Gampaha Siddhayurveda Rasayanaushadha Samagama.

Gampaha Siddhayurveda Rasayanaushadha Samagama. Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Gampaha Siddhayurveda Rasayanaushadha Samagama., Pharmaceuticals, No. 171, Kandy Road, Yakkala, Gampaha.

ලැබුවාවූ නව වසර ඔබ සැමට සාමය සතුට සපිරි නිරෝගිමත් සුභ නව වසරක් වේවා. #සීමාසහිත ගම්පහ සිද්ධායුර්වේද රසායනෞෂධ සමාගම #
01/01/2024

ලැබුවාවූ නව වසර ඔබ සැමට සාමය සතුට සපිරි නිරෝගිමත් සුභ නව වසරක් වේවා.

#සීමාසහිත ගම්පහ සිද්ධායුර්වේද රසායනෞෂධ සමාගම #

මව්බිම පුවත් පතෙහි හිසතෙල් ගෑමේ මහෝත්සවය සහ අප සමාගමේ සවිස්තරාත්මක විස්තරයක් පළ වූ ආකාරය❤️
28/04/2023

මව්බිම පුවත් පතෙහි හිසතෙල් ගෑමේ මහෝත්සවය සහ අප සමාගමේ සවිස්තරාත්මක විස්තරයක් පළ වූ ආකාරය❤️

සිංහල අවුරුදු උළෙල ජාතියේ මහා මංගල්‍යය  ලෙස හදුන්වා දිය හැකිය. ජ්‍යෝතිශ හා ආයුර් වේදය සමග සම්බන්ධව මෙහි චාරිත්‍ර විධික්‍...
28/04/2023

සිංහල අවුරුදු උළෙල ජාතියේ මහා මංගල්‍යය ලෙස හදුන්වා දිය හැකිය. ජ්‍යෝතිශ හා ආයුර් වේදය සමග සම්බන්ධව මෙහි චාරිත්‍ර විධික්‍රම සිදු කරනු ලබයි. අලුත් අවුරුදු සමයේ ක්‍රියාත්මක චාරිත්‍ර විධි බොහොමයක් වේ. ඒ හා බැදුනු වැදගත් චාරිත්‍රයන් කිහිපයක් අතර හිස තෙල් ගෑමේ චාරිත්‍රය ප්‍රමුඛස්ථානයක් ගනී. ජාතියක් වශයෙන් එකම වෙලාවකදී එකට අහාර පිස, එකට ආහාර අනුභව කොට ඊළගට සිදු කරනු ලබන්නේ හිස තෙල් ගෑමේ චාරිත්‍රයයි. මෙවර ගම්පහ සිද්ධායුර් වේද රසායනෞෂධ සමාගමේ හිස තෙල් ගෑමේ මහෝත්සවය අප සමාගමේ සභාපති තුමා, කළමණාකාර අධ්‍යක්ෂ තුමා සහ තවත් අධ්‍යක්ෂවරුන් තිදෙනෙකුගේ ප්‍රධානත්වයෙන් සිදු කර ඇත.

18/04/2023
ගම්පහ සිද්ධායුර් වේද වෛද්‍ය සංගමය මගින් පැවැත්වූ පීයුෂපාණී සම්මාන උළෙල 2023සම්මාන ලාභීන්
18/04/2023

ගම්පහ සිද්ධායුර් වේද වෛද්‍ය සංගමය මගින් පැවැත්වූ පීයුෂපාණී සම්මාන උළෙල 2023
සම්මාන ලාභීන්

09/09/2022

Address

No. 171, Kandy Road, Yakkala
Gampaha
11870

Opening Hours

Monday 08:00 - 05:30
Tuesday 08:00 - 05:30
Wednesday 08:00 - 05:30
Thursday 08:00 - 05:30
Friday 08:00 - 05:30
Saturday 08:00 - 05:00

Telephone

+94332222308

Alerts

Be the first to know and let us send you an email when Gampaha Siddhayurveda Rasayanaushadha Samagama. posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Gampaha Siddhayurveda Rasayanaushadha Samagama.:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram