Hope for Baby - පැතුම

Hope for Baby - පැතුම ��ඉතාමත් ඉක්මනින් මවක් වීමට ඔබටත් වර? We provide Ovulation Strips for the lowest rate in Sri Lanka

Teachers day ekata candles oni ayata Candles By Chathu page ekata msg karanna ❤️
26/09/2025

Teachers day ekata candles oni ayata Candles By Chathu page ekata msg karanna ❤️

Shout out to my newest followers! Excited to have you onboard! Malinda Madusanka, Minoli Wickramathilaka, Hashi Dil, Sha...
23/10/2024

Shout out to my newest followers! Excited to have you onboard!

Malinda Madusanka, Minoli Wickramathilaka, Hashi Dil, Shamika Priyadarshani, S Lakmali Pereira, Shalika Madhu, Anuradha Kanchana Godakanda, Hiru Hiruni, Sudu Nona, Perera Perera, Hiruni Prashan, Gayan Lakmali Dahanayake, Nayanthika Chamali, Chamodi Hansi, ඉෂානී මේනකා, Rusi Hansi, Pasindu Anjana

15/10/2024

කාලයක් නවතා තිබූ මේ page එක නැවත පටන් ගන්න අදහස් කලා...ඔයාලගේ අදහස් දැන ගන්න කැමති...❤️❤️

ඔබත් කිරි කැටියෙකු වෙනුවෙන් දින ගනිනවද? ❤️✅ ස්ට්‍රිප් එකක් රු 90/- ක් පමණි. (ලන්කාවේ අඩුම මිල සහ අපගේ විශ්වසනීය සේවයද ස...
25/01/2023

ඔබත් කිරි කැටියෙකු වෙනුවෙන් දින ගනිනවද? ❤️

✅ ස්ට්‍රිප් එකක් රු 90/- ක් පමණි. (ලන්කාවේ අඩුම මිල සහ අපගේ විශ්වසනීය සේවයද සමගින්)

වැඩි දුර තොරතුරු සදහා Facebook Hope for Baby-පැතුම page එක හරහා inbox කරන්න.

අමතන්න : 0711549478 / 0778211278
Whatsapp : https://wa.me/94778211278 / https://wa.me/94711549478

ඔබගේ ඔසප් චක්‍රය අක්‍රමවත් නම් සහ සරු දිනය නිවැරදිවම හරි අකාරයෙන් දැන ගැනීමට අවශ්‍ය නම් LH strips ( Ovulation strip - ඩිම්බ මෝචන පරික්ෂා පටි) මාර්ගයෙන් හරි නිශ්චිතවම ඩිම්බ පිටවන දිනය දැන ගත හැක.

LH strips/ ovulation strips ගැබ් ගැනීමට උපකාර කරන්නේ කෙසේද?

🌷සෑම ඔසප් චක්‍රයකම ඔබට ගැබ් ගත හැකි සරු දින ඇත්තේ කිහිපයක් පමණි, ඒ නිසා ඔබගේ සරු දින මොනවාදැයි දැන ගැනීම වැදගත්ය.

🌷සරලවම LH strips ඔබගේ ඩිම්බ පිටවන දිනය නිවැරදිව තීරණය කිරීමට උපකාරී වේ.

🌷අක්‍රමවත් චක්‍ර ඇති කාන්තාවන්ට ඉමහත් ප්‍රයෝජන අත්කර දෙනු ඇත.
-----------------------------------------------------------------------------

Wow Congratulations dr....Another happy news from our beloved member.👼👼👼අපගේ  Hope For Baby-පැතුම page  එක හරහා  Ovulati...
14/08/2022

Wow Congratulations dr....

Another happy news from our beloved member.👼👼👼

අපගේ Hope For Baby-පැතුම page එක හරහා Ovulation strips order kara කිරි සිහිනය සැබෑ කර ගත් ඔබට අපගේ සුභ පැතුම්!!!

ඔබගේ ආශිර්වාද ඇයට ලබා දෙන්න...😍😍

නිදුක් නිරෝගී වාසනාවන්ත දරු ගැබක් කුස තුළ පිහිටත්වා!!!

14/04/2022
Wow Congratulations dr....Another happy news from our beloved member.👼👼👼අපගේ  Hope For Baby-පැතුම page  එක හරහා  Ovulati...
13/07/2021

Wow Congratulations dr....

Another happy news from our beloved member.👼👼👼

අපගේ Hope For Baby-පැතුම page එක හරහා Ovulation strips order kara කිරි සිහිනය සැබෑ කර ගත් ඔබට අපගේ සුභ පැතුම්!!!

ඔබගේ ආශිර්වාද ඇයට ලබා දෙන්න...😍😍

නිදුක් නිරෝගී වාසනාවන්ත දරු ගැබක් කුස තුළ පිහිටත්වා!!!

Wow Congratulations dr....Another happy news from our beloved member.👼👼👼අවුරුදු 5කට පසුව කිරි සිහිනය සැබෑ කර ගත් ඔබට Hop...
10/06/2021

Wow Congratulations dr....

Another happy news from our beloved member.👼👼👼

අවුරුදු 5කට පසුව කිරි සිහිනය සැබෑ කර ගත් ඔබට Hope for Baby-පැතුම අපගේ ආශිර්වාදයත් තුනුරුවනේ අනන්ත වූ ආශිර්වාදයත් නොඅඩුවම ලැබේව!!!

අපගේ Hope For Baby-පැතුම page එක හරහා Ovulation strips order kara මැයි මස කිරි සිහිනය සැබෑ කර ගත් ඔබට අපගේ සුභ පැතුම්!!!

ඔබගේ ආශිර්වාද ඇයට ලබා දෙන්න...😍😍

නිදුක් නිරෝගී වාසනාවන්ත දරු ගැබක් කුස තුළ පිහිටත්වා!!!Wow Congratulations dr....

ඔබත් කිරි කැටියෙකු වෙනුවෙන් දින ගනිනවද? ❤️✅ ස්ට්‍රිප් එකක් රු 75/- ක් පමණි. (ලන්කාවේ අඩුම මිල සහ අපගේ විශ්වසනීය සේවයද ස...
23/04/2021

ඔබත් කිරි කැටියෙකු වෙනුවෙන් දින ගනිනවද? ❤️

✅ ස්ට්‍රිප් එකක් රු 75/- ක් පමණි. (ලන්කාවේ අඩුම මිල සහ අපගේ විශ්වසනීය සේවයද සමගින්)

✅ ස්ට්‍ර්ප් 20ට වැඩි සෑම ඇනවුමක්ම නොමිලේ තැපල් කරනු ලැබේ. (Free Delivery for orders more than 20 strips)

වැඩි දුර තොරතුරු සදහා Facebook Hope for Baby-පැතුම page එක හරහා inbox කරන්න.

අමතන්න : 0711549478 / 0778211278
Whatsapp : https://wa.me/94778211278 / https://wa.me/94711549478

ඔබගේ ඔසප් චක්‍රය අක්‍රමවත් නම් සහ සරු දිනය නිවැරදිවම හරි අකාරයෙන් දැන ගැනීමට අවශ්‍ය නම් LH strips ( Ovulation strip - ඩිම්බ මෝචන පරික්ෂා පටි) මාර්ගයෙන් හරි නිශ්චිතවම ඩිම්බ පිටවන දිනය දැන ගත හැක.

LH strips/ ovulation strips ගැබ් ගැනීමට උපකාර කරන්නේ කෙසේද?

🌷සෑම ඔසප් චක්‍රයකම ඔබට ගැබ් ගත හැකි සරු දින ඇත්තේ කිහිපයක් පමණි, ඒ නිසා ඔබගේ සරු දින මොනවාදැයි දැන ගැනීම වැදගත්ය.

🌷සරලවම LH strips ඔබගේ ඩිම්බ පිටවන දිනය නිවැරදිව තීරණය කිරීමට උපකාරී වේ.

🌷අක්‍රමවත් චක්‍ර ඇති කාන්තාවන්ට ඉමහත් ප්‍රයෝජන අත්කර දෙනු ඇත.
-----------------------------------------------------------------------------

14/04/2021
Wow Congratulations dr....Another happy news from our beloved member.👼👼👼පෙබරවාරි මස අපගේ  Hope For Baby-පැතුම page  එක හ...
02/04/2021

Wow Congratulations dr....

Another happy news from our beloved member.👼👼👼

පෙබරවාරි මස අපගේ Hope For Baby-පැතුම page එක හරහා Ovulation strips order kara මාර්තු මස කිරි සිහිනය සැබෑ කර ගත් ඔබට අපගේ සුභ පැතුම්!!!

ඔබගේ ආශිර්වාද ඇයට ලබා දෙන්න...😍😍

නිදුක් නිරෝගී වාසනාවන්ත දරු ගැබක් කුස තුළ පිහිටත්වා!!!

Address

Galle

Telephone

0711549478

Website

Alerts

Be the first to know and let us send you an email when Hope for Baby - පැතුම posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share