
01/06/2025
සම්ප්‍රදායික ඖෂධ වට්ටෝරුවෙන් ඔබ්බට!
Professional Food & Wellness Coaching @
Community Food Coaching
සියවස් ගනනාවක් තිස්සේ ලාංකීය ප්‍රජාවම
සම්ප්‍රදායික ඖෂධ වට්ටෝරුවකට හිර කර
ඖෂධ, ආහාර, සහ මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් ඔබගේ වටිනා ජවිතය සොරාගත් බව ප්‍රත්‍යක්ෂ කරුණකි.
එබැවින්, රෝගී ප්‍රජාව කලමණාකරනය කිරීම අප හමුවේ තිබෙන සුවිශේෂී අභියෝගයකි.
සම්ප්‍රදායික ඖෂධ වට්ටෝරුවෙන් ( Traditional Prescription ) ඔබ්බට යා යුතු බව මගේ මතයයි.
මෙ සදහා හොඳම පිලිතුර Community Food Coaching/ ප්‍රජා ආහාර උපදෙශනය වේ.
මෙම වේදිකාව ඔබගේම ආහාර සහ නිරොගීකම පිළිබඳ රසායනික විශ්ලේෂණයකි.
අපගේ විශ්ලේෂණයට අනුව මාස තුනකින් ඔබගේ වේදනාත්මක සෞඛ්‍ය අත්දැකීම නිමා කරන්නෙමු.
මේ සදහා ඔබට සුවිශේෂී
අවස්තාවක්!
නොමිලේම විස්තර
අපගේ Community Food Coaching programs තුළින්,
ඉබුල්ගොඩ නිදහස් ආයුර්වේද බෙහෙත් ශාලාව
පියරතන මාවත ආයුර්වේද සායනය
ගනේමුල්ල නිදහස් ආයුර්වේද බෙහෙත් ශාලාව
ගම්පහ ප්‍රාදේශීය සභාව
මෙම ආයතන තුළ ප්‍රජා ආහාර උපදෙශනය නොමිලේ ! ( සම්ප්‍රදායික ඖෂධ වට්ටෝරුවෙන් ඔබ්බට)
විස්තර ලබාදීමට whatsapp 0718123622
Professional Food & Wellness Coaching
(Community Food Coaching )
Dr. Herath.M.Amarajeewa
Natural Health Consultant /Food Scientist
MSc in Food Science and Technology (University of Sri Jayewardenapura)
BAMS (Kelaniya)
SLAMC 12831
phone +94 071 812 3622
Email amarajeewaherath2@gmail.com
Beyond the Traditional Prescription
is a Shared Responsibility!
Sustainable Healthcare Management!
Stress Management!
& Bioactive Compounds
Follow our FB page Food Coaching