siddha.lk

siddha.lk Siddha.lk is the proud venture of the Alpha Management Group (Pvt) Ltd, established in 2021.
(1)

24/07/2025

ඔයාගේ හිතේ තියෙන ගොඩක් ප්‍රශ්න වලට උත්තර අනිවාර්යයෙන්ම ඔයාට ලැබෙයි!

ඔයාගේ ප්‍රශ්ණය දවස ගානේ ආර්ථික ප්‍රශ්න වගේ ඉස්සරහට එන ලොකුම ලොකු බඩද..?

එහෙනම් මෙන්න තියන හොදම සෞඛ්‍යයාරක්ශිත උත්තරේ
" උදර මට්ටු "

එහෙමත් නැත්නම් ඔයා කෙට්ටු වැඩීද.. හුළගක් එද්දි ගහගන යන ලිස්ට් එකේ ඔයා ඉන්නවනම් බල බල ඉන්න එපා ..අරගන්න " කුශ්මන්ද රසායනය "

ඔයාගේ එයත් ඉන්නේ තුනී ලෑලී සංගමේද..එහෙනම් නරකද එයාව " ලලිතදේවී " පෝස්ට් එකට මේන්ශේන් කලොත්

හයේ පාරවල් ගැන කයිවාරැ ගහන හැමදාම හතරෙන් අවුට් වෙන ඔයාගේ Sugar Daddyට මේ " පුරැෂ වර්ධන" ගැන දැනුවත් කරන්න හොදේ

ඔයත් කාගේ හරි දෝණි කෙනෙක්ගෙ දුක අහන අයියෙක්ද එහෙනම් දෝණිව "අශෝකාරිශ්ඨය" ගැන දැනුවත් කරන්න අමතක කරන්න එපා

පෙනුම වන්ශොට් උනාට හැමදාම ඔයාට හිනාවෙන සඳුනි,තරැශී,නෙත්මි මට්ටු කරන්න හොදම විසදුම " කාමේශ්වරී රසායනය තමයි "

මේ ඔක්කොම ගන්න හොඳම සහ එකම තැන තමයි Siddha.lk

🇱🇰

01/07/2025

BB Oil / Siddha.lk
Breast & Butt oil
දකින දකින හැමෝම හැරිලා බලන තරම් ලස්සන පපුවක් ලස්සන බෝල පස්සක් ලබාගන්න ඔයත් කැමතිද?
100% ස්වභාවික ඖෂධ වලින් නිෂ්පාදනය කරලා තියෙන තෙල් එකකින් ලස්සන පිරිපුන් ශරීරයක් ලබා ගමුද?
එහෙනම් ගන්න.....
🌸BB OIL🌸
👉මනා පිරිපුන් පියයුරු යුවළක් සඳහා
👉පියයුරු එල්ලා වැටීම වළකා පියයුරු වර්ධනය කරයි.
👉පිරිපුන් හැඩැති එල්ලා නොවැටෙන ශක්තිමත් තට්ටං යුවළක් සඳහා

අඩංගු ඖෂධ: අමුක්තරා, තල තෙල්, එලකිරි

භාවිතා කරන ආකාරය:
උදේ සවස මෙම තෙල් පියයුරු හා තට්ටම් වල ආලේප කර විනාඩි 15 ක් පමණ හොඳින් සම්බාහනය කරන්න.

ලංකාවේ ඕනම තැනකට ගෙන්වා ගන්න.
070 7779898 අමතන්න.
https://siddha.lk/

100% ස්වාභාවික ඕනම ගැටලුවකට එකම තැනකින් ප්‍රමිතිගත ඖෂධ Siddha.lk අපෙන් !

.lk 🇱🇰

30/06/2025

Vericose Cure oil / Siddha.lk
Let's cure varicose veins.

ඔයාගෙත් කකුල් නිල් පාට වෙලාද?
නහර ගැට ගැසීමක් සිදු වෙලාද?
මොන දේ කරත් තාම හොද උනේ නෑ නේද?
එහෙනම් ගන්න....
🌸නහර ගැටගැසීම් සුව තෙල🌸

👉නහර ගැටගැසීම්, දැවිල්ල සහිත තුවාල,අර්ශස් යටි පතුල් පැලීම, පොතු කබර රෝගයට ඉතා විශේෂයි.
👉ක්‍රමයෙන් ගැට ගතිය ලිහී නහර ගැට නැතිවී යයි.
👉එකම ස්ථානයක දිගු වේලාවක් සිටගෙන සිටීමෙන් වළකින්න.
👉ස්තූථූලතාවය අඩු කරගන්න.

ලංකාවේ ඕනම තැනකට ගෙන්වා ගන්න.
070 7779898 අමතන්න.
https://siddha.lk/

100% ස්වාභාවික ඕනම ගැටලුවකට එකම තැනකින් ප්‍රමිතිගත ඖෂධ Siddha.lk අපෙන් !

.lk 🇱🇰

28/06/2025

Kushmanda Rasayanaya / Siddha.lk
ඔයත් හුළඟට ගහගෙන යනවද?
ඔයත් කැහැට්ටෙක් වගේද?
කොච්චර කෑවත් මහත් වෙන් නෑ නේද?
එක එක්කෙනා කියන ඒවා අහලා මානසිකව වැටිලද ඉන්නෙ ?
එක එක හොරුන්ගෙ හොර බෙහෙත් වලට රැවටිලා එපා වෙලාද?
එහෙනම් මෙන්න හරිම බෙහෙත.....
🌸කුෂ්මාණ්ඩ රසායනය🌸
👉රසායණයි,වාජීකරණයි,ශරීරය පුෂ්ඨිමත් කරයි,රත්පිත,ශ්වාත,කාය සමනය කරයි,ස්වේත ප්‍රදර සහ ඌෂ්ණාධික රෝග සදහා ගුණදායකයි.
👉පුහුල් සාරයෙන් නිපදවා ඇත.
👉100% ස්වාභාවික ඖෂධ වලින් නිපදවා ඇත
👉කිසිදු අතුරු ආබාධයක් නැත.

ලංකාවේ ඕනම තැනකට ගෙන්වා ගන්න.
070 7779898 අමතන්න.
https://siddha.lk/

100% ස්වාභාවික ඕනම ගැටලුවකට එකම තැනකින් ප්‍රමිතිගත ඖෂධ Siddha.lk අපෙන් !

.lk 🇱🇰

26/06/2025

Garcinia Choorna / Siddha.lk
Best place to get standardized medicines
ගොරකා කෑල්ලකින් මාස 3 න් කෙට්ටු වෙමුද?
🌸 ගොරක චූර්ණය 🌸
👉අධික තරබාරුව නැති කරයි.
👉රුධිර පීඩනය පාලනය කරයි
👉දියවැඩියාව සඳහා ඉතා ප්‍රත්‍යක්ෂයි.
👉පිළිකා සෛල විනාශ විනාශ කරයි.
👉ශරීරය පැහැපත් වේ.
👉අනවශ්‍ය කොලෙස්ටරෝල් දහනය කරයි.

අඩංගු ද්‍රව්‍ය: ගොරකා , සුදු ලූණු , කරපිංචා , කරාබුනැටි ,කුරුඳු , කරදමුංගු , වසාවාසි , සූදුරු , මහදුරු , කොත්තමල්ලි , ගම්මිරිස් , ඉඟුරු

භාවිතයට උපදෙස් : උදේට සහ රාත්‍රියට තේ හැදි 01 බැගින් කෑමට ගන්න.

ලංකාවේ ඕනම තැනකට ගෙන්වා ගන්න.
070 7779898 අමතන්න.
https://siddha.lk/

100% ස්වාභාවික ඕනම ගැටලුවකට එකම තැනකින් ප්‍රමිතිගත ඖෂධ Siddha.lk අපෙන් !

.lk 🇱🇰

25/06/2025

Ashokarishta / Siddha.lk
Best solution for menstrual pain
ඔයාගෙත් අම්මට,නංගිට,අක්කට,ආදරේ කරන ගෑනු ළමයට,ඔයාගේ බිරිඳට මාසෙන් මාසෙට ඇතිවන වේදනාව ඔයත් දැකලා ඇති.....
එයාල වෙනුවෙන් ඔයාට කරන්න තියෙන හොඳම දේ තමයි අශෝකාරිෂ්ටය අරං දෙන්න .....
🌸අශොකාරීෂ්ට🌸
👉ක්ෂණික සුවය බලාපොරොත්තුවෙන් වේදනා නාශක පෙති අරං අමාරුවෙ වැටෙන්නෙ නැතුව 100% ස්වාභාවික ආයුර්වේද නිශ්පාදයක් හොය හොය හිටියා නම් මේ තියෙන්නෙ හොදම විසදුම.....
ප්‍රතිඵල ÷
👉ගර්භාශයේ දුර්වලකමට ඉතා යෝග්‍යයි.
👉 මාසික ඔසප් වීමේදි අධික වේදනාව නසයි.
👉ස්ත්‍රී රෝග සදහා ඉතා සුදුසුයි.
👉ගැබ් දැරීමට ඉතා යෝග්‍ය ඖෂධයකි.

ලංකාවේ ඕනම තැනකට ගෙන්වා ගන්න.
070 7779898 අමතන්න.
https://siddha.lk/

100% ස්වාභාවික ඕනම ගැටලුවකට එකම තැනකින් ප්‍රමිතිගත ඖෂධ Siddha.lk අපෙන් !

.lk 🇱🇰

22/06/2025

Kameshwari Rasayanaya /Siddha.lk
ලාබ සිනා....
🌸කාමේශ්වරී රසායනය🌸
ඔයාගෙත් පවුල් ජීවිතේ අවුල් වෙලාද?
බැදලා කොච්චර කල් උනත් බබාලා නෑ කියලා එක එක්කෙනාගෙන් කතා අහනවාද?
එහෙනම් මෙන්න විසදුම.....

👉දෙපාර්ශවයටම සුදුසුයි.
👉වාජිකරණයි
👉ධාතු දුර්වලත්වයට(ද්‍රව ශුක්‍ර ඝණ කරයි)
👉සප්ත මෝචනය නැති කරයි.
👉ඉන්ද්‍රියන් ශක්තිමත් කරයි.
👉අග්නි දීපණය කර සප්ත ධාතුන් වර්ධනය කරයි.
👉කාම ශක්තිය අතිශයින්ම දියුණු තියුණු වේ.
👉මද සරු බව නැති කරයි.
👉අවුරුදු 21 ට වැඩි විය යුතුයි.
👉වෛද්‍ය උපදෙස් මත.....

ලංකාවේ ඕනම තැනකට ගෙන්වා ගන්න.
070 7779898 අමතන්න.
https://siddha.lk/

100% ස්වාභාවික ඕනම ගැටලුවකට එකම තැනකින් ප්‍රමිතිගත ඖෂධ Siddha.lk අපෙන් !

.lk 🇱🇰

20/06/2025

Beard Growth Oil / Siddha.lk
Ayurvedic oil for beard growth...
කෙල්ලො කැමති වෙන රැවුල වවා ගන්න ඔයත් අදම ගන්න......
🌸දුඨිකරාජ තෙල🌸
රැවුල වර්ධන තෛලය
👉රැවුල් ගස් අලුතින් හට ගැනීම.
👉අක්‍රමවත් රැවුල ක්‍රමවත් වීම.
👉සිනිඳු රැවුල ඝණව දික්ව වැඩීම.
👉රැවුලට පෝෂණය ලැබීම.
👉රැවුල තද කළු වීම.
👉වැහිරී ගිය රැවුල ප්‍රාණවත් වීම.
👉 කිසිදු අතුරු ආබාධයක් නැත.
👉100% දේශීය ඖෂධ පමණක් අඩංගුව ඇත.

ලංකාවේ ඕනම තැනකට ගෙන්වා ගන්න.
070 7779898 අමතන්න.
https://siddha.lk/

100% ස්වාභාවික ඕනම ගැටලුවකට එකම තැනකින් ප්‍රමිතිගත ඖෂධ Siddha.lk අපෙන් !

.lk 🇱🇰

18/06/2025

Siddha.lk
Get standardized medicines delivered to your home....
කෙට්ටු වෙන්න ඕන ඔයාට...
ඔයා කැමති විදිහට ඔයා ලංකාවේ කොහේ හිටියත් ගෙදරටම ගෙන්නවා ගන්න අදම අමතන්න.....
Siddha.lk අපිට
පැණි වර්ග,පෙති වර්ග,මිශ්‍රණ,ටී බෑග් යන ඕනෑම විදිහකින් ලබා ගත හැක.....

ලංකාවේ ඕනම තැනකට ගෙන්වා ගන්න.
070 7779898 අමතන්න.
https://siddha.lk/

100% ස්වාභාවික ඕනම ගැටලුවකට එකම තැනකින් ප්‍රමිතිගත ඖෂධ Siddha.lk අපෙන් !

.lk 🇱🇰

13/06/2025

Medha Samani / Siddha.lk
Fat-lowering drugs.....
ඕනිද? එපාද? ඕනෙමද?
ඕනෙමද කියල ඔයාලාා තීරණය කරන්න.....
ඇග අඩු කරන මැජික් එක බලමුද?
එක දිගට මාස 3ක් බීලා බලන්න ඇග අඩු වෙන්නෙ නැද්ද කියලා.
බාගෙට ඩයට් කරන,භාගෙට ව්‍යායාම කරන භාගෙට ජිම් යන හැමදේම බාගෙට කරන කම්මැලියෝ ටික ඉන්නවනෙ ඒ අය වෙනුවෙනුයි මේ,
🌸මේද සමණි🌸
ඔයා තිතට ඩයට් කරලත්,ව්‍යායාම කරලත් ඇඟ අඩු වුණේ නැත්නම් බය නැතුව අරන් බලන්න මේද සමනී පැණිය.
ඇගේ තියෙන අනවශ්‍ය මේදය දහනය කර ඇගේ තරබාරුකම අඩු කරයි.

ලංකාවේ ඕනම තැනකට ගෙන්වා ගන්න.
070 7779898 අමතන්න.
https://siddha.lk/

100% ස්වාභාවික ඕනම ගැටලුවකට එකම තැනකින් ප්‍රමිතිගත ඖෂධ Siddha.lk අපෙන් !

.lk 🇱🇰

Address

228/1, Asiri Mawatha, Kandy Road, Yakkala
Gampaha
11870

Telephone

+94707779898

Alerts

Be the first to know and let us send you an email when siddha.lk posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to siddha.lk:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram