𝐕𝐈𝐄̣̂𝐂 𝐋𝐀̀𝐌 𝟐𝟎𝟐𝟔 - 𝐌𝐘𝐊𝐘 𝐇𝐑

  • Home
  • Sri Lanka
  • Gampaha
  • 𝐕𝐈𝐄̣̂𝐂 𝐋𝐀̀𝐌 𝟐𝟎𝟐𝟔 - 𝐌𝐘𝐊𝐘 𝐇𝐑

𝐕𝐈𝐄̣̂𝐂 𝐋𝐀̀𝐌 𝟐𝟎𝟐𝟔 - 𝐌𝐘𝐊𝐘 𝐇𝐑 Caring For Life

District Commissioner - Ruwan C. Balasooriya
No - 0777771338 , 0717607932

සදහම් සිසිලසින් විශ්වයම නිවී සුවපත්වන පින්බර වෙසක් පුන් පොහොය දිනයක් වේවා !!!🙏☸️🪷
13/05/2025

සදහම් සිසිලසින් විශ්වයම නිවී සුවපත්වන
පින්බර වෙසක් පුන් පොහොය දිනයක් වේවා !!!🙏☸️🪷

ලැබුවා වූ සිංහල හින්දු අලුත් අවුරුද්ද සියලු පැතුම් ඉටුවන නිරෝගිමත් වාසනාවන්ත වසරක් වේවා ! 🙏🙏🙏
14/04/2025

ලැබුවා වූ සිංහල හින්දු අලුත් අවුරුද්ද සියලු පැතුම් ඉටුවන නිරෝගිමත් වාසනාවන්ත වසරක් වේවා ! 🙏🙏🙏

🙏🇱🇰
04/02/2025

🙏🇱🇰

පසුගිය වසරේ  මිනුවන්ගොඩ  පිරිමි විද්‍යාලයේ  ශාන්ත ජෝන් ගිලන් සේවයේ  කැඩෙට් හා කිටී සාමාජිකයන් සඳහා ප්‍රථමාධාර සහතිකපත් ල...
28/01/2025

පසුගිය වසරේ මිනුවන්ගොඩ පිරිමි විද්‍යාලයේ ශාන්ත ජෝන් ගිලන් සේවයේ කැඩෙට් හා කිටී සාමාජිකයන් සඳහා ප්‍රථමාධාර සහතිකපත් ලබාදීම මෙන්ම කිටී වැඩසටහන සඳහා ලියාපදිංචි කිරීම.

ගම්පහ දිස්ත්‍රික් කැලණි රජමහා විහාර දුරුතු මහා  පෙරහර මුල්කර ප්‍රථමාධාර රාජකාරි 2025/01/11/12, යන දිනයන්හි  කැලණි කොට්ඨා...
15/01/2025

ගම්පහ දිස්ත්‍රික් කැලණි රජමහා විහාර දුරුතු මහා පෙරහර මුල්කර ප්‍රථමාධාර රාජකාරි
2025/01/11/12, යන දිනයන්හි කැලණි කොට්ඨාසය මුලිකත්වයෙන් හා දිස්ත්‍රික් සාමාජිකයින් සියලු දෙනාගේ සාහභාගිත්වයෙන් සිදුකරන ලදී, මේ සඳහා ශාන්ත ජෝන් ගිලන්රථ හමුදාවේ සාමාජිකයන් 170 දෙනෙකු ගේ දායකත්වය ලබාදුනි.

ආයු වඩ්ඩකෝ ධන වඩ්ඩකෝ සිරි වඩ්ඩකෝ යස වඩ්ඩකෝ බල වඩ්ඩකෝ වණ්ණ වඩ්ඩකෝ සුඛ වඩ්ඩකෝ හෝතු සබ්බදා. දුක්ඛ රෝග භයා වේරා සෝකා සබ්බේ උ...
31/12/2024

ආයු වඩ්ඩකෝ ධන වඩ්ඩකෝ
සිරි වඩ්ඩකෝ යස වඩ්ඩකෝ
බල වඩ්ඩකෝ වණ්ණ වඩ්ඩකෝ
සුඛ වඩ්ඩකෝ හෝතු සබ්බදා.
දුක්ඛ රෝග භයා වේරා
සෝකා සබ්බේ උපද්දවා
අනේකා අන්තරායාපි
විනස්සතු ච තේජසා
ජය සිද්ධි ධනං ලාභං සොත්ථි භග්‍යං සුඛං බලං සිරි ආයු ච වණ්ණෝ ච භෝගං උද්ධි ච යසවා සත වස්සා ච
ආයූ ච ජීව සිද්ධි භවංතුතේ.....
සියලු සැප සම්පතින් පිරි...
හැම සිතුම් පැතුම් සපුරා ඉටුවන...
සාමයේ රන් කිරණ විහිදෙන...
ආදරය හිත් පුරාවට වැඩි වැඩියෙන් ලැබෙන...
අඟ හිඟකම් වලින් තොර වූ...
නිදුක් වූ...
නිරෝගී වූ...
වාසනාවන්ත වූ...

#සුබ_නව_වසරක්_වේවා...🙏

💫❄️🌲 Merry Christmas 🌲❄️💫
24/12/2024

💫❄️🌲 Merry Christmas 🌲❄️💫

20/12/2024

මීරිගම ඩඩ්ලි සේනානායක ආදර්ශ මහා විද්‍යාලයේ ශාන්ත ජෝන්ස් ගිලන්රථ හමුදාවේ ඒකකයක් පිහිටවීම සහ එම විද්‍යාලයේ ප්‍රථමාධාර අංශය විවෘත කිරීමේ උත්සවය.

Address

Gampaha
11000

Telephone

+94761408383

Website

Alerts

Be the first to know and let us send you an email when 𝐕𝐈𝐄̣̂𝐂 𝐋𝐀̀𝐌 𝟐𝟎𝟐𝟔 - 𝐌𝐘𝐊𝐘 𝐇𝐑 posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to 𝐕𝐈𝐄̣̂𝐂 𝐋𝐀̀𝐌 𝟐𝟎𝟐𝟔 - 𝐌𝐘𝐊𝐘 𝐇𝐑:

Share