AyurDocs

AyurDocs ආයුපති ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථානය
වෛද්‍ය තිළිණ විතානගම BAMS(UOK)
වෛද්‍ය පියුමි සෙනෙවිරත්න BAMS(UOC)

🍃Ayupathi Ayurveda Medical Center🍃📌️ No.336/A, Colombo Road, Gampaha(Near Holy Cross College)📌 Open at 8.00am to 12.00pm...
14/04/2025

🍃Ayupathi Ayurveda Medical Center🍃

📌️ No.336/A, Colombo Road, Gampaha(Near Holy Cross College)
📌 Open at 8.00am to 12.00pm &
4.30pm to 6.30pm on Monday to Friday
12.00pm to 6.00pm on saturday

☎️0️⃣7️⃣2️⃣ 9️⃣3️⃣3️⃣ 9️⃣3️⃣ 7️⃣3️⃣

🕉️ Dr.Thilina Vithanagama - BAMS(UOK)
🕉️ Dr.Piyumi Senevirathna - BAMS(UOC)

~අර්ශස් රෝගය~ °°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°   ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ දැක්වෙන පරිදි සතුරෙකු මෙන්...
25/02/2025

~අර්ශස් රෝගය~
°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°
ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ දැක්වෙන පරිදි සතුරෙකු මෙන් පණ නසන යම් රෝගයක් වේද එය අර්ශස් රෝගයයි .ඉන් පැහැදිලි වන්නේ අර්ශස් රෝගය සතුවන අසාධ්‍යතාව යි.
අර්ශස් රෝගී තත්ත්වය ආයුර්වේද කාය චිකිත්සාවට අනුව මහා රෝග ගණයෙහි ලා සැලකෙන රෝගයකි. මහා රෝග යනු ඇති වූ කල්හි සුව කිරීමට අපහසු, කල් ගත වන , රෝගියා කෙරෙහි මහත් විපත් ඇති කරන ව්‍යාධීන් වේ.
මහා රෝග සංඛ්‍යාවෙන් අටකි.
අර්ශස් රෝගයට යම් අයෙක් ගොදුරු වේද එය මරණයට කැප වූ⁣වෙක් මෙන් වන්නේ යැයි දක්වා ඇත්තේ එහි වන දරැණු රෝගී ලක්ෂණ හේතුවෙනි.
🔸ගුද මාර්ගයේ වන වේදනාව ඉන් ප්‍රධාන වේ.
🔸ගුද මාර්ගයෙන් වන සුලු රුධිරය වහනය වීමක් අර්ශස් ලෙසින් හදුනා ගනු ලබන්නේ බොහෝ කල් ගත වීමෙන් අනතුරුව වේ.
🔸මීට අමතරව ගුද මාර්ගය තුලින් පිටතව නෙරා එනු ලබන මාංශමය කොටස් නිසා ද මෙම රෝගය පහසුවෙන් වෙන් කර හදුනා ගත හැකි වේ.
🔸 රෝගයේ මුල් අවස්ථා වලදී මෙම පිටතට එනු ලබන මංශමය නෙරීම් වැසිකිලි යාමෙන් පසුව ඉබේම ගුද මාර්ගය තුලට යොමු වීම සිදු වූවත්, කල් යත්ම එම කොටස් අතින් ඇතුළු කිරීමට සිදුවේ.
🔸පුද්ගල පිරිසිදු බව අවම වීටදී රුධිරය මත විවිධ ආසදන ඇති වී, කැසීමේ තත්ත්වයන් සහ තුවාල වීම් ඇති වේ.
මෙම තුවාල වලින් පවා රුධිරය වහනය වීම් ඇති වේ.
🔸මළ පහ කිරීමේදී එම මළ කොටස් ගුද මාර්ගය දෙපස වන අර්ශස් ගෙඩි හි ස්පර්ශ වීම නිසා අධික වේදනාවක් ඇති වේ.
මේ හෙයින් රෝගියා වැසිකිලි යාම පවා ප්‍රතික්ෂේප කරයි. වැසිකිලි යාමට සිදු වෙතැයි බියෙන් ජලය පානය පවා සිදු නොකරයි.
ඉන් ඇති වන්නේ රෝගය තවත් දරුණු තත්ත්වයට පත්වීමයි.අපේ ශරීරයේ ජල ප්‍රමාණය අවම වීම නිසා ආහාර මාර්ගයේ වියළි ස්වභාවය අධික වේ. මේ හේතුවෙන් ශරීරයේ වන මල කොටස් හි තද භාවය වැඩිවෙයි.වියලි මල කොටස් අපහසුවෙන් ශරීරයෙන් පිටතට යොමු කිරීමට උත්සාහ කිරීමේදී සිදු වන්නේ ගුද මාර්ගය දෙපස වන අර්ශස් ගෙඩිවල තුවාල තත්ත්වයන් තවත් නිර්මාණය වීමයි.
මෙම තත්ත්වය විෂම චක්‍රයක් ලෙසින් ක්‍රියාත්මක වෙමින් රෝගියා තව තවත් අපහසුතාවයන්ට පත් කරයි .
මේ සඳහා මලබද්ධයට ප්‍රතිකාර කිරීම පමණක් සාර්ථක නොවේ.
🔸රෝගය ඇති වීම කෙරෙහි වයස් සීමාවක් නොමැත.
🔸පරම්පරාවෙන් උරුම වන අර්ශස් ප්‍රභේදයක් ද පවතී . තම දෙමාපිය පාර්ශ්වයෙන් දරුවන්ට මෙම රෝගී තත්ත්වය උපතේ සිටම ඇතිකර කල්යත්ම රෝගී ලක්ෂණ පහළ කරවයි .
🔸මීට අමතරව තමාගේ රැකියාවේ ස්වභාවය මත ද ,
තමා ගනු ලබන ආහාර වල ස්වභාවය මත ද,
රෝගියාගේ ජීවන ශෛලිය මත ද මෙම රෝගය පසුකාලීනව රෝගියා සතු වේ .
🔸දෛනිකව අධික පැය සංඛ්‍යාවක් වාඩි වී සිටීමෙන් සිදු කරනු ලබන රැකියාවන් නිසාද මෙම රෝගය ඇතිවිය හැකිය .
උදා:- පාසල් සිසුන්, කාර්යාලිය ලිපිකරුවන්, බස් රථ රියදුරන්.... බහුලව මෙම රෝගී තත්ත්වයට ගොදුරු වෙයි .

🔴 ආයුර්වේද ප්‍රතිකාර ක්‍රමය තුළ මෙම රෝගී තත්ත්වය සඳහා විධිමත් ප්‍රතිකාර පද්ධතියක් මැනවින් විස්තර කර දක්වයි .
🔸ප්‍රතිකාරයේදී රෝගියාගේ මළබද්ධය දුරු කළ යුතු මෙන්ම රෝගියාගේ ආහාර දිරවීමේ අග්නිය මෙහිදී නිසි පරිදි යථා තත්ත්වයට පත් කළ යුතුය .
🔸ගුද මාර්ගය අවට වන රුධිරය වහනය වීම , කැසීමේ තත්ත්වයන් සඳහා ද සුදුසු පිළියම් යෙදිය යුතුය .
🔸අර්ශස් ගෙඩි මත වන ප්‍රදාහාත්මක ලක්ෂණ විටදී සුදුසු බෙහෙත් වතුර තම්බා එහි බැස සිටීමට උපදෙස් දිය යුතුය . ඉන් අර්ශස් ගෙඩි මත වන වේදනාව අවම වන අතර , ගුද මාර්ගයේ වන රුධිර ගැලීම් ද සුවපත් කරයි .
🔸මීට අමතරව රෝගියා හට සුදුසු ජීවන රටාවක් ගොඩනඟා ගැනීම සඳහා වන උපදෙස් ද ලබා දිය යුතුය .
🔸ඖෂධ ප්‍රතිකාර පමණක් මෙම රෝගයෙන් සුවවීම සඳහා ප්‍රමාණවත් නොවේ . නිසි පරිදි විහරණ ද අනුගමනය කළ යුතුය .

👉අර්ශස් රෝගය යනු තවදුරටත් ලැජ්ජාව නිසා සඟවාගෙන සිටිය යුතු රෝගී තත්ත්වයක් නොවේ .
👍මේ සඳහා පළමුව කළ යුත්තේ නිසි පරිදි රෝගය විනිශ්චය කිරීමයි . රෝගයේ අවස්ථාව මත ප්‍රතිකාර ආරම්භ කළ යුතුය .
👍රෝග ලක්ෂණ දරන මුල් අවස්ථාවේදීම ප්‍රතිකාර සඳහා යොමුවීමෙන් කෙටි කාලයක් තුළ සාර්ථක ප්‍රතිඵල ලබාගත හැකිය .කල්ගිය අර්ශස් රෝගය සඳහා ද ප්‍රතිකාර පවතී .එවිට කළ යුත්තේ ඉවසීමෙන් ඖෂධ ලබා ගැනීමයි .

🍃ආයුපති ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථානය හරහා කාර්ය බහුල ඔබට රැකියාවෙහි නිරත වන අතරම ඖෂධ භාවිතා කිරීම සඳහා සුදුසු චූර්ණ වර්ග ,බෙහෙත් පෙති ,බෙහෙත් පැණි , තෙල් වර්ග පහසු මිලට ලබා ගත හැකි ය .

💮උපාධිධාරී වෛද්‍ය නිලධාරීන් වෙතින් ඔබගේ රෝගී තත්වය නිසි පරිදි හඳුනාගෙන සුදුසු ප්‍රතිකාර ආරම්භ කරගන්න .
💮කෙටි කාලයක් තුළදී ඔබගේ රෝගී තත්වය අවම කිරීම අපගේ අභිප්‍රායයි .

🕉️ වෛද්‍ය තිළිණ විතානගම BAMS(UOK)
🕉️ වෛද්‍ය පියුමි සෙනෙවිරත්න BAMS(UOC)

⛔ වේලාවක් වෙන් කර ගැනීමට සහ ඔබගේ රෝගී තත්ත්වය පිලිබද විමසා ප්‍රතිකාර ක්‍රම පිලිබදව සෘජුවම වෛද්‍යවරයා සමග සාකච්ඡා කර ගන්න කතා කරන්න...
( දෛනිකව සීමා සහිත රෝගීන් පිරිසක් පමණක් පරීක්ෂා කරනු ලැබේ.)

•••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••
📮 අංක 336/A, කොළඹ පාර, ගම්පහ
•••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••
📍සෑම සතියේ දිනකම - පෙ:ව 10.00 සිට ප:ව 12.00 දක්වා
📍සෙනසුරාදා සහ ඉරිදා - ප:ව 12.00 සිට ප:ව 5.00 දක්වා
••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••
වේලාවක් වෙන්කර ගැනීම සඳහා අමතන්න :

☎️ 0️⃣7️⃣2️⃣ - 9️⃣3️⃣ 3️⃣ 9️⃣3️⃣ 7️⃣3️⃣

16/01/2025
🍃ආයුපති ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථානය🍃°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°° ☘️ කාන්තා රෝග සදහා පාරම්පරික සහ ...
04/01/2025

🍃ආයුපති ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථානය🍃
°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°
☘️ කාන්තා රෝග සදහා පාරම්පරික සහ ආයුර්වේද වෛද්‍ය ප්‍රතිකාර ☘️

👉මද සරැ භාවය ආශ්‍රිත රෝගී තත්ත්වයන් සදහා ප්‍රතිකාර
👉ආර්ථව චක්‍රයේ වන අසාමාන්‍යතාවන්
( අති ආර්ථවය, ආර්ථවය නිසි ලෙසින් සිදු නොවීම, ආර්ථව සමයේ වන අධික වේදනාව, )
👉ගර්භාශ ගත ගෙඩි ( Fibroids )
👉එන්ඩොමෙට්‍රියෝසිස් තත්ත්වයන්
👉සුද යාමේ තත්ත්වයන් සහ දිලීර සහ බැක්ටීරියා ආසාදනයන්
👉ඩිම්බ කෝෂ ගත රෝගී තත්ත්වයන්
👉ඩිම්බ නීහරණය වීමේ ගැටලු
👉⁣PCOD තත්ත්වයන්
👉ගෙල වටා කලු වීම, රැවුල වැවීම සහ කෙස් ගැලවී යාමේ තත්ත්වයන්
👉ගර්භාශය පහත් වීම
👉ලිංගිකව එකතු වීමේදී වන වේදනාව
👉අධික තරබාරැ කම
👉උදරය නෙරා ඒම
👉සමේ වන ලප කැලැල්
👉මුහුණේ සහ සමේ වන ඉන්නං සදහා ප්‍රතිකාර සහ අනෙකුත් සර්වාංග රෝග ප්‍රතිකාර

⛔ විශේෂ සායනය සඳුදා සවස 5.00 සිට ⛔

🛑 උපාධිධාරී කාන්තා වෛද්‍යවරියක් යටතේ ඔබගේ පුද්ගලිකත්වය සුරැකෙන පරිදි ප්‍රතිකාර ලබා ගන්න.

🌿සර්වාංග රෝග ප්‍රතිකාර -- කැඩුම් බිදුම් ප්‍රතිකාර -- චීන කටු ප්‍රතිකාර -- මනෝ විද්‍යා උපදේශනය 🌿

📶 ️වේලාවක් වෙන් කර ගැනීමට කතා කරන්න..
( දෛනිකව සීමා සහිත රෝගීන් පිරිසක් පමණක් පරීක්ෂා කරනු ලැබේ.)

••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••
📮 අංක 336/A , කොළඹ පාර, ගම්පහ
••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••
📍සෑම සතියේ දිනකම - පෙ:ව 9.30 සිට ප:ව 3.30 දක්වා
📍සෙනසුරාදා සහ ඉරිදා - පෙ:ව 9.00 සිට ප:ව 5.00 දක්වා
••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••
අමතන්න
☎️ 0️⃣7️⃣2️⃣ - 9️⃣3️⃣ 3️⃣ 9️⃣3️⃣ 7️⃣3️⃣

✅ Whatsapp No :
0️⃣7️⃣2️⃣ - 9️⃣2️⃣2️⃣ 4️⃣9️⃣ 6️⃣5️⃣

🍃Ayupathi Ayurveda Medical Center🍃📌️ No.336/A, Colombo Road, Gampaha(Near Holy Cross College)📌 Open at 8.00am to 5.00pm☎...
25/12/2024

🍃Ayupathi Ayurveda Medical Center🍃

📌️ No.336/A, Colombo Road, Gampaha(Near Holy Cross College)
📌 Open at 8.00am to 5.00pm

☎️0️⃣7️⃣2️⃣ 9️⃣3️⃣3️⃣ 9️⃣3️⃣ 7️⃣3️⃣

🕉️ Dr.Thilina Vithanagama - BAMS(UOK)
🕉️ Dr.Piyumi Senevirathna - BAMS(UOC)

🍃ආයුපති ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථානය🍃 °°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°⭕ කාලීන වකුගඩු රෝගය ( Chronic Kid...
12/12/2024

🍃ආයුපති ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථානය🍃
°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°
⭕ කාලීන වකුගඩු රෝගය ( Chronic Kidney Disease )

== GFR අගය අඩු වීම සහ Serum Creatinine අගය ඉහළ යාම ==

🔸මුත්‍රා සමග පෙණ යාම ( Nephrotic Syndrome )
🔸වකුගඩු තුල සහ මුත්‍රාශයේ වන මුත්‍රා ගල් ( Urinary Calculi )
🔸වකුගඩු රෝගය නිසා වන පාද ඉදිමීම
🔸පුරුෂයන්ගේ ⁣පුරස්ථි ග්‍රන්ථි විශාල වීම ( Benign Prostate Enlargement - BPH )

......සහ සියලුම ආකරයේ වකුගඩු ආශ්‍රිත රෝගී තත්ත්වයන් සදහා ආයුර්වේද සහ පාරම්පරික වෛද්‍ය ප්‍රතිකාර ....

🍀සර්වාංග රෝග ප්‍රතිකාර -- කැඩුම් බිදුම් ප්‍රතිකාර -- චීන කටු ප්‍රතිකාර -- මනෝ විද්‍යා උපදේශනය🍀

🌿 වේලාවක් වෙන් කර ගැනීමට සහ ඔබගේ රෝගී තත්ත්වය පිලිබද විමසා ප්‍රතිකාර ක්‍රම පිලිබදව සෘජුවම වෛද්‍යවරයා සමග සාකච්ඡා කර ගන්න කතා කරන්න...🌿

🕉️වෛද්‍ය තිළිණ විතානගම BAMS (UOK)
🕉️වෛද්‍ය පියුමි සෙනෙවිරත්න BAMS (UOC)

( දෛනිකව සීමා සහිත රෝගීන් පිරිසක් පමණක් පරීක්ෂා කරනු ලැබේ.)

•••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••
📮 අංක 336/A, කොළඹ පාර, ගම්පහ (සිරිකුරුස බාලිකා විද්‍යාලය අසල)
•••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••
📍සෑම දිනම - පෙ:ව 9.30 සිට ප:ව 3.30 දක්වා
📍සෙනසුරාදා සහ ඉරිදා - පෙ:ව 9.00 සිට ප:ව 5.00 දක්වා
••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••
වේලාවක් වෙන්කර ගැනීම සඳහා අමතන්න :
☎️ 0️⃣7️⃣2️⃣ - 9️⃣3️⃣3️⃣ 9️⃣3️⃣ 7️⃣3️⃣

✅ Whatsapp
0️⃣7️⃣1️⃣ 6️⃣2️⃣ 6️⃣3️⃣ 9️⃣9️⃣6️⃣

•••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••

🍃ආයුපති ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථානය🍃°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°° ☘️ කාන්තා රෝග සදහා පාරම්පරික සහ ...
06/12/2024

🍃ආයුපති ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථානය🍃
°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°
☘️ කාන්තා රෝග සදහා පාරම්පරික සහ ආයුර්වේද වෛද්‍ය ප්‍රතිකාර ☘️

👉මද සරැ භාවය ආශ්‍රිත රෝගී තත්ත්වයන් සදහා ප්‍රතිකාර
👉ආර්ථව චක්‍රයේ වන අසාමාන්‍යතාවන්
( අති ආර්ථවය, ආර්ථවය නිසි ලෙසින් සිදු නොවීම, ආර්ථව සමයේ වන අධික වේදනාව )
👉ගර්භාශ ගත ගෙඩි ( Fibroids )
👉එන්ඩොමෙට්‍රියෝසිස් තත්ත්වයන්
👉සුද යාමේ තත්ත්වයන් සහ දිලීර සහ බැක්ටීරියා ආසාදනයන්
👉ඩිම්බ කෝෂ ගත රෝගී තත්ත්වයන්
👉ඩිම්බ නීහරණය වීමේ ගැටලු
👉⁣PCOD තත්ත්වයන්
👉ගෙල වටා කලු වීම, රැවුල වැවීම සහ කෙස් ගැලවී යාමේ තත්ත්වයන්
👉ගර්භාශය පහත් වීම
👉ලිංගිකව එකතු වීමේදී වන වේදනාව
👉අධික තරබාරැ කම
👉උදරය නෙරා ඒම
👉සමේ වන ලප කැලැල්
👉මුහුණේ සහ සමේ වන ඉන්නන් සදහා ප්‍රතිකාර සහ අනෙකුත් සර්වාංග රෝග ප්‍රතිකාර

⛔ විශේෂ සායනය බදාදා සවස 5.00 සිට ⛔

🛑 උපාධිධාරී කාන්තා වෛද්‍යවරියක් යටතේ ඔබගේ පුද්ගලිකත්වය සුරැකෙන පරිදි ප්‍රතිකාර ලබා ගන්න.

🌿සර්වාංග රෝග ප්‍රතිකාර -- කැඩුම් බිදුම් ප්‍රතිකාර -- චීන කටු ප්‍රතිකාර -- මනෝ විද්‍යා උපදේශනය 🌿

📶 ️වේලාවක් වෙන් කර ගැනීමට කතා කරන්න..
( දෛනිකව සීමා සහිත රෝගීන් පිරිසක් පමණක් පරීක්ෂා කරනු ලැබේ.)

••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••
📮 අංක 336/A, කොළඹ පාර, ගම්පහ ( සිරිකුරුස බාලිකා විද්‍යාලය අසල )
••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••
📍සෑම සතියේ දිනකම - පෙ:ව 9.00 සිට ප:ව 3.00 දක්වා
📍සෙනසුරාදා සහ ඉරිදා - පෙ:ව 9.00 සිට ප:ව 5.00 දක්වා
••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••
අමතන්න
☎️ 0️⃣7️⃣2️⃣ - 9️⃣3️⃣ 3️⃣ 9️⃣3️⃣ 7️⃣3️⃣

✅ Whatsapp No :
0️⃣7️⃣1️⃣ - 6️⃣2️⃣ 6️⃣3️⃣ 9️⃣9️⃣6️⃣

🍃ආයුපති ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථානය🍃 °°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°👉 පොතු කබර රෝගය👉 සුද කබර රෝගය👉සමේ...
01/12/2024

🍃ආයුපති ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථානය🍃
°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°
👉 පොතු කබර රෝගය
👉 සුද කබර රෝගය
👉සමේ වන කැසීමේ රෝග තත්ත්වයන්
👉 ඇගිලි කරැ වණ වීම් ( දියමැටියන් කෑම )
👉 වලලු කර වටා වන තුවාල
👉 නහර ගැට ගැසීම
👉 කල් ගත වූ දියවැඩියාව තුවාල
👉 පාදයේ වන ගල් තැලුම්
👉 පාදයේ කොරල මතු වීම

......සහ සියලුම ආකාරයේ රෝගී තත්ත්වයන් සදහා ආයුර්වේද සහ පාරම්පරික වෛද්‍ය ප්‍රතිකාර ....

🍀සර්වාංග රෝග ප්‍රතිකාර -- කැඩුම් බිදුම් ප්‍රතිකාර -- චීන කටු ප්‍රතිකාර -- මනෝ විද්‍යා උපදේශනය🍀

🌿 වේලාවක් වෙන් කර ගැනීමට සහ ඔබගේ රෝගී තත්ත්වය පිලිබද විමසා ප්‍රතිකාර ක්‍රම පිලිබදව සෘජුවම වෛද්‍යවරයා සමග සාකච්ඡා කර ගන්න කතා කරන්න...🌿

🕉️වෛද්‍ය තිළිණ විතානගම BAMS (UOK)
🕉️වෛද්‍ය පියුමි සෙනෙවිරත්න BAMS (UOC)

( දෛනිකව සීමා සහිත රෝගීන් පිරිසක් පමණක් පරීක්ෂා කරනු ලැබේ.)

•••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••
📮 අංක 336/A, කොළඹ පාර, ගම්පහ (සිරිකුරුස බාලිකා විද්‍යාලය අසල)
•••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••
📍සෑම දිනම - ⁣පෙ:ව 9.00 සිට ප:ව 3.00 දක්වා
📍සෙනසුරාදා සහ ඉරිදා - පෙ:ව 9.00 සිට ප:ව 05.00 දක්වා
••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••
වේලාවක් වෙන්කර ගැනීම සඳහා අමතන්න :
☎️ 0️⃣7️⃣2️⃣ 9️⃣3️⃣3️⃣ 9️⃣3️⃣ 7️⃣3️⃣

✅ Whatsapp
0️⃣7️⃣1️⃣ 6️⃣2️⃣ 6️⃣3️⃣ 9️⃣9️⃣6️⃣

•••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••

Address

Colombo Road
Kelaniya
336/A

Opening Hours

Monday 08:00 - 11:00
13:00 - 17:00
Wednesday 08:00 - 11:00
13:00 - 17:00
Thursday 08:00 - 11:00
13:00 - 17:00
Friday 08:00 - 11:00
13:00 - 17:00
Saturday 08:00 - 11:00
13:00 - 17:00
Sunday 08:00 - 11:00
13:00 - 17:00

Telephone

+94716263996

Website

Alerts

Be the first to know and let us send you an email when AyurDocs posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to AyurDocs:

Share