Care Bridge උපස්ථායක සේවාව

Care Bridge උපස්ථායක සේවාව ශ්‍රී ලාංකික ජේෂ්ඨ පුරවැසියන් සදහා සුහදශීලී, සුරක්ෂිත, පහසුදායී හා කාර්යක්ෂම උපස්ථායක සේවාවක්

09/08/2024

Love the variety of topics covered. Keeps me entertained and educated at the same time. Thanks 🙏 ❤❤❤🔥🔥👌👌

If you are caring for a client with Alzheimer's disease or dementia, your role in managing daily tasks will increase as ...
09/07/2023

If you are caring for a client with Alzheimer's disease or dementia, your role in managing daily tasks will increase as the disease progresses. Consider practical tips that can help the person with dementia participate as much as possible.
1. Schedule wisely- do everything in a time schedule.
2. Allow the client to do their work as much as possible without any assistance.
3. Provide simple instructions to support their day today work.
4. Avoid multiple or prolonged naps during the day.
5. Reduce distractions
6. Stay flexible and adapt your routine and expectations as needed.
7. Create a safe environment.

වැඩිහිටියන් යනු වයස අවුරුදු 60ට වැඩි ජේෂ්ඨ පුරවැසියන් පිරිසයි. ජාතියේ උන්නතියට කර දුන් පිරිසයි. අවුරුදු 60-74 අතර පිරිස ...
02/07/2023

වැඩිහිටියන් යනු වයස අවුරුදු 60ට වැඩි ජේෂ්ඨ පුරවැසියන් පිරිසයි. ජාතියේ උන්නතියට කර දුන් පිරිසයි. අවුරුදු 60-74 අතර පිරිස තරුණ වැඩිහිටියන් ලෙසත්, අවුරුදු 75ට වැඩි පිරිස මහලු වැඩිහිටියන් ලෙස සමාජයට එකතු වෙයි. ඔවුන් කල සේවයට කෘතගුණ සැලකීම ජාතියේ යුතුකමයි.

ඉහළ යන වැඩිහිටි ජනගහණය හේතුවෙන් වැඩිහිටියන් රැකබලා ගැනීමේ ගැටලුවට පිළියම් වශයෙන් වැඩිහිටි උපස්ථායකවරුන් හා වරියන් පුහුණු...
02/07/2023

ඉහළ යන වැඩිහිටි ජනගහණය හේතුවෙන් වැඩිහිටියන් රැකබලා ගැනීමේ ගැටලුවට පිළියම් වශයෙන් වැඩිහිටි උපස්ථායකවරුන් හා වරියන් පුහුණු කිරීම වැඩි වැඩියෙන් සිදුකළ යුතුයි.

සත්කාර කිරීමේදී රෝගී වැඩිහිටියන්ට ආදරය, සෙනෙහස, රැකවරණය වැඩියෙන් අවශ්‍ය බව අප දනිමු. එබැවින්, පිරිවැය වැඩි නොකර, ගුණාත්ම...
15/06/2023

සත්කාර කිරීමේදී රෝගී වැඩිහිටියන්ට ආදරය, සෙනෙහස, රැකවරණය වැඩියෙන් අවශ්‍ය බව අප දනිමු. එබැවින්, පිරිවැය වැඩි නොකර, ගුණාත්මක භාවයටද හානියක් නොවන පරිදි අපගේ සේවාව ලබා දෙන්නෙමු. දුෂ්කරතා සහ සීමාවන් නොසලකා ජ්‍යෙෂ්ඨ පුරවැසියන් හා ඔවුන්ගේ භාරකරුවන් විසින් ඉල්ලා සිටින පරිදි මෙම සේවාවන් අඛණ්ඩව සිදු කිරීමට අපි සහතික වන්නෙමු. අපගේ වෘත්තීය කාර්යමණ්ඩලය ඊට සරිලන පරිදි සේවාව ලබා දීමට වෙහෙස මහන්සි වී වැඩ කිරීමට කැපවී සිටී. අපගේ මෙහෙවර වන්නේ අප රැකවරණය යටතේ සිටින කාල පරිච්ඡේදය තුළ අපගේ ඔවුන් සතුටින්, නිරෝගීව සහ ආරක්ෂිතව තබා ගැනීමයි.

විස්වාසනීය ගුණාත්මක සේවාවක් සදහා හොඳම තෝරා ගැනීම  Care Bridge උපස්ථායක සේවය.රෝහල් හා නිවෙස්වල රෝගින් ඉතා විස්වසනීයත්වයෙන...
15/06/2023

විස්වාසනීය ගුණාත්මක සේවාවක් සදහා හොඳම තෝරා ගැනීම Care Bridge උපස්ථායක සේවය.
රෝහල් හා නිවෙස්වල රෝගින් ඉතා විස්වසනීයත්වයෙන් යුතුව රැක බලාගැනීමට
👉24/7 සේවාව.
👉තරුණ, පළපුරුදු හා සුදුසුකම්ලත් සේවක සේවිකාවන්.
Whatssapp පහසුකමින් ඔබේ රෝගියා හා ඕනෑම අවස්ථාවක සම්බන්ධ වීමේ පහසුකම.
077 3581046....

