Natural Herb Cosmetic and Supplements

Natural Herb Cosmetic and Supplements Cosmetics and Supplements
(1)

☀️ අධික අව් රශ්මියෙන් ඔබේ සම අඳුරු වෙලාද? ☀️​මෙම දිනවල පවතින දැඩි හිරු රශ්මියෙන් ඔබේ සමේ ස්වභාවික පැහැය රැකගන්න එක ලොකු ...
26/03/2026

☀️ අධික අව් රශ්මියෙන් ඔබේ සම අඳුරු වෙලාද? ☀️

​මෙම දිනවල පවතින දැඩි හිරු රශ්මියෙන් ඔබේ සමේ ස්වභාවික පැහැය රැකගන්න එක ලොකු අභියෝගයක් නේද?

අව්ව නිසා සම පිලිස්සීම, අඳුරු ලප ඇතිවීම සහ සම වියළීම වළක්වාගෙන නිරෝගී පැහැපත් බවක් ලබාගන්න දැන්ම භාවිතා කරන්න...

​✨ Naturelle Saffron Natural Fairness Sun Protection Cream ✨

​කුංකුමාදී තෛල සහ සැබෑ සැෆ්රන් (Saffron) අඩංගු මෙමගින්, ​සූර්ය කිරණින් ආරක්ෂාව සහ හිරු රශ්මියෙන් සිදුවන සමේ හානි අවම කරයි.

​ස්වභාවික දීප්තිය, කුංකුමාදී තෛල මගින් සමට සැබෑ පැහැපත් බවක් ලබා දෙන අතර, ඕනෑම සමකට ගැළපෙන සමබර pH අගයකින් යුක්තයි.

💰 විශේෂ මිල: රු. 990/= පමණි.

🚚 ප්‍රවාහන ගාස්තු: රු. 300/= (දිවයින පුරා නිවසටම ගෙන්වා ගත හැක)

​ඇණවුම් කිරීමට දැන්ම අපට Whatsapp පණිවිඩයක් එවන්න හෝ අමතන්න:👇👇👇👇

📞 දුරකථන අංකය: 0769766975

​🛒 ප්‍රමාද නොවී අදම ඇණවුම් කර ඔබේ සමේ ආරක්ෂාව තහවුරු කරගන්න!

👑 Naturelle Ceylon අවුරුදු කුමරිය 2026 👑​ලැබුවා වූ සිංහල හා දෙමළ අලුත් අවුරුද්දේ, සොබාදහමේ සුන්දරත්වයත් සමඟින් අලුත් ආරම...
25/03/2026

👑 Naturelle Ceylon අවුරුදු කුමරිය 2026 👑

​ලැබුවා වූ සිංහල හා දෙමළ අලුත් අවුරුද්දේ, සොබාදහමේ සුන්දරත්වයත් සමඟින් අලුත් ආරම්භයකට ඔබ සූදානම්ද? 🌸✨

​සිරිත, විරිත සහ සංස්කෘතිය අභිමුව ඔබේ ස්වභාවික සුන්දරත්වය ලොවට පෙන්වන්නට Naturelle Ceylon වෙතින් ඔබට මෙන්න අනගි අවස්ථාවක්! මේ අලුත් අවුරුද්දේ රූ රැජින වීමේ වාසනාව ඔබ සතු කරගන්න. 👑

​ඔබේ ආත්ම විශ්වාසය සහ ස්වභාවික ආකර්ෂණය අප සමඟ බෙදාගන්න. සම්ප්‍රදාය සහ නවීනත්වය මුසු වූ මේ සොඳුරු අත්දැකීමේ හිමිකාරිය වන්නට අදම අයදුම් කරන්න!

​📸 අයදුම් කරන්නේ කෙසේද?
ඔබේ සුන්දර ඡායාරූපයක් සමඟ,
✅ නම
✅ ගම
✅ වයස
ඇතුළත් කර පහත WhatsApp අංකයට අදම යොමු කරන්න.

​📲 WhatsApp: 0706991439

​⚠️ විශේෂ කොන්දේසි:
​වයස අවුරුදු 18 - 35 අතර විය යුතුය.

​ස්වභාවිකත්වයට අගයක් දෙන, ලස්සනට වටිනාකමක් දෙන මේ වසරේ Naturelle Ceylon අවුරුදු කුමරිය ඔබ වෙන්න! අපේ Page එකත් Follow කරන්න.....💫✨️💖👍

22/03/2026

🌿✨️💖Follow us👉👉👉 Natural Herb Supplements

21/03/2026

❤‍🔥 කොණ්ඩය යන එක නවත්වන්න! දැන්ම අලුත් වෙන්න 🌿

100% ප්‍රතිඵල සහිත Kesharoo Hair Care Pack එක ඔබටත්!

👇👇👇

🧴 Kesharoo Hair Oil - රු.690/=

✔️ කොණ්ඩේ යාම නවතයි
✔️ දිගු, ඝන, ලස්සන කොණ්ඩය
✔️ හිස්හොරි & කැක්කුම පාලනය

🧼 Shampoo - රු.675/=

✔️ කෙස් නිරෝගී කරයි
✔️ නීල්යාදී තෛලය අන්තර්ගතයි

🧴 Conditioner - රු.850/=

✔️ කොණ්ඩය මෘදු, පෝෂණවත්
✔️ පාලනයට පහසු කෙස් කළඹක්

🎁 Full Pack එකම – රු.2215/= ක් පමණයි!

📞 ඇණවුම් කිරීමට පහත 👇👇👇 අංකයට WhatsApp කරන්න

0769766975

🌿 මාස 3-4ක් පාවිච්චි කරන්න – ප්‍රභල වෙනසක්!

📦 islandwide Delivery 🇱🇰

💖 දෙපාර්ශවයටම සුදුසුයි!


21/03/2026
17/03/2026

😍✨🌿💚 Naturelle Ceylon Fat Burner Green Tea 💚🌿

උසස් තත්ත්වයේ ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත ආයුර්වේද ගුණයෙන් සපිරි Green Tea එකක් දැන් ඔබටත්! 😍

🔥 බර අඩු කර – හැඩකාර සිරුරක් සඳහා 🔥

🥰 සුන්දර නිරෝගී සිරුරකට කැමති ඔබටයි මේ!
Naturelle Ceylon විසින් හදුන්වා දෙන අලුත්ම නිෂ්පාදනය — Fat Burner Green Tea 🍵

💫 ආයුර්වේදීය වාසි 💫
🍀 ශරීරයේ අනවශ්‍ය මේදය දහනය කරයි
🍀 උදරය හා කොලෙස්ටෙරෝල් පාලනය කරයි
🍀 පරිවෘත්තීය වැඩි කර බර අඩු කිරීමට උපකාරී වේ
🍀 ආඝාත සහ දියවැඩියාව වැනි තත්ත්වයන් වල අවදානම අඩු කරයි
🍀 ශරීරය ප්‍රතිශක්තිකරණය වැඩි කර, සෞඛ්‍ය සම්පන්න පෙනුමක් ලබා දෙයි

🫖 භාවිත කරන ආකාරය:

1️⃣ එක් හැන්දක් කෝප්පයකට දමන්න
2️⃣ උණු ජලය එකතු කරන්න
3️⃣ මිනිත්තු 2–3ක් තබා පානය කරන්න
✔️ දිනකට 3–5 වරක් භාවිතා කළ හැක
❌ සිනි හෝ කිරි නොයොදන්න

💰 මිල : Rs. 1680/=

🚚 Delivery : Rs. 300/=

🇱🇰 100% ශ්‍රී ලංකාවේ නිෂ්පාදනයකි

📦 ඔබේ නිවසටම ගෙන්වාගන්න දැන්ම ඇණවුම් කරන්න...!

👉 WhatsApp : 076 976 6975

ඔබේ නම, ලිපිනය සහ දුරකථන අංක 2ක් සමඟ ඇණවුම එවන්න 💌

✨ සුන්දර, හැඩකාර, නිරෝගී සිරුරක් — Naturelle Fat Burner Green Tea එක්ක 🌿💚

✨ ගෙදර ඉඳන්ම Facial එකක් කරගන්න දැන් හරිම ලේසියි! ✨ඔබේ සමට 🌸 රන්වන් පැහැයක් සහ ස්වභාවික දීප්තියක් ලබා දෙන Naturelle Ceyl...
12/03/2026

✨ ගෙදර ඉඳන්ම Facial එකක් කරගන්න දැන් හරිම ලේසියි! ✨

ඔබේ සමට 🌸 රන්වන් පැහැයක් සහ ස්වභාවික දීප්තියක් ලබා දෙන Naturelle Ceylon Saffron Facial Kit දැන් ඔබට ලබා ගත හැක.

කුංකුම (Saffron) සාරය අඩංගු මෙම premium skincare range එක ඔබේ සම පිරිසිදු කරමින් ✨ bright, smooth සහ glowing look එකක් ලබා දෙයි.

💜 Saffron Range Price List
🧴 Saffron Face Wash (120ml) – රු. 695/=
🧴 Saffron Cleanser (120ml) – රු. 695/=
🧴 Saffron Scrub (120ml) – රු. 695/=
🧴 Saffron Mud Pack (120ml) – රු. 650/=
🧴 Saffron Moisturizer (120ml) – රු. 695/=
☀️ Saffron Sun Protect (120ml) – රු. 990/=
🚚 දිවයින පුරා Delivery Available
📦 Delivery Fee – රු. 300/= පමණි
📲 Order කරන්න දැන්ම WhatsApp කරන්න

👉 076 976 6975

🌿 ඔබේ සමට අවශ්‍ය හොඳම සත්කාරය ස්වභාවිකවම ලබා ගන්න!










24/12/2025

🌸✨ දීප්තිමත් පැහැපත් සමකට – ස්වභාවික සත්කාරයෙන්! ✨

🔅Venivel and Wild Turmeric Body Lotion 🍂වෙනිවැල් හි ස්වභාවික සුව කිරීමේ බලය සහ වල් කහ වල දීප්තිමත් ගුණයෙන් දවස පුරා මෘදු, සිනිඳු සහ දීප්තිමත් සමක් ලබා දෙයි.😍

🫥ඔබට වියළි, ​​සංවේදී හෝ අසමාන සමක් තිබුණත්, මෙම බොඩි ලෝෂන් ඔබේ සම පෝෂණය කර පුනර්ජීවනය කරයි, නිරෝගී, දිදුලන සමක් ප්‍රවර්ධනය කරයි.

👩ඔබේ සම මොයිස්චරයිසින් කර පෝෂණය කරයි. සම මෘදු හා සිනිඳුව තබා ගනී.වල් කහ පාරිසරික ආතතියට එරෙහිව ආරක්ෂාව සපයයි. සංවේදී සම ඇතුළුව සියලුම සම වර්ග සඳහා පරිපූර්ණයි.✅

⭕Venivel and Wild Turmeric Body Lotion (300ml) රු 995 /= පමණයි.

🌸 Naturelle Ceylon Kunkumadee Cream - 25g

දැන් ඔබේ දිනපතා skincare එකට එකතු කරන්න!

🌿 සුදුහදුන්, කස්තුරි කහ, අමු කහ, කොකුම්, වෙනිවැල්, සුවද කොට්ටං සහ Vitamin B3 ඇතුළත් මෙම කුංකුමාදී ලේපය,

🔶 සමේ අදුරු පැහැ, ලප, දද, බිබිලි වැනි ගැටලු සාර්ථකව අඩු කරයි.
🔶 බ්ලීචින් ආසාදිත සමටද සුදුසුයි.
🔶 ඖෂධීය ශාක ගුණය නිසා සම ප්‍රකෘතිමත් හා නිරෝගී කරයි.

💛 දිනපතා සුසිනිදු, පැහැපත් මුහුණක් දැන් ඔබටත් නිරතුරුවම හිමි කර ගන්න!

💸 මිල: Rs. 590/-

📞 ඇනවුම් කිරීමට WhatsApp කරන්න....
076 976 6975


💛🌿🌸

සියලු හිසකෙස් ගැටළු සදහා...කොණ්ඩය යන එක නවත්වාගෙන ලස්සන කළු දිගු පිරිපුන් කෙස් කළඹකට ඔබටත් හිමිකම් කියන්න පුළුවන්...ගැහැ...
23/11/2025

සියලු හිසකෙස් ගැටළු සදහා...කොණ්ඩය යන එක නවත්වාගෙන ලස්සන කළු දිගු පිරිපුන් කෙස් කළඹකට ඔබටත් හිමිකම් කියන්න පුළුවන්...ගැහැණු පිරිමි හැමෝම අරන් පාවිච්චි කරන මේ Hair Care Pack එක ඔයත් අරන් සාර්ථක ප්‍රතිඵල ලබාගන්න...

⭕ Ruu Kesha Hair Oil with Shampoo & Conditioner

🌻 කොණ්ඩය වවා ගන්න ඕනෙද? ඒත්
වැවෙන වේගය මදිද?
🌻 කොණ්ඩේ අහුරු පිටින් යනවද?
🌻 තට්ටය පෑදෙනවද?
🌻 හිස කෙස් අග පැලෙනවද?
🌻 හිස කෙස් තුනී වෙලා කැඩෙනවද?
🌻 හිසකෙස් වලට ආවේණික දීප්තිමත්
පැහය නැතිවෙලාද?

මේ ඕනම ගැටලුවකට සති 04න් විසදුමක් Ruu Kesha Hair Oil එකෙන්.

💰 Price ➡ Rs 690/= ක් පමණයි ( 100 ml )

⭕ Ruu Ceylon Uluhal Shampoo & Conditioner - Intense Repair මගින් ඔබගේ 👇

🌻 හිස කෙස් මූලය හොදින් පිරිසිදු කරයි.
🌻 කෙස් ගසේ මුල සිට අග දක්වාම
පෝෂණීය ආයුර්වේද සත්කාරයක් ලබා
දෙයි.
🌻 මෙහි ඇති ආයුර්වේද ඔසු මගින්,
අසාමාන්‍ය ලෙස හිස කෙස් ගැල වී යාම
මනාව පාලනය කරයි.
🌻 හිසකෙස් වියලීම , කැඩීයාම වලකයි.
🌻 දීප්තිමත් දිගුවන් කෙස් කලඹක් ඔබට ලබා දෙයි.

💰 Price ➡️ 960/= Uluhal Shampoo ( 200ml )
💰 Price ➡️ 960/= Ruu Conditioner ( 200ml )

___________________________
⭕ Hair Care Pack එක භාවිතා කරන ආකාරය* :👇👇

▶️ සතියට 3 වරක්වත් අවම, දවස ගානේ
වුවද ප්‍රශ්නයක් නැත.
▶️ හිසකෙස් මුල්වල ගල්වා සෙමින්
සම්බාහනය කරන්න.
▶️ හිසට තෙල් දමා පැය 3 - 5 තියා ගන්න.
පසුව සෝදා හරින්න.
▶️ සෝදා හැරීමේදී Uluhal Shampoo එකින්
සෝදා හරින්න.පසුව කන්ඩිෂනර් එක
භාවිතා කරන්න.
▶️ සෙම,පීනස ඇති අය සැන්දෑ හා රාත්‍රී
කාලයේ භාවිතා කිරීමෙන් වලකින්න.

