Ceylon Hospital

Ceylon Hospital Sri Lanka's leading indigenous medical expertise provider you can trust.

දක්ෂතම වෛද්‍යවරු 1000ක ගේ සාර්ථක කල ප්‍රතිකාර පමණක් සිදු කරන අපේ විශ්වාසනියම රෝහල.

1000 மருத்துவர்களால் வெற்றிகரமாக சிகிச்சைகளை அளிக்கும் ஒரே மருத்துவமனை

Our trusted hospital that is dedicated to delivering effective treatments by 1000 Doctors.

01/12/2025

We got over 10,000 reactions on one of our posts last week! Thanks everyone for your support! 🎉

30/11/2025

Arthritis සදහා ප්‍රමිතිගත ආයුර්වේද ප්‍රතිකාර

ඔබත් දෙස් විදෙස් රටක රෝගයක් නිසා පීඩා විදින අයෙක්ද? 🦠
ඔබට පවතින රෝගී තත්වයන් 100%ක් නිවැරදිව හඳුනා ගනිමින් ඒ සදහා Ayurveda, Siddha, Unani, හෙල යන වෛද්‍ය විද්‍යාවන්ගේ දක්ෂතම වෛද්‍යවරු 1000ක ගේ සාර්ථක කල ප්‍රතිකාර ලබා ගැනීමට අදම Ceylon Hospital වෙත පැමිණ හෝ CH App 📱 එක හරහා Online Channelling කරගැනීමේ හැකියාව ඇත.

📅 පැමිණීමට පෙර ඔබට ගැලපෙන වෛද්‍යවරයන්, ප්‍රතිකාර, පහසු කාලයන්, දිනයන් සහ අවශ්‍ය නේවාසික පහසුකම් වෙන් කරවා ගැනීමට අදම අප හා සම්බන්ද වන්න.

📞 ක්ෂණික ඇමතුම් අංකය - 071 250 9898⁩ (+94)
💬 WhatsApp - 070 550 9898 (+94)
🌐 වෙබ් අඩවිය - www.ceylonhospital.com
📍 ලිපිනය- අංක 228/1, ආසිරි මාවත, නුවර පාර, යක්කල, ශ්‍රී ලංකාව

වැස්ස නිසා ගෙදරට එන ලෙඩ රෝග මොනවාද වැසි කාලය කියන්නේ විනෝද ජනක මෙන්ම නිවසට ලෙඩ රෝග ගලාගෙන එන කාල සමයක්  , එම නිසා සීතල ව...
30/11/2025

වැස්ස නිසා ගෙදරට එන ලෙඩ රෝග මොනවාද

වැසි කාලය කියන්නේ විනෝද ජනක මෙන්ම නිවසට ලෙඩ රෝග ගලාගෙන එන කාල සමයක් , එම නිසා සීතල වැසි කාලයේ ප්රවේශමෙන් ජීවත් වෙමු..

01 වැසි කාල සමය සහ වැස්ස යනු කුමක්ද .

● වැස්ස යනු අප ජීවත් වන ස්වාභාව ධර්මයේ එක්තරා කාල පරාස අතරින් එකකි ..

වැස්ස යනු වායුගෝලීය ජල වාෂ්ප වෙතින් ඝනීභවනය වීමෙන් පසු ජනිත වන සහ ඉන්පසු බර අධික වීම නිසා ගුරුත්වය යටතේ ඇද වැටෙන බිඳිති ආකාරයක ද්‍රව ජලය වෙයි.

එය ජල චක‍්‍රයෙහි ප්‍රධාන සංරචකයක් වන අතර පෘථිවිය මත මිරිදිය තැන්පත් වීම සඳහා හේතු කාරක වෙයි.

02 වැස්ස සමග ඇතිවන මූලික මාරාන්තික ලෙඩ රෝග කීපයක් හදුනා ගනිමු.

● මී උණ අවධානම

* වැස්සත් සමග ඇතිවන උණ

* ඇගපත වේදනාව

* මුත්‍ර කහ පැහැ වීම, සහ පිටවීමේ හිගතාවය

* සිරුර අප්‍රාණික බව

* වමනය

● ඩෙංගු රෝගය

* අඩු නොවන උණ තත්වය

* කෑම අරුචිය

* ඇස් මලානික වීම

ඩෙංගු රෝගයේ මූලික ලක්ෂණයි.

● අතීසාරය සහ පාචනය

* බඩ එළිය සමග රුධිරය පිටවීම

* වමනය

* උණ

* දියාරු බඩ එළිය

● මීයන්/ මැස්සන් වැඩිවීම නිසා සෑදෙන රෙඩ රෝග .

* පාචනය

* අතීසාරය

* බඩ පිපුම

* ආහාර මගින් විෂබීජ ශරිර ගත වීම

03 වැසි දිනවල සීමා කල යුතු සහ ලබා ගත යුතු ආහාර වර්ග මොනවාද.

● පළා වර්ග

● තැඹිලි, කුරුම්බා

● Ice cream සහ ශීතකල ආහාර

● දිය එළවලු

● මී කිරි වැනි ආහාර සීමා කල යුතුය

● උතුරවා නිවා ගත් ජලය

● කෝපි

● සුප්

● ධාන්‍ය වර්ග වැඩිපුර ලබා ගැනීම සුදුසුය.

04 වැසි පරිසරය නිසා අපට පහසුවෙන් ඇතිවන කරදරකාරී අමතර රෝග සහ විපත් මොනවාද

● පිටාර ජලය සහ මඩ වතුර මගින් ඇතිවන කකුලේ සමේ රෝග ආසාදන .

● අපරීක්ශා කාරීව වතුරට බැසීමෙන් තුවාල තුලින් පිට ගැස්ම ඇති වීම.

● ප්‍රචන්ඩ දිය තුලින් දියේ ගිලීමේ විපත් .

● කඳුකර ප්‍රදේශ නාය යාම් තුලින් පීඩා.

● මීදුම් පරිසරය නිසා හතිය රෝග උත්සන්න වීම.

05 වැස්සෙන් සිදුවිය හැකි අනතුරු මොනවාද.

● පොදු ප්‍රවාහන සේවා වෙත ඇතුලු වීමේ පඩියෙන් ලිස්සා යාම .

● නොපෙනෙන ජල කාණු තුලට රථ වාහන ලිස්සා යාම .

● ගස් අතු කඩා වැටී යවටී මිය යාම .

● කඳුකර පැතිවල නායයෑම් නිසා යටවීම .

● බීමත්ව වැසි දිනවල රිය ධාවනයෙන් වාහනය පාලනයෙන් ගිලිහී අනතුරු සිදුවීම .

29/11/2025

ඔයාටත් බෙල්ලේ කැක්කුමද? Frozen Shoulder ද?

ඔබත් දෙස් විදෙස් රටක රෝගයක් නිසා පීඩා විදින අයෙක්ද? 🦠
ඔබට පවතින රෝගී තත්වයන් 100%ක් නිවැරදිව හඳුනා ගනිමින් ඒ සදහා Ayurveda, Siddha, Unani, හෙල යන වෛද්‍ය විද්‍යාවන්ගේ දක්ෂතම වෛද්‍යවරු 1000ක ගේ සාර්ථක කල ප්‍රතිකාර ලබා ගැනීමට අදම Ceylon Hospital වෙත පැමිණ හෝ CH App 📱 එක හරහා Online Channelling කරගැනීමේ හැකියාව ඇත.

📅 පැමිණීමට පෙර ඔබට ගැලපෙන වෛද්‍යවරයන්, ප්‍රතිකාර, පහසු කාලයන්, දිනයන් සහ අවශ්‍ය නේවාසික පහසුකම් වෙන් කරවා ගැනීමට අදම අප හා සම්බන්ද වන්න.

📞 ක්ෂණික ඇමතුම් අංකය - 071 250 9898⁩ (+94)
💬 WhatsApp - 070 550 9898 (+94)
🌐 වෙබ් අඩවිය - www.ceylonhospital.com
📍 ලිපිනය- අංක 228/1, ආසිරි මාවත, නුවර පාර, යක්කල, ශ්‍රී ලංකාව

29/11/2025

Heal Sri lanka 🙏

29/11/2025

අවුරුදු 1ක Sinusitis 100% ක් සුවයි

ඔබත් දෙස් විදෙස් රටක රෝගයක් නිසා පීඩා විදින අයෙක්ද? 🦠
ඔබට පවතින රෝගී තත්වයන් 100%ක් නිවැරදිව හඳුනා ගනිමින් ඒ සදහා Ayurveda, Siddha, Unani, හෙල යන වෛද්‍ය විද්‍යාවන්ගේ දක්ෂතම වෛද්‍යවරු 1000ක ගේ සාර්ථක කල ප්‍රතිකාර ලබා ගැනීමට අදම Ceylon Hospital වෙත පැමිණ හෝ CH App 📱 එක හරහා Online Channelling කරගැනීමේ හැකියාව ඇත.

📅 පැමිණීමට පෙර ඔබට ගැලපෙන වෛද්‍යවරයන්, ප්‍රතිකාර, පහසු කාලයන්, දිනයන් සහ අවශ්‍ය නේවාසික පහසුකම් වෙන් කරවා ගැනීමට අදම අප හා සම්බන්ද වන්න.

📞 ක්ෂණික ඇමතුම් අංකය - 071 250 9898⁩ (+94)
💬 WhatsApp - 070 550 9898 (+94)
🌐 වෙබ් අඩවිය - www.ceylonhospital.com
📍 ලිපිනය- අංක 228/1, ආසිරි මාවත, නුවර පාර, යක්කල, ශ්‍රී ලංකාව

28/11/2025

දින 4යිකොන්ද කැක්කුම සුවයි

🦵✨ Knee pain slowing you down? Relief starts here!Whether it’s arthritis, stiffness, swelling, or long-term knee discomf...
28/11/2025

🦵✨ Knee pain slowing you down? Relief starts here!
Whether it’s arthritis, stiffness, swelling, or long-term knee discomfort — targeted Ayurvedic therapy can help you move freely again. 🌿💆‍♂

At Ceylon Hospital, our specialists use natural techniques to:
✔ Reduce inflammation
✔ Ease joint pain
✔ Improve mobility
✔ Support long-term healing

Don’t let knee pain limit your day. Get expert care you can trust. 💚

📍 Yakkala
📞 071 250 9898
🌐 www.ceylonhospital.com

28/11/2025

අවු. 12ක කොන්ද කැක්කුම සති 3න් 60%ක්

ඔබත් දෙස් විදෙස් රටක රෝගයක් නිසා පීඩා විදින අයෙක්ද? 🦠
ඔබට පවතින රෝගී තත්වයන් 100%ක් නිවැරදිව හඳුනා ගනිමින් ඒ සදහා Ayurveda, Siddha, Unani, හෙල යන වෛද්‍ය විද්‍යාවන්ගේ දක්ෂතම වෛද්‍යවරු 1000ක ගේ සාර්ථක කල ප්‍රතිකාර ලබා ගැනීමට අදම Ceylon Hospital වෙත පැමිණ හෝ CH App 📱 එක හරහා Online Channelling කරගැනීමේ හැකියාව ඇත.

📅 පැමිණීමට පෙර ඔබට ගැලපෙන වෛද්‍යවරයන්, ප්‍රතිකාර, පහසු කාලයන්, දිනයන් සහ අවශ්‍ය නේවාසික පහසුකම් වෙන් කරවා ගැනීමට අදම අප හා සම්බන්ද වන්න.

📞 ක්ෂණික ඇමතුම් අංකය - 071 250 9898⁩ (+94)
💬 WhatsApp - 070 550 9898 (+94)
🌐 වෙබ් අඩවිය - www.ceylonhospital.com
📍 ලිපිනය- අංක 228/1, ආසිරි මාවත, නුවර පාර, යක්කල, ශ්‍රී ලංකාව

27/11/2025

නිදන්ගත රෝග කරුමයක් ද?

💜 Daily migraine for 5 years — gone in just 1 week!She lived with full-day headaches, anger, heaviness, and zero long-te...
27/11/2025

💜 Daily migraine for 5 years — gone in just 1 week!
She lived with full-day headaches, anger, heaviness, and zero long-term relief… until accurate Ayurvedic care changed everything. 🌿✨

At Ceylon Hospital, our migraine treatments focus on root-cause healing, not temporary fixes.
With Dr. Devinda’s expert diagnosis and care, she finally found the relief she had been searching for. 💆‍♀💚

👉 Suffering from migraine, sinusitis, stress headaches, or constant pressure?
Start your healing journey with trusted Ayurvedic specialists.

📍 Yakkala
📞 071 250 9898
🌐 www.ceylonhospital.com

27/11/2025

අවු. 1 1/2ක Sciatica සති 8න් 80%ක් සුවයි

ඔබත් දෙස් විදෙස් රටක රෝගයක් නිසා පීඩා විදින අයෙක්ද? 🦠
ඔබට පවතින රෝගී තත්වයන් 100%ක් නිවැරදිව හඳුනා ගනිමින් ඒ සදහා Ayurveda, Siddha, Unani, හෙල යන වෛද්‍ය විද්‍යාවන්ගේ දක්ෂතම වෛද්‍යවරු 1000ක ගේ සාර්ථක කල ප්‍රතිකාර ලබා ගැනීමට අදම Ceylon Hospital වෙත පැමිණ හෝ CH App 📱 එක හරහා Online Channelling කරගැනීමේ හැකියාව ඇත.

📅 පැමිණීමට පෙර ඔබට ගැලපෙන වෛද්‍යවරයන්, ප්‍රතිකාර, පහසු කාලයන්, දිනයන් සහ අවශ්‍ය නේවාසික පහසුකම් වෙන් කරවා ගැනීමට අදම අප හා සම්බන්ද වන්න.

📞 ක්ෂණික ඇමතුම් අංකය - 071 250 9898⁩ (+94)
💬 WhatsApp - 070 550 9898 (+94)
🌐 වෙබ් අඩවිය - www.ceylonhospital.com
📍 ලිපිනය- අංක 228/1, ආසිරි මාවත, නුවර පාර, යක්කල, ශ්‍රී ලංකාව

Address

No. 228/1, Asiri Mawatha, Kandy Road, Yakkala
Gampaha
11870

Alerts

Be the first to know and let us send you an email when Ceylon Hospital posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Ceylon Hospital:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram

Category