Haritha Lanka Ayurveda Piyasa - PvtLtd

Haritha Lanka Ayurveda Piyasa - PvtLtd We Haritha Lanka Ayurveda Piyasa provide a range of treatment for diseases and good health including panchakarma and cleansing.

13/02/2026
Haritha Ayurveda Academy
13/02/2026

Haritha Ayurveda Academy

⭕️ හරිත ලංකා ආයුර්වේ පියසේ  Call operator ( දුරකථන ක්‍රියාකරවන්නියන්) සඳහා ඇබෑර්තු ඇත.-වයස අවුරුදු 35ට වඩා අඩු වීම-කාර්ය...
11/02/2026

⭕️ හරිත ලංකා ආයුර්වේ පියසේ Call operator ( දුරකථන ක්‍රියාකරවන්නියන්) සඳහා ඇබෑර්තු ඇත.

-වයස අවුරුදු 35ට වඩා අඩු වීම
-කාර්යක්ෂම සහ ක්‍රියාශීලි වීම
-සුහදව කතා කිරීමට හැකි වීම
-ඉංග්‍රීසි දැනුම තිබීම අමතර සුදුසුකමකි

වැඩි විස්තර සඳහා අදම අමතන්න.

✅ හරිත ලංකා ආයුර්වේද පියස,
- ශ්‍රී ලංකා ආයුර්වේද දෙපාර්තමේන්තුව
- ⁠ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය (SLTDA)
- ⁠ශ්‍රී ලංකා ආයුර්වේද අධ්‍යාපන හා ආරෝග්‍යශාලා මණ්ඩලය
යන ආයතනයන් තුනෙහි ලියාපදිංචි ලංකාවේම පළමු සහ එකම ආයතනයයි.

⏺️ සතියේ සෑම දිනකම (පෝය දින ඇතුලුව) උදෑසන 8 සිට රාත්‍රී 8 දක්වා විවෘතයි.

📞 Phone : 0917 570 970
📱 WhatsApp : 076 335 2001
📌 Location : Haritha Lanka Ayurveda Piyasa (Pvt) Ltd No:467/D, Hiribura Road, Beligaha Junction, Galle

නිතරම කොන්දේ සිට, කකුල දිගේ විළුඹ දක්වා වේදනාවක් ඇති වෙනවද? එහෙනම් ඔබත් සයටිකා රෝගියෙක් වෙන්න පුළුවන්. අද අපි හරිත තොරතු...
07/02/2026

නිතරම කොන්දේ සිට, කකුල දිගේ විළුඹ දක්වා වේදනාවක් ඇති වෙනවද? එහෙනම් ඔබත් සයටිකා රෝගියෙක් වෙන්න පුළුවන්. අද අපි හරිත තොරතුරු දනව්ව තුළින් ඔබව දැනුවත් කරන්නේ සයටිකා හෙවත් කොන්දේ වේදනාව සහ පාදය දක්වා පැතිරෙන වේදනාව පිළිබඳවයි.

සයටිකා රෝගය ලෙස හැඳින්වෙන්නේ අපේ ශරීරයේ විශාලම ස්නායුව වන සයටිකා ස්නායුව තෙරපීම නිසා ඇතිවන වේදනාකාරී තත්ත්වයයි.
මෙය අපේ කොන්දේ පහළම පිහිටි කශේරුකාවලින් පටන් ගන්නා අතර එම කශේරුකා අතර පිහිටි කාටිලේජ් ගෙවී යෑමත්, ඉදිරියට නෙරායෑමත්, පැතලි වීමත්, දිරා යෑමත් මෙන්ම වයසත් සමග සිදුවන අස්ථි අධිවර්ධනය නිසා ස්නායු මාර්ගය පටු වීම මෙන්ම ;

* අස්ථි එකිනෙක ලිස්සා යෑමක් හෝ අධික බරක් එසවීම, කොන්ද නැවීම, හිතුමතේ ව්‍යායාම සිදු කිරීම, හදිසි අනතුරු, තරබාරු බව වැනි නොයෙකුත් හේතු නිසා

* කශේරුකාවලට බලපෑමක් වූ විට සයටිකා ස්නායුව තෙරපී වේදනාකාරී රෝග ලක්ෂණ ක්‍රම ක්‍රමයෙන් හෝ එකවර මතුවන්න හැකියාව පවතිනවා.

