Moving On Wheels

Moving On Wheels Our mission is to bring relief to the lives of Sri Lankan handicap community who suffering from difficulty of walking through new technology.

09/08/2023

විද්‍යුත් රෝදපුටුව පිලිබඳ වැඩි විස්තර දැනගැනීමට අමතන්න 071 888 55 77

ඇවිදීමේ අපහසුවෙන් ජීවත්වූ රුවන් හේමන්තට 2023 අප්‍රේල් 8 වෙනිදා විද්‍යුත් රෝදපුටුවක් පරිත්‍යාග කරා. ඉන් මාස දෙකකට පස්සෙ, විද්‍යුත් රෝදපුටුව ලැබීම නිසා රුවන්ගේ ජිවිතේ වෙච්ච වෙනස්කම් ගැන රුවන් කියන කතාවයි මේ.

On April 8, 2023, an electric wheelchair was donated to Ruwan Hemantha, who was living with difficulty in walking.
Two months later, this is Ruwan's story about the changes in Ruwan's life due to receiving the electric wheelchair.

08/08/2023

ඇවිදීමේ අපහසුතා ඇති අයට, මේ විද්‍යුත් රෝදපුටුව විශාල පහසුවක් වගේම ආරක්‍ෂාවටත් හොඳයි.

https://youtu.be/b9PQB3bEESUරුවන් හේමන්තටත් විද්‍යුත් රෝදපුටුවක් ලබා දීමට හැකි උනා...ස්තූතියි සහයවූ ඔබ සැමට...🙏🙏🙏
18/07/2023

https://youtu.be/b9PQB3bEESU

රුවන් හේමන්තටත් විද්‍යුත් රෝදපුටුවක් ලබා දීමට හැකි උනා...
ස්තූතියි සහයවූ ඔබ සැමට...🙏🙏🙏

2021 වසරේදී කුරුණෑගල මහකෙළිය ගමේ පදිංචි රුවන් හේමන්ත Moving On Wheels ආයතනය අමතා ඔහුගේ ශාරීරික සහ ආර්ථික අපහසුකම් පිලිබඳ දැන.....

16/01/2023

ඇවිදීමේ අපහසුතාවයෙන් පිඩා වට පත්ව සිටින ඔබට වඩා සුවපහසුවෙන් ගමන් කිරීමටත් වැඩි වෙලාවක් වාඩිවී සිටීමටත් හැකි ලෙස නිපදවා ඇති මෙම Moving On Wheels M1-H විදුලියෙන් ක්‍රියා කරන රෝදපුටුව දැන් ඔබට මිලදී ගත හැක.

අමතන්න 0718885577

https://youtu.be/ua0rIQdCl8k
02/01/2023

https://youtu.be/ua0rIQdCl8k

කරුණාකර හැකි අයුරින් රුවන් හේමන්තට පිහිට වෙන්න.Please help Ruwan Hemantha.

29/10/2022
මොරටුව ප්‍රදේශයේ ජිවත් වන 66 හැවිරිදි සුනීතාට සිය තරුණ වියේදීම පිළිකා රෝගය වැළදීම හේතුවෙන් මිට වසර කීපයකට පෙර අවස්ථා දෙක...
13/10/2022

මොරටුව ප්‍රදේශයේ ජිවත් වන 66 හැවිරිදි සුනීතාට සිය තරුණ වියේදීම පිළිකා රෝගය වැළදීම හේතුවෙන් මිට වසර කීපයකට පෙර අවස්ථා දෙකකදී දෙපා අහිමිවිය. දෙපා අහිමිවූ සුනීතාව රැකබලාගෙන ජිවත් කරවූ ඇගේ මව 2010 වසරේදී මෙලොව හැර ගියාය.

මවගේ වියෝවෙන් මෙලොව තනිවූ දෙපා අහිමි සුනීතාට අනුන්ට අත නොපා ජිවත් වෙන්නට අවශ්‍ය විය. කෙසේ හෝ සමාජසේවා සංවිධානයක උපකාර ලබාගෙන ඇය ජීවත්වෙන නිවසේම කුඩා සිල්ලර කඩයක් ආරම්භ කිරීමට සමත්වූවාය.

ඉන් ලැබෙන ඉතා කුඩා ආදායම ඇයට ජිවත්විමටවත් ප්‍රමාණවත් නොවුවත් කෙසේ හෝ ඇය තමන්ගේ ජීවිතය අනුන්ට අත නොපා ලද හැටියට කළමනාකරණය කර ගෙන ජීවත්වීමට හුරුවුවාය.

මෙතෙක් කල් කුඩා රෝද යෙදු ලෑල්ලක් මතටවී සිය දෑතින් පොළොව අල්ලා තල්ලු කරමින් එහා මෙහා ගිය ඇයට වයස්ගත වීම හා රෝගී බව නිසා දුර්වල වීම හේතුවෙන් මේ වන විට එය මහත් අපහසු කටයුත්තක් වී ඇත.

එම නිසා Moving on Wheels අසරණ දිළිඳු ආභාදිත ජනතාවට මහජන ආධාර මගින් විද්‍යුත් රෝදපුටු පරිත්‍යාග කරන වැඩසටහන ඇමතු ඇය, ඇයගේ භාවිතාව සඳහා කාරුණික මහජනතාවගේ ආධාර මගින් විද්‍යුත් රෝදපුටුවක් පරිත්‍යාග කරන මෙන් කිහිප වාරයක්ම ඉල්ලා සිටියාය.

ඒ අනුව පසුගිය අවස්ථා කිහිපයක දීම ඇයගේ නිවසට කිහිපවරක් ගිය අප Moving on Wheels කණ්ඩායම ඇය ලබා දුන් තොරතුරු සත්‍ය බවටත් සුනීතා විද්‍යුත් රෝදපුටුවක දැඩි අවශ්‍යතාවයකින් පෙළුනත් ඇයට ඒ සඳහා කිසිසේත්ම වියදම් දැරීමේ හැකියාවක් නැති බව තහවුරු කර ගැනීමෙන් අනතුරුව කාරුණික ඔබගේ මූල්‍යමය දායකත්වය අපේක්ෂාවෙන් ඇයගේ කථාව ඉදිරිපත් කරන්නෙමු.

සුනීතා වෙනුවෙන් විද්‍යුත් රෝදපුටුවක් පරිත්‍යාග කිරීමේ වැඩසටහනට දායක වීම සඳහා ඔබගේ ආධාර ආර්ථික අසරණ කම්වලින් පෙළෙන ආභාදිත අයට විද්‍යුත් රෝදපුටු ලබා දීම සඳහා ආධාර ලබා දීමට පමණක්ම වෙන් වූ පහත ගිණුමට බැර කරන්න.
ගි. නම : Moving on wheels
ගි. අංකය : 106814015254
බැංකුව : සම්පත් බැංකුව
ශාඛාව : යක්කල
SWIFT code: BSAMLKLX
ආධාර බැර කළ රෙසිට්පත පහත ක්‍රම දෙකින් එකකින් ඔබගේ නම සටහන්කර අප වෙත එවන්න.

WhatsApp : 0718885577
Email : info@movingonwheels.com

දායකවූ තොරතුරු එවන දායකයින් සියලු දෙනා වෙත සුනීතා වෙත විද්‍යුත් රෝදපුටුව පිරිනැමීමෙන් අනතුරුව ඒ පිළිබඳ තොරතුරු එවනු ලැබේ.

11/09/2022

ආබාදිත බව පිළිබද පස1තැවිලි නොවන්න ඔබටත් කල හැකි යමක් ඇති බව සිතන්න

ආභාදිතබව පසෙකලා ජීවිතයේ කඩඉම් ජයගත් රෂ්මි නිමේෂා දියනිය ඔබත් ආදර්ශයට ගෙන ජීවිතය ජයගන්න...!!!දියණියනි ඔබට සුභ අනාගතයක් වේ...
28/08/2022

ආභාදිතබව පසෙකලා ජීවිතයේ කඩඉම් ජයගත් රෂ්මි නිමේෂා දියනිය ඔබත් ආදර්ශයට ගෙන ජීවිතය ජයගන්න...!!!

දියණියනි ඔබට සුභ අනාගතයක් වේවා....!!!

Address

No : 94, Yakkala Park Shopping Complex, Yakkala
Gampaha
11870

Opening Hours

Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00
Sunday 09:00 - 17:00

Telephone

+94718885577

Alerts

Be the first to know and let us send you an email when Moving On Wheels posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Moving On Wheels:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram

CNC Electric wheelchair parts production

"Moving on wheels" Electric wheelchair

CNC wheelchair parts production

Made in Sri Lanka