Guide of Sight

Guide of Sight Guide of Sight is all about our servises which we provided by Vision Expert Opticals. Here we are po

12/10/2023

දුක

දුකට හේතුව

දුක නැති කිරීම

දුක නැති කිරීමේ මාර්ගය

යන ලොව විශිෂ්ටතම ඉගැන්වීම අපට කියාදුන් ලොව පහළ වූ ශ්‍රේෂ්ඨතම ගුරුවරයාණෝ උන්වහන්සේ යි. ❤️🙏☸️🇱🇰






TOGETHER WITH HOPE ‘S BLOOD DONETION CAMP 😍
26/05/2023

TOGETHER WITH HOPE ‘S BLOOD DONETION CAMP 😍

31/12/2021

සුබ අලුත් අවුරුද්දක් වේවා සැමට 😇

25/12/2021

සාමය සතුට පිරි සුබ නත්තලක් වේවා 😇💖🙏

09/11/2021
ඌරුවරිගේ වන්නියලැත්තන් හමුවීම 😇❤👇
01/11/2021

ඌරුවරිගේ වන්නියලැත්තන් හමුවීම 😇❤👇

ඇස්කන්නාඩි පලදින්නන්ට ලස්සන හා පෙනීම වගේම කොරොනා වැලදීමේදීත්  30% ක අඩු අවදානමක්   👇  ඇති බව ඔබ දැනුවත් ද ?ඔබගේ කන්නාඩි ...
26/09/2021

ඇස්කන්නාඩි පලදින්නන්ට ලස්සන හා පෙනීම වගේම කොරොනා වැලදීමේදීත් 30% ක අඩු අවදානමක් 👇 ඇති බව ඔබ දැනුවත් ද ?

ඔබගේ කන්නාඩි යුවල අලුත් කරගන්න

අදම අපගේ සේවාව නොමිලයේ ඔබට අවශ්‍ය ස්ථානයට ගෙන්වා ගන්න.

මිලදී ගැනීම් සදහා 50% ක් දක්වා වට්ටම්

දැන්ම කතාකරන්න 0714 263 206 හෝ 0113 658 659 ට

කොන්දේසි සහිතයි,

24/09/2021

විශන් එක්ස්පර්ට් වෙතින් පමණක් ලැබෙන අසමසම සේවය ✌️

සත්ත්ව ඇසින් ලෝකය පෙනෙන හැටිසත්ත්ව ඇසින් ලෝකය පෙනෙන හැටිඑක් ඇසක් හෝ ඇස් කිහිපයක් සහිත, වර්ණවත් හෝ කළු සහ සුදු දෘෂ්ටියක් ...
23/09/2021

සත්ත්ව ඇසින් ලෝකය පෙනෙන හැටි

සත්ත්ව ඇසින් ලෝකය පෙනෙන හැටි
එක් ඇසක් හෝ ඇස් කිහිපයක් සහිත, වර්ණවත් හෝ කළු සහ සුදු දෘෂ්ටියක් සහිත ආදී ලෙස විවිධාකාරයේ පෙනීම් සහිත ජීවින් සත්ත්ව ලෝකයේ ඇත. කෙසේ නමුත් මිනිසාට සමාන දෘෂ්ටියක් අත් විඳින්නේ සත්ත්ව විශේෂ ස්වල්පයක් පමණි. විවිධ සතුන්ගේ දෘශ්‍ය පද්ධතිවල කොටස් හා පිහිටීම විශ්ලේෂණය කිරීමෙන්, ඔවුන්ගේ ඇස්වලින් ලෝකය කෙබඳු ආකාරයට දිස් වේ දැයි යන්න පිළිබඳව අපට අවබෝධයක් ලබා ගත හැකිය.



සාමාන්‍යයෙන් ඇස්වල කේතු සෛල ලෙස හැඳින්වෙන වර්ණ හඳුනාගැනීමේ සෛල පවතින අතර එම සෑම කේතු සෛල වර්ගයකම ආලෝකයේ නිශ්චිත තරංග ආයාමයන්ට සංවේදී වර්ණකයක් අඩංගු වේ. බැවින් යම් සත්ත්ව විශේෂයක් දකින වර්ණ පරාසය රඳා පවතින්නේ ඔවුන්ගේ ඇසේ ඇති වර්ණ සංවේදී කේතු සෛල වර්ග ගණන සහ ඔවුන්ගේ මොළයේ සැකසීම මත ය. මිනිසාට මෙම කේතු සෛල වර්ග 3ක් ඇති නමුත් බල්ලන්ට ඇත්තේ ඉන් දෙකක් පමණි. ඔවුන්ගේ කේතු සෛල කහ සහ නිල් සිට පාරජම්බුල දක්වා පරාසයේ වූ කිරණ ග්‍රහණය කර ගැනීම සඳහා විශේෂිත වේ. එබැවින් අඩු කේතු සෛල වර්ග ගණනක් සමඟ, බල්ලන්ට මිනිසාට හැකි තරම් වර්ණ අතර වෙනස හඳුනාගත නොහැක.



ගෙවත්තේ දක්නට ලැබෙන ගොළුබෙල්ලන්ගේ දෘෂ්ටිය සැලකීමේදී ඔවුන්ගේ ඇස්වලට ඉතා තියුණු හා වර්ණවත් පෙනීමක් නොමැති වුවද, වේගයෙන් ගමන් ගන්නා තවත් ගොළුබෙල්ලෙකු හෝ තම වෙත ළඟා වන විලෝපිකයෙකු හොඳින් හඳුනාගැනීමේ හැකියාව ඔවුන්ට ඇත. තවද ගොළුබෙල්ලන්ට ආලෝකයේ විවිධ තීව්‍රතාවයන් හඳුනා ගැනීමට ඇති හැකියාව ඔවුනට අඳුරු ස්ථාන කරා ගමන් කිරීමට උපකාරී වේ.



අඩු ආලෝක තත්ත්වවලදී මිනිසුන්ට වර්ණ හොඳින් පෙනෙන්නේ නැත. මෙයට හේතුව මිනිස් ඇසේ ඇති කේතු සෛල සාපේක්ෂව දීප්තිමත් ආලෝක තත්ත්වයන්හිදී වඩාත් හොඳින් ක්‍රියාත්මක වීමයි. මිනිස් ඇස්වල සැරයටි සෛල ලෙස හැඳින්වෙන තවත් සෛල විශේෂයක් ඇත. ඒවා අඳුරු ආලෝක තත්ත්වවලදී පෙනීම සඳහා උපකාරී වෙන නමුත් එම සෛල සතුව ඇත්තේ එක ආලෝක සංවේදී වර්ණකයක් පමණක් බැවින් රාත්‍රියේදී මිනිස් දෘෂ්ටිය අළු පැහැයට හුරු පැහැයන්ගෙන් දිස්වේ.


නමුත් හූනන් වැනි සතුන්ට මිනිසා මෙන් නොව රාත්‍රියේදී ඉතා හොඳ වර්ණවත් දෘෂ්ටියක් ඇත. මෙය නිශාචර දඩයම්කරුවෙකුට ඉතා ප්‍රයෝජනවත් වේ. හුනන්ගේ ඇස් පරිණාමය වී ඇත්තේ රාත්‍රියේදී මිනිසාට වඩා 350 ගුණයකින් වර්ණවලට සංවේදී වන අයුරින්ය.



පාෂාණවලට හෝ කොරල්වලට ඇලී පවතින බෙල්ලන් වැනි සතුන් ලෝකය දකින්නේ ඔවුන්ගේ මෘදු සිරුරේ දාරයේ ඇති කුඩා සිදුරු අකාරයේ ඇස් සිය ගණනක් හරහාය. එම ඇස්වල පටු විවරයක් ඇති අතර කාචයක් නොමැත. ඔවුන් විවිධ වර්ණ තුනකට සංවේදී වුවද, එම තොරතුරු ඒකාබද්ධ කිරීමේ හැකියාවක් නොමැත. එම නිසා ඔවුන් වර්ණවත් නමුත් අපැහැදිලි රූප දකී. කෙසේ වෙතත්, ඔවුන්ගේ ඇස්වලට අවට චලනයන් හඳුනා ගැනීමට හැකි වන අතර එමඟින් විලෝපිකයන්ගෙන් ආරක්ෂා වීමේ හැකියාව ඇත.

18/09/2021

ඔවුන්ගේ මුව අග රැදි අව්‍යාජ සිනහව අප නිරන්තරයෙන් ශක්තිමත් කරවයි. මේ සංචරණය සීමා වූ අවස්තාවේ සෞඛ්‍යාරක්ෂිතව පරිඝණකගත පූර්ණ දෘශ්ඨි පරීක්ෂාවක් ඔබටත් ඔබේ නිවසටම නොමිලේ
VISION EXPERT වෙතින්ම පමණයි.

කෝවිඩ් - 19 සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන්ට අනුකූලව විද්‍යානුකූලව නොමිලේ සිදුකර ගන්න අදම කතා කරන්න 0113 658 659 හෝ 0714 263 206 අංකයට.

සියලුම මිළදී ගැනීම් සදහා 50% ක වට්ටමක් සමගින් වසරක පූර්ණ වගකීම හා නිවසටම ලැබෙන සේවාව අපෙන් ම පමණි ✌️

Address

Gampaha
10300

Opening Hours

Monday 08:00 - 17:00
Tuesday 08:00 - 17:00
Wednesday 08:00 - 17:00
Thursday 08:00 - 17:00
Friday 08:00 - 17:00
Saturday 08:00 - 17:00

Telephone

+94711525259

Alerts

Be the first to know and let us send you an email when Guide of Sight posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Guide of Sight:

Share

Category