රෝග ලක්ෂණ

-කොන්දේ පහළ වේදනාව
-කොන්ද පැත්තක එන වේදනාව
-ඉඳගෙන සිටින විට කොන්ද සහ කකුලේ වේදනාව
-කකුල පුරා එන දැවිල්ල
-කූඹි දුවනවා වගේ දැනීම සමඟ පාදය දිගේ ඉඳිකටු අනිනවා වගේ දැනීම
-හිරිවැටීම
-එකවර නැඟිටීමේ අපහසුතාව
-විදුලියක් මෙන් එකවර හටගන්නා

මෙහි විශේෂත්වය වන්නේ එක් පාදයක් දිගේ මේ සියලු රෝග ලක්ෂණ ක්‍රම ක්‍රමයෙන් ඇඟිලි දක්වාම ඇතිවී ඇඟිලි හිරිවැටීම දක්වා ඇතිවීමයි.
දීර්ඝකාලීනව මෙයට ගොදුරු වූ රෝගීන්ගේ පාදයේ මාංශපේෂි ක්ෂය වීම සමග සුළු වේලාවක් හෝ සමබරතාවයෙන් සිටගෙන සිටීමේ අපහසුතාව ඇතිවේ.
සයටිකා තත්ත්වය ඉතා දරුණු වන විටදී මුත්‍රා පිටවීම සහ මල පිටවීම පාලනය කර ගැනීමට අපහසු විය හැක.

රෝගය වළක්වා ගැනීම

- නිවැරදි ඉරියව් භාවිතා කළ යුතුයි.
- උස් පාවහන් භාවිතය වැළකීම.
- අධික තරබාරු පුද්ගලයන් නිසි ආහාර රටාවන් මගින් නිවැරදි බර පවත්වා ගැනීම
- නිවැරදි අධීක්ෂණයක් යටතේ සුදුසු ව්‍යායාම වල නිරත වීම යනාදිය අනුගමනය කළ යුතුය.

මෙම සයටිකා රෝගී තත්ත්වය ආයුර්වේද ප්‍රතිකාර මගින් ඉතා සාර්ථකව සුව කර ගැනීමට හැකියි. මෙහිදී අභ්‍යන්තර ඖෂධ ලබා දීම, බාහිර තෛල අභ්‍යංගය හා ස්වේදන ප්‍රතිකාර, බාහිර ඖෂධ ආලේපනය සහ ප්‍රතිකාර සම්පූර්ණ කිරීමේදී කටී වස්ති ප්‍රතිකාරය සිදු කිරීම ආදියෙන් සම්පූර්ණ සුවය ලබා ගත හැකියි.
ඔබත් මෙවැනි රෝගී තත්වයකින් පීඩා විදිනවා නම් අදම හරිත ලංකා ආයුර්වේද පියසට පැමිණ මේ සඳහාම විශේෂ වුණු පළපුරුදු වෛද්‍යවරුන් යටතේ ප්‍රතිකාර ලබා ගන්න.

⭕️ ඔබගේත් අපගේත් පහසුව හා විශිෂ්ට සේවාවක් ලබා ගැනීම සදහා, පැමිණීමට පෙර දිනය සහ වේලාව වෙන්කරවා ගන්න.

✅ හරිත ලංකා ආයුර්වේද පියස,
- ශ්‍රී ලංකා ආයුර්වේද දෙපාර්තමේන්තුව
- ⁠ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය (SLTDA)
- ⁠ශ්‍රී ලංකා ආයුර්වේද අධ්‍යාපන හා ආරෝග්‍යශාලා මණ්ඩලය
යන ආයතනයන් තුනෙහි ලියාපදිංචි ලංකාවේම පළමු සහ එකම ආයතනයයි.

⏺️ සතියේ සෑම දිනකම (පෝය දින ඇතුලුව) උදෑසන 8 සිට රාත්‍රී 8 දක්වා විවෘතයි.
📞 Phone : 0917 570 970
📱 WhatsApp : 076 335 2001
📌 Location : Haritha Lanka Ayurveda Piyasa (Pvt) Ltd No:467/D, Hiribura Road, Beligaha Junction, Galle

#හරිතතොරතුරුදනව්ව

04/02/2026

වසර ගණනාවක් Sciatica වේදනාවෙන් පීඩා විඳි 84 වයසැති පියාණන්ට…
අපි නිවසටම පැමිණ ප්‍රතිකාර ආරම්භ කළෙමු 🌿
අද 7 වන දිනයේදී ඔහුට විශාල සුවයක් දැනෙයි 🙏✨

Home Visit Ayurveda Treatments Available

හරිත ලංකා ආයුර්වේද පියසේ කටු චිකිත්සා සායනයේ ප්‍රතිකාර නුසා , දරුණු හිසේ කැක්කුම සුව වූ දමයන්ති මහත්මියගේ අදහස​⭐️ දක්ෂ, ...
04/02/2026

හරිත ලංකා ආයුර්වේද පියසේ කටු චිකිත්සා සායනයේ ප්‍රතිකාර නුසා , දරුණු හිසේ කැක්කුම සුව වූ දමයන්ති මහත්මියගේ අදහස

​⭐️ දක්ෂ, පලපුරුදු වෛද්‍යවරුන් විසින් මෙහෙයවන හරිත ආයුර්වේද පියස හරහා නිරෝගී ප්‍රීතිමත්, සුවපත් ජීවිතයක් ගත කරන්න ඔයත් එන්න.

⭕️ ඔබගේත් අපගේත් පහසුව හා විශිෂ්ට සේවාවක් ලබා ගැනීම සදහා, පැමිණීමට පෙර දිනය සහ වේලාව වෙන්කරවා ගන්න.

✅ හරිත ලංකා ආයුර්වේද පියස,
- ශ්‍රී ලංකා ආයුර්වේද දෙපාර්තමේන්තුව
- ⁠ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය (SLTDA)
- ⁠ශ්‍රී ලංකා ආයුර්වේද අධ්‍යාපන හා ආරෝග්‍යශාලා මණ්ඩලය
යන ආයතනයන් තුනෙහි ලියාපදිංචි ලංකාවේම පළමු සහ එකම ආයතනයයි.

⏺️ සතියේ සෑම දිනකම (පෝය දින ඇතුලුව) උදෑසන 8 සිට රාත්‍රී 8 දක්වා විවෘතයි.
📞 Phone : 0917 570 970
📱 WhatsApp : 076 335 2001
📌 Location : Haritha Lanka Ayurveda Piyasa (Pvt) Ltd No:467/D, Hiribura Road, Beligaha Junction, Galle

හරිත ලංකා ආයුර්වේද පියසේ කාන්තා රෝග සායනය නිසා සුව වූ, අක්‍රමවත් ඔසප් චක්‍රයෙන් පීඩා විදි සසංකා තම සතුට වචන වලට පෙරලුවේ ...
30/01/2026

හරිත ලංකා ආයුර්වේද පියසේ කාන්තා රෝග සායනය නිසා සුව වූ, අක්‍රමවත් ඔසප් චක්‍රයෙන් පීඩා විදි සසංකා තම සතුට වචන වලට පෙරලුවේ මෙහෙමයි.

​⭐️ දක්ෂ, පලපුරුදු වෛද්‍යවරුන් විසින් මෙහෙයවන හරිත ආයුර්වේද පියස හරහා නිරෝගී ප්‍රීතිමත්, සුවපත් ජීවිතයක් ගත කරන්න ඔයත් එන්න.

⭕️ ඔබගේත් අපගේත් පහසුව හා විශිෂ්ට සේවාවක් ලබා ගැනීම සදහා, පැමිණීමට පෙර දිනය සහ වේලාව වෙන්කරවා ගන්න.

✅ හරිත ලංකා ආයුර්වේද පියස,
- ශ්‍රී ලංකා ආයුර්වේද දෙපාර්තමේන්තුව
- ⁠ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය (SLTDA)
- ⁠ශ්‍රී ලංකා ආයුර්වේද අධ්‍යාපන හා ආරෝග්‍යශාලා මණ්ඩලය
යන ආයතනයන් තුනෙහි ලියාපදිංචි ලංකාවේම පළමු සහ එකම ආයතනයයි.

⏺️ සතියේ සෑම දිනකම (පෝය දින ඇතුලුව) උදෑසන 8 සිට රාත්‍රී 8 දක්වා විවෘතයි.
📞 Phone : 0917 570 970
📱 WhatsApp : 076 335 2001
📌 Location : Haritha Lanka Ayurveda Piyasa (Pvt) Ltd No:467/D, Hiribura Road, Beligaha Junction, Galle

හරිත ලංකා ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථානය සඳහා Male therapist / Nursing Assistant (පිරිමි තෙරිපිවරුන් / හෙද සහායකයන්) බඳවා ග...
27/01/2026

හරිත ලංකා ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථානය සඳහා
Male therapist / Nursing Assistant (පිරිමි තෙරිපිවරුන් / හෙද සහායකයන්) බඳවා ගැනේ.

-වයස අවුරුදු 35ට අඩු වියයුතුයි (පිරිමි)

පුහුණු/නුපුහුණු ඕනෑම අයෙක්ට අයදුම් කල හැක.

නුපුහුණු සේවකයින් සඳහා හරිත ආයුර්වේද ඇකඩමිය තුළ මාස 3ක් පුහුණුව
(පුහුණු කාලය තුළත් සම්පූර්ණ වැටුප ලබා දේ)

වැඩි විස්තර සඳහා අමතන්න.

✅ හරිත ලංකා ආයුර්වේද පියස,
- ශ්‍රී ලංකා ආයුර්වේද දෙපාර්තමේන්තුව
- ⁠ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය (SLTDA)
- ⁠ශ්‍රී ලංකා ආයුර්වේද අධ්‍යාපන හා ආරෝග්‍යශාලා මණ්ඩලය
යන ආයතනයන් තුනෙහි ලියාපදිංචි ලංකාවේම පළමු සහ එකම ආයතනයයි.

⏺️ සතියේ සෑම දිනකම (පෝය දින ඇතුලුව) උදෑසන 8 සිට රාත්‍රී 8 දක්වා විවෘතයි.

📞 Phone : 0917 570 970
📱 WhatsApp : 076 335 2001
📌 Location : Haritha Lanka Ayurveda Piyasa (Pvt) Ltd No:467/D, Hiribura Road, Beligaha Junction, Galle

කෙනෙක්ට වැඩිපුර කේන්ති යනවා නම්, ඕනෙම කෙනෙක් නිතරම අහන දෙයක් තමයි ඔයාට මූලග්ගින්න තියෙනවද කියන එක. ඉතින් අතීතයේ පටන් තිය...
23/01/2026

කෙනෙක්ට වැඩිපුර කේන්ති යනවා නම්, ඕනෙම කෙනෙක් නිතරම අහන දෙයක් තමයි ඔයාට මූලග්ගින්න තියෙනවද කියන එක. ඉතින් අතීතයේ පටන් තියෙන බෝ නොවන රෝගයක් තමයි මූලග්ගින්න, මූලරෝගය එහෙමත් නැත්නම් අර්ශස් කියන්නේ. අද අපි හරිත තොරතුරු දනව්ව තුළින් ඔබව දැනුවත් කරන්නේ මූලරෝගය හෙවත් අර්ශස් රෝගය ගැනයි.

මූලරෝගය හෙවත් අර්ශස් යනු ගුද මාර්ගයේ හෝ ගුදය අවට රුධිර නාළ හා පටක ප්‍රදාහයට ලක්වීමෙන් ඇතිවන රෝගයකි.

* ලේ පිරුණු රතට හුරු දුඹුරු පැහැ හෝ අලු පැහැ ගෙඩි පොකුරු ගුද මාර්ගය තුළ හා ඒ වටා වර්ධනය වන අතර මේවා පුපුරා යාම නිසා ගුදය තුළින් රුධිරය වහනය වීම සිදුවේ.
මුල් අවස්ථාවේදී මේවා වේදනාවෙන් තොර වන නමුත් ගුද මාර්ගය අසල යම් කැසීමක් ඇතිවිය හැකිය.
පසුව මේවා විශාල වූ විට ගුද මාර්ගයෙන් පිටතට පැමිණිය හැකිය.

ප්‍රධාන රෝග ලක්ෂණ

* මලපහ කළ ද නැවත වැසිකිළි යාමේ අවශ්‍යතාවක් දැනීම සහ බඩ පුරවා දැමීම
* ගුදය අවට කැසිල්ල
* ගුදමාර්ගය ආශ්‍රිතව ලේ වහනය වීම
* ගුදමාර්ගය ආශ්‍රිතව ගෙඩියක් ලෙස එළියට පැමිණීම
* ගුදමාර්ගය ආශ්‍රිතව දැවිල්ල හා වේදනාව පැවතීම

* මලබද්ධය සමඟ මෙම තත්ත්වය වර්ධනය වන අතර විටෙක ප්‍රවේණිගත වේ.
බර ඔසවන පුද්ගලයින්ට, දිගු වේලාවක් හිඳගෙන සිටින අයට සහ රියදුරන්ට මෙම රෝගය බහුලය.

අර්ශස් රෝගියෙක් අනුගමනය කළ යුතු පිළිවෙත් හා ගත යුතු ප‍්‍රධාන ආහාර පාන කිහිපයක්ම තිබෙනවා.

*දෙහි ඇඹුල් හා රතුළුණු ටිකක් වැඩිපුර දමා ගොටුකොළ, වැල්පෙනෙල හා කතුරු මුරුංගා කොළ සිහින්ව ලියා ආහාරයට ගැනීම සුදුසුය.
* තන්තු සහිත කොහිල අල, නෙළුම් අල, කෙසෙල්මුව, බාගෙට පැසුණු ගස් ලබු, අළු කෙසෙල්, පොළොස් හා කෙකටියද රසවත් වෑංජන ලෙස පිළියෙල කොට ආහාරයට ගැනීමත් ගුණදායකයි.
* දවස ඇරඹුමේදී උදෑසනින්ම කොළකැඳ කෝප්පයක් පානයද ඉතාම හොඳය. කැඳ පිළියෙල කර ගැනීම සඳහා කොහිල අල, රතු කැකුළු හාල්, ගොටුකොළ වැනි දෑ භාවිත කිරීම වඩාත් සුදුසුය.
*ඒ වගේම මත්පැන් හා මත්ද්‍රව්‍ය ගැනීමෙන්ද, දුම්පානයෙන් තොරවීමද අත්‍යාවශ්‍යය.
* වාඩිවීමේදී හොඳින් වාතාශ‍්‍රය ලැබෙන සිදුරු සහිත, තද නැති අසුන් භාවිතයටත් හුරුවිය යුතුය.
* දිනකට ලීටර් 2.5 - 3ත් අතර ජල ප‍්‍රමාණයක් පානය කිරීමත් අවශ්‍යම දෙයකි.
* මානසික ආතතිය ද අර්ශස් රෝගයට ගොදුරුවීමට හේතුවකි.
* ඒ වගේම ප‍්‍රතිකාර ගන්නා කාලසීමාව තුළ ඉස්සෝ, දැල්ලෝ, බලමාළු, තක්කාලි වැනි උෂ්ණාධික ආහාරත්; පිෂ්ඨය බහුල හා කෘතිම වර්ණක හා රසකාරක යෙදූ ක්‍ෂණික ආහාර පානවලින් වැළකීමත් සිදු කළ යුතුය.

බටහිර වෛද්‍ය ක‍්‍රමය තුළ ශල්‍ය කර්ම සිදුකිරීමට නියමිත බරපතළ අර්ශස් රෝග අවස්ථා කිසිදු සැත්කමක් සිදු නොකරම, ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේදී ඖෂධීය සාර පමණක්ම භාවිත කොට සුවකරගන්න පුළුවන්.

ඔබත් මෙවැනි රෝගී තත්වයකින් පීඩා විදිනවා නම් අදම හරිත ලංකා ආයුර්වේද පියසට පැමිණ මේ සඳහාම විශේෂ වුණු පළපුරුදු වෛද්‍යවරුන් යටතේ ප්‍රතිකාර ලබා ගන්න.

⭕️ ඔබගේත් අපගේත් පහසුව හා විශිෂ්ට සේවාවක් ලබා ගැනීම සදහා, පැමිණීමට පෙර දිනය සහ වේලාව වෙන්කරවා ගන්න.

✅ හරිත ලංකා ආයුර්වේද පියස,
- ශ්‍රී ලංකා ආයුර්වේද දෙපාර්තමේන්තුව
- ⁠ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය (SLTDA)
- ⁠ශ්‍රී ලංකා ආයුර්වේද අධ්‍යාපන හා ආරෝග්‍යශාලා මණ්ඩලය
යන ආයතනයන් තුනෙහි ලියාපදිංචි ලංකාවේම පළමු සහ එකම ආයතනයයි.

⏺️ සතියේ සෑම දිනකම (පෝය දින ඇතුලුව) උදෑසන 8 සිට රාත්‍රී 8 දක්වා විවෘතයි.
📞 Phone : 0917 570 970
📱 WhatsApp : 076 335 2001
📌 Location : Haritha Lanka Ayurveda Piyasa (Pvt) Ltd No:467/D, Hiribura Road, Beligaha Junction, Galle

#හරිතතොරතුරුදනව්ව

"අංශභාගය" ජීවිතයේ අවසානය නෙමෙයි. පාරම්පරික ආයුර්වේද ප්‍රතිකාර වලින් අංශභාගය සුව කරන, අංශභාග රෝග සායනයදැන් හරිත ලංකා ආයුර...
22/01/2026

"අංශභාගය" ජීවිතයේ අවසානය නෙමෙයි.

පාරම්පරික ආයුර්වේද ප්‍රතිකාර වලින් අංශභාගය සුව කරන, අංශභාග රෝග සායනය
දැන් හරිත ලංකා ආයුර්වේද පියසේදී.

අංශභාග රෝගී තත්ත්වය සුව කරගන්න, අදම හරිත ලංකා ආයුර්වේද පියස අමතන්න.

⭕️ ඔබගේත් අපගේත් පහසුව හා විශිෂ්ට සේවාවක් ලබා ගැනීම සදහා, පැමිණීමට පෙර දිනය සහ වේලාව වෙන්කරවා ගන්න.

✅ හරිත ලංකා ආයුර්වේද පියස,
- ශ්‍රී ලංකා ආයුර්වේද දෙපාර්තමේන්තුව
- ⁠ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය (SLTDA)
- ⁠ශ්‍රී ලංකා ආයුර්වේද අධ්‍යාපන හා ආරෝග්‍යශාලා මණ්ඩලය
යන ආයතනයන් තුනෙහි ලියාපදිංචි ලංකාවේම පළමු සහ එකම ආයතනයයි.

⏺️ සතියේ සෑම දිනකම (පෝය දින ඇතුලුව) උදෑසන 8 සිට රාත්‍රී 8 දක්වා විවෘතයි.

📞 Phone : 0917 570 970
📱 WhatsApp : 076 335 2001
📌 Location : Haritha Lanka Ayurveda Piyasa (Pvt) Ltd No:467/D, Hiribura Road, Beligaha Junction, Galle

ඔයාටයි එයාටයි 2026 අවුරුද්ද නිරෝගීව පටන් ගන්නහරිත ලංකා ආයුර්වේද පියසේ අපෙන් තෑග්ගක්. 🎁🎀රුපියල් 11,000ක් වෙන head massage...
20/01/2026

ඔයාටයි එයාටයි 2026 අවුරුද්ද නිරෝගීව පටන් ගන්න
හරිත ලංකා ආයුර්වේද පියසේ අපෙන් තෑග්ගක්. 🎁🎀

රුපියල් 11,000ක් වෙන head massage 2 + foot massage 2 + body massage 2 + steam bath 2 + muscle relaxation 2 + herbal drinks 2
දැන් රුපියල් 9,900ක් විතරයි.

Couples වලට විතරක් නෙමෙයි යාලුවෙක්ව, අම්මාව, තාත්තව වුණත් එක්කන් එන්න පුලුවන්.

*මේ දීමනාව ජනවාරි 31 දක්වා පමණක් වලංගු වේ.

⭕️ ඔබගේත් අපගේත් පහසුව හා විශිෂ්ට සේවාවක් ලබා ගැනීම සදහා, පැමිණීමට පෙර දිනය සහ වේලාව වෙන්කරවා ගන්න.

✅ හරිත ලංකා ආයුර්වේද පියස,
- ශ්‍රී ලංකා ආයුර්වේද දෙපාර්තමේන්තුව
- ⁠ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය (SLTDA)
- ⁠ශ්‍රී ලංකා ආයුර්වේද අධ්‍යාපන හා ආරෝග්‍යශාලා මණ්ඩලය
යන ආයතනයන් තුනෙහි ලියාපදිංචි ලංකාවේම පළමු සහ එකම ආයතනයයි.

⏺️ සතියේ සෑම දිනකම (පෝය දින ඇතුලුව) උදෑසන 8 සිට රාත්‍රී 8 දක්වා විවෘතයි.

📞 Phone : 0917 570 970
📱 WhatsApp : 076 335 2001
📌 Location : Haritha Lanka Ayurveda Piyasa (Pvt) Ltd No:467/D, Hiribura Road, Beligaha Junction, Galle

Transport ප්‍රශ්න, Busy life style එක නිසා බෙහෙත් ගන්න හරිත ලංකා ආයුර්වේද පියසට එන්න විදිහක් නැද්ද? ඕනෙම හදිසි වෙලාවක එහ...
14/01/2026

Transport ප්‍රශ්න, Busy life style එක නිසා බෙහෙත් ගන්න හරිත ලංකා ආයුර්වේද පියසට එන්න විදිහක් නැද්ද?

ඕනෙම හදිසි වෙලාවක එහෙනම් අපිට call එකක් දෙන්න.
ගාල්ලේ පළමු වරට, හරිත ලංකා ආයුර්වේද අපි Home Visit Service පටන් ගත්තා.

ඔබේ පහසුව වෙනුවෙන් Doctor consultation & medical treatments දැන් නිවසටම පැමිණ සිදු කරනු ලැබේ.

⭕️ ඔබගේත් අපගේත් පහසුව හා විශිෂ්ට සේවාවක් ලබා ගැනීම සදහා, පැමිණීමට පෙර දිනය සහ වේලාව වෙන්කරවා ගන්න.

✅ හරිත ලංකා ආයුර්වේද පියස,
- ශ්‍රී ලංකා ආයුර්වේද දෙපාර්තමේන්තුව
- ⁠ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය (SLTDA)
- ⁠ශ්‍රී ලංකා ආයුර්වේද අධ්‍යාපන හා ආරෝග්‍යශාලා මණ්ඩලය
යන ආයතනයන් තුනෙහි ලියාපදිංචි ලංකාවේම පළමු සහ එකම ආයතනයයි.

⏺️ සතියේ සෑම දිනකම (පෝය දින ඇතුලුව) උදෑසන 8 සිට රාත්‍රී 8 දක්වා විවෘතයි.

📞 Phone : 0917 570 970
📱 WhatsApp : 076 335 2001
📌 Location : Haritha Lanka Ayurveda Piyasa (Pvt) Ltd No:467/D, Hiribura Road, Beligaha Junction, Galle

Address

No:467/D, Hirimbura Road, Beligaha Junction
Galle
80000

Opening Hours

Monday 08:00 - 20:00
Tuesday 08:00 - 20:00
Wednesday 08:00 - 20:00
Thursday 08:00 - 20:00
Friday 08:00 - 20:00
Saturday 08:00 - 20:00
Sunday 08:00 - 20:00

Telephone

+94763352001

Alerts

Be the first to know and let us send you an email when Haritha Lanka Ayurveda Piyasa - PvtLtd posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Haritha Lanka Ayurveda Piyasa - PvtLtd:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram