Api Angulugaha - අපි අඟුළුගහ

Api Angulugaha - අපි අඟුළුගහ " ඔබ සතු,දුර්ලභ,වැදගත් ලිපි,ඡායාරූප,ති?

❤️
04/09/2024

❤️

16/07/2024
දීර්ඝ කාලයකට පසු අගුලුගහ පුරවරයට සංගීත ප්‍රසංගයක්.. අප්‍රේල් 16 රාත්‍රී  අගුලුගහ මහජන ක්‍රීඩාංගණයේ.
14/04/2024

දීර්ඝ කාලයකට පසු අගුලුගහ පුරවරයට සංගීත ප්‍රසංගයක්..
අප්‍රේල් 16 රාත්‍රී අගුලුගහ මහජන ක්‍රීඩාංගණයේ.

ගාල්ලේ තියෙන පට්ටම concert එකක් තමයි.ඔයාලගේ ටිකට්ස් දැන්මම ගන්න.ඒක කෝකටත් හොඳයි.𝐓𝐢𝐜𝐤𝐞𝐭𝐬 𝐀𝐯𝐚𝐢𝐥𝐚𝐛𝐥𝐞 𝐍𝐨𝐰“𝗗𝗘𝗖 𝟬𝟵” 𝑳𝒊𝒗𝒆 𝑰𝒏 𝑪𝒐...
08/11/2023

ගාල්ලේ තියෙන පට්ටම concert එකක් තමයි.
ඔයාලගේ ටිකට්ස් දැන්මම ගන්න.ඒක කෝකටත් හොඳයි.
𝐓𝐢𝐜𝐤𝐞𝐭𝐬 𝐀𝐯𝐚𝐢𝐥𝐚𝐛𝐥𝐞 𝐍𝐨𝐰
“𝗗𝗘𝗖 𝟬𝟵” 𝑳𝒊𝒗𝒆 𝑰𝒏 𝑪𝒐𝒏𝒄𝒆𝒓𝒕
𝐒𝐭. 𝐀𝐥𝐨𝐲𝐬𝐢𝐮𝐬 𝐂𝐨𝐥𝐥𝐞𝐠𝐞 𝐎𝐥𝐝 𝐁𝐨𝐲𝐬 𝐀𝐬𝐬𝐨𝐜𝐢𝐚𝐭𝐢𝐨𝐧 𝐏𝐫𝐨𝐮𝐝𝐥𝐲 𝐏𝐫𝐞𝐬𝐞𝐧𝐭𝐬

Shihan Mihiranga | Supun Perera | Windy Goonatillake | Sanuka Wickramasinghe

Music by - Sarith Surith And The News

⏰ 7.00pm 🛑 09th December 2023 📍 Samanala Ground - Galle
🎫 2000LKR(Per Person)

Pay online and get it reserved: - https://tinyurl.com/dec09galle

Tickets Reservations
Yeshan - 0703910999
Tharindu - 0703920999

𝐓i𝐜k𝐞t O𝐮t𝐥e𝐭s -

Pink Arcade | Keels super kalegana | Loopy Holdings (KFC building) | Queens saloon | Master cut | Saloon Bonitha mahamodara | Tap House galle fort | Sterling | Orchid House galle fort | Wijitha food city | Shridhara pharmacy karapitiya | Sahana dewata | Saranga pharmacy hikkaduwa | Cell city habaraduwa | Damith cellular baddegama | Rimee bag point ambalangoda | Harsha dress point hikkaduwa

ගමේ මිනිසා සමඟ අලුත් ගමනක් .ඔබ සැමට ඇරයුම්.. ❤️❤️❤️❤️
29/10/2023

ගමේ මිනිසා සමඟ අලුත් ගමනක් .ඔබ සැමට ඇරයුම්.. ❤️❤️❤️❤️

❤️❤️✌️
16/02/2023

❤️❤️✌️

ගමට හිතැති මනුස්ස කම ❤️
08/02/2023

ගමට හිතැති මනුස්ස කම ❤️

අඟුළුගහ පන්ථාරාම විහාරස්ථානයේ ඉඳිකිරීම් අවසන්වෙමින් පවතින සංඝාවාස ගොඩනැගිල්ලේ ඉතිරි වැඩ නිම කිරීම සඳහා ආධාර  මුදල් ලැබී ...
22/08/2022

අඟුළුගහ පන්ථාරාම විහාරස්ථානයේ ඉඳිකිරීම් අවසන්වෙමින් පවතින සංඝාවාස ගොඩනැගිල්ලේ ඉතිරි වැඩ නිම කිරීම සඳහා ආධාර මුදල් ලැබී තිබුණද තවත් යම් ආධාර ප්‍රමාණයක් අවශ්‍යව ඇති බැවින් හැකි අයෙකු සිටීනම් විහාරාධිපති හිමියන් සම්බන්ධ කර ගනිමින් එම ආධාර මුදල් ලබා දීමට හැකියාව ඇත.තෙරුවන් සරණයි...

18/10/2021

Hello food lovers!
We are open now for take-away & home deliveries.

Healthy & tasty fried rice, noodles, deviled chicken, fish or classic hot butter cuttlefish available for your choice.

We are deliver to your doorstep around galle, unawatuna, karapitiya, habaraduwa, koggala, ahangama, weligama, dikkubura areas.
( delivery services arrange for pre-orders only )

Call or whatsapp - 0755555424
Follow us on Instagram and like us on Facebook

අගුළුගහ ජිවන් ජයවික්‍රම මහතාගේ ඉල්ලිමකට අනුව  දෙරණ මාධ්‍ය ජාලයේ සභාපති දිලිත් ජයවීර මහතාගේ පුද්ගලික ධන පරිත්‍යාගයෙන් සහ ...
15/07/2021

අගුළුගහ ජිවන් ජයවික්‍රම මහතාගේ ඉල්ලිමකට අනුව දෙරණ මාධ්‍ය ජාලයේ සභාපති දිලිත් ජයවීර මහතාගේ පුද්ගලික ධන පරිත්‍යාගයෙන් සහ ඩයලොග්, මනුසත් දෙරණ හා ධම්මික පෙරේරා යන මහත්වරුන්ගේ පරිත්‍යාග මත අධ්‍යාපන අමාත්‍ය ජී එල් පීරිස් මහතාගේ හා චන්දිම වීරක්කොඩි මහතා ,ඉමදුව ප්‍රාදේශීය සභා මන්ත්‍රී උදාන කුසුම්සිරි මහතා සහ අධ්‍යාපන අමාත්‍යංශ ලේකම්තුමාගේ සහභාගිත්වයෙන් අද දින අගුලුගහ මහ විද්‍යාලයට පරිගණක 40 යුත් විද්‍යාගාරයක් හා සුහුරු පංති කාමරයක් , සනීපාරක්ෂක පද්ධතියක් ලබා දීමේ නිල උත්සවය නිරෝධායන නීති වලට අනුකූලව පැවැත්විණි
Photos : Sanka Samarawickrama

විශේෂ ස්තුතිය. මෙම ව්‍යාපෘතිය සාර්ථක කර ගැනීම සදහා මා සමග මෙම වර්ෂයේ  ජනවාරි මස සිට පාසල වෙනුවෙන් ඉතා වෙහෙසක් දැරූ විදුහ...
15/07/2021

විශේෂ ස්තුතිය. මෙම ව්‍යාපෘතිය සාර්ථක කර ගැනීම සදහා මා සමග මෙම වර්ෂයේ ජනවාරි මස සිට පාසල වෙනුවෙන් ඉතා වෙහෙසක් දැරූ විදුහල්පති මනෝජ් ප්‍රියංකර මහතාටත්, ප්‍රදීපා ගුරුතුමිය ඇතුලු විද්‍යාලයේ ගුරු මණ්ඩලයට හා දෙමපියන් ඇතුලු දූ දරුවන්ට මුලින්ම ස්තුතිය පුද කරමි. දිලිත් ජයවීර මහතාගේ ඉල්ලීම පරිදි ප්‍රධාන මාර්ගයේ සිට පාසලේ පිවිසුම දක්වා මාර්ගය එක් දිනක් තුළ කාපට් අතුරා සංවර්ධනය කළ මාර්ගය සංවර්ධන අධිකාරියටත් ස්තුතිය පුද කරමි. අනෙකුත් සියලුම දේ වෙනුවෙන් මහන්සි වී කටයුතු කල ගමේ තරුණයින් වූ ප්‍රභාෂ් විතානවසම්, ජේ. ජී ගයාන්,සමන් කුමාර,ධනුෂ්ක ප්‍රදීප්,ලහිරු සදරුවන්,තුසිත ඉන්දික, සුජිත් අයියා ,සම්පත් අයියා, සංක සමරවික්‍රම ඇතුලු නන් අයුරින් උදව් කල සියලුම දෙනාටත් බෙහෙවින් ස්තුතියි ..🙏
Note - Jeewan Jayawickrama

15/07/2021

මේ ගමේ ඉස්කෝලේ . අම්මාගේ අවුරුදු 34 ක ගුරු ජීවිතය ගෙවුනු තැන . මේ දහම්සා දුවගේ තාත්තා අම්මගේ ගෝලයෙක් කියා මේ දුව මට ලියුමක් එවා තිබුනා .
මගේ ගුරු , ජී එල් සර් මාත් එක්ක ආවට ගම වෙනුවෙන් ස්තුතියි

ප.ලි. අපි එකතු වී අඟුළුගහ විද්‍යාලයට
පරිගණක 40කින් යුතු විද්‍යාගාරයක්, සුහූරැ පන්ති කාමර සහ සනීපාරක්ෂක පද්ධතියකුත් ලබා දුන්නා . පිවිසුම් පාර කාර්පට් කරල , මීටර් 200ක ග්‍රීන් මෙශ් වැටක් ගහල ලස්සනට හැදුවා.

15/07/2021
දිලිත් ජයවීර මහතා ගමට...
16/04/2021

දිලිත් ජයවීර මහතා ගමට...

නිවන් සුව හිරාන් මල්ලී !!!
20/02/2021

නිවන් සුව හිරාන් මල්ලී !!!

ග/අගුළුගහ මහා විද්‍යාලයේ ඉතිහාසය වෙනස් කරමින් මෙවර ශිෂ්‍යත්ව විභාගයට  ලකුනු 197ක් ලබා පාසලට කීර්තියක් ගෙනදුන් දියණියනි ඔ...
16/11/2020

ග/අගුළුගහ මහා විද්‍යාලයේ ඉතිහාසය වෙනස් කරමින් මෙවර ශිෂ්‍යත්ව විභාගයට ලකුනු 197ක් ලබා පාසලට කීර්තියක් ගෙනදුන් දියණියනි ඔබට සුබපැතුම්.

20/12/2019

Address

Galle

Website

Alerts

Be the first to know and let us send you an email when Api Angulugaha - අපි අඟුළුගහ posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share