Nihon To Ceylon

  • Home
  • Nihon To Ceylon

Nihon To Ceylon From NIHON To Ceylon , We provide you the high quality Japanese beauty products to your doorstep.

Japan's best Melano CC Whitening range  products now you can directly buy from us..⭕⭕ 10% discount for full package purc...
14/01/2025

Japan's best Melano CC Whitening range products
now you can directly buy from us..
⭕⭕ 10% discount for full package purchases ⭕⭕

Dispatched Another order placed by our everyday customer....😇❤Hythiol c whitea Japanese whitening tablets🇯🇵 🤩Place your ...
09/01/2025

Dispatched Another order placed by our everyday customer....😇❤
Hythiol c whitea Japanese whitening tablets🇯🇵 🤩
Place your order now : 0755667633

🛑World famous TIR TIR Foundation 9 shades.🤩 🛑Now you can buy from us..🛑Directly from japan 🇯🇵🛑WhatsApp us : 0755667633
05/01/2025

🛑World famous TIR TIR Foundation 9 shades.🤩
🛑Now you can buy from us..
🛑Directly from japan 🇯🇵
🛑WhatsApp us : 0755667633

World Famous Japanese MELANO CC Products Now you can buy from us..WhatsApp for more details - 0755667633
05/01/2025

World Famous Japanese MELANO CC Products
Now you can buy from us..
WhatsApp for more details - 0755667633

⭕සම පැහැපත් කරගන්න හොඳම ingredients අතර ඉහළින්ම තියෙන GLUTATHIONE කියලා අපි හැමෝම දන්නවා. නමුත් ORIGINAL GLUTATHIONE එකක...
03/01/2025

⭕සම පැහැපත් කරගන්න හොඳම ingredients අතර ඉහළින්ම තියෙන GLUTATHIONE කියලා අපි හැමෝම දන්නවා. නමුත් ORIGINAL GLUTATHIONE එකක් හොයාගන්න ලංකාවේ හරිම අමාරුයිනෙ ලමයි..😐
🟣මෙන්න අපි ජපානයෙන් DIRECTLY ගෙන්නන SHISEIDO PURE WHITE GLUTATHIONE TABLET එක ඔයාලට දැන් අපෙන් Pre order කරල ඔයාගෙ අතටම ගෙන්න ගන්න පුලුවන්

🟣Shiseido කියන්නෙ ජපානයේ අංක එකේ beauty supplement සහ collagen supplement නිශ්පාදනය කරන ලෝක ප්‍රසිද්ධ brand එකක්.

🟣ජපානයේ ඖෂධ පමිතීන්ට අනුව නිශ්පාදනය කරන මේ Glutathione supplement එක භාවිතයෙන් ඔබට,

✅මුලු සිරුරේම සම ඒකාකාරීව පැහැපත් කර දිදුලවයි.
✅ dark spots/ pigmentation / pores/ wrinkles දුරු කරයි.
✅ සමේ කොලැජන් නිශ්පාදනය promote කර සමේ තරුණ බව රැකදෙයි.

දිනකට tablet 8ක් බැගින් මාස 3ක් භාවිතා කර හොඳම result ලබාගන්න පුලුවන් 👌
Made in JAPAN 🇯🇵
Directly shipping from japan to your hand 🇯🇵⛴️
Order now : 0755667633

Special note : ❌❌❌ජපානයේ නිශ්පාදිත යැයි කියා විකුණන වෙනත් රටවල ප්‍රමිතියකින් තොරව නිශ්පාදනය කර ලංකාවට එවන මේ දිනවල ජනප්‍රිය අනෙකුත් fake glutathione products අප විසින් ගෙන්වනු නොලබන අතර අප ගෙන්වන්නෙ ජපානයේ නිශ්පාදිත එරටේ හොඳම සන්නාම වල products පමණක් බව සලකන්න.❌❌❌

Stay blessed all with new beginning 🤩❤🇯🇵
31/12/2024

Stay blessed all with new beginning 🤩❤🇯🇵

World best RETINOL SERUM එකක් ඔන්න අපි අරගන ආවා.ජපානයේ නිශ්පාදිතයි.🇯🇵🟣🟣🟣 UNLABEL LAB RETINOL SERUM (ULTRA HIGH PRESSURIZ...
29/12/2024

World best RETINOL SERUM එකක් ඔන්න අපි අරගන ආවා.
ජපානයේ නිශ්පාදිතයි.🇯🇵

🟣🟣🟣 UNLABEL LAB RETINOL SERUM (ULTRA HIGH PRESSURIZED )🟣🟣🟣

ඔයාගෙත් මූනේ කුරුලෑ ඇතිවීමෙන් සෑදුනු වලවල් Open pores, Scars තියෙනවද?
Local low quality products භාවිතා කරල result නැද්ද?🥲

🇯🇵ජපානයේ උසස් තාක්ෂණයෙන් නිශ්පාදිත Retinol Serum එකක් use කර පුදුම කරන Results ලබාගන්න.👌

මෙම Retinol serum එක UNLABEL LAB Brand එකෙ එන Japan වල best selling product එකක් වගේම ඉක්මනින් stock ඉවර වෙන serum එකක්. එරටේ ඉල්ලුම ඉතාම ඉහළ නිසා අපි ඔන්න ලංකාවේ ඔයාලටත් මේ serums ලබාදෙන්න හිතුවා.🤩

Unlabel lab Retinol serum එක නිශ්පාදනය කර ඇත්තේ Ultra high pressure තාක්ෂණය භාවිතා කරමින්. එම තාක්ෂණය මගින් නිපදවන මෙම serum එකේ Retinol අන්තර්ගතය සාමාන්‍ය Retinol එකකට වඩා ඉතා ඉහළයි.✅
( HIGH CONCENTRATED )

ජපානයේ ප්‍රමිතිසහගත ලෙස නිපදවා ඇති නිසා කිසිදු බියකින් තොරව භාවිතා කල හැකි අතර ජපානයේ සිට ඔබ අතට කෙලින්ම ගෙන්වා දෙන නිසා ORIGINAL PRODUCTS ඔබට අපෙන් ලබාගත හැකියි.🤩

මෙය භාවිතයෙන් ඔබට,

🟣 මුහුණේ වලවල් / PORES අවම කර සම මෘදු කරයි.
🟣 කලු ලප කැලැල් / DARK SPOTS අවම කර සම එකම ආකාරයට පැහැපත් කරයි.
🟣 මුහුණේ රැලි වැටුනු ස්වභාවය හොදින්ම දුරු කර තරුණ පෙනුම රැක දෙයි.
🟣 සමේ කොලැජන් නිශ්පාදනය හොදින් උත්තේජනය කරයි.

🛑🛑🛑භාවිතා කරන ආකාරය :🛑🛑🛑

✅ මුහුණ හොඳින් සෝදා පිරිසිදු කිරීමෙන් අනතුරුව Unlabel lab RETINOL serum බිංදු කීපයක් අත්ල මතට ගෙන මුහුණේ ආලේප කර මෘදුව තට්ටු කරන්න. ( ඇස් වටා හැර)

✅ අධිකව වියලුනු / dark spots ඇති තැන්වල රැලි වැටුනු තැන්වල සහ PORES ඇති තැන්වල නැවත වාරයක් ආලේප කරන්න.

✅ ඉන්පසු ඔබගේ දිනපතා skin care routine එක අනුගමනය කරන්න.

🛑🛑🛑 මෙය භාවිතයේදී හොඳම ප්‍රතිපල ලබාගැනීමට.🛑🛑🛑

✅ උසස් තත්වයේ Sun cream / Sun screen එකක් දිනපතා අනිවාර්යයෙන්ම භාවිතා කරන්න.

✅ හොඳින් ජලය පානය කරන්න.

✅ සමට ගැලපෙන skin care routine එකක් Follow කරන්න.

