Saman opticians

Saman opticians ඇස අවදිවන වන මොහොතේ ඔබට නොපෙනුනිද?
ඔබෙ දෙනෙතට පෙනුම ලබාදීමට අපි කැපවන්නෙමු..

2022, ලංකාවාසී, ලෝකවාසී සියලුම නෑදෑ , හිත මිතුරු ,සහෝදර සහෝදරියන්ගේ සිතුම් පැතුම් ඉටු වී ජය සතුට සාමය පිරි සුභම සුභ නව ව...
01/01/2022

2022, ලංකාවාසී, ලෝකවාසී සියලුම නෑදෑ , හිත මිතුරු ,සහෝදර සහෝදරියන්ගේ සිතුම් පැතුම් ඉටු වී ජය සතුට සාමය පිරි සුභම සුභ නව වසරක් වේවා ......තෙරුවන් සරණයි ...... !

ලෝකයේ පවතින දෙයින් අපි පැවතිලා, යැපිලා යන්න ආපු මිනිසුන් ලෝකය ජීවී අජීවී කොටස් දෙකේ චක්‍රයයි. ඇති වෙන්නෙත් නැති වෙන්නෙත්...
16/02/2021

ලෝකයේ පවතින දෙයින් අපි පැවතිලා, යැපිලා යන්න ආපු මිනිසුන් ලෝකය ජීවී අජීවී කොටස් දෙකේ චක්‍රයයි. ඇති වෙන්නෙත් නැති වෙන්නෙත් එතනයි.ලෝකය ගෝලය මත පවතියි. කාලය පවතින්නේ ද ඒ ගෝලය කැරකෙන්නට යන කාලය මතයි. මිනිසාගේ ජීවී අජීවී චක්‍රය තිබෙන්නෙත් ඒ කාලය මතමයි.
🌤️ 🕰️ 🌝

0783441114 මේ අංකයෙන්  අමතන ඕනෑම කෙනෙකුට ජාති ආගම් කුල භේද නොමැත. ඉතා සාධාරණ මිලකට ඇස් පරීක්ෂා කර බලා ඔබේ නිවසටම පැමිණ ක...
16/02/2021

0783441114 මේ අංකයෙන් අමතන ඕනෑම කෙනෙකුට ජාති ආගම් කුල භේද නොමැත. ඉතා සාධාරණ මිලකට ඇස් පරීක්ෂා කර බලා ඔබේ නිවසටම පැමිණ කාච හා පේම් එක සහිත උපැස් යුවල ඉතා සාධාරණ මුදලකට අවංක සේවාවක් ලබා දෙමි. ඔබේ අවංක ඇමතුමට අපේ අවංක සේවාව.

08/01/2021

විඥානය නැමැති කම්කරුවා විසින් පංචස්කන්ධය නැමැති රූකඩය නටවයි . හුස්ම පොදෙ එල්ලි සිටින්නේ . පංචස්කන්ධයෙ ඇති දොරටු හයයි. අපේ රූපස්කන්ධය හරියට පඹයකු ට සමානයි . දොරටු නමයක් පවත්වාගෙන යන පඹයායි. 💀

05/01/2021
05/01/2021
ඔබට අවශ්‍ය පරිදි ඔබගෙ උපැස් යුවල සාදා නිමකර ඔබගේ අතටම ගෙනත් දෙමි..අමතන්න. 078344111436/1/A , පොල්හේන පාර, යක්කල..
20/12/2020

ඔබට අවශ්‍ය පරිදි ඔබගෙ උපැස් යුවල සාදා නිමකර ඔබගේ අතටම ගෙනත් දෙමි..
අමතන්න. 0783441114
36/1/A , පොල්හේන පාර, යක්කල..

රදාවඩුන්න සිරි මිහිදු මහ විදුහලේ විදුහල්පති රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති පූජ්‍යපාද රදාවඩුන්නෙ ඤාණවිමල ස්වාමීන්වහන්සේට 2020 ...
20/12/2020

රදාවඩුන්න සිරි මිහිදු මහ විදුහලේ විදුහල්පති රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති පූජ්‍යපාද රදාවඩුන්නෙ ඤාණවිමල ස්වාමීන්වහන්සේට 2020 12 වන 19 වන දින උපැස් යුවල පූජා කිරීම....

16/12/2020

ඔබෙ ඇස් වලට නව පනක් දෙන්න අපි සූදානම්..👀

16/12/2020

ඇස අවදි වන මොහොතේ ඔබට නොපෙනුනිද ??
ඔබේ දෙනෙතට පෙනුම ලබාදීමට අපි කැපවන්නෙමු 🙏

Address

Gampaha

Telephone

+94783441114

Website

Alerts

Be the first to know and let us send you an email when Saman opticians posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Saman opticians:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram