Tarot Lanka - The guidance of the gods and angels

Tarot Lanka - The guidance of the gods and angels ටැරෝ අනාවැකි, ඔබේ ඕනෑම ගැටලුවකට විසඳුම් යුරෝපීය ගුප්ත ක්‍රම මගින් සොයාගන්න.

Spiritual Quest අද පාඩම
08/09/2025

Spiritual Quest අද පාඩම

ක්‍රිසී ඇස්ටල් _____________බ්‍රිතාන්‍යයේ සුප්‍රසිද්ධ ඉෂ්ට දේවතා විශේෂඥවරිය ක් තමයි ක්‍රිසී ඇස්ටල් මහත්මිය. ක්‍රිසී ඇස්ට...
31/07/2025

ක්‍රිසී ඇස්ටල්
_____________

බ්‍රිතාන්‍යයේ සුප්‍රසිද්ධ ඉෂ්ට දේවතා විශේෂඥවරිය ක් තමයි ක්‍රිසී ඇස්ටල් මහත්මිය. ක්‍රිසී ඇස්ටල් මහත්මියගේ ඉෂ්ට දේවතා සහ දේවදූත පාඨමාලා බ්‍රිතාන්‍යය සහ අයර්ලන්තය තුළ ඉතා ජනප්‍රිය යි.

ඇය ජාත්‍යන්තර කීර්තියට පත් වූ ග්‍රන්ථ 5 ක කතුවරිය ක්.

• Gifts from angels
• Discovering angels
• Advice from angels
• The guardian angel oracle
• Seven steps into angel light

ඇයව මට හමුවන්නේ 2018 දි. ඒ ලංකාවේ පැවැත්වූ MEET YOUR GUARDIAN ANGEL පාඨමාලාවෙදි.
ඉන්පසු මම නැවත 2019 දි ඇගේ THE GUARDIAN ANGEL ORACLE පාඨමාලාව කරනවා. එතනදි මම ඉගෙන ගන්නවා දේවතා කාඩ්පත් මගින් අනාවැකි කියන්න.

2025 අද වෙනකොට මට ඇය විසින් රචිත පොත් දෙකක් කියවන්න ලැබොනවා. ඒ ,

• Seven steps into angel light
• Gifts from angels

ඉතින් ,

ඔබව ඉෂ්ට දේවතාවන් සමග ප්‍රබල ලෙස සම්බන්ධ කරන, ක්‍රිසී ඇස්ටල් මහත්මිය ඉගැන් වූ භාවනා ක්‍රම 03 ක් සහ ඇගේ මේ පොත් වල තියෙන වටින කරුණු මම මගෙ SPIRITUAL QUEST පන්තියෙදි ඔයාට කියලා දෙනවා. ඒවගේම ඔයාලට Crystal Bowl Healing එකට සම්බන්ධ වෙන්නත් පුළුවන්. මේ ක්‍රමය මට කියලා දුන්නේ ක්‍රිසී ඇස්ටල් ටීචර්.

තවමත් පංතියට සහභාගී වෙලා නැති අය ඉක්මනින්ම සම්බන්ධ වෙන්න.

පංති විස්තර 👇 👇 👇

https://www.facebook.com/share/p/19tbupwtuL/

වැඩි විස්තර 👇👇👇
0789834200 Whatsapp message එකක් දාන්න.

Kavidu Kaveeshwara
Tarot reader, Oracle card reader, Divine Healer, Advanced Saraswathi Temple Healer, Light worker, Spiritual guider, White Wizard

ලෝකෙ ජනප්‍රියම අනාවැකි බලන සාස්තර ක්‍රමය ටැරෝ...TAROTඅලුත් කෙනා ආවා...
29/07/2025

ලෝකෙ ජනප්‍රියම අනාවැකි බලන සාස්තර ක්‍රමය ටැරෝ...

TAROT

අලුත් කෙනා ආවා...

මේ තියෙන්නේ බ්‍රිතාන්‍යයේ සුප්‍රසිද්ධ ඉෂ්ට දේවතා විශේෂඥවරිය ක් වන ක්‍රිසී ඇස්ටල් මහත්මියගේ ජාත්‍යන්තර කීර්තියට පත් වූ GI...
29/07/2025

මේ තියෙන්නේ බ්‍රිතාන්‍යයේ සුප්‍රසිද්ධ ඉෂ්ට දේවතා විශේෂඥවරිය ක් වන ක්‍රිසී ඇස්ටල් මහත්මියගේ ජාත්‍යන්තර කීර්තියට පත් වූ GIFTS FROM ANGELS පොත...

හීන වලින් උඩින් ම තිබුන හීනයක්..
ඒක හැබෑවෙලා.. ඇත්තටම සතුටුයි...

- මම දන්නවා මගෙ ඉෂ්ට දේවතාවන් මට අවශ්‍ය දේවල් අවශ්‍යම වෙලාවට මට ලබාදෙනවා කියලා -

මගේ Spiritual Quest පංතියෙ දි මේ පොතේ තියෙන වැදගත් කරුණු ඔයාලත් එක්ක බෙදාගන්න බලාපොරොත්තු වෙනවා.

ඉතින් තවමත් පංතියට සහභාගී වෙලා නැති අය ඉක්මනින්ම සම්බන්ධ වෙන්න.

පංති විස්තර 👇 👇 👇

https://www.facebook.com/share/p/19tbupwtuL/

වැඩි විස්තර 👇👇👇
0789834200 Whatsapp message එකක් දාන්න.

Kavidu Kaveeshwara
Tarot reader, Oracle card reader, Divine Healer, Advanced Saraswathi Temple Healer, Light worker, Spiritual guider, White Wizard

19/07/2025

Free I-CHING readings දීලා ඉවරයි...

ඔයාලටත් I-ching නිමිත්තක් බලාගන්න ඕනේ නම් Whatsapp message එකක් දාන්න.
0789834200

ගාස්තු අදාල වේ.

තව කෙනෙකුට දැනගන්න post එක share කරන්න...📤📤📤

මගේ අලුත් පංතිය SPIRITUAL QUEST_________________________________________________________________________________________...
19/07/2025

මගේ අලුත් පංතිය SPIRITUAL QUEST
________________________________________________________________________________________________

මේ පංතිය ගවේෂණාත්මක පංතියක්. ඔව් මේක ආධ්‍යාත්මික ගවේෂණයක්. ඒකයි SPIRITUAL QUEST කියලා නම දැම්මෙ.

මේ පංතිය ඔයාට ගොඩක් වටීවි.

🍀මේ පංතියෙන් ඔයාට මොනවද ලැබෙන්නේ..

ප්‍රධානම දේ තමයි ඔයාගෙ ආධ්‍යාත්මික ජීවිතය වර්ධනය වෙනවා. ආධ්‍යාත්මික දැනුම වැඩි වෙනවා. ඔයාගෙ දේව වන්දනාව තවත් ප්‍රබල වෙනවා.

🍀මොනවද මේ පංතියෙ උගන්වන්නෙ...

මේක සම්පූර්ණයෙන්ම ප්‍රායෝගික පංතියක්.
ලියාගන්න , ඉගෙන ගන්න ගොඩක් දේවල් නෑ.

භාවනා ක්‍රම , හීලිං ක්‍රම තමයි ප්‍රධාන වෙන්නෙ.
දෙවියන් සහ දේවතාවන් සමග ඔයාගෙ තියෙන සම්බන්ධය ශක්තිමත් කරලා දෙනවා.

මේ හේතුවෙන් ඔයාගෙ ආධ්‍යාත්මික ජීවිතය වර්ධනය වෙනවා වගේම ලෞකික සාර්ථකත්වයත් ලැබෙනවා.
මට 100% විශ්වාසයි ඔයා මේ ලෝකය දිහා වෙනස් විදියට බලන්න පටන් ගන්නවා. මොන ප්‍රශ්නය ආවත් ඔයාට ඒව විසඳගන්න ශක්තිය ලැබෙනවා.
ඔයාගෙ ජීවිතය වෙනදට වඩා සැහැල්ලු වෙනවා.

🍀පංතිය කරන කාලසීමාව...

මේක සති 4 ක ඒ කියන්නෙ මාසයක පංතියක්. Online videos වලින් සහ අපි පූජා භූමිවලදි එකතුවෙලා මේ ක්‍රම කරමු.

🍀විශේෂම දේ

විශේෂම දේ තමයි එංගලන්තයේ ක්‍රිසී ඇස්ටල් ටීච සහ ඕස්ට්‍රේලියාවේ හිටපු ගුප්තවේදිනී එලිසබෙත් ජැන්සන් ටීචගෙන් මම ඉගෙනගත්ත පාඩම් වලින් තමයි මම මේ පංතිය සූදානම් කරේ.

ඒ නිසා මේ පංතිය වටිනවා රුපියල් ලක්ෂයක් විතර. හැබැයි මම මේ පංතිය ඔයාලට ඉතාමත් සුළු මුදලකට ලබාදෙන්නේ. ඉතිං ආදරයෙන් ඉල්ලනවා මිලෙන් මනින්න එපා මේ පංතියෙ වටිනාකම. ඔයා ගෙව්ව මුදලට වඩා වැඩි දෙයක් ඔයා ලබා ගන්නවා මේ පංතියෙන්.

ඉතිං ඔයාලව දැනුවත් කරන්නයි මම මේ සටහන ලිව්වේ.

වැඩි විස්තර දැනගන්න Whatsapp message එකක් දාන්න.
0789834200

පහළ Whatsapp button එක click කරන්න.

19/07/2025
අද මේ පාඩම ඔයාලට උගන්වනවා SPIRITUAL QUEST පන්තියෙදි...මේ ක්‍රමය ලෝක පූජිත එලිසබෙත් ජැන්සන් මහත්මියගෙන් ඉගෙන ගත්තු එකක්. ...
15/07/2025

අද මේ පාඩම ඔයාලට උගන්වනවා SPIRITUAL QUEST පන්තියෙදි...

මේ ක්‍රමය ලෝක පූජිත එලිසබෙත් ජැන්සන් මහත්මියගෙන් ඉගෙන ගත්තු එකක්. ඔයාට ඒ ක්‍රමය හැමදාම වුනත් භාවිතා කරන්න පුලුවන්.

ඉගෙන ගන්න කැමති අය
පනිතියට සම්බන්ධ වෙන්න කැමති අය
Whatsapp number එකට message එකක් දාන්න.

0789834200

දෙවිනුවර උපුල්වන් ශ්‍රී විෂ්ණු දේවාලය 💙🪻
13/07/2025

දෙවිනුවර උපුල්වන් ශ්‍රී විෂ්ණු දේවාලය 💙🪻

Address

Gampaha

Alerts

Be the first to know and let us send you an email when Tarot Lanka - The guidance of the gods and angels posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram