Dharani Health & Medical Care Centre

Dharani Health & Medical Care Centre Your Family Health Care Partner...

Vacancy for MLS/MLT Qualifications:✅ Successful completion of BSc (Hons) MLS or Diploma in MLT✅ Experience of more than ...
03/09/2024

Vacancy for MLS/MLT

Qualifications:
✅ Successful completion of BSc (Hons) MLS or Diploma in MLT
✅ Experience of more than 03 months in a relevant job role is an added advantage
✅ Fluency in English is an added advantage

If you are interested forward your updated CV to:
dharani.hmcc@gmail.com

Vacancy for Receptionist Qualifications:✅ 3 passes in A/L examination✅ Certificate or Diploma in Nursing✅ Experience of ...
03/09/2024

Vacancy for Receptionist

Qualifications:
✅ 3 passes in A/L examination
✅ Certificate or Diploma in Nursing
✅ Experience of more than 03 months in a relevant job role is an added advantage
✅ Ability to communicate in English is an added advantage

If you are interested forward your updated CV to:
dharani.hmcc@gmail.com

Vacancy for Nurse / Phlebotomist / ECG Technician Qualifications:✅ 3 passes in A/L examination✅ Professional qualificati...
03/09/2024

Vacancy for Nurse / Phlebotomist / ECG Technician

Qualifications:
✅ 3 passes in A/L examination
✅ Professional qualification in Nursing
✅ Experience of more than 03 months in a relevant job role is an added advantage

If you are interested forward your updated CV to:
dharani.hmcc@gmail.com

ධරණි 29 වැනි සංවත්සර සැමරුම නිමිත්තෙන් පාරිභෝගික ඔබ සැමට මෙම මස 25 වනදා සිට 31 වනදා දක්වා අපගේ ගම්පහ පිහිටි ප්‍රධාන මධ්‍...
20/05/2024

ධරණි 29 වැනි සංවත්සර සැමරුම නිමිත්තෙන් පාරිභෝගික ඔබ සැමට මෙම මස 25 වනදා සිට 31 වනදා දක්වා අපගේ ගම්පහ පිහිටි ප්‍රධාන මධ්‍යස්ථානයේදී සියලුම රසායනාගාර පරීක්ෂණ සඳහා 10% සිට 50% දක්වා විශේෂ වට්ටම් ලබා ගත හැක! 😍

අපගේ ඕනෑම සාම්පල එකතු කිරීමේ මධ්‍යස්ථානයකදී ද ඔබට සියලුම රසායනාගාර පරීක්ෂණ සඳහා 10%ක වට්ටමක් ලබා ගැනීමට හැකියාව ඇත!

වැඩි විස්තර සඳහා අමතන්න - 077 37 38 824

ඔබ හෝ ඔ‌බගේ පවුලේ සාමාජිකයන් මෙවැනි සෞඛ්‍ය ගැටළු වලට මුහුණ දෙනවද? තරබාරු බව/ ස්ථුලතාවය ළමා මන්ද පෝෂණය / ළමා අධි බරහෘද රෝ...
11/09/2023

ඔබ හෝ ඔ‌බගේ පවුලේ සාමාජිකයන් මෙවැනි සෞඛ්‍ය ගැටළු වලට මුහුණ දෙනවද?

තරබාරු බව/ ස්ථුලතාවය
ළමා මන්ද පෝෂණය / ළමා අධි බර
හෘද රෝග
දියවැඩියාව
අධික / අඩු රුධිර පීඩනය
වෙනත් දිගු කාලීන රෝග තත්ත්වයන්
සරු බවට සම්බන්ධ අධිබර තත්ත්වයන්

නිවැරදි පෝෂණය තුළින් ඔබත් ඔබේ ජීවිතය නිරෝගී කරගන්න!
සායනික පෝෂණවේදී වෛද්‍ය V.S. තිලංකි නෙලුනිකා මහත්මිය (MBBS-Colombo/MSc. Human Nutrition)

You can now channel Dr. M. C. T. Rathnayake (VP) at Dharani Health & Medical Care Centre. Call for appointments 0773 738...
10/09/2023

You can now channel Dr. M. C. T. Rathnayake (VP) at Dharani Health & Medical Care Centre. Call for appointments 0773 738 824!

කුරුලෑ ඉවත් කිරීම, කුරුලෑ කැළැල් ඉවත් කිරීම, ලේසර් මගින් අනවශ්ය රෝම ඉවත් කිරීම, සමේ අවපැහැ ගැන්වීම ඉවත් කිරීම, Melasma ස...
28/05/2023

කුරුලෑ ඉවත් කිරීම, කුරුලෑ කැළැල් ඉවත් කිරීම, ලේසර් මගින් අනවශ්ය රෝම ඉවත් කිරීම, සමේ අවපැහැ ගැන්වීම ඉවත් කිරීම, Melasma සඳහා ප්‍රතිකාර, වයස්ගත වීම වැළැක්වීමේ ප්‍රතිකාර, සමේ රැලි ඉවත් කිරීම, PRP ප්‍රතිකාර, DERMA FILLER ප්‍රතිකාර, Thread Lifting, Fibroblast Treatment, HIFU skin tightening, Lipofilling and contouring...

මැයි මස 29 වන දා සිට ධරණි සෞඛ්‍ය හා වෛද්‍ය සේවා මධ්‍යස්ථානයේ දී!
විමසීම් සඳහා 0773 738824 අමතන්න

කුරුලෑ ඉවත් කිරීම, කුරුලෑ කැළැල් ඉවත් කිරීම, ලේසර් මගින් අනවශ්ය රෝම ඉවත් කිරීම, සමේ අවපැහැ ගැන්වීම ඉවත් කිරීම, Melasma සඳහා ප්‍රතිකාර, වයස්ගත වීම වැළැක්වීමේ ප්‍රතිකාර, සමේ රැලි ඉවත් කිරීම, PRP ප්‍රතිකාර, DERMA FILLER ප්‍රතිකාර, Thread Lifting, Fibroblast Treatment, HIFU skin tightening, Lipofilling and contouring
ප්රතිකාර ලබා ගත හැකි ස්ථාන:
මිනුවන්ගොඩ - cosmetic clinic- 077 647 7538
මීගමුව - Methma Medical Centre 0312227697
ජාඇල - Ja Ela Ragma hosptal 0768674234
ගම්පහ - Dharani Health & Medical Care Centre (0773738824)
The One Rehab & Healthcare - Wellawatta - 0117 688 000
දෙහිඕවිට - Family care channelling centre - 0711041337
කිරිබත්ගොඩ - Alpha Channeling Centre - 07196079744

Address

Gampaha

Opening Hours

Monday 06:00 - 20:00
Tuesday 06:30 - 18:00
Wednesday 06:00 - 18:00
Thursday 06:30 - 18:00
Friday 06:00 - 18:00
Saturday 06:30 - 18:00
Sunday 06:30 - 18:00

Telephone

+94773738824

Alerts

Be the first to know and let us send you an email when Dharani Health & Medical Care Centre posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Dharani Health & Medical Care Centre:

Share

Category