Bodhigrama Meditation Centre

Bodhigrama Meditation Centre Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Bodhigrama Meditation Centre, Meditation Center, Bhawana Centre Road, Aluthgama-Bogamuwa, Yakkala, Gampaha.

08/06/2025

පට්ඨාන ධර්ම දේශනාව ඓතිහාසික ජය ශ්‍රී මහා බෝසමිදුන් අභියස සිට සජීවීව

සජීවී විකාශය
08/06/2025

සජීවී විකාශය

පට්ඨාන ධර්ම දේශනාව ඓතිහාසික ජය ශ්‍රී මහා බෝසමිදුන් අභියස සිට සජීවීව

08/06/2025
64 වන වරටත් අනුරපුර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අභියසදී පවත්වනු ලබන පට්ඨාන ධර්ම සජ්ඣායනා මහා පූජෝත්සවය ඊයේ (ජුනි 06) දින ...
07/06/2025

64 වන වරටත් අනුරපුර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අභියසදී පවත්වනු ලබන පට්ඨාන ධර්ම සජ්ඣායනා මහා පූජෝත්සවය ඊයේ (ජුනි 06) දින බොහෝ පිරිසකගේ සහභාගීත්වයෙන් සමාරම්භ කෙරුනා. අතිපූජනීය කොරතොට වෙස්සභූ මහා ස්ථවිරයන් වහන්සේගේ අනුශාසකත්වයෙන් පට්ඨාන ධර්ම සභාව Patthana Dharma Sabhawa - පට්ඨාන ධර්ම සභාවවිසින් සංවිධානය කරනු ලබන මේ අසිරිමත් පින්කමේ දෙවන දිනය අදයි.
සවස 5 සිට මෙහි සජීවී විකාශය Maha Bo TV ඔස්සේ සජීවීව බලාපොරොත්තු වන්න.
තෙරුවන් සරණයි !

Address

Bhawana Centre Road, Aluthgama-Bogamuwa, Yakkala
Gampaha
11870

Alerts

Be the first to know and let us send you an email when Bodhigrama Meditation Centre posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Bodhigrama Meditation Centre:

Share