එමගින් උපරිම ප්‍රතිපල ඉතා ඉක්මනින්ම ඔබට ලබා ගත හැකියි.👌

🇯🇵 ජපානයේ නිශ්පාදිත මෙම නිශ්පාදන කෙලින්ම ඔබේ අතට ජපානයේ සිටම ගෙන්වාගත හැකි අතර ඔබේ අවශ්‍යතාව අනුව තොරාගැනීමට Shipping methods කිහිපයක්ම අප සතුයි ⛴️✅

දැන්ම ඔබේ ORDER එක වෙන්කරවා ගන්න.
0755667633 ( WHATSAPP )

Message Nihon To Ceylon on WhatsApp. https://wa.me/94755667633

several benefits for the skin, including:

🟣 Reducing wrinkles
🟣The retinol in the serum is treated with ultra-high pressure to break it down into tiny particles that can pe*****te deep into the skin. This can help reduce the appearance of fine wrinkles caused by dryness and loss of elasticity.
🟣 Improving skin texture
The serum can help tighten skin texture and make it smoother and more supple.
🟣 Boosting collagen production
🟣 The serum can help boost collagen production, which can improve skin structure and elasticity.
🟣Evening out complexion
🟣The serum can help even out the complexion and correct dullness.

🛑Retinol extracted at ultra-high pressure equivalent to the pressure of 10,000 meters deep pe*****tes into every corner of the stratum corneum.

🛑Gives firmness to the skin and makes fine wrinkles caused by dryness inconspicuous.

🛑 How to use:

✅After washing your face, take an appropriate amount (1-2 pumps) into your palm and gently spread it over your entire face, avoiding the eye area.

✅Use multiple layers on areas that are concerned about dryness or dullness & pores.
Afterwards, carry out your usual skin care routine.

🇯🇵MADE IN JAPAN🇯🇵

⛴️ Directly importing from Japan for your pre orders.

⛴️Shipping methods to choose according to your preferance.
🛑🛑Send us a message before the product got out of stocks..🛑🛑
Message Nihon To Ceylon on WhatsApp. https://wa.me/94755667633

🇯🇵ඔන්න ලෝකෙ හොඳම VITAMIN C SERUM අතර ප්‍රමුඛස්ථානයේ තිබෙන ජපානයේ නිශ්පාදිත UNLABEL LAB VITAMIN C SERUM එක ලංකාවේ ප්‍රථම ...
28/12/2024

🇯🇵ඔන්න ලෝකෙ හොඳම VITAMIN C SERUM අතර ප්‍රමුඛස්ථානයේ තිබෙන ජපානයේ නිශ්පාදිත UNLABEL LAB VITAMIN C SERUM එක ලංකාවේ ප්‍රථම වරට ඔයාලට අපෙන් දැන් Pre order කරන්න පුලුවන්...🇯🇵

🟡 UNLABEL LAB 100MPa ULTRA HIGH PRESSURE VITAMIN C SERUM (15%)

🟡 UNLABEL LAB 100MPa ULTRA HIGH PRESSURE VITAMIN C SERUM PREMIUM (25%) - (HIGH CONCENTRATED PREMIUM SERUM)

මේ Vitamin C serum එක අනික් සාමාන්‍ය vitamin C serum වලට වඩා Quality එක අතින් මෙන්ම Results ගෙනදීම අතිනුත් සෑහෙන්න වෙනස් වෙනවා..

🛑 එයට හේතු කීපයක්ම තියෙනවා.

1️⃣ මෙම VITAMIN C SERUM එක නිශ්පාදනය කර ඇත්තේ ජපානයේ ප්‍රමිතිසහගත සියල්ලට අනුකූලව ලෝකප්‍රසිද්ධ රූපලාවණ්‍ය නිශ්පාදන ආයතනයක් මගින්.

2️⃣ ULTRA HIGH PRESSURE TECHNOLOGY එක මගින් නිශ්පාදනය කර ඇති මෙම serum එකේ Vitamin C වල හොඳම සාරය අධිසාන්ද්‍ර ගත කර තිබේ. ( High concentrated pure Vitamin C )

3️⃣ සමට ඉතා වේගයෙන් උරාගන්නා අතර සමෙහි අභ්‍යන්තර ස්ථරයේ පැය 48කට වඩා වැඩි කාලයක් රඳාපවතිමින් එහි ක්‍රියාකාරිත්වය සමට ලබාදෙයි.