☘️ ආයුර්වේද අනුමැතිය තත්ව සහිත ඇති නිෂ්පාදන️ පෙළකි,මේ වනවිට මෙම නිෂ්පාදන️ වල ගුණාත්මක භාවය පිළිබඳ විශාල පාරිභෝගික ප්‍රතිචාර සංඛ්‍යාවක් ලැබී ඇත.

🎁 පැක් එකම Rs.2610/= පමණයි.
🚒 Delivery Cgs ➡️ 350/= ( All Island )

🎀🎀 ඇනවුම් කිරීමට ඔබගේ 👇
⭕ නම
⭕ ලිපිනය
⭕ ලගම නගරය
⭕ දිස්ත්‍රික්කය
⭕ දුරකථන අංක 02 ක් අපට එවන්න

📲 WhatsApp - 0769766975

නීරෝගීව පැහැපත් වීමේ දේශීය ආයුර්වේද සන්නාමය Ruu Ceylon Sri Lanka
හිසකෙස් වලට මෙන්ම සමට දෙන්න පුළුවන් හොඳම සත්කාරය අපෙන් ඔබට.

Natural Herb Cosmetic and Supplements


#ශාක_සාර_අඩංගු_ආයුර්වේද_නිෂ්පාදන
#නීරෝගි_ලස්සන_දිවි_පෙවතක්_උදෙසා
#ස්භාදහම_හොඳම_ඔසුවයි
#දේශිය_දේ_අගයමු
#අපේ_දේ_රැකගමු

🥰🌿 Ruuceylon Pomegranate  BodyLotion 🌷🌷⁣➡️ දෙළුම් කියලා කියන්නේ අපේ ශරීරයට අධික පෝෂණයක් ලබා දෙන අමුද්‍රව්‍යයක්. ඉතින් අද...
23/11/2025

🥰🌿 Ruuceylon Pomegranate BodyLotion 🌷🌷

⁣➡️ දෙළුම් කියලා කියන්නේ අපේ ශරීරයට අධික පෝෂණයක් ලබා දෙන අමුද්‍රව්‍යයක්.

ඉතින් අද වන විට අපි අපේ වයසට වඩා වයස පෙන්න පටන් අරන් නේද?

නැතිනම් මුහුණ එක පාටක්
ඇඟ එක පාටක් වෙලා වගේ නේද?

ඉතින් අපි ඔන්න ගෙනවා අඩුවටම හොඳම විසඳුමක්.

➡️ දෙළුම් සාරය ප්‍රධාන කොට ගත් සහ
➡️ Alpha arbutin
➡️ vitami C මුසු කර නිෂ්පාදනය කර ඇති දෙළුම් බොඩි ලෝෂන් මගින් ඔබට

🔔 මුහුණට සමාන පැහැයක් ඇගට ලබා ගත හැක.

🔔 වයස්ගත පෙනුම පාලනය කළ හැක.

💐ruuceylon delum body lotion- 300ml - 1450/=

මෙම නිෂ්පාදන මගින්,
✔️සමට රන්වන් පැහැයක් ලබා දෙයි
✔️සමෙහි තෙතමනය ආරක්ෂා කරයි.
✔️හිරු කිරණින් සම ආරක්ෂා කරයි.
✔️වැලමිට කලු,බෙල්ල වට අවපැහැ ඇති සියලුම ප්‍රදේශ අවපැහැයන් මකා දමයි.
✔️ඕනෑම සමකට භාවිතා කළ හැක.

කාන්තා/පිරිමි දෙපාර්ශවයටම සුදුසුයි

ඔබට මෙම නිෂ්පාදන නිවසටම ගෙන්වා ගැනීමට,

✔️නම
✔️ලිපිනය
✔️දුරකතන අංක දෙකක්

අපට ලබා දෙන්න

Whatsapp 0769766975

Natural Herb Cosmetic and Supplements

Address

Gampaha Ihalagama
11000

Telephone

+94769766975

Website

Alerts

Be the first to know and let us send you an email when Natural Herb Cosmetic and Supplements posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Natural Herb Cosmetic and Supplements:

Share