23/06/2024
වයස් ගතව එක්තැන් වූ රෝගීන්ට සහ විවිධ රෝගාබාධයන් නිසා එක්තැන් වී සිටින රෝගීන් සඳහා දිනපතා පපු චිකිත්සක ප්‍රතිකාර ලබා දීම ඉතා අත්‍යවශ්‍ය වේ.. එමගින් රෝගියා ගේ ස්වසන මාර්ගයේ ඇතිවන අවහිරතා මග හරවන අතර රෝගියා නියුමෝනියාව තත්වයට පත්වීම වළකයි.. එමෙන්ම මෙම රෝගීන් සඳහා ස්වසන ව්‍යායාම සිදුකිරීම කලයුතු අතර එමගින් රෝගියාට ස්වසන කිරීම පහසු කරයි.
මෙවැනි රෝගීන්ගේ භෞත චිකිත්සක ප්‍රතිකාර සිදු කර ගැනීම සඳහා පළපුරුදු භෞත චිකිත්සක වරයෙකු නිවසට ගෙන්වා ගැනීමට අදම physiohealth අපව අමතන්න..
0717125455