Protection of loved ones

Protection of loved ones Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Protection of loved ones, Medical and health, Galle.

❤️ Protect Your Life & Your Family with HNB Life PLC 🤝💐

✅ Unlimited Protection Plan
✅ Unlimited Health Plan
✅ Education Plan
✅ Investment (Saving) Plan
✅ Retirement Plan

👩‍💼 Maduwanthi Walakulu Arachchi
🏆 MDRT Member
🤝 HNB Assurance

05/05/2026

නිදහසේ දැනෙන ඒ සැනසුම... 💙

වසර 25ක නොබිඳුණු විශ්වාසය සමඟින්, ජීවිතයේ සුන්දරම සැමරුම්වලට අපි ශක්තියක් වූවෙමු. හෙට දවස ගැන බිය නොවී, අද දවස නිදහසේ විඳින්නට අප හා එක්වන්න.

HNB Life - ජීවිතයට පියාපත්.



HNB Life is licensed by the IRCSL.

29/04/2026

ඔබේ හැම ජයග්‍රහණයකදීම නොසැලෙන සහකරුවා වූ අප, නව ගමනක ඇරඹුම සනිටුහන් කරමු. 🤝 පුරා වසර 25ක් ඔබව සුරැකි HNB Assurance, දැන් HNB Life ලෙසින් ඔබේ ජීවිතයට පියාපත් වන්නට සූදානම්! 💙✨

#ජීවිතයටපියාපත්

29/04/2026
14/04/2026

🥳💐 සුබ අලුත් අවුරුද්දක් වේවා! 💐🥳

අලුත් අවුරුද්දේ සුභ පැතුම් සමඟ
ඔබේ ජීවිතයට
අලුත් සිහිනයන්,
අලුත් බලාපොරොත්තු
සහ අලුත් ජයග්‍රහණ රැසක් ලැබේවා! 🌺

ආදරණීය සුබ පැතුම් 🤝💐

Maduwanthi
HNB Life....

Protection of loved ones Maduwanthi Walakulu Arachchi 077 746 1254 Following

පුරා වසර 25 ක් ඔබව සුරැකිHNB Assurance දැන්HNB Life ලෙසින්....Trusted for 25 years as HNB Assurancenow soaring with you ...
07/04/2026

පුරා වසර 25 ක් ඔබව සුරැකි
HNB Assurance දැන්
HNB Life ලෙසින්....

Trusted for 25 years as HNB Assurance
now soaring with you as HNB Life.....

📞 Call / WhatsApp: 077 746 1254

👩‍💼Maduwanthi
Financial Advisor – HNB Assurance

Have a wonderful day!


page follow to follow sri lanka Following Maduwanthi Walakulu Arachchi Protection of loved ones Lahiru De Silva Lahiru Deshapriya De Silva Life Insurance Sri Lanka

03/04/2026

😔 අසනීප කියන්නේ අපිට කියලා එන්නෙ නැහැ…
එක මොහොතක හරි, ජීවිතේ හැම දෙයක්ම නැවතිලා වගේ වෙනවා… 🤒
ඒ මොහොතේ,
ඔයා හිතන්නෙ ලෙඩේ ගැන නෙවෙයි…

👉 “මේ බිල් ටික ගෙවන්නෙ කොහොමද?” කියන එකයි… 🧾💔
🏥 රෝහලේ ඇඳක ඉඳගෙන…
අසනීප වේදනාවත් එක්ක,
මුදල් ගැන බයත් දරාගෙන ඉන්න එක…
ඒක තමයි ඇත්තටම ලොකුම වේදනාව 😖

💙 ඒත්…
ඔයාට එහෙම වෙන්න ඕනෙ නැහැ
ඔයා ලඟ Medical Insurance එකක් තිබුණොත්…, 💪

✨ රෝහල් බිල ගැන බය වෙන්න ඕනෙ නෑ.
✨ රෝහලට යන්න පෙර ගිය වියදම් පවා cover වෙනවා.
✨ රෝහලෙන් පස්සේ යන වියදම්ත් ආරක්ෂිතයි.
✨ ඉන්න දවස් ටිකට අහිමිවන ආදායමත් ඔයාටම ලැබෙනවා. 💰

❤️ ඒ වෙලාවේ ඔයාට කරන්න තියෙන්නේ එකම දේ,…
👉 ඉක්මනින් සුව වෙන්න හිතන එක විතරයි.

😢 අසනීප වෙලා පස්සේ හිතන්න එපා…
“අනේ… මටත් Health insurance එකක් තිබ්බනම්…” කියලා....🤔

🌱 ඔයාගේ ජීවිතේට ආරක්ෂාවක් අදම තෝරගන්න
ඔයාටත්, ඔයාගේ පවුලටත්… 🫶

📞 කතා කරන්න – අදම
077 746 1254

👩‍💼Maduwanthi
Financial Advisor

#ජීවිතය #ආරක්ෂාව #අසනීප #රෝහල #පවුල #සුරක්ෂිතවජීවත්වෙමු #අනාගතය #ජීවිතආරක්ෂාව


ඔබට තවමත් සෞඛ්‍ය ආවරණයක් නැද්ද? 🤔ජීවිතය අනපේක්ෂිතයි. හදිසි රෝගයක් ඔබගේ ජීවිතයම—මනසින් සහ ආර්ථිකයෙන්—පිටුපසට ඇද දමන්න පුළ...
27/03/2026

ඔබට තවමත් සෞඛ්‍ය ආවරණයක් නැද්ද? 🤔

ජීවිතය අනපේක්ෂිතයි. හදිසි රෝගයක් ඔබගේ ජීවිතයම—මනසින් සහ ආර්ථිකයෙන්—පිටුපසට ඇද දමන්න පුළුවන්.

අද වන විට රෝග අවදානම දිනෙන් දින වැඩි වෙමින් පවතිනවා. ඒ සමඟම පෞද්ගලික රෝහල් වියදම් ඉහළ යනවා. බොහෝ දෙනෙක්ට රජයේ රෝහල් වෙත යාම ගැනත් සැලකිල්ලක් තියෙනවා.
ඒවට හොඳම විසඳුම මොකක්ද?
සෞඛ්‍ය රක්ෂණය.

මාසිකව පොඩි මුදලක් ගෙවීම අපහසුයි කියලා හිතෙනවා නම්, හදිසි වෙලාවක ලක්ෂ 3ක් – 5ක් අතර රෝහල් බිල් එකක් ගෙවන්න වෙයි නම් කොච්චර අසීරු වෙයිද කියලා සිතලා බලන්න.

පමා වෙන්න එපා.
ඔබගේ අනාගතය ආරක්ෂා කරන්න. ඔබගේ ආදරණීයන් රැකගන්න.🤝
අදම ජීවිත රක්ෂණයක් සහ වෛද්‍ය ආවරණයක් ලබාගන්න.🤝💪


💼✨ ඔයාට ගැලපෙන best plan එක recommend කරන්න මට පුළුවන්

අදම reply එකක් දාන්න…Health future එක secure කරගන්න අපි එකට plan කරමු 🤝😊

📞 Call / WhatsApp: 077 746 1254

👩‍💼Maduwanthi
Financial Advisor – HNB Assurance

Have a wonderful day!


page follow to follow sri lanka Maduwanthi Walakulu Arachchi Protection of loved ones Lahiru De Silva Lahiru Deshapriya De Silva Life Insurance Sri Lanka

💫🏆️💪🤝ඔයාගේ ජීවිතයත්, පවුලත් ආරක්ෂා කරගෙන future එක secure කරගන්න අදම හොඳම තීරණයක් ගන්න වෙලාවයි 😊💙HNB Assurance එකෙන් අපි...
27/03/2026

💫🏆️💪🤝

ඔයාගේ ජීවිතයත්, පවුලත් ආරක්ෂා කරගෙන future එක secure කරගන්න අදම හොඳම තීරණයක් ගන්න වෙලාවයි 😊💙

HNB Assurance එකෙන් අපි offer කරන plans 👇

🌟 Protection Plan
අනපේක්ෂිත අවස්ථාවල (අපදා, මරණය වැනි) ඔබගේ පවුලට ආර්ථික ආරක්ෂාවක් ලබාදෙනවා.

🌟 Health Plan
Hospital bills, surgeries, medical expenses වගේ වියදම් වල බර අඩු කරලා ඔබට සහ පවුලට නිදහසින් ප්‍රතිකාර ලබාගන්න උදව් කරනවා.

🌟 Saving Plan
ඔයාගේ future goals (දරුවන්ගේ අධ්‍යාපනය, personal plans) වෙනුවෙන් disciplined savings එකක් build කරගන්න පුළුවන්.

🌟 Retirement Plan
වැඩ අවසන් වූ පසුත් financial freedom එකක් සමඟ සුවපහසු ජීවිතයක් ගත කරන්න support කරනවා.

🌟 Mortgage Protection Plan
ඔයාගේ housing loan එකක් තියෙනවා නම්, අනපේක්ෂිත අවස්ථාවකදී ඒ බර පවුලට වැටෙන්න නොදී cover කරනවා.

💼✨ ඔයාට ගැලපෙන best plan එකක් recommend කරන්න මට පුළුවන්

අදම reply එකක් දාන්න…
future එක secure කරගන්න අපි එකට plan කරමු 🤝😊

📞 Call / WhatsApp: 077 746 1254

👩‍💼Maduwanthi
Financial Advisor – HNB Assurance

Have a wonderful day! 🌸

Protection of loved ones Maduwanthi Walakulu Arachchi Lahiru De Silva

13/03/2026

❤️
ඇතැම් වගකීම් ආරම්භ වන්නේ
හෙට උදාවීමටත් පෙර සිටමයි.

අද ඔබ ගන්නා තීරණ,
හෙට ඔබගේ දරුවන්ගේ සිනාසෙන අනාගතයට හේතුවක් වෙන්න පුළුවන්.

පවුලක් ලෙස ඉදිරියට යන ඔබ වෙනුවෙන්,
දීර්ඝකාලීන රැකවරණයත්
මනසේ සැනසිල්ලත් ලබා දෙමින්
ඔබ ආදරය කරන අයගේ අනාගතය
සුරක්ෂිත කරන්න HNB Assurance අපි නිරතුරුව ඔබ සමඟ.

HNB Assurance
ජීවිතය, පහසුවෙන්

HNB Assurance PLC යනු ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාවේ බලපත්‍රලාභී රක්ෂණ ආයතනයකි.

📞 වැඩි විස්තර සඳහා 077 746 1254

👩‍💼Maduwanthi
Financial Advisor
MDRT Member
HNB Assurance















゚viralシfbreels ゚viralシ Lahiru De Silva Maduwanthi Walakulu Arachchi Lahiru Deshapriya De Silva Life Insurance Sri Lanka

13/03/2026

HNB Assurance PLC launched the 2026 edition of ‘Liya Harasara’, its flagship annual initiative dedicated to celebrating and empowering women in line with the International Women’s Day. ..

Address

Galle
80000

Website

Alerts

Be the first to know and let us send you an email when Protection of loved ones posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share