Ceylon Hospital - ආයුර්වේද

Ceylon Hospital - ආයුර්වේද Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Ceylon Hospital - ආයුර්වේද, Hospital, No. 228/1, Asiri Mawatha, Kandy Road, Yakkala, Gampaha.

දක්ෂතම වෛද්‍යවරු 1000ක ගේ සාර්ථක කල ප්‍රතිකාර පමණක් සිදු කරන අපේ විශ්වාසනියම රෝහල.

1000 மருத்துவர்களால் வெற்றிகரமாக சிகிச்சைகளை அளிக்கும் ஒரே மருத்துவமனை

Our trusted hospital that is dedicated to delivering effective treatments by 1000 Doctors.

03/05/2026

ඔබේ සුවය අපේ වගකීමයි Ceylon Hospital

අප වෙත පැමිණෙන රෝගීන්ගේ විශ්වාසය ගොඩනැගෙන්නේ අපේ උසස් ප්‍රතිකාර සහ සුහඳ සේවාවන් නිසාමයි.
ඒ විශ්වාසය නිසාම බොහෝ දෙනා දෙවරක් නොසිතා අපව නිර්දේශ කරනවා.
මේත් එවැනි සත්‍ය කතාවක්.

ඔබත් දෙස් විදෙස් රටක රෝගයක් නිසා පීඩා විදින අයෙක්ද? 🦠
ඔබට පවතින රෝගී තත්වයන් 100%ක් නිවැරදිව හඳුනා ගනිමින් ඒ සදහා Ayurveda, Siddha, Unani, හෙල යන වෛද්‍ය විද්‍යාවන්ගේ දක්ෂතම වෛද්‍යවරු 1000ක ගේ සාර්ථක කල ප්‍රතිකාර ලබා ගැනීමට අදම Hospital වෙත පැමිණ හෝ CH App 📱 එක හරහා Online Channelling කරගැනීමේ හැකියාව ඇත.

📅 පැමිණීමට පෙර ඔබට ගැලපෙන වෛද්‍යවරයන්, ප්‍රතිකාර, පහසු කාලයන්, දිනයන් සහ අවශ්‍ය නේවාසික පහසුකම් වෙන් කරවා ගැනීමට අදම අප හා සම්බන්ද වන්න.

📞 ක්ෂණික ඇමතුම් අංකය - 071 250 9898⁩ (+94)
💬 WhatsApp - 070 550 9898 (+94)
🌐 වෙබ් අඩවිය - www.ceylonhospital.com
📍 ලිපිනය- අංක 228/1, ආසිරි මාවත, නුවර පාර, යක්කල, ශ්‍රී ලංකාව

🌿 Relief & Care for Back PainFind comfort and regain your mobility with expert care for back pain. Our natural and medic...
03/05/2026

🌿 Relief & Care for Back Pain

Find comfort and regain your mobility with expert care for back pain. Our natural and medical treatment approaches are designed to ease discomfort, improve flexibility, and support long-term spinal health.

At Ceylon Hospital, we combine advanced medical treatments with holistic therapies to help you recover safely and effectively.

✨ Relieves pain and muscle tension
✨ Improves posture and flexibility
✨ Supports long-term spine health
✨ Helps prevent recurring discomfort

Take the first step toward a stronger, pain-free back and a healthier life.

📍 Ceylon Hospital – Yakkala
📞 071 250 9898
🌐 [www.ceylonhospital.com](http://www.ceylonhospital.com)

🌿

03/05/2026

අවු. 2ක Sciatica සති 2න් 90% ක් සුවයි

ඔබත් දෙස් විදෙස් රටක රෝගයක් නිසා පීඩා විදින අයෙක්ද? 🦠
ඔබට පවතින රෝගී තත්වයන් 100%ක් නිවැරදිව හඳුනා ගනිමින් ඒ සදහා Ayurveda, Siddha, Unani, හෙල යන වෛද්‍ය විද්‍යාවන්ගේ දක්ෂතම වෛද්‍යවරු 1000ක ගේ සාර්ථක කල ප්‍රතිකාර ලබා ගැනීමට අදම Hospital වෙත පැමිණ හෝ CH App 📱 එක හරහා Online Channelling කරගැනීමේ හැකියාව ඇත.

📅 පැමිණීමට පෙර ඔබට ගැලපෙන වෛද්‍යවරයන්, ප්‍රතිකාර, පහසු කාලයන්, දිනයන් සහ අවශ්‍ය නේවාසික පහසුකම් වෙන් කරවා ගැනීමට අදම අප හා සම්බන්ද වන්න.

