30/03/2026
තෙල් පෝලිම්වල රස්තියාදු නොවී, ඔබේ ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරයා දැන් නිවසටම! 🏠🩺
රට තුළ පවතින ඉන්ධන අර්බුදය හමුවේ, කාන්තා ඔබගේ සියලුම සෞඛ්‍ය ගැටළු සහ දරුඵල ප්‍රමාද වීමේ ගැටළු වලට, ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය රොහාන් ලියනගේ මහතාගෙන් ප්‍රතිකාර ලබාගැනීමට, දැන් ඔබටත් Online Consultation පහසුකම මගින් හැකියාව ඇත.