Jayasinghe Punyarogyashala Ayurveda Medical College

Jayasinghe Punyarogyashala Ayurveda Medical College 🙏卐🙏 නිරෝගි කෙනාගේ නිරෝගි භාවය රැක දිමත්, රෝගියාගේ රෝගි භාවය තුරන් කර නිරෝගි භාවය ලබා දිමත්ය 🙏卐🙏

ජයසිංහ පුණ්‍යාරෝග්‍යශාලා ආයුර්වේද වෛද්‍ය විද්‍යාලයේ පාරම්පරික වෛද්‍ය ශිෂ්‍යයකු වන.... ඉසුරු සම්පත් සොයුරාට...෴ නිවන් සුව...
16/07/2024

ජයසිංහ පුණ්‍යාරෝග්‍යශාලා ආයුර්වේද වෛද්‍ය විද්‍යාලයේ පාරම්පරික වෛද්‍ය ශිෂ්‍යයකු වන.... ඉසුරු සම්පත් සොයුරාට...෴ නිවන් සුව ලැබේවා..!

විද්‍යාලයේ වෛද්‍යවරුන්, හා
විද්‍යාලයේ වෛද්‍ය සිසු සිසුවියන්ගේ බලවත් ශෝකය...!

ජයසිංහ පුණ්‍යාරෝග්‍යශාලා ආයුර්වේද වෛද්‍ය විද්‍යාලයේ පාරම්පරික වෛද්‍ය ශිෂ්‍යයාවක් වන.... ජනාදරී සොයුරියගේ...෴ අත්තම්මාට න...
10/01/2024

ජයසිංහ පුණ්‍යාරෝග්‍යශාලා ආයුර්වේද වෛද්‍ය විද්‍යාලයේ පාරම්පරික වෛද්‍ය ශිෂ්‍යයාවක් වන.... ජනාදරී සොයුරියගේ...෴

අත්තම්මාට නිවන් සුව ලැබේවා..

විද්‍යාලයේ විදුහල්පතිතුමිය, උප විදුහල්පතිතුමිය, ලේඛකාධිකාරීතුමිය හා ආචාර්ය මණ්ඩලයත්,
විද්‍යාලයේ වෛද්‍යවරුන්,
ජයසිංහ පුණ්‍යාරෝග්‍යශාලා වෛද්‍ය සංගමය / පාලක සභාව හා
විද්‍යාලයේ වෛද්‍ය සිසු සිසුවියන්ගේ බලවත් ශෝකය...

🙏❤🙏❤🙏❤🙏❤🙏❤🙏❤🙏                                     2024 වර්ෂයේආදි ධන්වන්තරි දෙවියන් වෙනුවෙන් කෘතගුණ සැලකිමත්...෴නවක පාරම්...
06/01/2024

🙏❤🙏❤🙏❤🙏❤🙏❤🙏❤🙏
2024 වර්ෂයේ
ආදි ධන්වන්තරි දෙවියන් වෙනුවෙන් කෘතගුණ සැලකිමත්...෴
නවක පාරම්පරික වෙද සිසු අත් පොත් තැබිම...෴

ජයසිංහ පුණ්‍යාරෝග්‍යශාලා ආයුර්වේද වෛද්‍ය විද්‍යාලය - ගාල්ල
2024/01/06 දින

ජයසිංහ පුණ්‍යාරෝග්‍යශාලා ආයුර්වේද වෛද්‍ය විද්‍යාලයේ වෛද්‍යවරියක් මෙන්ම දැනට විද්‍යාලයේ වෛද්‍යවරියක් ලෙස සේවය කරන..ජයසිංහ...
01/01/2024

ජයසිංහ පුණ්‍යාරෝග්‍යශාලා ආයුර්වේද වෛද්‍ය විද්‍යාලයේ වෛද්‍යවරියක් මෙන්ම දැනට විද්‍යාලයේ වෛද්‍යවරියක් ලෙස සේවය කරන..ජයසිංහ පුණ්‍යාරෝග්‍යශාලා වෛද්‍ය සංගමයේ භාණ්ඩාගාරිකතුමිය වන..., වෛද්‍ය මධුෂා මුතුකුමාරි වෛද්‍යතුමියගේ...෴

අත්තම්මාට නිවන් සුව ලැබේවා..

විද්‍යාලයේ විදුහල්පතිතුමිය, උප විදුහල්පතිතුමිය, ලේඛකාධිකාරීතුමිය හා ආචාර්ය මණ්ඩලයත්,
විද්‍යාලයේ වෛද්‍යවරුන්,
ජයසිංහ පුණ්‍යාරෝග්‍යශාලා වෛද්‍ය සංගමය / පාලක සභාව හා
විද්‍යාලයේ වෛද්‍ය සිසු සිසුවියන්ගේ බලවත් ශෝකය...

❤️🙏 Jayasinghe Punyarogyashala Ayurveda Medical College 🙏❤️
22/12/2023

❤️🙏 Jayasinghe Punyarogyashala Ayurveda Medical College 🙏❤️

1922 සිට මේ දක්වා ඉතිහාසයෙන් බිඳක්....෴🙏❤️ Jayasinghe Punyarogyashala Ayurveda Medical College ❤️🙏
22/12/2023

1922 සිට මේ දක්වා ඉතිහාසයෙන් බිඳක්....෴
🙏❤️ Jayasinghe Punyarogyashala Ayurveda Medical College ❤️🙏

ජයසිංහ පුණ්‍යාරෝග්‍යශාලා ආයුර්වේද වෛද්‍ය විද්‍යාලයේ ආයුර්වේද ශාස්ත්‍රීය වෛද්‍ය ශිෂ්‍යයෙක් වන.... උදාරි මධුශංකා සොයුරියගේ...
22/12/2023

ජයසිංහ පුණ්‍යාරෝග්‍යශාලා ආයුර්වේද වෛද්‍ය විද්‍යාලයේ ආයුර්වේද ශාස්ත්‍රීය වෛද්‍ය ශිෂ්‍යයෙක් වන.... උදාරි මධුශංකා සොයුරියගේ...෴

පියාණන්ට නිවන් සුව ලැබේවා..!

විද්‍යාලයේ විදුහල්පතිතුමිය, උප විදුහල්පතිතුමිය, ලේඛකාධිකාරීතුමිය හා ආචාර්ය මණ්ඩලයේ ත්,
විද්‍යාලයේ වෛද්‍යවරුන්,
ජයසිංහ පුණ්‍යාරෝග්‍යශාලා වෛද්‍ය සංගමය / පාලක සභාව හා
විද්‍යාලයේ වෛද්‍ය සිසු සිසුවියන්ගේ බලවත් ශෝකය...

පංචකර්ම යනු..,
21/12/2023

පංචකර්ම යනු..,

ගාලු උරුම සතියට සමගාමීව පැවැත්වෙන ජයසිංහ පුණ්‍යාරෝග්‍යශාලාව මගින් පවත්වන ආයුර්වේද ප්‍රදර්ශනය .2023.12.16 දින සිට 2023.12...
17/12/2023

ගාලු උරුම සතියට සමගාමීව පැවැත්වෙන ජයසිංහ පුණ්‍යාරෝග්‍යශාලාව මගින් පවත්වන ආයුර්වේද ප්‍රදර්ශනය .
2023.12.16 දින සිට 2023.12.20 දක්වා පැවැත්වේ.
සුන්දර ගාලු කොටුව නරඹන්න එන්න ඔබටත් ආරාධනා ❤️

2023 නොවැම්බර් 11 දින..ජයසිංහ පුණ්‍යාරෝග්‍යශාලා ආයුර්වේද වෛද්‍ය විද්‍යාලයේ පරිශ්‍රයේදී...,"වෙදදුරු අභිමන් " ජනාධිපති වෛද...
12/11/2023

2023 නොවැම්බර් 11 දින..
ජයසිංහ පුණ්‍යාරෝග්‍යශාලා ආයුර්වේද වෛද්‍ය විද්‍යාලයේ පරිශ්‍රයේදී...,

"වෙදදුරු අභිමන් " ජනාධිපති වෛද්‍ය සූරී සම්මාන ප්‍රණාමයෙන් පිදුම් ලැබු 🙏❤️
ගාල්ල ජයසිංහ පුණ්‍යාරෝග්‍යශාලා ආයුර්වේද වෛද්‍ය විද්‍යාලයේ
ආදරණිය විදුහල්පති වෛද්‍යචාරිනී ජී.එල්. නන්දනි ⁣වෛද්‍යතුමිය වෙනුවෙන්
පවත්වන්නට යෙදුනු උපහාර උළෙල෴
මෙන්ම
2023/11/10 දිනට යෙදුනු එතුමියගේ උපන්දින සැමරුම ❤️🙏❤️

2023 නොවැම්බර් 11 දින..ජයසිංහ පුණ්‍යාරෝග්‍යශාලා ආයුර්වේද වෛද්‍ය විද්‍යාලයේ පරිශ්‍රයේදී...,ජයසිංහ පුණ්‍යාරෝග්‍යශාලා ආයුර්...
12/11/2023

2023 නොවැම්බර් 11 දින..
ජයසිංහ පුණ්‍යාරෝග්‍යශාලා ආයුර්වේද වෛද්‍ය විද්‍යාලයේ පරිශ්‍රයේදී...,

ජයසිංහ පුණ්‍යාරෝග්‍යශාලා ආයුර්වේද වෛද්‍ය විද්‍යාලයීය෴
🙏❤️ ගුරු උපහාර උළෙල - 2023 ❤️🙏

චිරං ජයතු෴දිර්ඝායු වේවා..!෴ ආදරණිය වෙදමවුනි   (නිදුක් නිරෝගිමත් සුබ උපන් දිනයක්)🙏❤️🙏 ජයසිංහ පුණ්‍යාරෝග්‍යශාලාව හා ජයසිං...
09/11/2023

චිරං ජයතු෴දිර්ඝායු වේවා..!෴ ආදරණිය වෙදමවුනි (නිදුක් නිරෝගිමත් සුබ උපන් දිනයක්)🙏❤️🙏 ජයසිංහ පුණ්‍යාරෝග්‍යශාලාව හා ජයසිංහ පුණ්‍යාරෝග්‍යශාලා ආයුර්වේද වෛද්‍ය විද්‍යාලයේ උන්නතිය වෙනුවෙන් කැපකල මෙහෙය අපිරිමිතයි෴.

ජයසිංහ පුණ්‍යාරෝග්‍යශාලා ආයුර්වේද වෛද්‍ය විද්‍යාලයේ පාරම්පරික වෛද්‍ය ශිෂ්‍යයෙක් වන.... කසුන් චානක සොයුරායගේ...෴ පියාණන්ට...
09/11/2023

ජයසිංහ පුණ්‍යාරෝග්‍යශාලා ආයුර්වේද වෛද්‍ය විද්‍යාලයේ පාරම්පරික වෛද්‍ය ශිෂ්‍යයෙක් වන.... කසුන් චානක සොයුරායගේ...෴

පියාණන්ට නිවන් සුව ලැබේවා..

විද්‍යාලයේ විදුහල්පතිතුමිය, උප විදුහල්පතිතුමිය, ලේඛකාධිකාරීතුමිය හා ආචාර්ය මණ්ඩලයත්,
විද්‍යාලයේ වෛද්‍යවරුන්,
ජයසිංහ පුණ්‍යාරෝග්‍යශාලා වෛද්‍ය සංගමය / පාලක සභාව හා
විද්‍යාලයේ වෛද්‍ය සිසු සිසුවියන්ගේ බලවත් ශෝකය...

10/10/2023
ජයසිංහ පුණ්‍යාරෝග්‍යශාලා ආයුර්වේද වෛද්‍ය විද්‍යාලයේ පාරම්පරික හා ආයුර්වේද ශාස්ත්‍රීය වෛද්‍ය ශිෂ්‍යයෙක් වන.... එච්.ඒ.කසුන...
23/08/2023

ජයසිංහ පුණ්‍යාරෝග්‍යශාලා ආයුර්වේද වෛද්‍ය විද්‍යාලයේ පාරම්පරික හා ආයුර්වේද ශාස්ත්‍රීය වෛද්‍ය ශිෂ්‍යයෙක් වන.... එච්.ඒ.කසුන් විරාජිත සොයුරායගේ...෴

අත්තම්මාට නිවන් සුව ලැබේවා..!

විද්‍යාලයේ විදුහල්පතිතුමිය, උප විදුහල්පතිතුමිය, ලේඛකාධිකාරීතුමිය හා ආචාර්ය මණ්ඩලයේ ත්,
විද්‍යාලයේ වෛද්‍යවරුන්,
ජයසිංහ පුණ්‍යාරෝග්‍යශාලා වෛද්‍ය සංගමය / පාලක සභාව හා
විද්‍යාලයේ වෛද්‍ය සිසු සිසුවියන්ගේ බලවත් ශෝකය...

ජයසිංහ පුණ්‍යාරෝග්‍යශාලා ආයුර්වේද වෛද්‍ය විද්‍යාලයේ දැනට වෛද්‍යවරයකු හා වෛද්‍යාචාර්යවරයකු ලෙස සේවය කරන...., වෛද්‍ය එම්.එ...
22/08/2023

ජයසිංහ පුණ්‍යාරෝග්‍යශාලා ආයුර්වේද වෛද්‍ය විද්‍යාලයේ දැනට වෛද්‍යවරයකු හා වෛද්‍යාචාර්යවරයකු ලෙස සේවය කරන...., වෛද්‍ය එම්.එස්. අජිත් ද සිල්වා වෛද්‍යතුමාගේ...෴

ආදරණීය පියාණන්ට නිවන් සුව ලැබේවා..!

විද්‍යාලයේ විදුහල්පතිතුමිය, උප විදුහල්පතිතුමිය, ලේඛකාධිකාරීතුමිය හා ආචාර්ය මණ්ඩලයේ ත්,
විද්‍යාලයේ වෛද්‍යවරුන්,
ජයසිංහ පුණ්‍යාරෝග්‍යශාලා වෛද්‍ය සංගමය / පාලක සභාව හා
විද්‍යාලයේ වෛද්‍ය සිසු සිසුවියන්ගේ බලවත් ශෝකය...

ගාල්ල ජයසිංහ පුණ්‍යාරෝග්‍යශාලා ආයුර්වේද වෛද්‍ය විද්‍යාලය විසින් " පියදිගම සමරසිංහ වැඩිහිටි නිවාසයේ "වැඩිහිටියන් වෙනුවෙන්...
07/07/2023

ගාල්ල ජයසිංහ පුණ්‍යාරෝග්‍යශාලා ආයුර්වේද වෛද්‍ය විද්‍යාලය විසින්
" පියදිගම සමරසිංහ වැඩිහිටි නිවාසයේ "
වැඩිහිටියන් වෙනුවෙන් වාර්ෂික දහවල් දානමය පුණ්‍යකර්මය.

🙏🙏🙏🙏🙏❤❤❤🙏🙏🙏🙏🙏

2023 ජුලි 07 දින෴

ඒ සදහා සහයෝගය ලබා දුන් විද්‍යාලයේ විදුහල්පතිතුමිය ඇතුළු ආචාර්ය මණ්ඩලයටත්..විද්‍යාලයේ දැනට ඉගනුම ලබන පාරම්පරික හා ආදි ශිෂ්‍ය ආයුර්වේද ශාස්ත්‍රී වෛද්‍ය සිසු සිසුවියන්ටත්..ගෞරවයණිය ස්තුතිය පුද කරමි..

මේ වැඩ කටයුත්ත සාර්ථක කර ගැනිමට ශ්‍රමයෙන් , මුදලින් , මෙන්ම නන් අයුරින් උපකාර කල සැමටත් ආදරණිය ස්තුතිය පුදනු ලබන අතර..

අප විද්‍යාලයේ උන්නතිය වෙනුවෙන් ඇපකැප වු ආදි වෛද්‍යවරුන්ට හා ඒ සදහා දායක වු සියලුම දෙනාට පිං අනුමෝදන් කරමි...

සියලුම දෙනාට පුණ්‍යානුමෝදනා පුද කරමි..තෙරුවන් සරණයි෴දිර්ඝායු වෙිවා..

Address

Jayasinghe Punyarogyashala Ayurveda Medical College, Callshed, No 11, Baladaksha Mawatha, Kotuwa
Galle
80000

Opening Hours

Monday 09:00 - 14:00
Tuesday 10:30 - 15:30
Wednesday 09:00 - 14:00
Thursday 09:00 - 14:00
Friday 09:00 - 14:00

Telephone

+94774693512

Website

Alerts

Be the first to know and let us send you an email when Jayasinghe Punyarogyashala Ayurveda Medical College posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share