📞 ක්ෂණික ඇමතුම් අංකය - 071 250 9898⁩ (+94)
💬 WhatsApp - 070 550 9898 (+94)
🌐 වෙබ් අඩවිය - www.ceylonhospital.com
📍 ලිපිනය- අංක 228/1, ආසිරි මාවත, නුවර පාර, යක්කල, ශ්‍රී ලංකාව

02/05/2026

හෝමෝන Balance කරන Drink එක

PCOS කියන්නේ අද වන විට බොහෝ කාන්තාවන් අතර සුලභව දකින්න පුළුවන් රෝගී තත්ත්වයක්.
මේ රෝගී තත්ත්වය නිසා කාන්තාවන්ගේ හෝමෝන සමතුලිතතාවය පවා අසමබර වන අතර එය සමබරව පවත්වාගෙන යාම සදහා ඔබට මෙන්න මේ විදිහට Natural Drink එකක් ගෙදරදීම හදාගන්න පුළුවන්.

ඔබත් දෙස් විදෙස් රටක රෝගයක් නිසා පීඩා විදින අයෙක්ද? 🦠
ඔබට පවතින රෝගී තත්වයන් 100%ක් නිවැරදිව හඳුනා ගනිමින් ඒ සදහා Ayurveda, Siddha, Unani, හෙල යන වෛද්‍ය විද්‍යාවන්ගේ දක්ෂතම වෛද්‍යවරු 1000ක ගේ සාර්ථක කල ප්‍රතිකාර ලබා ගැනීමට අදම Hospital වෙත පැමිණ හෝ CH App 📱 එක හරහා Online Channelling කරගැනීමේ හැකියාව ඇත.

📅 පැමිණීමට පෙර ඔබට ගැලපෙන වෛද්‍යවරයන්, ප්‍රතිකාර, පහසු කාලයන්, දිනයන් සහ අවශ්‍ය නේවාසික පහසුකම් වෙන් කරවා ගැනීමට අදම අප හා සම්බන්ද වන්න.

📞 ක්ෂණික ඇමතුම් අංකය - 071 250 9898⁩ (+94)
💬 WhatsApp - 070 550 9898 (+94)
🌐 වෙබ් අඩවිය - www.ceylonhospital.com
📍 ලිපිනය- අංක 228/1, ආසිරි මාවත, නුවර පාර, යක්කල, ශ්‍රී ලංකාව

02/05/2026

අවු. 4ක දනිස් කැක්කුම සති 3න් 80% ක් සුවයි

CTSවලට මුළු අතේ ම තෙල් ගෑවට වැඩක් නෑ...!

Carpal Tunnel Syndrome යනු ඔබේ හදවත වන් අතෙහි ක්‍රියාකාරීත්වය අඩපණ කරන රෝගී තත්ත්වයකි.

එය සුව කිරීම සඳහා කරනු ලබන ප්‍රතිකාර ප්‍රමිතිගත වන්නේ නියමිත ස්ථානය හඳුනා ගැනීමෙන් අනතුරුව කරන විධිමත් ප්‍රතිකාර තුළින් පමණි.

Carpal Tunnel Syndrome සුව කිරීම සඳහා අවශ්‍ය ප්‍රමිතිගත ප්‍රතිකාර මෙන් ම දක්ෂ පළපුරුදු වෛද්‍යවරුන් Ceylon Hospital අප සතුව සිටියි.

ඔබත් දෙස් විදෙස් රටක රෝගයක් නිසා පීඩා විදින අයෙක්ද? 🦠
ඔබට පවතින රෝගී තත්වයන් 100%ක් නිවැරදිව හඳුනා ගනිමින් ඒ සදහා Ayurveda, Siddha, Unani, හෙල යන වෛද්‍ය විද්‍යාවන්ගේ දක්ෂතම වෛද්‍යවරු 1000ක ගේ සාර්ථක කල ප්‍රතිකාර ලබා ගැනීමට අදම Hospital වෙත පැමිණ හෝ CH App 📱 එක හරහා Online Channelling කරගැනීමේ හැකියාව ඇත.

📅 පැමිණීමට පෙර ඔබට ගැලපෙන වෛද්‍යවරයන්, ප්‍රතිකාර, පහසු කාලයන්, දිනයන් සහ අවශ්‍ය නේවාසික පහසුකම් වෙන් කරවා ගැනීමට අදම අප හා සම්බන්ද වන්න.

📞 ක්ෂණික ඇමතුම් අංකය - 071 250 9898⁩ (+94)
💬 WhatsApp - 070 550 9898 (+94)
🌐 වෙබ් අඩවිය - www.ceylonhospital.com
📍 ලිපිනය- අංක 228/1, ආසිරි මාවත, නුවර පාර, යක්කල, ශ්‍රී ලංකාව

01 විද්‍යාත්මකව ලිංගික එකතු වීමක් යනු කුමක්ද .●   ලිංගික එකතු වීමක් යනු ප්‍රධාන වශයෙන්ම වින්දනයක් ලැබීමට සහ පරපුරක් බිහි...
02/05/2026

01 විද්‍යාත්මකව ලිංගික එකතු වීමක් යනු කුමක්ද .

● ලිංගික එකතු වීමක් යනු ප්‍රධාන වශයෙන්ම වින්දනයක් ලැබීමට සහ පරපුරක් බිහිකිරීමට ඇති මිනිස් ක්‍රියාවලයකි.

02 ලිංගික එකතු වීමකදී ඇතිවන වේදනාව සාමාන්‍යද..?

● ලිංගික එකතු වීමකදී වේදනාවක් ඇතිවීම සාමාන්‍ය තත්ත්වයක් ලෙස සලකන්නේ නැත.

බොහෝ විට මෙය යම් කායික හෝ මානසික හේතුවක් නිසා සිදුවන තත්ත්වයකි.

වේදනාව සාමාන්‍ය නොවේ ලිංගික එක්වීම සැමවිටම සතුටක් ගෙන දිය යුතු අතර,

වේදනාව ඇති වේ නම් එය වෛද්‍ය උපදෙස් පැතිය යුතු තත්ත්වයකි.

03 වේදනාව ඇතිවීමට හේතු මොනවාද..

● යෝනි මාර්ගයේ වියළි බව

• ලිංගික උද්දීපනය මදි වීම, හෝමෝන වෙනස්කම් ආර්තවහරණය හෝ ක්ෂීරපානය කරන කාලයේදී ස්වාභාවික ලිහිසිකරණය මදි වීම නිසා දැඩි වේදනාවක් දැනිය හැක.

● වැජිනිස්මස්

• ලිංගික එකතු වීමේදී යෝනි මාර්ගයේ මාංශ පේශි ස්වේච්ඡාවෙන් තද වීම නිසා යමක් ඇතුළු කිරීමට අපහසු වීම හා වේදනාව ඇති වේ.

● ආසාදන

• යෝනි මාර්ගයේ දිලීර ආසාදන හෝ ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග නිසා දැවිල්ල සහ වේදනාව ඇති විය හැක.

● මානසික සාධක

• ලිංගිකත්වය පිළිබඳ බිය
• පෙර ලිංගික අතවරයන්
• ආතතිය
• හවුල්කරු සමඟ ඇති අර්බුද හෝ ගැබ් ගැනීමට ඇති බිය නිසා යෝනි මාර්ගය තද වී වේදනාව ඇති විය හැක.

● කායික හේතු

•ගර්භාෂයේ ගැටලු
•ශ්‍රෝණි ප්‍රදාහ රෝග

හෝ මෑතකදී සිදුවූ දරු ප්‍රසූතියක් නිසා වේදනාව ඇති විය හැක.

● පළමු ලිංගික අත්දැකීම

• කන්‍යා පටලය ඇදීම හෝ ඉරීම නිසා පළමු වරට වේදනාවක් දැනීම සාමාන්‍ය විය හැක.

04 පුරුෂයන්ට මෙම වේදනා තත්ව ඇති විය හැකිද ..

● ඔව්, ලිංගික එක්වීමකදී ඇතිවන වේදනාව පුරුෂයන්ටද ඇතිවිය හැකියි.

බොහෝ දෙනා මෙය කාන්තාවන්ට පමණක් පොදු ගැටලුවක් ලෙස සිතුවද,

විවිධ කායික හේතූන් මත පිරිමින්ටද මෙවැනි වේදනාකාරී තත්ත්වයන් අත්විඳීමට සිදුවේ

• ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග

හර්පීස්
ගොනෝරියා
හෝ ක්ලැමීඩියා වැනි ආසාදන නිසා ලිංගික ප්‍රදේශයේ වේදනාව හෝ දැවිල්ල ඇතිවිය හැකියි.

• පෙරසමෙහි ගැටලු

පෙරසම පසුපසට කිරීමට අපහසු වීම හෝ පසුපසට කළ පෙරසම නැවත ඉදිරියට ගැනීමට නොහැකි වීම නිසා දැඩි වේදනාවක් ඇතිවිය හැකියි.

• මුත්‍රා මාර්ගයේ ආසාදන මුත්‍රා මාර්ගයේ හෝ ප්‍රොස්ටේට් ග්‍රන්ථියේ ඇතිවන ආසාදන නිසා ශුක්‍ර මෝචනයේදී හෝ සංසර්ගයේදී වේදනාව ඇතිවිය හැක.

• පෙයිරෝනි රෝගය මෙහිදී ශිෂ්ණය ඇතුළත තද පටක ඇතිවීම නිසා ශිෂ්ණය ඇදවීමකට ලක්වන අතර, එය ප්‍රාණවත් වීමේදී සහ සංසර්ගයේදී වේදනාකාරී වේ.

• ආසාත්මිකතා

කොන්ඩම් වල ඇති රබර් හෝ ලිහිසි ද්‍රව්‍ය වලට ඇතිවන ආසාත්මිකතා නිසාද වේදනාව හෝ කැසීම ඇතිවිය හැකියි.

05 ලිංගික වේදනාව හට ගැනීමට බලපාන වෙනත් ජානමය රෝග බලපානවද..

● බොහෝ විට වේදනාව සඳහා ප්‍රධාන හේතු වන්නේ කායික හෝ මානසික සාධක වුවත්,

පර්යේෂණ අනුව ලිංගික වේදනාව ඇතිවීමට ජානමය බලපෑම 31%ක් පමණ විය හැකි බව සොයාගෙන ඇත.

● විශේෂයෙන්ම ආසාදනවලට ශරීරය දක්වන ප්‍රතිචාරය පාලනය කරන ජානවල වෙනස්කම් මීට බලපායි.

● යෝනි මාර්ගය සම්පූර්ණයෙන් නිර්මාණය නොවීම.

● යෝනි විවරය පටලයකින් වැසී තිබීම වැනි උපතින්ම ඇතිවන ශාරීරික ව්‍යුහමය ගැටලු නිසා සංසර්ගය දැඩි වේදනාකාරී විය හැක.

●මීට අමතරව, එන්ඩොමෙට්‍රියෝසිස් වැනි රෝගී තත්ත්වයන් ද පවුලේ සාමාජිකයන් අතර පැවතීමේ ප්‍රවණතාවක් පවතී.

01/05/2026

Why Patients Trust Ceylon Hospital?

ඔබත් දෙස් විදෙස් රටක රෝගයක් නිසා පීඩා විදින අයෙක්ද? 🦠
ඔබට පවතින රෝගී තත්වයන් 100%ක් නිවැරදිව හඳුනා ගනිමින් ඒ සදහා Ayurveda, Siddha, Unani, හෙල යන වෛද්‍ය විද්‍යාවන්ගේ දක්ෂතම වෛද්‍යවරු 1000ක ගේ සාර්ථක කල ප්‍රතිකාර ලබා ගැනීමට අදම Ceylon Hospital වෙත පැමිණ හෝ CH App 📱 එක හරහා Online Channelling කරගැනීමේ හැකියාව ඇත.

📅 පැමිණීමට පෙර ඔබට ගැලපෙන වෛද්‍යවරයන්, ප්‍රතිකාර, පහසු කාලයන්, දිනයන් සහ අවශ්‍ය නේවාසික පහසුකම් වෙන් කරවා ගැනීමට අදම අප හා සම්බන්ද වන්න.

📞 ක්ෂණික ඇමතුම් අංකය - 071 250 9898⁩ (+94)
💬 WhatsApp - 070 550 9898 (+94)
🌐 වෙබ් අඩවිය - www.ceylonhospital.com
📍 ලිපිනය- අංක 228/1, ආසිරි මාවත, නුවර පාර, යක්කල, ශ්‍රී ලංකාව

01/05/2026

පිළිකා අවදානම ඇති කරන PCOS

ඔබත් PCOS රෝගී තත්ත්වයේ අවදානමෙන් පෙළෙන කෙනෙක්ද?
ඔබත් මෙම රෝගී තත්ත්වය පිළිබඳව වැඩිය තැකීමකට ලක් නොකලොත් ඔබට අනාගතයේ දරු පිළිසිද ගැනීම් අහිමි වීමට මෙන්ම දරුණු පිළිකා තත්ත්වයන් වලට පවා මුහුණ දීමට සිදුවිය හැකිය.
ඒ නිසා PCOS හරිහැටි හදුනාගෙන ඔබේ මව , දියණියව, සහෝදරියව මෙම තත්ත්වයෙන් සම්පූර්ණයෙන් මුදවා ගැනීමට Ceylon Hospital අපිට හැකියාව පවතින අතර මෙම රෝගය සම්බන්ධයෙන් ඔබේ පෞද්ගලිකත්වය ආරක්ෂා කරගැනීමට ද අපට හැකියාව පවතී.

ඔබත් දෙස් විදෙස් රටක රෝගයක් නිසා පීඩා විදින අයෙක්ද? 🦠
ඔබට පවතින රෝගී තත්වයන් 100%ක් නිවැරදිව හඳුනා ගනිමින් ඒ සදහා Ayurveda, Siddha, Unani, හෙල යන වෛද්‍ය විද්‍යාවන්ගේ දක්ෂතම වෛද්‍යවරු 1000ක ගේ සාර්ථක කල ප්‍රතිකාර ලබා ගැනීමට අදම Hospital වෙත පැමිණ හෝ CH App 📱 එක හරහා Online Channelling කරගැනීමේ හැකියාව ඇත.

📅 පැමිණීමට පෙර ඔබට ගැලපෙන වෛද්‍යවරයන්, ප්‍රතිකාර, පහසු කාලයන්, දිනයන් සහ අවශ්‍ය නේවාසික පහසුකම් වෙන් කරවා ගැනීමට අදම අප හා සම්බන්ද වන්න.

📞 ක්ෂණික ඇමතුම් අංකය - 071 250 9898⁩ (+94)
💬 WhatsApp - 070 550 9898 (+94)
🌐 වෙබ් අඩවිය - www.ceylonhospital.com
📍 ලිපිනය- අංක 228/1, ආසිරි මාවත, නුවර පාර, යක්කල, ශ්‍රී ලංකාව

01/05/2026

අවු. 2ක ගල්තැලුම් සති 1න් 90% ක් සුවයි

අග්නි කර්ම කරන්නේ ඇයි ?

දේශීය ප්‍රතිකාර අතර පවතින අග්නිකර්ම ප්‍රතිකාරය බොහෝ රෝගී තත්ත්වයන් සුව කිරීමට යොදාගන්නා ප්‍රශස්ත ප්‍රතිකර්මයකි.

ශල්‍යකර්ම සිදු කිරීමට අවශ්‍ය ගල්තැලුම්,සන්ධි ආශ්‍රිත පීඩාකාරී තත්ත්වයන් ආදී බොහෝ දෑ සඳහා ශල්‍යකර්මවලින් තොර සුවයක් ලබාගැනීමට මෙම ප්‍රතිකාරය හරහා හැකියාව පවතී.

ප්‍රමිතිගත උසස් අග්නිකර්ම ප්‍රතිකාරයක් සඳහා වෛද්‍යවරයාගේ දක්ෂතාව අතිශය වැදගත් වන අතර එවැනි දක්ෂ වෛද්‍යවරුන් හා උසස් ගල්තැලුම් ප්‍රතිකාර Ceylon Hospital අප සතුව තිබේ.

ඔබත් දෙස් විදෙස් රටක රෝගයක් නිසා පීඩා විදින අයෙක්ද? 🦠
ඔබට පවතින රෝගී තත්වයන් 100%ක් නිවැරදිව හඳුනා ගනිමින් ඒ සදහා Ayurveda, Siddha, Unani, හෙල යන වෛද්‍ය විද්‍යාවන්ගේ දක්ෂතම වෛද්‍යවරු 1000ක ගේ සාර්ථක කල ප්‍රතිකාර ලබා ගැනීමට අදම Hospital වෙත පැමිණ හෝ CH App 📱 එක හරහා Online Channelling කරගැනීමේ හැකියාව ඇත.

📅 පැමිණීමට පෙර ඔබට ගැලපෙන වෛද්‍යවරයන්, ප්‍රතිකාර, පහසු කාලයන්, දිනයන් සහ අවශ්‍ය නේවාසික පහසුකම් වෙන් කරවා ගැනීමට අදම අප හා සම්බන්ද වන්න.

📞 ක්ෂණික ඇමතුම් අංකය - 071 250 9898⁩ (+94)
💬 WhatsApp - 070 550 9898 (+94)
🌐 වෙබ් අඩවිය - www.ceylonhospital.com
📍 ලිපිනය- අංක 228/1, ආසිරි මාවත, නුවර පාර, යක්කල, ශ්‍රී ලංකාව

30/04/2026

frozen shoulder සති 3න් 90% ක් සුවයි

Address

No. 228/1, Asiri Mawatha, Kandy Road, Yakkala
Gampaha
11870

Alerts

Be the first to know and let us send you an email when Ceylon Hospital - ආයුර්වේද posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Ceylon Hospital - ආයුර්වේද:

Share

Category