණිවිඩයක් තබන්න.
හැම දෙනාටම තෙරුවන් සරණයි!!!.
#ශිර්ෂරෝගනිවාරණතෛලය

23/07/2024

ඔබේ ජිවිතය සහ ඔබේ ආදරණීයන්ගෙ ජිවිත සුරක්ෂිතද ?
පහුගිය වසර තුල හෘදයාබාධ වලින් තරුණ ජීවිත කීයක් නම් නැති වුනාද ? හුස්ම ගන්න බෑ, වැඩක් පලක් කරගන්න බෑ, හැමතිස්සෙම නිදිමතයි. මේක සාමාන්‍ය තත්ත්වයක් නෙමෙයි. අවුරුදු 30 - 50 ත් අතර හෘදයාබාධ වලින් මැරුණු කී දෙනෙකුගෙ මළගෙවල් වලට ගිය අවුරුද්ද ඇතුලෙ ඔයාට යන්න වුනාද ?
මෙහි ඊළග ගොදුර ඔබ විය හැකියි, ඔබේ ආදරණීයන් විය හැකියි.

මෙම තත්ත්වය මගහරවා ගැනීමට ආයුර්වේද සුජී ලියනාඅරච්චි හෙල වෛද්‍ය කණ්ඩායමක් විසින් නිපදවන ලද Detox + ආහාර අතිරේකය ඔබත් අදම ගෙන්වා ගෙන ඔබගේත් ඔබගේ ආදරණීයන්ගේත් ජීවිත සුරක්ශිත කරගන්න.
නිවසටම ලැබුණ පසු මුදල් ගෙවන්න.

කතා කරන්න - 076 605 4490
ISO 9001 : 2015, ISO 22000 : 2018, GMP හා HACCP යන අන්තර්ජාතික තත්ත්ව සහතික වලින් පිදුම් ලැබූ ආයූර්වේද දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලත් නවීන නිශ්පාදනාගාරයක් තුල නිපදවා ඇත.
100% ස්වභාවික නිශ්පාදනයකි.

"ධම්මෝභවේ රක්කති ධම්මචාරී"ධර්මයේ හැසිරෙන්නා ධර්මය විසින් ම ආරක්ෂා කරයිපින්බර වෙසක් මංගල්‍යක් වේවා...!
23/05/2024

"ධම්මෝභවේ රක්කති ධම්මචාරී"
ධර්මයේ හැසිරෙන්නා ධර්මය විසින් ම ආරක්ෂා කරයි

පින්බර වෙසක් මංගල්‍යක් වේවා...!

Address

Galle
80000

Website

Alerts

Be the first to know and let us send you an email when Weda Gedara- ආයුර්වේද වෙද ගෙදර posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share