Sethma Hospitals - Gampaha

Sethma Hospitals - Gampaha A large-scale private hospital, approved by the Health Ministry of Sri Lanka, offers preliminary care services

A large-scale private hospital approved by the Health Ministry of Sri Lanka, with preliminary care facilities and the potential to accommodate more than 60 indoor care patients. Sethma Hospital is only 20km away from the capital city, Colombo and with the largest market share in Gampaha town in comparison to other private hospitals in the city. The modern hospital buildings, constructed under BOI

facilities are capable of delivering high-quality health care facilities at an affordable price for the communities in Gampaha and also in other regions. Currently, more than 70 specialized doctors are visiting Sethma hospital from different parts of the island for consultations. Sethma Hospital has two fully equipped operation theatres to perform Eye surgeries, minor & major surgeries in addition to the automated laboratory which is capable of performing all types of key laboratory investigations.

Advanced Care You Can Trust. ❤️Living with kidney disease is a journey, and you don’t have to walk it alone. Sethma Hosp...
27/04/2026

Advanced Care You Can Trust. ❤️

Living with kidney disease is a journey, and you don’t have to walk it alone. Sethma Hospital offers a specialized Dialysis Unit equipped with modern machinery and an ultra-pure water system to ensure you receive the safest treatment possible.

Our specialists are available around the clock to provide personalized care in a supportive environment.

Contact us to schedule your session:
☎️ 033 4 626 626

ඔබේ ඇස් පෙනීම 100% ක් නිරවද්‍ය කරගන්න!ඔබේ ලෝකය පැහැදිලිව දකින්න, ලොව අංක 1 ජර්මානු ZEISS තාක්ෂණය දැන් සෙත්මා රෝහලේදී...න...
24/04/2026

ඔබේ ඇස් පෙනීම 100% ක් නිරවද්‍ය කරගන්න!
ඔබේ ලෝකය පැහැදිලිව දකින්න, ලොව අංක 1 ජර්මානු ZEISS තාක්ෂණය දැන් සෙත්මා රෝහලේදී...

නිවැරදි පරීක්ෂාවකින් ඔබේ ඇස්වල පෙනීම සහ සෞඛ්‍යය තහවුරු කර ගැනීමට අදම අප හා සම්බන්ධ වන්න. නවීනතම උපකරණ සහ පළපුරුදු වෛද්‍ය මණ්ඩලයක සේවය දැන් ඔබට ගම්පහ සෙත්මා රෝහලෙන් ලබාගත හැකිය.

📞 වැඩි විස්තර සහ වේලාවන් වෙන්කරවා ගැනීමට: 033 4 626 626 අමතන්න.

18/04/2026

ගම්පහ සෙත්මා රෝහලෙන් උසස් තාක්ෂණ⁣යේ යුත් විශේෂ සේවාවන් ඉතා පහසු මිලට
අක්ෂි සැත්කම්
Laparoscopy සැත්කම්
Endoscopy , Colonoscopy
Dialysis සේවාවන්
විකලාංග ⁣සැත්කම් සහ මුත්‍රා ගල් ඉවත් කිරිමේ සැත්කම්
වසර විස්සක විස්වාසය
SETHMA HOSPITALS - Gampha
033 4 626 626
#2026 #2026年 #2026✨ #2026수능

ලැබුවා වූ මේ සිංහල හා හින්දු අලුත් අවුරුද්ද, ඔබේ නිවසටත් හදවතටත් සෞභාග්‍යය සහ සතුට රැගෙන එන වසරක් වේවා! 🌸☀️අප කෙරෙහි විශ...
14/04/2026

ලැබුවා වූ මේ සිංහල හා හින්දු අලුත් අවුරුද්ද, ඔබේ නිවසටත් හදවතටත් සෞභාග්‍යය සහ සතුට රැගෙන එන වසරක් වේවා! 🌸☀️

අප කෙරෙහි විශ්වාසය තැබූ සියලුම පාරිභෝගිකයින්ට, රෝගීන්ට සහ හිතමිතුරන්ට සෙත්මා රෝහලේ උණුසුම් සුබපැතුම්!

මේ වසරේත් ඔබේ සුවපත්භාවය වෙනුවෙන් සැමදා අප ඔබ අසලින්ම සිටිනවා.

#සුවඅලුත්අවුරුද්දක් #සෙත්මාරෝහල #සිංහලහාහින්දුඅලුත්අවුරුද්ද

අවුරුදු සතුට කඳුළක් කර නොගනිමු! 🎇අලුත් අවුරුදු සමයේ ගිනිකෙළි සෙල්ලම් දරුවන්ට මහත් සතුටක් ගෙන දුන්නත්, එක මොහොතක නොසැලකිල...
12/04/2026

අවුරුදු සතුට කඳුළක් කර නොගනිමු! 🎇

අලුත් අවුරුදු සමයේ ගිනිකෙළි සෙල්ලම් දරුවන්ට මහත් සතුටක් ගෙන දුන්නත්, එක මොහොතක නොසැලකිල්ලක් මුළු ජීවිත කාලයටම බලපාන අනතුරක් වෙන්න පුළුවන්. දරුවන්ගේ අහිංසක සිනහව වසර පුරාම රැකගන්න නම්, ගිනිකෙළි භාවිතා කිරීමේදී වැඩිහිටි ඔබ වඩාත් අවධානයෙන් කටයුතු කරන්න.

සෙත්මා රෝහලේ අප, ඔබ සැමගෙන් ඉල්ලා සිටින්නේ, ආරක්ෂාවට මුල් තැන දී මේ අවුරුදු සමය සතුටින් සමරන ලෙසයි.

#අලුත්අවුරුද්ද #සෙත්මාරෝහල

නිරෝගීකම තරම් වටිනා තවත් සම්පතක් ලොවෙහි නැත! 🌿බොහෝවිට අප අපේ සෞඛ්‍ය ගැන හිතන්න පෙළඹෙන්නේ රෝගයක් වැළඳුණු පසුවයි. නමුත් බු...
07/04/2026

නිරෝගීකම තරම් වටිනා තවත් සම්පතක් ලොවෙහි නැත! 🌿

බොහෝවිට අප අපේ සෞඛ්‍ය ගැන හිතන්න පෙළඹෙන්නේ රෝගයක් වැළඳුණු පසුවයි. නමුත් බුද්ධිමත්කම වන්නේ රෝගයක් ඒමට පෙර එය වළක්වා ගැනීමයි. අද ලෝක සෞඛ්‍ය දිනයේදී, ඔබේත් ඔබේ ආදරණීයයන්ගේත් සෞඛ්‍ය තත්ත්වය ගැන නැවත වරක් අවධානය යොමු කරන්න.

නිරෝගී හෙටක් වෙනුවෙන් අදම සෙත්මා රෝහල වෙත පැමිණ ඔබගේ පූර්ණ සිරුරේ පරීක්ෂණයක් (Full Body Check-up) සිදු කරගන්න.

Body check-up packages from 3250/= onwards

සෙත්මා රෝහල සැමවිටම කැපවී සිටින්නේ ඔබේ සුවපත්භාවය වෙනුවෙනි.

#නිරෝගීකම #ලෝකසෞඛ්‍යදිනය

06/04/2026

ගමනාගමන දුෂ්කරතා හෝ වෙනත් බාධක නිසා ඔබට හිමිවිය යුතු නිසි වෛද්‍ය ප්‍රතිකාර මගහැරෙන්නට ඉඩ නොදෙන්න. සෙත්මා රෝහල (Sethma Hospital) මගින් දැන් සියලුම වෛද්‍ය සේවාවන් ඉතා පහසුවෙන් ඔබේ නිවසේ සිටම ලබාගන්න

ඇයි ඔබ සෙත්මා රෝහල තෝරාගත යුත්තේ?

💻 වීඩියෝ උපදේශන සේවාව: නිවසේ සිටම ප්‍රවීණ විශේෂඥ වෛද්‍යවරුන් සමග සම්බන්ධ වන්න.

💉 නිවසටම පැමිණ සාම්පල් ලබාගැනීම: රසායනාගාර පරීක්ෂණ සඳහා අපගේ කණ්ඩායම ඔබේ නිවසටම පැමිණේ.

💊 ඖෂධ නිවසටම ගෙන්වා ගැනීම: අවශ්‍ය සියලුම ඖෂධ කඩිනමින් ඔබේ දොරකඩටම ගෙන්වා ගන්න.

අදම අමතන්න
📞 ෆාමසිය: 070 456 4321
📞 සෙත්මා රෝහල: 071 122 6226

සෙත්මා විශේෂඥ වෛද්‍ය වීඩියෝ උපදේශන සේවාව: සීමා මායිම් නැති විශිෂ්ට සත්කාරය, සැමවිටම ඔබ අසලින්ම.

May the love and sacrifice of the Lord bring comfort and healing to your heart today and always.On this solemn day, we j...
03/04/2026

May the love and sacrifice of the Lord bring comfort and healing to your heart today and always.

On this solemn day, we join our community in observing Good Friday. At Sethma Hospital, we remain committed to your well-being and peace of mind.

31/03/2026

Global challenges and travel hurdles should never stand between you and the medical care you deserve. Whether you need a specialist consultation or a routine lab test, Sethma Hospital brings world-class healthcare directly to your home.

Why Choose Sethma Home Care?
💻 Video Consultations: Speak with our expert doctors online from the safety and comfort of your couch.

💉 Home Sample Collection: Skip the lab queues! Our professional team comes to you for blood tests and diagnostics.

💊 Doorstep Pharmacy: Get your prescribed medicines delivered straight to your door, fast and hassle-free.

Complete Care. Zero Travel. Total Peace of Mind.

Reach Out Today:
📞For mobile delivery of pharmacy drugs: 070 456 4321

📞 For mobile laboratory home visits: 071 122 6226

Sethma Specialized Care: Expert care, beyond boundaries, always with you.

Join Sethma Hospital’s FREE Medical Wellness Program at Gampaha!Experience a comprehensive health check and fitness extr...
24/03/2026

Join Sethma Hospital’s FREE Medical Wellness Program at Gampaha!

Experience a comprehensive health check and fitness extravaganza conducted by expert consultant doctors, medical professionals, and specialists.

🗓 Date: 28th March 2026
⏰ Time: 8:00 AM – 12:00 PM
📍 Venue: Sethma Hospitals rooftop premises

What’s included:
- Fasting Blood Sugar & Serum Cholesterol test (attend after 10 hrs fasting)
- Full body analysis
- Physical health assessment
- Muscle pain management & therapies
- Nutrition & weight management guidance
- Prevention & management of injuries
- Fitness sessions & coaching (Aerobics, Zumba, Cardio, Yoga, etc.)

👉 Registration: WhatsApp your name and age to 071 7 626 626 for prior registration.

Boost your health, learn wellness tips, and enjoy free expert services all in one amazing day!

රාජ්‍ය සේවයේ නියුතු ඔබ වෙනුවෙන්ම සෙත්මා රෝහලෙන් සුවිශේෂී ප්‍රතිලාභ! 🏥✨රට වෙනුවෙන් කැපවන රජයේ සේවක ඔබගේත්, ඔබගේ පවුලේත් ස...
23/03/2026

රාජ්‍ය සේවයේ නියුතු ඔබ වෙනුවෙන්ම සෙත්මා රෝහලෙන් සුවිශේෂී ප්‍රතිලාභ! 🏥✨

රට වෙනුවෙන් කැපවන රජයේ සේවක ඔබගේත්, ඔබගේ පවුලේත් සෞඛ්‍යය සුරක්ෂිත කිරීම සඳහා අග්‍රහාර (Agrahara) රෝහල් ආවරණය යටතේ සෙත්මා රෝහල වෙතින් දැන් සුවිශේෂී වට්ටම් හිමිවේ.

ඔබට ලැබෙන වරප්‍රසාද

✅ ‍දෛනික පරිපාලන ගස්තු රහිතයි

✅ කාමර ගාස්තුවෙන් 40% වට්ටමක්

✅ඇතුළත්වීමේ ගාස්තුවෙන් 50% වට්ටමක්

අදම පැමිණෙන්න, ගුණාත්මක සහ සහනදායී සෞඛ්‍ය සේවාවක් සෙත්මා රෝහලෙන් අත්විඳින්න.

📞 වැඩි විස්තර සඳහා අමතන්න: 070 258 2490
📍 සෙත්මා රෝහල (Sethma Hospital) - ගම්පහ

කොන්දේසි සහිතයි.

Eid Mubarak from all of us at Sethma Hospital ✨🌙Wishing you and your loved ones a joyful, peaceful, and blessed Eid fill...
21/03/2026

Eid Mubarak from all of us at Sethma Hospital ✨🌙

Wishing you and your loved ones a joyful, peaceful, and blessed Eid filled with good health, happiness, and cherished moments.

May this special day bring endless joy to your hearts and homes. 🕌💚
From our family to yours, Eid Mubarak! 🌟

Address

Gampaha
11000

Alerts

Be the first to know and let us send you an email when Sethma Hospitals - Gampaha posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Sethma Hospitals - Gampaha:

Share

Category