🛑🛑🛑මෙය භාවිතයෙන් ඔබට,🛑🛑🛑

🟡 සමේ අඳුරු පැහැති dull පෙනුම ඉවත්කර සම පෝශනය කරමින් පැහැපත් සමක් ලබාදෙයි.
🟡 සමේ වලවල් open pores සියල්ල අවම කරයි.
🟡 Dark spots , pigmentation දුරු කරයි.
🟡 සම අභ්‍යන්තරයේ වැඩි කාලයක් රඳාපවතිමින් සමේ තෙතමනය ආරක්ශා කරයි.
🟡 සම හානි වීම වළකයි.
🟡 ඔබ භාවිතා කරන Sun cream එකේ කාර්‍යක්ශම බව වැඩිකිරීමට දායක වෙයි.

🇯🇵ජපානයේ වෙළදපලෙහිත් ඉක්මනින්ම තොග අවසන් වන Best selling product එකක් තමයි මේ serum එක. 🇯🇵

🛑🛑🛑භාවිතා කරන ආකාරය :🛑🛑🛑

✅ මුහුණ හොඳින් සෝදා පිරිසිදු කිරීමෙන් අනතුරුව Unlabel lab Vitamin C serum බිංදු කීපයක් අත්ල මතට ගෙන මුහුණේ ආලේප කර මෘදුව තට්ටු කරන්න. ( ඇස් වටා හැර)

✅ අධිකව වියලුනු / dark spots ඇති තැන්වල නැවත වාරයක් ආලේප කරන්න.

✅ ඉන්පසු ඔබගේ දිනපතා skin care routine එක අනුගමනය කරන්න.

🛑🛑🛑 මෙය භාවිතයේදී හොඳම ප්‍රතිපල ලබාගැනීමට.🛑🛑🛑

✅ උසස් තත්වයේ Sun cream / Sun screen එකක් දිනපතා අනිවාර්යයෙන්ම භාවිතා කරන්න.

✅ හොඳින් ජලය පානය කරන්න.

✅ සමට ගැලපෙන skin care routine එකක් Follow කරන්න.

එමගින් උපරිම ප්‍රතිපල ඉතා ඉක්මනින්ම ඔබට ලබා ගත හැකියි.👌

🇯🇵 ජපානයේ නිශ්පාදිත මෙම නිශ්පාදන කෙලින්ම ඔබේ අතට ජපානයේ සිටම ගෙන්වාගත හැකි අතර ඔබේ අවශ්‍යතාව අනුව තොරාගැනීමට Shipping methods කිහිපයක්ම අප සතුයි ⛴️✅

දැන්ම ඔබේ ORDER එක වෙන්කරවා ගන්න.
0755667633 ( WHATSAPP )

Message Nihon To Ceylon on WhatsApp. https://wa.me/94755667633

❇️UNLABEL LAB 100MPa ULTRA HIGH PRESSURE VITAMIN C SERUM (15%)

❇️UNLABEL LAB 100MPa ULTRA HIGH PRESSURE VITAMIN C SERUM PREMIUM (25%) - (HIGH CONCENTRATED PREMIUM SERUM)

🟡Unlabel Lab's highest concentration of vitamin C derivatives in history.

🟡Penetrating V Essence Premium created using 100MPa ultra-high pressure technology.

🟡Contains 100MPa vitamin C derivative and timeless VC formula that takes a multifaceted approach to treat adult pores, dullness, and dry fine wrinkles.

🟡The smooth and rich texture pe*****tes deeply into the skin, leaving pores inconspicuous and firm, elastic skin.

🛑 How to use:

✅After washing your face, take an appropriate amount (1-2 pumps) into your palm and gently spread it over your entire face, avoiding the eye area.

✅Use multiple layers on areas that are concerned about dryness or dullness.
Afterwards, carry out your usual skin care routine.

🇯🇵MADE IN JAPAN🇯🇵

⛴️ Directly importing from Japan for your pre orders.

⛴️Shipping methods to choose according to your preferance.
🛑🛑Send us a message before the product got out of stocks..🛑🛑
Message Nihon To Ceylon on WhatsApp. https://wa.me/94755667633

🇯🇵ජපන් ජාතිකයන්ගෙන් ඔබට නීරෝගිව ඉන්න රහසක් මෙන්න...🇯🇵🤔ජපන් ජාතිකයන් නීරෝගීව දිගුකල් ජීවත්වීමට,🤔කෙතරම් වයසක් ගත්වී තිබුණත...
26/12/2024

🇯🇵ජපන් ජාතිකයන්ගෙන් ඔබට නීරෝගිව ඉන්න රහසක් මෙන්න...🇯🇵

🤔ජපන් ජාතිකයන් නීරෝගීව දිගුකල් ජීවත්වීමට,
🤔කෙතරම් වයසක් ගත්වී තිබුණත් තරුණ පෙනුම එලෙසින්ම රැකගැනීමටත්,
🤔කාන්තාවන්ගේ සිහින් ආකර්ශනීය සිරුරටත්
හේතුවුනු ඉපැරණි කාලයේ සිට ජපන් ජාතිකයන් පුරුද්දක් ලෙස භාවිතයට හුරු වුනු පානයක් තමයි මේ බාර්ලි දළු පානය.🍃😋

YAMAMOTO KANPOH YOUNG BARLEY GRASS :

බාර්ලි ශාකයේ ලපටි දළු වලින් නිශ්පාදනය කර ඇත.🍃
(වෙනත් කිසිම අහිතකර රසායන ද්‍රව්‍ය අඩංගු කර නැත. 100% බාර්ලි දළු වලින් නිශ්පාදිතය.)

🧃මෙය භාවිතයෙන් ඔබට ලැබෙන ප්‍රතිලාභ :

♻️ තරුණ පෙනුම රැකදෙයි.
♻️ රුධිරගත කොලස්ටරොල් මට්ටම අඩු කරයි. අහිතකර මේද දහනය කරයි. එමගින් බර අඩුකිරීමට දායක වේ.
♻️ රුධිරගත සීනි මට්ටම පාලනය කරයි.
♻️රුධිර කැටි ඇතිවීම වළකා හදවත් රෝග ඇතිවීම වළකයි.
♻️ සිරුරේ විශ හරණයට දායක වෙයි.
♻️ පිළිකා ඇතිවීම වළකයි.
♻️ සම නීරෝගි කර ඒකාකාරීව පැහැපත් සමක් ලබා දෙයි.
♻️ ප්‍රතිශක්තිකරණය වැඩි දියුණු කරයි.
♻️ඉහළ තන්තු අන්තර්ගතය මගින් මළබද්ධය ඇතුලු ආහාර ජීර්න ගැටලු සියල්ල සමනය කරයි.
♻️ MIGRAINE , ARTHRITIS ඇතුලු රෝග ගණනාවකට සහනය ලබා දෙයි.

🛑 ශරීරයට අහිතකර රසායන යෙදූ කසල තේ වෙනුවට සෞඛ්‍යමත් දිවියකට ඔබින ශාකසාර පානය👌
Order now - 0755667633

Message Nihon To Ceylon on WhatsApp. https://wa.me/94755667633

🟢🟢🟢Introducing Yamamoto Kanpoh young Barley Powder: 🟢🟢🟢

Japanese people live long. Dietary habits are thought to be one of the main factors in the view of the fact that Japanese have the longest healthy life expectancy in the world. Also, Japanese people often look young for their age.😍

It may be because of their good skin condition. Good health and beauty don’t happen in a day. There is a very good product in Japan helping people of all ages continue to live a healthy lifestyle: Yamamoto Kanpo Aojiru Barley Grass Powder😍

a wholesome and versatile superfood that brings the goodness of nature right to your kitchen! Made from 100% organic barley, this nutrient-rich powder is crafted from the finest ingredients, ensuring that you get the best of what nature has to offer. 👌

🛑**Ingredients:**
The primary ingredient is organic barley, known for its rich fiber content, vitamins, and minerals. It’s packed with essential nutrients including iron, magnesium, and B vitamins, making it a fantastic addition to your diet.♻️

🛑**How to Use:**
🟢 Incorporating Yamamoto Kanpai Barley Powder into your daily routine is simple and delicious! Mix it into smoothies, sprinkle it over your morning oatmeal, or blend it into your favorite baked goods for an extra boost of nutrition.

🟢You can also stir it into soups or sauces, making it a versatile ingredient for both sweet and savory dishes.

🟢The most popular way to drink Young Barley Grass Powder is, perhaps, to mix it with milk or soy milk.

🟢It tastes like matcha milk, a popular sweet drink in Japan.

🟢 For a light and refreshing taste, mixing it with fruit juice is nice as well. The powder is so fine that it dissolves well enough to mix with a spoon or a muddler, but by shaking it in a shaker, it’s fast and easy.

🟢 I recommend mixing it with a banana to make a smoothie. That way, you can enjoy drinking this healthy drink as a sweet treat. It becomes creamy and very tasty with a banana and milk or soy milk. In summer, I keep frozen bananas in the freezer and use them to make a frozen Aojiru banana smoothie. It’s very sweet and nutritious without the guilt of taking too much sugar!

🛑**Benefits:**
The benefits of barley powder are numerous.

✅It supports digestive health thanks to its high fiber content,
✅aids in weight management, and promotes heart health.
✅Rich in antioxidants, it helps combat oxidative stress and boosts your immune system. ✅Additionally, its natural energy-boosting properties make it a great choice for athletes and active individuals.

🟢With Yamamoto Kanpai Barley Powder, you’re not just enhancing your meals; you’re embracing a healthier lifestyle. Experience the delicious taste and numerous health benefits today!

Made in JAPAN & directly imported from Japan.🇯🇵
Order now:
0755667633( whatsApp )

🇯🇵ජපානයේ නිශ්පාදිත සියලුම ➡️Collagen supplement ➡️Whitening Tablets➡️Dietary supplements➡️Skin care products ➡️Cosmetics...
25/12/2024

🇯🇵ජපානයේ නිශ්පාදිත සියලුම
➡️Collagen supplement
➡️Whitening Tablets
➡️Dietary supplements
➡️Skin care products
➡️Cosmetics

🇯🇵සියල්ල ජපානයේ සිට කෙලින්ම ඔබේ අතට ගෙන්වා ගන්න..

🛑 ප්‍රමිතියකින් තොර නිශ්පාදන භාවිත කර බලාපොරොත්තු උන ප්‍රතිඵල ලැබුනේ නැද්ද? 🤔

🛑එහෙනම් ජපානයේ නිශ්පාදිත එරටේ අංක එකේ සන්නාමවල නිශ්පාදන පෙලකින් ඔබට ගැලපෙන නිශ්පාදන භාවිත කර නීරෝගිව ලස්සන වෙන්න 😍

🛑සියලුම නිශ්පාදන වල අන්තර්ගතය සහ භාවිතය පිලිබඳ නිවැරදි දැනුම සමගින් අප වෙතින් ලබාගන්න.😌

📶 ️අදහාගත නොහැකි විශේෂ මිල ගණන් 🤩
📶️ ඔබට පහසු ලෙස තෝරාගැනීමට shipping methods කිහිපයක්ම දැන් අපෙන්..🤩
📶 ️Pre order කල පසු කෙලින්ම ජපානයේ සිට භාණ්ඩ ඔබ අතට.🤩
📶️ Item කිහිපයක් ඇනවුම් කරන ඔබ සඳහා විශේෂ වට්ටම් 🤩
📶️ Wholesale මිලදීගන්නා ඔබ සඳහා විශේෂ තොග මිලක් අපෙන්🤩

↪️VISIT OUR PAGE FOR MORE...

🛑 ORDER AND FOR MORE DETAILS : 0755667633

Message Nihon To Ceylon on WhatsApp.
https://wa.me/94755667633

25/12/2024

➡️කෑමක් ලගින් ගියත් මහත් වෙනවද?😪
➡️DIET කරලම මහන්සිද?😪
➡️ආසම කෑමක් කන්නත් දෙපාරක් හිතනවද? 😪
➡️ආසම කෑම ඔක්කොම කාල ඇඟත් SLIM එකේ තියාගන්න තිබුනා නම් හොඳයි නේද????😍

මෙන්න ඒකට හොඳම විසඳුම:
ඩයට් කරන්න අමාරු අයට,
කෑම කන ගමන් ඇග හැඩට තියාගන්න..
🇯🇵 FANCL CALORIE LIMIT DIETARY SUPPLEMENT 🇯🇵

❤ ජපානයේ අංක එකේ DIET SOLUTION එක ❤

✅මෙය භාවිතයෙන් ඔයාට ,
🫵ඔයාගෙ meals වල කාබෝහයිඩ්‍රේට් , මේදය ඔයාගෙ ඇගට උරාගන්න එක අඩු කරනවා.
🫵දැනටමත් ඔයාගෙ ඇගේ එකතු වුනු මේදය දහනය කර ඇග slim කරනවා.
🫵ඔයාගෙ Blood වල සීනි මට්ටම අඩු කරනවා.

60 capsule pack - 20days
120 capsule pack - 40 days

දිනකට තුන් වරක් කැප්සූල් 1 බැගින් දිනකට කැප්සූල් 3යි. ( කෑමට පෙර )
✅Direct import කරන original products ජපානයේ සිට ඔයාගෙ අතටම අඩුම මිලට. ✅
Order කරන්න සහ විස්තර දැනගන්න අපිට msg එකක් දාන්න.🤩
0755667633 - WhatsApp

🇯🇵 FANCL CALORIE LIMIT DIETARY SUPPLEMENT 🇯🇵

Introducing FANCL Calorie Limit Dietary Supplement: your trusted partner in achieving weight management goals! This innovative supplement is designed to help you enjoy your meals while effectively managing calorie intake.

♻️**Ingredients:**
FANCL Calorie Limit boasts a unique blend of natural ingredients, including:

- **Phaseolus vulgaris (White Kidney Bean Extract):**
Known for its ability to inhibit carbohydrate absorption, helping to reduce calorie intake from starchy foods.

- **Garcinia Cambogia:**
This tropical fruit extract is popular for its potential to suppress appetite and boost metabolism.

- **Apple Polyphenols:**
Rich in antioxidants, these compounds may support fat metabolism and overall health.

- **Chitosan:**
Derived from shellfish, chitosan can help bind dietary fats, preventing their absorption in the body.

♻️**How to Use:**
For optimal results, take FANCL Calorie Limit Dietary Supplement before meals. Simply follow the recommended dosage on the packaging, and let the supplement work alongside your healthy eating habits to help you stay on track with your calorie goals.

♻️**Benefits:**
- Supports effective weight management by reducing sugar and fat absorption.
- Helps curb cravings and suppress appetite, making it easier to stick to your diet.
- Boosts metabolism and promotes fat burning, enhancing your overall energy levels.
- Made with natural ingredients, providing a safe and reliable way to support your dietary goals.

With FANCL Calorie Limit, you can enjoy your favorite dishes without the guilt, while taking a proactive step toward a healthier lifestyle! Embrace the journey to a fitter you today!

DIRECTLY IMPORTING FROM JAPAN TO YOUR HAND 🇯🇵🤩
✈️⛴️shipping methods to choose according to your preference ✈️⛴️

✅Order now : 0755667633

➡️කෑමක් ලගින් ගියත් මහත් වෙනවද?😪➡️DIET කරලම මහන්සිද?😪➡️ආසම කෑමක් කන්නත් දෙපාරක් හිතනවද? 😪➡️ආසම කෑම ඔක්කොම කාල ඇඟත් SLIM ...

Address

Website

Alerts

Be the first to know and let us send you an email when Nihon To Ceylon posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

  • Want your practice to be the top-listed Clinic?

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram