29/05/2025
සැඟවුණු පාරම්පරික ඖෂධීය නිධානය - යකිනාරං 🌿
යකිනාරං ලෙස පොදුවේ හඳුන්වන Atalantia ceylanica නම් මෙම ඔසුව එහි ප්‍රබල රෝග සුව කිරීමේ ගුණාංග නිසා පාරම්පරික හා දේශීය ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ දිගු කාලයක් තිස්සේ භාවිතයට ගෙන ඇත.
යකිනාරං හි සෞඛ්‍ය ප්‍රතිලාභ
🌿ස්වසන පද්ධතිය ආශ්‍රිත රෝග පාලනය.
🌿අක්මාව ආශ්‍රිත රෝග පාලනය.
🌿Fatty Liver, Cholesterol වැනි රෝග පාලනය.
🌿ආහාර මාර්ගය ආශ්‍රිත රෝග පාලනය.
🌿දියවැඩියාව පාලනය.
🌿මානසික ආතතිය පාලනය.
🌿ප්‍රතිශක්තිකරන පද්ධතිය ශක්තිමත් කිරීම.
🌿ශරීරය නිපදවෙන ස්වභාවික විෂහරණය.
යකිනාරං හි ස්වභාවික ගුණය ආරක්ෂාවන පරිදි ඉතා පිරිසිදුව හා සුරක්ෂිතව නිෂ්පාදනය කර ඇති UDL Lanka යකිනාරං පවුඩර් සහ UDL Lanka යකිනාරං තේ බෑග් ලෙස දැන් ඔබට ලබාගත හැක.
යකිනාරං පවුඩර් කැඳ සෑදීමට , උණුසුම් ජලය සමග තේ ලෙස පානයට හෝ හුමාලය ඇල්ලීමට යොදාගත හැක.
ස්වභාවික යකිනාරං පානය තේ බෑග් ලෙස නිෂ්පාදනය කර ඇති අතර කාර්යබහුල ඔබේ ජීවිතය වඩාත් පහසුකරයි.
0704313719 අංකයට whatsapp පණිවිඩයක් ලබාදීමෙන් හෝ අපගේ ෆේස්බුක් පිටුවට පණිවිඩයක් යොමු කිරීමෙන් මෙම UDL Lanka නිෂ්පාදන ඔබගේ නිවසටම ගෙන්වා ගත හැක.
https://www.facebook.com/udl.lanka
Daraz online store එක හරහාද ඔබට ඇණවුම් කළ හැක.
https://s.daraz.lk/s.2xZM
යකිනාරං පවුඩර් 100 g - Rs. 950/=
යකිනාරං පවුඩර් 50 g - Rs. 480/=
යකිනාරං තේ බෑග් 25 (50 g) - Rs. 780/=
දිවයින පුරා බෙදා හැරී මේ ගාස්තුව - Rs. 250/=
🛒දැන්ම ඇනවුම් කරන්න....🤝
භාණ්ඩ ලැබුණු පසු මුදල් ගෙවන්න... (Cash on delivery)
ඔබගේ ඇනවුම Whatsapp ( 070 431 3719) හෝ ෆේස්බුක් පිටුව හරහා අපවෙත එවන්න .
නම :
ලිපිනය :
ආසන්න නගරය :
දුරකථන අංක දෙකක් :
නිෂ්පාදනය හා ප්‍රමාණය :
Cash on delivery or bank deposits available.
Call / Whatsapp - 070 431 3719070 431 3719
E mail - info@udllanka.com
Web - udllanka.com
Address - 42/8, Shanthi Mawatha, Aluthgama, Bogamuwa, Kalagedihena, Gampaha, Sri Lanka.