කෝඹල වෙද ගෙදර - Kombala Weda Gedara

කෝඹල වෙද ගෙදර - Kombala Weda Gedara Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from කෝඹල වෙද ගෙදර - Kombala Weda Gedara, Medical and health, No. 180, Kanampitiya Road, Makuluwa, Galle.

සුපින්බර නවම් පුන් පොහෝ දිනයක් වේවා…!කෝඹල වෙද ගෙදර - Kombala Weda Gedara ❤️
01/02/2026

සුපින්බර නවම් පුන් පොහෝ දිනයක් වේවා…!

කෝඹල වෙද ගෙදර - Kombala Weda Gedara ❤️

සුපින්බර දුරුතු පුන් පොහෝ දිනයක් වේවා..!කෝඹල වෙද ගෙදර - Kombala Weda Gedara 💚
03/01/2026

සුපින්බර දුරුතු පුන් පොහෝ දිනයක් වේවා..!

කෝඹල වෙද ගෙදර - Kombala Weda Gedara 💚

🎉 Wishing You a Prosperous 2026 🎉Thank you for being a valued part of our journey. Your support inspires us to grow and ...
31/12/2025

🎉 Wishing You a Prosperous 2026 🎉

Thank you for being a valued part of our journey. Your support inspires us to grow and deliver excellence every day. May the New Year bring you prosperity, good health, and success.

කෝඹල වෙද ගෙදර - Kombala Weda Gedara 💚

𝐌𝐞𝐫𝐫𝐲 𝐂𝐡𝐫𝐢𝐬𝐭𝐦𝐚𝐬 🎄⛄️This Christmas, we’re thankful for the trust, love, and smiles you share with us. Wishing our beautif...
25/12/2025

𝐌𝐞𝐫𝐫𝐲 𝐂𝐡𝐫𝐢𝐬𝐭𝐦𝐚𝐬 🎄⛄️

This Christmas, we’re thankful for the trust, love, and smiles you share with us. Wishing our beautiful clients a Merry Christmas filled with joy, warmth, and glow.

කෝඹල වෙද ගෙදර - Kombala Weda Gedara ❤️

29/11/2025

🎬 https://youtu.be/h7zy63wZjyE

කෙටි වෙලාවකින් බිදුණු අස්ථි සුව කරන කෝඹල වෙදැදුරු | පාරම්පරික දේශීය වෛද්‍ය තරංග විතානවසම් | Biz Frame | 28-11-2025 | iTV

සුපින්බර ඉල් පුන් පොහෝ දිනයක් වේවා..!කෝඹල වෙද ගෙදර - Kombala Weda Gedara 🌸
05/11/2025

සුපින්බර ඉල් පුන් පොහෝ දිනයක් වේවා..!

කෝඹල වෙද ගෙදර - Kombala Weda Gedara 🌸

May the festival of lights fill your home with happiness, your heart with love, and your life with endless glow.Wishing ...
20/10/2025

May the festival of lights fill your home with happiness, your heart with love, and your life with endless glow.
Wishing everyone a blessed and beautiful Diwali! ✨

කෝඹල වෙද ගෙදර - Kombala Weda Gedara 🫶

සියළු කැඩුම් බිඳුම් රෝග සාර්ථකව ඉක්මනින්ම සුවකර ගැනීමට අවශ්‍යද...?🌿 ගාල්ල, කනම්පිටිය කෝඹල වෙද ගෙදර.👨‍⚕️ දේශීය පාරම්පරික ...
19/10/2025

සියළු කැඩුම් බිඳුම් රෝග සාර්ථකව ඉක්මනින්ම සුවකර ගැනීමට අවශ්‍යද...?

🌿 ගාල්ල, කනම්පිටිය කෝඹල වෙද ගෙදර.
👨‍⚕️ දේශීය පාරම්පරික කැඩුම් බිඳුම් ප්‍රතිකාර.

▪️දණහිස් ඉදිමුම, ඇදවීම, වේදනා ඇතුළු සියලුම දණහිස් රෝග.
▪️තුනටිය වේදනාව සමග ඇතිවන පාදයේ හිරි දැවිලි වේදනා.
▪️බෙල්ල, උරය, අත් හා බැඳුනු වේදනා හිරි වැටීම්.
▪️උදෑසන අවදිවන විට විලුම් වේදනාව සහිත ඇවිදීමේ අපහසුකම්.
▪️තද වූ සන්ධි සඳහා නිවැරදි ව්‍යායාම ක්‍රම හා ප්‍රතිකාර.
▪️ශල්‍යකර්ම මගින් ප්‍රතිකාර ලබාගන්නා බොහෝ රෝග සඳහා
නිවැරදි දේශීය ප්‍රථිකර් ම මගින් සුවපත් වීමේ හැකියාව.
▪️සියලු කැඩුම් බිඳුම් රෝග ඉක්මනින්ම සුවකරගැනීමේ හැකියාව.

නොමිලේ පරීක්ෂාව සහ උපදෙස් ලබාගැනීමට පහත අංකයන් අමතා වෛද්‍ය තුමා හමුවීමට දිනයක් සහ වේලාවක් වෙන්කරවා ගන්න.

📍ගාල්ල, කනම්පිටිය.
▪️සඳුදා සිට සෙනසුරාදා දක්වා සවස 4.00 සිට රාත්‍රී 8.30 දක්වා.
▪️මෙම දිනයන් හී උදෑසන ප්‍රතිකාර ලබාගැනීම සඳහා පහත අංකයෙන් විමසන්න. පෝය දින හැර සෑම දිනකම උදෑසන 7.30 සිට රාත්‍රී 8.30 දක්වා විවෘතව ඇත.

☎️ 0777 251 265

📍කොට්ටාව, දොලේකඩේ.
▪️සෑම බ්‍රහස්පතින්දා සහ සෙනසුරාදා දිනකම උදෑසන 7.30 සිට දහවල් 1.00 දක්වා.
▪️ඉරිදා දින සහ පෝය දින හැර සෑම දිනකම උදෑසන 8.00 සිට සවස 5.00 දක්වා විවෘතව ඇත.

☎️ ⁨072 2 251 265

📍 ගාල්ල, මාපලගම.
▪️ සෑම සිකුරාදා සහ ඉරිදා දිනකම උදෑසන 7.30 සිට දහවල් 1.00 දක්වා.
▪️ පෝය දින හැර සෑම දිනකම උදෑසන 8.00 සිට සවස 5.00 දක්වා විවෘතව ඇත.

☎️ 0777 454 365

සියළු කැඩුම් බිඳුම් රෝග සාර්ථකව ඉක්මනින්ම සුවකර ගැනීමට අවශ්‍යද...?🌿 ගාල්ල, කනම්පිටිය කෝඹල වෙද ගෙදර.👨‍⚕️ දේශීය පාරම්පරික ...
11/10/2025

සියළු කැඩුම් බිඳුම් රෝග සාර්ථකව ඉක්මනින්ම සුවකර ගැනීමට අවශ්‍යද...?

🌿 ගාල්ල, කනම්පිටිය කෝඹල වෙද ගෙදර.
👨‍⚕️ දේශීය පාරම්පරික කැඩුම් බිඳුම් ප්‍රතිකාර.

නොමිලේ පරීක්ෂාව සහ උපදෙස් ලබාගැනීමට පහත අංකයන් අමතා වෛද්‍ය තුමා හමුවීමට දිනයක් සහ වේලාවක් වෙන්කරවා ගන්න.

📍ගාල්ල, කනම්පිටිය.
▪️සඳුදා සිට සෙනසුරාදා දක්වා සවස 4.00 සිට රාත්‍රී 8.30 දක්වා.
▪️මෙම දිනයන් හී උදෑසන ප්‍රතිකාර ලබාගැනීම සඳහා පහත අංකයෙන් විමසන්න. පෝය දින හැර සෑම දිනකම උදෑසන 7.30 සිට රාත්‍රී 8.30 දක්වා විවෘතව ඇත.

☎️ 0777 251 265

📍කොට්ටාව, දොලේකඩේ.
▪️සෑම බ්‍රහස්පතින්දා සහ සෙනසුරාදා දිනකම උදෑසන 7.30 සිට දහවල් 1.00 දක්වා.
▪️ඉරිදා දින සහ පෝය දින හැර සෑම දිනකම උදෑසන 8.00 සිට සවස 5.00 දක්වා විවෘතව ඇත.

☎️ ⁨072 2 251 265

📍 ගාල්ල, මාපලගම.
▪️ සෑම සිකුරාදා දිනකම උදෑසන 7.30 සිට දහවල් 1.00 දක්වා
▪️ සෑම ඉරිදා දිනකම උදෑසන 7.30 සිට දහවල් 1.00 දක්වා
▪️ ඉරිදා දින සහ පෝය දින හැර සෑම දිනකම උදෑසන 8.00 සිට සවස 5.00 දක්වා විවෘතව ඇත.

☎️ 0777 454 365

සුපින්බර වප් පුන් පොහෝ දිනයක් වේවා..!කෝඹල වෙද ගෙදර - Kombala Weda Gedara 🌸
06/10/2025

සුපින්බර වප් පුන් පොහෝ දිනයක් වේවා..!

කෝඹල වෙද ගෙදර - Kombala Weda Gedara 🌸

04/10/2025

සියළු කැඩුම් බිඳුම් රෝග සාර්ථකව ඉක්මනින්ම සුවකර ගැනීමට අවශ්‍යද...?

🌿 ගාල්ල, කනම්පිටිය කෝඹල වෙද ගෙදර.
👨‍⚕️ දේශීය පාරම්පරික කැඩුම් බිඳුම් ප්‍රතිකාර.

▪️සියලු කැඩුම් බිඳුම් රෝග ඉක්මනින්ම සුවකරගැනීමේ හැකියාව.

නොමිලේ පරීක්ෂාව සහ උපදෙස් ලබාගැනීමට පහත අංකයන් අමතා වෛද්‍ය තුමා හමුවීමට දිනයක් සහ වේලාවක් වෙන්කරවා ගන්න.

📍ගාල්ල, කනම්පිටිය.
▪️සඳුදා සිට සෙනසුරාදා දක්වා සවස 4.00 සිට රාත්‍රී 8.30 දක්වා.
▪️පෝය දින හැර සෑම දිනකම උදෑසන 7.30 සිට රාත්‍රී 8.30 දක්වා විවෘතව ඇත.

මෙම දිනයන් හී උදෑසන ප්‍රතිකාර ලබාගැනීම සඳහා පහත අංකයෙන් විමසන්න.
☎️ 0777 251 265

📍කොට්ටාව, දොලේකඩේ.
▪️සෑම බ්‍රහස්පතින්දා සහ සෙනසුරාදා දිනකම උදෑසන 8.00 සිට දහවල් 1.00 දක්වා.
▪️ඉරිදා දින සහ පෝය දින හැර සෑම දිනකම උදෑසන 8.00 සිට සවස 5.00 දක්වා විවෘතව ඇත.
☎️ ⁨072 2 251 265

📍 ගාල්ල, මාපලගම.
▪️ සෑම සිකුරාදා සහ ඉරිදා දිනකම උදෑසන 8.00 සිට හවල් 1.00 දක්වා
▪️පෝය දින හැර සෑම දිනකම උදෑසන 8.00 සිට සවස 5.00 දක්වා විවෘතව ඇත.
☎️ 0777 454 365

Address

No. 180, Kanampitiya Road, Makuluwa
Galle
80000

Telephone

+94777251265

Website

Alerts

Be the first to know and let us send you an email when කෝඹල වෙද ගෙදර - Kombala Weda Gedara posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to කෝඹල වෙද ගෙදර - Kombala Weda Gedara:

Share