Vision - Inspiring excellence and setting the highest standards of senior citizens' caring.Mission - Assist clients in p...
14/06/2023

Vision - Inspiring excellence and setting the highest standards of senior citizens' caring.

Mission - Assist clients in providing the best possible service with a friendly, caring, and compassionate approach.

දැක්ම -විශිෂ්ටත්වය, ඉහළම ප්‍රමිතීන්ගෙන් යුතුව ජ්‍යෙෂ්ඨ පුරවැසියන් රැකබලා ගැනීම සහ ඔවුන්  දිරිමත් ක‍රමින් උසස් සේවාවක් ලබ...
14/06/2023

දැක්ම -
විශිෂ්ටත්වය, ඉහළම ප්‍රමිතීන්ගෙන් යුතුව ජ්‍යෙෂ්ඨ පුරවැසියන් රැකබලා ගැනීම සහ ඔවුන් දිරිමත් ක‍රමින් උසස් සේවාවක් ලබා දීම.

මෙහෙවර -
ගරුත්වයකින් යුතුව මිත්‍රශීලී හොඳම සේවාව සැපයීම හා සේවාදායකයින්ට ආකර්ෂණීය උසස් සේවයක් ලබා දීම මෙන්ම උපස්ථායක සේවයට ගුණාත්මක බව එක් කිරීම.

කෙයා බ්‍රිජ් යනු එදිනෙදා ජීවිතයේදී සෞඛ්‍ය අභියෝගවලට මුහුණ දෙන ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට හෝ වෙනත් ආබාධිත රෝගීන් වෙනුවෙන් උපකාර...
14/06/2023

කෙයා බ්‍රිජ් යනු එදිනෙදා ජීවිතයේදී සෞඛ්‍ය අභියෝගවලට මුහුණ දෙන ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට හෝ වෙනත් ආබාධිත රෝගීන් වෙනුවෙන් උපකාර සපයන රැකවරණ සේවාවකි. පුද්ගලික සහය අවශ්‍ය වැඩිහිටි පුද්ගලයින් සහ ආබාධිත පුද්ගලයින් සඳහා, අපි අපගේ හොඳින් සුදුසුකම් ලත් සහ පළපුරුදු සත්කාරක කණ්ඩායම භාවිතා කරමින් හොඳම තත්ත්වයේ සේවාවක් සපයන්නෙමු. අපගේ උපස්ථායක කණ්ඩායමේ සාමාජිකයින් (පිරිමි/කාන්තා) වයස අවුරුදු 45 ට අඩු වන අතර NVQ III / IV සහතිකයන් ද ලබා ඇත.
තෝරා ගැණීම
රෝගීන්ට, භාරකරුවන්ට හෝ පවුලේ සාමාජිකයින්ට ඔවුන්ගේ විශේෂිත සෞඛ්‍ය තත්වයට හා කැමැත්ත පරිදි රැකබලා ගන්නෙකු තෝරා ගත හැකිය.
ගුණාත්මකභාවය
නවීන ලෝකයේ භාවිතා කරන නවීන සෞඛ්‍ය ආරක්ෂණ මෙවලම් සහ ඖෂධ ක්‍රම සමඟ අපි අපගේ කණ්ඩායම යාවත්කාලීන කරන්නෙමු.

Care Bridge is a caregiving service that provides assistance to senior citizens or others who are facing ongoing health ...
14/06/2023

Care Bridge is a caregiving service that provides assistance to senior citizens or others who are facing ongoing health challenges in their day-to-day life. Elder people and disabled persons who need personal support, we will provide the best quality service using our well-qualified and experienced care team. All our caregiving team members (male/female) are below 45 years old and hold NVQ III / IV certification for caregiving.

Options - Patients, guardians, or family members can select the caregiver to suit their particular health situation.
Quality - We update our team with modern healthcare tools and medication methods used in the modern world.

Thank you for connecting with us. Need help with anything? Share your question with us and you’ll get a rapid response f...
13/06/2023

Thank you for connecting with us. Need help with anything? Share your question with us and you’ll get a rapid response from one of our agents.” within 30 minutes. Contact us on 0773581046

Address

Gampaha
11870

Opening Hours

Monday 08:00 - 19:00
Tuesday 08:00 - 19:00
Wednesday 08:00 - 19:00
Thursday 08:00 - 19:00
Friday 08:00 - 19:00
Saturday 08:00 - 19:00
Sunday 09:00 - 17:00

Alerts

Be the first to know and let us send you an email when Care Bridge උපස්ථායක සේවාව posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share