Suwani Health Care & Cosmetics

Suwani Health Care & Cosmetics Suwani Health Care and Cosmetics

අපගේ නිෂ්පාදන භාවිතා කළ ඔබගේ අදහසත් පහළින් කමෙන්ට් කරන්න
09/05/2026

අපගේ නිෂ්පාදන භාවිතා කළ ඔබගේ අදහසත් පහළින් කමෙන්ට් කරන්න

කැසිල්ලට සම්පුර්ණයෙන්ම තිත තියන්න..... දිලීර අසාධන හේතුවෙන් සම මත ඇතිවන අළුහම් සහ ඉකිලි කිහිලි කැසීම, දද, කුෂ්ට, අවපැහ ව...
08/05/2026

කැසිල්ලට සම්පුර්ණයෙන්ම තිත තියන්න.....
දිලීර අසාධන හේතුවෙන් සම මත ඇතිවන අළුහම් සහ ඉකිලි කිහිලි කැසීම, දද, කුෂ්ට, අවපැහ වීම සම්පුර්ණයෙන්ම සුව කරන,
GMP/ NMRA / ISO - 9001 / ISO - 14001 / ITI
ඇතුළු සියලුම ප්‍රමිති සහතික ලත් ලංකාවේ එකම සහ හොදම ආලේපය
MYCO Anti-Fungal Lotion
සමට අහිතකර කිසිවක් අඩංගු නැත.
සායනිකව සහ ප්‍රයෝගිකව 100% ප්‍රතිපල සහතික කර ඇත.
Dr. A.T.C Kumara මහත්මයාගේ නිර්මාණයකි.
සුවනි හෙල්ත් කෙයාර් ආයතනයේ නිශ්පාදනයකි.

Cash on Delivery මගින් දැන් ඔබේ නිවසටම ගෙන්වා ගත හැකිය.
දිවයින පුරා බෙදා හැරීම නොමිලේ.

WhatsApp : 0711154155 / 0705151390
More Information : https://suwani.lk/product/myco-anti-fungal/

මුහුණේ ඇගේ ඇති කැළැල් නිසා ඔබත් පීඩා විදිනවාද? එහෙනම් මෙන්න ඔබට නියම විසදුම.Suwani Scar Healing Cream,ඔබේ මුහුණේ ඇති වූ ...
05/05/2026

මුහුණේ ඇගේ ඇති කැළැල් නිසා ඔබත් පීඩා විදිනවාද?
එහෙනම් මෙන්න ඔබට නියම විසදුම.
Suwani Scar Healing Cream,

ඔබේ මුහුණේ ඇති වූ කුරුලෑ කැළැල් සම්පූර්ණයෙන්ම සුව කරයි.
තුවාල නිසා ඇති වුණු ඝන කැළැල් සම්පූර්ණයෙන්ම සුව කරයි.
සම පිලිස්සීමෙන් පසුව හටගන්නා කැළැල් සම්පූර්ණයෙන්ම මකාහරියි.
සම ඇදීමෙන් ඇතිවන Stretch Marks සම්පූර්ණයෙන්ම මකාහරියි
ව්‍යායාම කිරීමෙන් ඇතිවන Stretch Marks සම්පූර්ණයෙන්ම මකාහරියි.
ගර්භණී සමයේදී උදරයේ ඇතිවන Stretch Marks සම්පූර්ණයෙන්ම මකාහරියි.
කෙලොයිඩ් කැළැල් හෙවත් ඇගේ ඝනට ඇතිවන තද කැළැල් සම්පූර්ණයෙන්ම මකාහරියි.
ඔබගේ සම නැවත වර්ධනය කර තිබූ පෙනුම නැවත ඇති කරයි.

ගොටුකොළ සාරය හෙවත් Medacassoside, රතුළූණු සාරය හෙවත් Allium Cepa Extract, Niacinamide, Allantoin වැනි 100%ක් ස්වභාවික අමුද්‍රව්‍ය පමණක් භාවිතා කර නිෂ්පාදනය කර ඇත.
චර්ම රෝග විශේෂඥ වෛද්‍යවරුන් විසින් පරීක්ෂා කර ඇත.
මුහුණේ, ඇගේ ඇතුලු සම්පූර්ණ ශරීරයටම භාවිතා කල හැක.

දවසකට 3න් වතාවක් භාවිතා කිරීමෙන් සති 4කින් ප්‍රතිඵල දැකගත හැක.

ප්රමාණය - 50g
මෙම නිෂ්පාදනය භාවිතා කරන ආකාරය සඳහන් කර ඇත.

GMP/NMRA/ISO 9001/ISO 14001/ITI
ඇතුළු සියලු ප්‍රමිති සහතික ලත් නිෂ්පාදනයකි.
රජයේ ලියාපදිංචි වෛද්‍යවරයෙකුගේ නිර්මාණයකි.
රජයේ ලියාපදිංචි වෛද්‍ය ආයතනයක නිෂ්පාදනයකි.
Bleaching හෝ කිසිදු ආකාරයක සමට අහිතකර අමුද්‍රව්‍ය ඇතුළත් නොවේ.
100% ස්වභාවික අමුද්‍රව්‍ය පමණි.

භාණ්ඩය ලැබුණු පසු මුදල් ගෙවිය හැකියි (COD)
බෙදා හැරීමේ කාලය වැඩ කරන දින 2 - 3 දක්වා වේ

වැඩි විස්තර සඳහා
WhatsApp : 071 115 4155 / 0705151390
Visit : https://suwani.lk/product/scar-healing-cream/

යහපත් බලාපොරොත්තු සමඟින් නිරෝගී, පැහැපත්, වාසනාවන්ත සුබ අලුත් වසරක් වේවා!Suwani Health Care and Cosmetics Pvt Ltd &Blue ...
14/04/2026

යහපත් බලාපොරොත්තු සමඟින් නිරෝගී, පැහැපත්, වාසනාවන්ත සුබ අලුත් වසරක් වේවා!

Suwani Health Care and Cosmetics Pvt Ltd &
Blue Lotus Online Store

🌸✨ We’re all set to celebrate Avurudu at Suwani Health Care and Cosmetics! ✨🌸The spirit of the season is in the air, and...
13/04/2026

🌸✨ We’re all set to celebrate Avurudu at Suwani Health Care and Cosmetics! ✨🌸
The spirit of the season is in the air, and we’re all set to celebrate this special time with our wonderful customers!
Join us as we welcome the New Year with happiness, gratitude, and plenty of festive cheer. 🥳
Let’s make this season truly unforgettable!

09/04/2026

මුහුණේ ඇගේ ඇති කැළැල් නිසා ඔබත් පීඩා විදිනවාද?
එහෙනම් මෙන්න ඔබට නියම විසදුම.
Suwani Scar Healing Cream,

ඔබේ මුහුණේ ඇති වූ කුරුලෑ කැළැල් සම්පූර්ණයෙන්ම සුව කරයි.
තුවාල නිසා ඇති වුණු ඝන කැළැල් සම්පූර්ණයෙන්ම සුව කරයි.
සම පිලිස්සීමෙන් පසුව හටගන්නා කැළැල් සම්පූර්ණයෙන්ම මකාහරියි.
සම ඇදීමෙන් ඇතිවන Stretch Marks සම්පූර්ණයෙන්ම මකාහරියි
ව්‍යායාම කිරීමෙන් ඇතිවන Stretch Marks සම්පූර්ණයෙන්ම මකාහරියි.
ගර්භණී සමයේදී උදරයේ ඇතිවන Stretch Marks සම්පූර්ණයෙන්ම මකාහරියි.
කෙලොයිඩ් කැළැල් හෙවත් ඇගේ ඝනට ඇතිවන තද කැළැල් සම්පූර්ණයෙන්ම මකාහරියි.
ඔබගේ සම නැවත වර්ධනය කර තිබූ පෙනුම නැවත ඇති කරයි.

ගොටුකොළ සාරය හෙවත් Medacassoside, රතුළූණු සාරය හෙවත් Allium Cepa Extract, Niacinamide, Allantoin වැනි 100%ක් ස්වභාවික අමුද්‍රව්‍ය පමණක් භාවිතා කර නිෂ්පාදනය කර ඇත.
චර්ම රෝග විශේෂඥ වෛද්‍යවරුන් විසින් පරීක්ෂා කර ඇත.
මුහුණේ, ඇගේ ඇතුලු සම්පූර්ණ ශරීරයටම භාවිතා කල හැක.

දවසකට 3න් වතාවක් භාවිතා කිරීමෙන් සති 4කින් ප්‍රතිඵල දැකගත හැක.

ප්රමාණය - 50g
මෙම නිෂ්පාදනය භාවිතා කරන ආකාරය සඳහන් කර ඇත.

GMP/NMRA/ISO 9001/ISO 14001/ITI
ඇතුළු සියලු ප්‍රමිති සහතික ලත් නිෂ්පාදනයකි.
රජයේ ලියාපදිංචි වෛද්‍යවරයෙකුගේ නිර්මාණයකි.
රජයේ ලියාපදිංචි වෛද්‍ය ආයතනයක නිෂ්පාදනයකි.
Bleaching හෝ කිසිදු ආකාරයක සමට අහිතකර අමුද්‍රව්‍ය ඇතුළත් නොවේ.
100% ස්වභාවික අමුද්‍රව්‍ය පමණි.

මෙම නිෂ්පාදනය නිවසටම ගෙන්වා ගැනීම සඳහා ඔබට වැය වන්නේ
Scar Healing Cream = Rs.2,800.00
Delivery= Rs.100.00 පමණි.
අමතර ගාස්තු නොමැත
භාණ්ඩය ලැබුණු පසු මුදල් ගෙවිය හැකියි (COD)
බෙදා හැරීමේ කාලය වැඩ කරන දින 2 - 3 දක්වා වේ

වැඩි විස්තර සඳහා
WhatsApp : 0711154155
Visit : https://suwani.lk/product/scar-healing-cream/

✨ Suwani Cleo Body Lotion ✨ඔබේ සමට අවශ්‍ය පරිපූර්ණ සත්කාරය! 🌸ප්‍රතිලාභ:🌿 ඔබේ සම පැහැපත් කරන්න✨ සමේ දීප්තිය වැඩි කරන්න🥑 ව...
16/03/2026

✨ Suwani Cleo Body Lotion ✨

ඔබේ සමට අවශ්‍ය පරිපූර්ණ සත්කාරය! 🌸

ප්‍රතිලාභ:
🌿 ඔබේ සම පැහැපත් කරන්න
✨ සමේ දීප්තිය වැඩි කරන්න
🥑 විටමින් සහ ඔමේගා 3 මේද අම්ලය ඇතුළත් වේ
🛡️ ප්‍රතිඔක්සිකාරක වලින් පොහොසත්
🧼 මැරුණු සෛල සහ අඳුරු පැහැය ඉවත් කරයි
จุด අඳුරු ලප මැකී යයි
💧 ඔබේ සමේ තෙතමනය වැඩි කරයි
💦 විජලනය අඩු කරයි

💰 මිල: Rs. 2,290.00
🚚 නොමිලේ බෙදාහැරීම (Free Delivery!)

ඇනවුම් කරීමට අදම අපට WhatsApp කරන්න:
📲 071 115 4155

16/03/2026

🌿 Sorasis Cream 🌿

ඔබත් සමේ ඇතිවන විවිධ ආසාදන, කැලැල් සහ අවපැහැ ගැන්වීම් නිසා පීඩා විඳිනවාද? ඒ සඳහා ස්වභාවික හා සාර්ථකම විසඳුම වන "Sorasis Cream" දැන් ඔබටත්!

✨ මෙය භාවිතා කළ හැක්කේ කුමන ගැටළු සඳහාද?

බෙල්ල, අත්, කිහිලි, කලවා, පපුව සහ පිට ප්‍රදේශයේ ඇතිවන පොතුකබර (Psoriasis), සුදුකබර වැනි සමේ ආසාදන පාලනය කිරීමට.

අත් සහ කකුල් වල ඇති කලු, දුඹුරු පැහැති ලප (Pigmentation) 100% ක් මකා දමා සම පැහැපත් කිරීමට.

සමේ ඇතිවන කලු තුවාල කැලැල් මැකීමට.

✨ ඔබට ලැබෙන අද්විතීය ප්‍රතිලාභ:

🛡️ සමේ ගැටළු නැවත ඇතිවීම පාලනය කරයි.

😌 සම කැසීම සහ පොතු ගැලවී යාම ක්ෂණිකව සමනය කරයි.

💊 සමට අත්‍යවශ්‍ය විටමින් A, D, E, K, විටමින් B සහ ඔමේගා 3 (Omega 3) මේද අම්ල වලින් අනූනයි.

🍃 ප්‍රතිඔක්සිකාරක (Antioxidants) වලින් පොහොසත් වේ.

✨ මැරුණු සෛල සහ අඳුරු පැහැය ඉවත් කර සමට නව ජීවයක් ලබා දෙයි.

💧 වියළි සමට අවශ්‍ය තෙතමනය ලබා දී සම මෘදු කරයි.

Sorasis Cream = Rs.3,600.00
Delivery = Rs.0.00

ඔබේ සමට අවශ්‍ය ස්වභාවික පෝෂණය ලබා දී සමේ නිරෝගී බව යළිත් ලබා ගන්න. අදම ඔබේ Sorasis Cream එක ඇණවුම් කරන්න! 🛒👇

වැඩි විස්තර සඳහා
WhatsApp : 0711154155
Visit : https://suwani.lk/product/sorasis-cream/

වියළි,රළු සහ තද පැහැති අත්,කකුල් සදහා,අදුරු වූ අත් සහ පාද, අදුරු ඇගිලි පුරුක්,කිහිලි,වැලමිට සහ දණහිස් වල පවතින අදුරුගතිය...
10/03/2026

වියළි,රළු සහ තද පැහැති අත්,කකුල් සදහා,
අදුරු වූ අත් සහ පාද, අදුරු ඇගිලි පුරුක්,කිහිලි,වැලමිට සහ දණහිස් වල පවතින අදුරුගතිය මෙමගින් නැතිකරනු ලබයි.
සතියකට දෙවතාවක් පමණ අදාළ ස්ථානයේ ආලේප කර සම්භාහනය කිරීමෙන් වඩාත් හොද ප්‍රතිඵල ලබාගත හැකිය.
මෙමගින් මැරුණු සම ඉවත් කර සමෙහි තෙතමනය රදාපවත්වන අතර ඔබේ සම සිනිදු කරයි.
විශේෂයෙන් තෙල් සහිත සම සහ වියළි සම සදහා සුදුසු වේ.

Pure Buff Exfoliating Gel = Rs.1,100.00
කට ඔබගේ නිවසටම අදම ගෙන්වා ගැනීම සඳහා,

Voice and Whatsapp - 0705151390 / 0711154155
Visit us on - https://suwani.lk/shop/

ඔබත් වේදනාවෙන්ද...කොන්දේ කැක්කුම්, සන්දි වේදනා, වාත වේදනා, මස්පිඩු පෙරලීම්,උලුක්කු වීම් ඇතුළු සියලු වේදනා කැක්කුම් සදහා ...
10/03/2026

ඔබත් වේදනාවෙන්ද...

කොන්දේ කැක්කුම්, සන්දි වේදනා, වාත වේදනා, මස්පිඩු පෙරලීම්,
උලුක්කු වීම් ඇතුළු සියලු වේදනා කැක්කුම් සදහා ක්ශණික සහනය
Suwani Flash Pain Relief Spray
අමතර මසාජ් කිරීම අවශ්‍ය නොවේ
සමට වඩාත් හිතකර ගුණදායි නව වේදනා නාශකයකි
වේදනාවට තිත ලංකාවේ අංක එක Suwani Flash Pain Relief
Spray

Rs.1,600.00 කට ඔබගේ නිවසටම ගෙන්වා ගැනීම සදහා අදම
අමතන්න,

Whatsapp - 0711154155 / 0705151390
Visit -
https://suwani.lk/product/flash-fast-acting-pain-relief/

09/03/2026

ඔබගේ අදුරු පැහැති අත් යට බෙල්ල වටා ඇති අදුරු පැල්ලම් නැති කරයි.
දණහිසේ,අදුරු පැහැය නැති කරයි.
ශරීරයේ ඇති විවිධ අදුරු ලප නැති කරයි.
සෙරෙප්පු භාවිතයෙන් කකුලේ ඇතිවන කලු පැල්ලම් නැති කරයි.
ඇගිලි පුරුක් වල ඇති අදුරු පැහැය නැති කරයි.

දවසකට දෙවතාවක් ඇග සේදීමෙන් පසු ශරීරයේ ඇති කලු පැහැති ස්ථාන වල හොදින් ආලේප කර මසාඡ් කරන්න.
වයස අවුරුදු 6න් වැඩි කාන්තා පිරිමි දෙපාර්ශවයටම භාවිතා කල හැක.

Kiss69 Under Arm Cream 20g = Rs.1,800.00
Kiss69 Under Arm Cream 50g = Rs.3,000.00
කට ඔබගේ නිවසටම අදම ගෙන්වා ගැනීම සඳහා,

Voice and Whatsapp - 0705151390 / 0711154155
Visit us on - https://suwani.lk/shop/

Address

Udugama Road, Bataduwa
Galle
80000

Opening Hours

Monday 07:00 - 22:00
Tuesday 07:00 - 22:00
Wednesday 07:00 - 22:00
Thursday 07:00 - 22:00
Friday 07:00 - 22:00
Saturday 07:00 - 22:00
Sunday 07:00 - 22:00

Telephone

+94711154155

Alerts

Be the first to know and let us send you an email when Suwani Health Care & Cosmetics posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Suwani Health Care & Cosmetics:

Share