Panora Eye Hospital

Panora Eye Hospital Panora Eye Hospital is one of the leading service oriented Eye Hospital in Sri Lanka, offering state
(1)

පුංචි ඇස් වලට වැඩි සැලකිල්ලක්! 👁️✨පෙර පාසල් දරුවන්ගේ ඇස් පරීක්ෂා කිරීමේ වැඩසටහන් මාලාවේ දෙවන පියවර, ගම්පහ Kids Nest පෙර ...
30/04/2026

පුංචි ඇස් වලට වැඩි සැලකිල්ලක්! 👁️✨

පෙර පාසල් දරුවන්ගේ ඇස් පරීක්ෂා කිරීමේ වැඩසටහන් මාලාවේ දෙවන පියවර, ගම්පහ Kids Nest පෙර පාසලේදී සාර්ථකව අවසන් කළ වගයි. 🏫🩺

නිරෝගී පෙනීමක් සමඟින් දරුවන්ගේ අනාගතය ලස්සන කරමු. 🌟

28/04/2026

අවුරුදු මිහිර මැද ඔබේ දෑසට විය යුතු යුතුකම ඉටු කළාද? 👁️✨

අවුරුදු නිවාඩුව ඉවර වෙලා අපි හැමෝම ආයෙත් වැඩට යන්න පටන් ගත්තා.
හැබැයි මේ අවුරුදු කාලේ අපි රස විඳපු රසකැවිලි සහ ආහාර නිසා දියවැඩියාව තියෙන අයගේ සීනි මට්ටම වෙනස් වෙන්න ඉඩ තියෙනවා කියලා ඔබ දන්නවාද?

දියවැඩියාව වැඩි වුණාම ඒක මුලින්ම බලපාන්නේ අපේ දෑස්වල පෙනීමටයි. දියවැඩියා රෙටිනෝපති (Diabetic Retinopathy) කියන්නේ අවධානය නොදුන්නොත් පෙනීම අහිමි වෙන්නත් පුලුවන් තත්ත්වයක්.

දැන්ම ප්‍රතිකාර පටන් ගත්තොත් ඔබේ පෙනීම රැකගන්න පුළුවන්.

අතපසු නොකර, අදම ගම්පහ පැනෝරා අක්ෂි රෝහලට පැමිණ ඔබේ පෙනීම ගැන සහතික කරගන්න.

📍 අපව හමුවන්න: නො. 152, නෙත්ත්‍රා ගොඩනැගිල්ල, කොළඹ පාර, ගම්පහ.
📞 වැඩි විස්තර සඳහා: 033 2 111 222 | 071 9 171 171

පැනෝරා අක්ෂි රෝහල - පෙනීම සුරැකීමේ විශ්වසනීය නාමය.

Eye Drops භාවිතයේදී මේ දේවල් ගැනත් සැලකිලිමත් වෙන්න. 👁️💧ඔබේ ඇස්වල ආරක්ෂාව සහ ඖෂධවලින් නිසි ප්‍රතිඵල ලබාගැනීම සඳහා මේ උපද...
24/04/2026

Eye Drops භාවිතයේදී මේ දේවල් ගැනත් සැලකිලිමත් වෙන්න. 👁️💧

ඔබේ ඇස්වල ආරක්ෂාව සහ ඖෂධවලින් නිසි ප්‍රතිඵල ලබාගැනීම සඳහා මේ උපදෙස් පිළිපැදීම ඉතාමත් වැදගත්.

නිවැරදි සත්කාරයෙන් ඔබේ පෙනීම රැකගන්න. ✨

📍 පැනෝරා අක්ෂි රෝහල - ගම්පහ
විශ්වාසනීය අක්ෂි සත්කාරය සඳහා..
🌐 www.panoraeyehospital.lk

📢 WE ARE HIRING: Customer Care Assistant Cum CashierPanora Eye Hospital and J.A. Wimalasooriya Opticians are looking for...
22/04/2026

📢 WE ARE HIRING: Customer Care Assistant Cum Cashier

Panora Eye Hospital and J.A. Wimalasooriya Opticians are looking for dynamic and energetic individuals to join our team in Gampaha!

✅ Requirements:

Fluent in Sinhala & English (Tamil is an added advantage).

Successfully completed G.C.E. (A/L).

Age between 18 – 30.

Strong communication and interpersonal skills.

Computer literacy (MS Office).

💰 Benefits: Attractive remuneration package based on qualification and experience.

📧 Apply Today: Send your CV to hr@jawoptima.com
(Please include the job title in the subject line).
📞 WhatsApp: 070-67 60 777

21/04/2026

ඔබේ දරුවාගේ ඇස්වල නිරෝගී බව ගැන අදම සැලකිලිමත් වන්න. 👧👦

පොඩ්ඩන්ගේ පොඩි පොඩි ඇස් ලෙඩ ලොකු වෙන්න දෙන්න එපා

අවශ්‍ය සියලුම අක්ෂි ප්‍රතිකාර සහ උපදෙස් සඳහා විශ්වාසනීය පැනෝරා අක්ෂි රෝහල වෙත පැමිණෙන්න.

📍 පැනෝරා අක්ෂි රෝහල - ගම්පහ
☎️ 033 2 111 222 / 071 9 171 171

අලියට ඇහැ තියන්න කලින් හරියට ඇහැ තියාගන්න🐘👁️🎯ISO 9001:2015 තත්ත්ව සහතිකය ඇති, ගම්පහ නවීනතම අක්ෂි රෝහල වෙතින් ඔබේ දෑසට වි...
19/04/2026

අලියට ඇහැ තියන්න කලින් හරියට ඇහැ තියාගන්න🐘👁️🎯

ISO 9001:2015 තත්ත්ව සහතිකය ඇති, ගම්පහ නවීනතම අක්ෂි රෝහල වෙතින් ඔබේ දෑසට විශ්වාසනීය සේවාවක්! ✨🏥

අදම අපව අමතන්න:
☎️ 033 2 111 222
📱 071 9 171 171
📍 පැනෝරා අක්ෂි රෝහල ගම්පහ

අංක 152, නේත්‍රා ගොඩනැගිල්ල, කොළඹ පාර, ගම්පහ.🏢

අවුරුදු කෑම කාලා.. දැන් ඇහැට සැප ඇති නේද? 👀✨අවුරුදු සිරිය උපරිමයෙන්ම විඳපු ඔබට, දැන් ඔබේ දෑස් වල සෞඛ්‍යය ගැනත් සොයා බලන්...
17/04/2026

අවුරුදු කෑම කාලා.. දැන් ඇහැට සැප ඇති නේද? 👀✨

අවුරුදු සිරිය උපරිමයෙන්ම විඳපු ඔබට, දැන් ඔබේ දෑස් වල සෞඛ්‍යය ගැනත් සොයා බලන්න කාලයයි. 🌸

අදම පැනෝරා අක්ෂි රෝහලට පැමිණ ඔබේත්, පවුලේ සැමගේත් දියවැඩියා රෙටිනෝපති තත්ත්වයට අක්ෂි පරීක්ෂාවක් සිදුකර ගන්න

📞 වැඩි විස්තර සඳහා: 033 2 111 222 | 071 9 171 171
📍 පැනෝරා අක්ෂි රෝහල - ගම්පහ

ඔබ සැමට සුභ අලුත් අවුරුද්දක් වේවා ☀️🙏
13/04/2026

ඔබ සැමට සුභ අලුත් අවුරුද්දක් වේවා ☀️🙏

13/04/2026

අවුරුදු සමරමු - ඇස් දෙක පරිස්සම් කරගමු! 👁️✨

සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද කියන්නේ අපි හැමෝම සතුටින් සමරන කාලයක්.
හැබැයි ඒ සතුට අතරතුර සිදුවන පොඩි අත්වැරදීමකින් ඔබේ වටිනා ඇස් දෙකට හානියක් වෙන්න ඉඩ තියන්න එපා. 🚫👁️

ඔබේ සතුට කඳුළක් කරගන්නේ නැතිව,
බුද්ධිමත්ව සහ ආරක්ෂිතව මෙවර අලුත් අවුරුද්ද සමරන්න. 🎇

තව කෙනෙකුට දැනගන්න Share කරන්න
🙏🤝

ඔබ සැමට සුරක්ෂිත සහ සුබ අලුත් අවුරුද්දක් වේවා! 🎊

පැනෝරා අක්ෂි රෝහල

අවුරුදු කෑම මේසය රසවත් කරන කැවුම්, කොකිස් බදින අතරතුර ඔබේ ඇස් දෙක ගැනත් පොඩ්ඩක් හිතන්න. 🪔👁️තෙල් තාච්චිය ළඟ වැඩ කරනකොට අත...
10/04/2026

අවුරුදු කෑම මේසය රසවත් කරන කැවුම්, කොකිස් බදින අතරතුර ඔබේ ඇස් දෙක ගැනත් පොඩ්ඩක් හිතන්න. 🪔👁️

තෙල් තාච්චිය ළඟ වැඩ කරනකොට අතපසුවීමකින් ඇසට තෙල් බිංදුවක් විසිවුණොත් මේ පියවර අනුගමනය කරන්න:

✅ පිරිසිදු ගලා යන ජලයෙන් විනාඩි 15ක් පමණ ඇස සෝදන්න.
✅ කිසිම විටක ඇස පිරිමැදීමෙන් හෝ කැසීමෙන් වළකින්න.
✅ වෛද්‍ය උපදෙස් රහිතව කිසිදු ඇස් බෙහෙතක් (Eye Drops) භාවිතා නොකරන්න.
✅ පිරිසිදු රෙදි කැබැල්ලකින් ඇස ආවරණය කර හැකි ඉක්මනින් අක්ෂි රෝහලක් වෙත යන්න.

මේ වටිනා පණිවිඩය තවත් කෙනෙකුට දැනගන්න Share කරන්න
පැනෝරා අක්ෂි රෝහල - ගම්පහ
📞 033 2 111 222 | 071 9 171 171

පැහැදිලි පෙනුමකින් යුත් අනාගතයකට වපරය හඳුනාගෙන නිසි ප්‍රතිකාර ලබාගන්න! 👁️✨ඔබේ පෙනීමේ තියුණු බව සහ ඇස්වල සමාන්තරතාවය ඔබේ ...
07/04/2026

පැහැදිලි පෙනුමකින් යුත් අනාගතයකට
වපරය හඳුනාගෙන නිසි ප්‍රතිකාර ලබාගන්න! 👁️✨
ඔබේ පෙනීමේ තියුණු බව සහ ඇස්වල සමාන්තරතාවය ඔබේ දෛනික ජීවිතයට සෘජුවම බලපානු ලබයි. 🎯
පෙනීම දෙගුණ වී පෙනීම (Double Vision) හෝ වස්තූන් දෙකක් අතර පරතරය නිවැරදිව හඳුනා ගැනීමට නොහැකි වීම වැනි ලක්ෂණ ඇත්නම්,
එය නොසලකා හරින්න එපා. 🚫🔍

අලුත් අවුරුදු සමය උදාවීමට පෙර,
ඔබේ අක්ෂි පරීක්ෂා කරවාගෙන පූර්ණ දෘෂ්ටි සුවය තහවුරු කරගන්න. 🎇
රෝග ලක්ෂණ කල්තියා හඳුනාගැනීමෙන් සාර්ථක ප්‍රතිකාර සඳහා යොමුවිය හැක. ✅

📞 අමතන්න: 033 2 111 222 / 071 9 171 171

📍 පැනෝරා අක්ෂි රෝහල - ගම්පහ

Address

No. 152, Nethra Building, Colombo Road
Gampaha
11000

Alerts

Be the first to know and let us send you an email when Panora Eye Hospital posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Panora Eye Hospital:

Share

Category