Homoeopathy Medical Center

Homoeopathy Medical Center අතුරු ආබාධ නොමැති එකම වෛද්‍ය ක්‍රමය මඟින් සියළුම රෝග සඳහා සාර්ථකව ප්‍රතිකාර කරනු ලැබේ.

09/11/2023



අධික කෝපය සහ කාංසාව සඳහා හෝමියෝපති ප්‍රතිකාර

🔴 _හෝමියෝපති ක්‍රමය මගින් කෝපය සහ කාන්සාවට මෘදු ලෙස සහ ඉතාමත් සාර්ථකව ප්‍රතිකාර කල හැකි බව ඔබ දන්නවාද?_

💭හෝමියෝපති ක්‍රමය මගින් සුව කරන්නේ ශරීරයේ අභ්‍යන්තර ශක්ති අසමතුලිතතාවයයි. එම අසමතුලිතතාවය අපගේ අසනීපයේ හෝ රෝගයේ මූලික මට්ටම් වලින් ප්‍රථමයෙන් අපිට හදුනාගත හැක.

💭හෝමියෝපති වෛද්‍ය විද්‍යාවට අනුව රෝගය යනු රෝග ලක්ෂණ ලෙස පෙන්නුම් කරන නමුත් එයට යටින් පවතින ශරීර ශක්ති අසමතුලිතතාවයකි.

💭 රෝග ලක්ෂණ යනු අපගේ ශරීරය තුල සිදුවන ප්‍රතික්‍රියාවක් මගින් පිටතට පෙන්නුම් කරන ප්‍රතිචාර වේ.

💭මෙම අසමතුලිතතාවය සුව කිරීමට හෝමියෝපති ස්වාභාවික, සාකල්‍ය වෛද්‍ය ක්‍රමයක් වන අතර, අපගේ මනස හරහා බාහිර පරිසරය නැතහොත් අපගේ ශරීරය සමග ක්‍රියා කර, මෙම රෝග ලක්ෂණ ආමන්ත්‍රණය කර ඒවා නිවැරදි කිරීමේ ප්‍රතිකාර සඳහා මාධ්‍යයක් ලෙස භාවිතා කිරීම හෝමියෝපති ප්‍රතිකාර ක්‍රමයේ අරමුණයි.

💭 අප සෑම කෙනෙකුම, යම් අවස්ථාවක දී, යම්කිසි විශේෂිත රෝග තත්වයක් හෝ රෝග ලක්ෂණයක් අත්විඳියි.එය අඩු - වැඩි වශයෙන් විය හැකියි.

💭මෙම තත්වයේදී අප අවට ලෝකයට අපගේ පුද්ගල ප්‍රතිචාරය පෙන්නුම් කරයි.

💭එය අප සිතන, දැනෙන, කතා කරන, හැසිරෙන, ක්‍රියා කරන හෝ ප්‍රතික්‍රියා කරන ආකාරය කෙරෙහි ද බලපෑම් ඇති කරයි.

💭හෝමියෝපති ඖෂධ අපගේ මානසික හා චිත්තවේගීය මට්ටම්වල ධන ආකාරයට සියුම් වෙනස්කම් ඇති කරයි.

💭නිදසුනක් වශයෙන්, පාසැලේ හෝ රැකියා ස්ථානයේ 'ගොදුරක්' වීමෙන් තම කෝපය හෝ ලැජ්ජාව යටපත් කරගත් පුද්ගලයෙකුට, *_Staphisagria_* හෝමියෝපති ඖෂධය මගින් ඉතා සාර්ථකව සහ සෞඛ්‍ය සම්පන්න ලෙස ඔහු/ඇය අවසානයේ කෝපය පාලනය කිරීමට සමත් බව සොයා ගත හැකිය.

🔴 *_කෝපය යනු කුමක්ද?_*
💭කෝපය යනු නිකම්ම හැගීමක් නොවේ.
💭එය සාමාන්‍ය මිනිස් ගුණාංගයකි.
💭පුද්ගලානුබද්ධව එය අඩු - වැඩි වශයෙන් වෙනස් වේ.
💭ඇතැමුන්ට කෝපය අඩුවෙන් දැනෙන අතර ඇතැමුන්ට එය ඉතා විනාශකාරී, දරුණු අන්දමින් දැනෙයි.
💭එවිට මාත්‍රා කිහිපයක් ඔස්සේ *_Cuprum Metallicum_* වැනි හෝමියෝපති ඖෂධය ලබා දීම, කෙනෙකුගේ කෝපය හෝ අධික කෝපය සන්සුන් කිරීමට ඉතා ප්‍රයෝජනවත් වේ.
💭ඔබ අධික කෝපයේදී එය කඳුළු සලමින් පිටකරන්නෙක් නම්,*_Zincum Metallicum_* වැනි හෝමියෝපති ඖෂධ එයට සාර්ථක ප්‍රතිකාරයක් වනු ඇත.
💭සමහර පුද්ගලයන් හිටි හැටියේම දැඩි කෝපය, සමග හදිසි මනෝභාවයන් නිරූපණය කරයි.
💭මේවායේ දිගුකාලීන හෝ කෙටිකාලීන ප්‍රතිඵල ලෙස කාංසාව අපිට හදුනාගත හැක.

🔴 *_කාංසාව යනු කුමක්ද?_*

💭සරලව කාන්සාව යනු මානසික රෝගී තත්ත්වයකි.

💭අධික කෝපය මෙන්ම දිගුකාලීනව අධික කෝපය නඩත්තු කිරීම මෙම "කාංසා" රෝගී තත්ත්වයට මූලිකව මග සලසා දෙයි.
💭මීට අමතරව අධික මානසික පීඩනය, ආතතිය, කාර්‍යබහුල දිවි පෙවෙත, නරක ආහාර පුරුදු සමග ගෙවන අසමතුලිත දෛනික ක්‍රියාකාරකම්, තනිකම වැනි හේතූන්ද කාන්සාව සදහා මංපෙත් විවර කරයි.

💭සාමාන්‍ය කාංසාව සඳහා, *_Gelsemium_* වැනි හෝමියෝපති ඖෂධ ඉතාමත් ප්‍රයෝජනවත් පිළියමක් වේ.

💭දැඩි කනස්සල්ලෙන් පෙළෙන පුද්ගලයෙකුට, දරුණු මානසික බලපෑම් වලින් පසුව, *_Aconitum Napellus_* වැනි හෝමියෝපති ඖෂධ සාර්ථක ප්‍රතිකාරයක් වන අතර එය චිත්තවේගීය නිශ්ශබ්දතාවයක් ගෙන ඒමට සමත් වෙයි.

💭තම සෞඛ්‍යය පිළිබඳ දැඩි කනස්සල්ලෙන් පසුවන පුද්ගලයින් සඳහා, *_Arsenicum album_* වැනි ඖෂධ ඉතා හොද හෝමියෝපති ඖෂධ වේ.

💭මීට අමතරව නැවුම් වාතය ආශ්වාස කිරීම මගින් ද මෙම රෝගය සඳහා සහනයක් ලබා ගත හැක.

💭සමහර පුද්ගලයන්ට විභාගයක්, කථාවක් හෝ ඉදිරිපත් කිරීමක් වැනි සිදුවීමකට පෙර කාන්සාව යන තත්ත්වයක් අපේක්ෂා කලහැකි නමුත් මෙය *_Lycopodium_* වැනි හෝමියෝපති ඖෂධ මගින් සාර්ථකව සමනය කළ හැකිය.

💭සියල්ලම මූලික හේතුව අපේ සිතුවිලි සහ එම සිතුවිලිවල ස්වභාවයයි.

💭ප්‍රතිකාර ලබාගන්නා අතරතුර අපගේ සිතුවිලි ධනාත්මක අන්දමින් පාලනය කිරිමට අප විසින් වගබලාගත යුතුය.

💭ඉහත දක්වා ඇති ආකාරයට පහසුවෙන් වගේම අතුරු ආබාධ ඇති නොවන ආකාරයෙන් ඉතා මෘදු ලෙස කෝපයට සහ කාංසාවට හෝමියෝපති වෛද්‍ය ක්‍රමය මගින් ප්‍රතිකාර කල හැකිය.

🛑 හෝමියෝපති_ප්‍රතිකාර

මෙය 💯%ක්ම #අතුරු_ආබාධ_රහිත වෛද්‍ය ක්‍රමයකි.

රෝගය යටපත් කිරීමක් සිදු නොවන අතර ස්ථිරවම සුව වීම සිදුවේ.

සියළුම රෝග සඳහා සාර්ථක ප්‍රතිකාර ක්‍රමයකි.

පහත සඳහන් ස්ථාන වලදී ප්‍රතිකාර ලබා ගත හැකිය.

🔺 මිරිස්වත්ත , ගම්පහ 077 5289200
🔺 වතුපිටිවල , නිට්ටඹුව 077 5289200
🔺 පහත්ගම , හංවැල්ල (078) 807 1827
🔺 කරන්දෙනිය , අම්බලන්ගොඩ (077) 651 7125
🔺 ඌරගස්මංහන්දිය,අහුන්ගල්ල 077 6517125
🔺 තවලම, ගාල්ල (071) 789 0506
🔺 පිටිගල, ඇල්පිටිය (076) 977 7125
🔺 නාවින්න මෙඩිකෙයා රෝහල, මහරගම (71) 436 7636

යන ස්ථාන වලදී ප්‍රතිකාර ලබා ගත හැකිය.
වැඩිදුර තොරතුරු සඳහා 0775289200 අමතන්න

ප්‍රතිකාර සඳහා විමසන්න

✅ #නාවින්න_මෙඩිකෙයා_රෝහල
නාවින්න, මහරගම
වේලාව වෙන්කර ගැනීම සඳහා අමතන්න
☎️0714 367636
☎️077 4957636
☎️0115 741701
☎️0114 367636
(pvt)ltd

දැන් ඔබට පහසුකම ඔස්සේ ද වෛද්‍ය හමුවීම සඳහා වේලාව වෙන්කර ගත හැකිය.

10/09/2023
04/12/2022
💊ස්නායු ආබාධ සුවකර ගනිමු✅ඔබ එදිනෙදා ජීවිතයේ දී භාවිත කරන වැරදි ඉරියව් නිසාවෙන් කෙතරම් පීඩා විඳිනවාද ? එහි බලපෑම් බොහොමයක...
07/06/2022

💊ස්නායු ආබාධ සුවකර ගනිමු

✅ඔබ එදිනෙදා ජීවිතයේ දී භාවිත කරන වැරදි ඉරියව් නිසාවෙන් කෙතරම් පීඩා විඳිනවාද ? එහි බලපෑම් බොහොමයක් ස්නායු ආබාධ ඇති වීමට හේතු වන බව ඔබ දන්නවාද? එනම් ස්නායු ආබාධ පිළිබඳ සාකච්ඡා කිරීමට හෝමියෝපති වෛද්‍ය සභාවේ සභාපති වෛද්‍ය අෂාන් තිලංක සිළුමිණ රසඳුන සමඟ කළ සාකච්ඡාවයි මේ. 📌

✅ ස්නායු පද්ධතිය යන්න ශරීරයේ ඇති පද්ධති අතුරින් ඉතා සංකීර්ණම පද්ධතියකි. මොළය සුසුම්නාව හා ශරීරයේ අනෙකුත් ස්නායු පද්ධතිය ආශ්‍රිතව සිදුවන හානි සහ ස්නායු පද්ධතියට සිදු වන බලපෑම් ස්නායු ආබාධ ලෙස හඳුන්වනු ලබයි. එනම් මෙම තත්ත්වයන් උපතේදී ඇතිවන ස්නායු ආබාධ මෙන්ම පසුකාලීනව දීර්ඝකාලයක් තුළ සෙමෙන් ඇතිවන හෝ කෙටිකාලීනව ඇති වන ස්නායු ආබාධ ලෙසද හැඳින්විය හැකිය.

✅ ස්නායු ආබාධ ඇති වීම තුළින් අංශබාගය, අපස්මාරය, ඩිමෙන්ෂියා, මාංශපේශී ක්‍රියාකාරිත්වය අඩපණ වීම වැනි ප්‍රධාන ස්නායු රෝග කිහිපයක් ද හඳුනා ගත හැකිය.

✅ මෙම ස්නායු ආබාධ ඇති වීමට බලපාන හේතු සාධක මෙසේ හඳුනා ගත හැකිය.
📌 තදබල පහරක් වැදීම

📌 මොළය, සුසුම්නාව හෝ අනෙකුත් ස්නායුවලට ඇතිවන අනතුරු

📌 වැරදි ඉරියව් භාවිතය

📌බර ඉසිලීමේදී නිවැරදි ක්‍රම අනුගමනය නොකිරීම

📌 ක්ෂණිකව ඇති වන කොඳුඇට පෙළේ ආබාධ

📌 මන්දපෝෂණ තත්වය

📌 ස්නායුවල ඇතිවන ආසාදන තත්ත්ව වැනි සාධක ස්නායු ආබාධ වැලඳීමට ප්‍රධාන වශයෙන් බලපෑම් කරයි.

✅එනම් ස්නායු ආබාධ පෙර තියා හඳුනා ගැනීම ඉතා වැදගත්. ඒ සඳහා එම රෝග ලක්ෂණ පිළිබඳ ඔබ තුළ හොඳ අවබෝධයක් තිබිය යුතුය.
📌අතපය හිරිවැටීම

📌වරින්වර හෝ එක දිගට ඇතිවන හිසරදය

📌වමනය හා ඕක්කාරය

📌ක්ෂණිකව ඇතිවන ක්ලාන්තය

📌කෙටිකාලීන සිහි නැතිවීම්

📌දැනීම් නැති වීම (සමෙහි ඇතිවන සංවේදීතා නොදැනීම )

📌සම ඇතුළෙහි නළියන හෝ පොපියන ස්වභාවය

📌මාංශ පේශීවල දුර්වලතා හා ශක්තිය නොමැති වීම

📌පෙනීම අඩු වීම, බොඳ වී පෙනෙන ස්වභාවය

📌සුවඳ දැනීම අඩුවීම

📌කන් ඇසීම අඩු වීම

📌මතකය අඩු වීම

📌සම්බන්ධීකරණ හැකියාවන් නොහැකි වී යාම

📌තදබල නිදිමත ගතිය ස්නායු ආබාධ පෙන්නුම් කරන රෝග ලක්ෂණ ලෙස හැඳින්විය හැකිය.
නමුත් මෙම ලක්ෂණ සැමවිට ඔබව ස්නායු ආබාධිතයකු යැයි අනුමාන නොකරයි.

✅ ඔබට මෙවැනි ලක්ෂණ මතු වන්නෙ නම් වහාම සුදුසුකම් ලත් වෛද්‍ය උපදෙස් ප්‍රතිකාර ලබා ගැනීමට යොමුවන්න. එහිදී රෝගී තත්ත්වය විනිශ්චය කරගැනීමට CT Scan පරීක්ෂණ, MRI Scan පරීක්ෂණ, EMG පරීක්ෂණ, EEG පරීක්ෂණ වැනි විවිධ පරීක්ෂණ සිදු කරයි. මෙම ස්නායු ආබාධ සඳහා නිසි ප්‍රතිකාර සිදු කිරීමෙන් බොහෝ ස්නායු ආබාධයන් නිට්ටාවටම සුව කර ගැනීමට හෝ මනා ලෙස පාලනය කර ගැනීමට ද හැකියාව පවතී.

✅ස්නායු ආබාධ අවම කර ගැනීමට නම් ප්‍රධාන වශයෙන් එදිනෙදා ජීවිතයේ කටයුතුවලදී නිවැරදි ඉරියව් භාවිතයට පුරුදු වීම ඉතා වැදගත්. එහිදී
📌එකම ඉරියව්වක සිට කරන ක්‍රියාවන් අවම කිරීම හෝ ඉරියව් වෙනස් කිරීම
📌යම් බරක් ඉසිලීමේදී කොන්දට එම බර නොඑන ලෙසත් මුළු ශරීරයටම එම බර බෙදී යන ලෙස එම ක්‍රියාව කිරීමට වගබලා ගැනීම
📌ඇඟිලි, දෑත් තද කර එක දිගට ක්‍රියාවන් සිදු කිරීමෙන් වැළකීම හා සමබර ආහාර වේලක් ගැනීමත් ඉතා වැදගත් ය. එයට එළවළු, පලතුරු කොළපැහැ ආහාර හා ධාන්‍ය වර්ග එකතු කර ගැනීම ද ස්නායු රෝග, ස්නායු ආබාධ අවම කර ගැනීමට උපකාරී වේ.
📌තවද පැණි රස අධික ආහාර ගැනීම අවම කිරීම, මේදය හා පිෂ්ඨය අධික ආහාර ගැනීමෙන් වැළකීම, මද්‍යසාර හා දුම්වැටි භාවිත නොකිරීම ද ස්නායු ආබාධවලින් වැළකී සිටීමට රුකුලක් වේ.

✅හෝමියෝපති වෛද්‍ය ක්‍රමය තුළ ස්නායු අබාධ සඳහා ඉතා සාර්ථක ප්‍රතිකාර පවතින අතර වේදනා නාශක රහිතව රෝග මූලයට ප්‍රතිකාර කරනු ලබන නිසා බොහෝ ස්නායු රෝග නිට්ටාවටම සුව කළ හැකිය. අතුරු ආබාධ රහිත නිසා හෝමියෝපති ඖෂධ මඟින් වකුගඩුවලට හෝ අනිකුත් අභ්‍යන්තර අවයව වලට හානි නොවන බැවින් සියලුම වයස් ඛාණ්ඩවල රෝගීන්ට ඉතා විශ්වාසයෙන් යුතුව ප්‍රතිකාර ලබා ගත හැකිය.



🛑 #හෝමියෝපති_ප්‍රතිකාර

මෙය 💯%ක්ම #අතුරු_ආබාධ_රහිත වෛද්‍ය ක්‍රමයකි.

රෝගය යටපත් කිරීමක් සිදු නොවන අතර ස්ථිරවම සුව වීම සිදුවේ.

සියළුම රෝග සඳහා සාර්ථක ප්‍රතිකාර ක්‍රමයකි.

පහත සඳහන් ස්ථාන වලදී ප්‍රතිකාර ලබා ගත හැකිය.

🔺 මිරිස්වත්ත , ගම්පහ

🔺 වතුපිටිවල , නිට්ටඹුව

🔺 පහත්ගම , හංවැල්ල

🔺 නාවින්න මෙඩිකෙයා රෝහල, මහරගම

🔺 කරන්දෙනිය , අම්බලන්ගොඩ

🔺 තවලම, ගාල්ල

යන ස්ථාන වලදී ප්‍රතිකාර ලබා ගත හැකිය.
වැඩිදුර තොරතුරු සඳහා ☎️0775289200 අමතන්න

ප්‍රතිකාර සඳහා විමසන්න

✅ #නාවින්න_මෙඩිකෙයා_රෝහල
නාවින්න, මහරගම
වේලාව වෙන්කර ගැනීම සඳහා අමතන්න
☎️0714 367636
☎️077 4957636
☎️0115 741701
☎️0114 367636
(pvt)ltd

දැන් ඔබට පහසුකම ඔස්සේ ද වෛද්‍ය හමුවීම සඳහා වේලාව වෙන්කර ගත හැකිය.

සිළුමිණ රසඳුන 2022/06/04

https://www.silumina.lk/2022/06/04/රසඳුන/ස්නායු-ආබාධවලට-තිත-තියන්න-ඒ-ගැන-දැනුම්වත්-වෙන්න

01/11/2021

වෛද්‍ය අශාන් තිලංක දුනුකාර මහතා සහභාගි වන සජීවී වෛද්‍ය සාකච්ඡාව හෙට, අගහරුවාදා උදේ 9.30 ට TNL ඔස්සේ නැරඹිය හැක.

14/02/2021

යටිපතුලේ වේදනාව.
කකුලේ යටිපතුල හා ඒ ආශ්‍රිතව වේදනාව ඇතිවීම, උදැසන අවදි වී ඇවිදිමට අඩිය තබන විට අධික වේදනාවක් පැමිණෙන නිසා කොර ගසමින් ඇවිදිමට සිදුවීම හා ටික වෙලාවක් ඉදගෙන සිට නැගිටිමේදී වේදනාව ඇතිවීම මෙම රෝගයේදී දැකිය හැකි ප්‍රධාන ලක්ෂණයි.
තාවකාලික වේදනා නාශක වලින් තොරව ඉතා ඉක්මනින් මෙම තත්වය අතුරු අබාධ රහිතව නිට්ටාවටම සුව කිරීමට හොමියෝපති වෛද්‍ය ක්‍රමයෙන් හැකිය.
හෝමියෝපති වෛද්‍ය සේවය. දැන් ඔබට පහසුකම ඔස්සේ ද වෛද්‍ය හමුවීම සඳහා වේලාව වෙන්කර ගත හැකිය.
නාවින්න මෙඩිකෙයා රෝහල-නාවින්න- මහරගම
විමසීම් - 071 4 367636 / 0774 957636 /0114367636 /5741701
වෛද්‍යවරුන් චැනල් කර ගැනිමට අමතන්න..
හෝ
225 ඕනෑම මොබයිල් ෆොන් එක්කින ඉ චැනල් කර ගත හැකිය.
1225 ඕනෑම ටෙලිකොම දුරකතනයකින අමතා ඉ චැනල් කර ගත හැකිය.
*225 ලංකාබෙල් - ඩයලෝග් ෆෝන් මගින් ඉ චැනල් කර ගත හැකිය.
990 ඕනෑම මොබයිල් ෆොන් එක්කින ඉ චැනල් කර ගත හැකිය.
ගාස්තු වශයෙන් රු 99 අයවේ(ඉහත අංක වෙත අමතා විමසා බලා පැමිනීමට කාරුණික වන්න)

Dr.Ashan Thilanka
21/08/2020

Dr.Ashan Thilanka

#සයිටිකා
#සයිටිකා_හෙවත්_පාදයේ_ස්නායු_තෙරපුම
✅ශරීරයේ ඇති විශාලතම ස්නායුව වන සයිටික් ස්නායුව තෙරපීමෙන් හෝ තුවාල වීමෙන් සයිටිකා නැමැති රෝගය ඇතිවේ. මෙම වේදනාව කොඳු ඇට පෙළෙහි පහළ කොටසේ සිට පාදය දක්වා විහිදිය හැකිය. කොඳු ඇට පෙළෙහි පහළ කොටස, ඉන, කලවා සහ පාදය යන කොටස් මෙම රෝගයෙන් බලපෑමට ලක්විය හැකිය.

🔴රෝග ලක්ෂණ

✅මෙහි ප‍්‍රධානම රෝග ලක්ෂණය වන්නේ කොඳුඇට පෙළෙහි පහළ කොටසේ ඇතිවන වේදනාව පාදය දිගේ පහළට විහිදී යෑමයි. මෙය සම්පූර්ණ පාදයෙහිම හෝ කලවා, ඉන පෙදෙසෙහි පමණක් වුවද ඇතිවිය හැකිය.

✅සාමාන්‍යයෙන් වේදනාව එක් පාදයක පමණක් ඇතිවේ. නමුත් සමහර අවස්ථාවලදී පාද දෙකම බලපෑමට ලක්වී තිබීමද දැකිය හැකිය. පාදය දිගේ විදුලියක් යෑම වැනි වේදනාවක් ඇතිවීම.

✅මස්පිඩු පෙරළීම වැනි වේදනාවක් කලවා වල ඇතිවීම, පාදය හිරි වැටීම, පාදයේ දුර්වල බව සහ පාදයේ යම්කිසි පොපියන ස්වාභාවයක් මෙහිදී රෝගියාට අත්විඳිය හැකිය. රෝගියා ඇවිදීම, වාඩිවීම, සිට ගැනීම, කැස්ස හා කිවිසුම් යෑම යන අවස්ථාවලදී රෝගයේ තීව‍්‍ර බව අත්විඳිය හැකිවේ. සයිටික් වේදනාව එක් වරම ඇතිවීම සිදුවේ. එමෙන්ම දින කීපයක් හෝ සති කීපයක් මෙම වේදනාව පැවැතිය හැකිය.

🔴රෝගය වැඩිපුරම වැළඳිය හැක්කේ කාටද?

✅මෙම සයිටිකා රෝගී තත්ත්වය ගැහැනු සහ පිරිමි දෙකොසටම ඇතිවිය හැකිය. නමුත් ගැහැනුන් වැඩි වශයෙන්ම මෙම රෝගයට ගොදුරු විය හැකිය.

✅හේතුව නම් ගර්භනී සමයේදී ගර්භාෂය වර්ධනය වීමේදී සයිටික් ස්නායුව වෙත පීඩනයක් ඇති වීම වේ. එමෙන්ම කොඳු ඇට පෙළෙහි ඇතිවන ආතරයිටීස් තත්ත්වය මෙන්ම කොඳුඇට පෙළෙහි ඩිස්ක් අතර ඇති වන හර්නියා තත්ත්ව මෙම රෝගය ඇතිවීමට බලපානු ලැබේ. අවුරුදු 30- 50 අතර පුද්ගලයන් වැඩි වශයෙන් මෙම රෝගයට ගොදුරු වීමේ හැකියාව ඇත.

🔴සයිටිකා රෝගය ඇතිවීමට හේතු

✅සයිටිකා ඇතිවීමට ප‍්‍රධාන වශයෙන්ම කොඳුඇට පෙළෙහි අස්ථි අතර ඇති කාටිලේජ කොටසෙහි ඇතිවන හර්නියා තත්ත්වය හේතු විය හැකිය. අප වයසට යෑමේදී මෙම කාටිලේජ කොටස් දුර්වල වීම සිදුවේ. එම නිසා මේවා පහසුවෙන් අනතුරට භාජනය විය හැකිය. සමහර අවස්ථාවලදී මෙම කාටිලේජ කොටස් අතර ඇති ජෙලි වැනි ද්‍රව්‍ය පිටතට පැමිණීමෙන් සයිටික් ස්නායුව තෙරපීමට ලක් වී සයිටිකා නැමැති රෝගය ඇතිවිය හැකිය.

✅කොඳුඇට පෙළෙහි අස්ථි දුර්වල වීම මඟින් කණ්ටක ආලිය (spinal canal) පටුවීමෙන් සයිටික් ස්නායුවේ ආරම්භක කොටස තෙරපීම නිසා ද මෙම රෝගය හට ගනු ලැබේ. මෙය අවුරුදු 60ට වැඩි පුද්ගලයන් අතර බහුලව දැකගත හැකිය.

✅සුෂුම්නාව මත හෝ සයිටික් ස්නායුව මත ඇතිවන ගෙඩි මඟින් ඇතිවන තෙරපීම නිසාද සයිටිකා ඇතිවීම කලාතුරකින් දැකගත හැකිය.

✅Piriformis නැමති මාංශ පේශිය සයිටික් ස්නායුව අසලින්ම පිහිටා ඇති බැවින් මෙම මාංශ පේශියේ ඇතිවන ගැස්ම මඟින්ද රෝගය හටගනී. මෙය piriformis syndrome යනුවෙන් හඳුන්වයි. මෙය බහුලවම කාන්තාවන් අතර දැක ගත හැකිය. එමෙන්ම පිටුපස සාක්කුවේ මුදල් පසුම්බිය නිතර තබා ගන්නා පුද්ගලයන්ටද, පසුම්බිය මඟින් ඇතිවන තෙරපීම නිසා piriformis syndrome තත්ත්වය ඇති වී සයිටිකා රෝගය ඇතිවිය හැකිය.

✅එමෙන්ම ස්නායුව අසල ඇති මාංශ පේශීන්ගේ ඇතිවන ප‍්‍රදාහක තත්ත්ව, ආසාදන හෝ අනතුරු වැනි හේතූන් මඟින් ඇතිවන තෙරපීම නිසාද සයිටිකා නැමැති රෝගය ඇතිවිය හැකිය.

🔴සයිටිකා රෝගය හඳුනා ගන්නේ කෙසේද?

✅කොඳුඇට පෙළ ආශ‍්‍රිතව ඇතිවන වේදනාවකදී නොපමාව වෛද්‍ය උපදෙස් පැතීම කළ යුතුය.

✅පළපුරුදු වෛද්‍යවරයකුට රෝග ලක්ෂණ සහ බාහිර පරීක්ෂාවක් මඟින් සයිටිකා රෝගය
පහසුවෙන්ම හඳුනාගත හැකිය. එමෙන්ම එක්ස් රේ මඟින් ඇතිවී තිබෙන අසාමාන්‍ය තත්ත්ව හඳුනා ගැනීම මෙන්ම MRI/CT පරීක්ෂණ මඟින් රෝගය නිශ්චිතවම හඳුනා ගැනීම මෙන්ම තෙරපීම ඇතිවී තිබෙන
ස්ථාන පවා නිවැරදිව හඳුනා ගැනීමේ හැකියාව ඇත.

🔴වේදනාව නිවසේදීම සමනය කර ගන්නේ කෙසේද?

✅වෙදනාව ඇති ස්ථානය උණුසුම් වතුරෙන් තැවීම මඟින් හෝ එම ස්ථානයේ අයිස් තැබීම මඟින් වේදනාව අඩුකර ගත හැකිය.

✅තැවීම හෝ අයිස් තැබීම පැය 2 කට වරක් විනාඩි 20 ක් පමණ කළ යුතුය.

✅මෙම ක‍්‍රම දෙකම හෝ වඩාත් සහනය ලැබෙන එක් ක‍්‍රමයක් හෝ එසේත් නැත්නම් මෙය මාරුවෙන් මාරුවට කිරීමද කළ හැකිය.

✅සයිටිකා සුව වීම සඳහා ක‍්‍රියාශීලීව සිටීම සුදුසු වේ. ශරීරය ඇදීමේ ව්‍යායාම කිරීම සයිටිකා සුව වීමට උපකාරී වේ.

✅නමුත් මෙම ව්‍යායාම වෛද්‍ය උපදෙස් මත පමණක් සිදුකළ යුතුය.

🔴සයිටිකා ඇතිවීම වළක්වා ගන්නේ කෙසේද?

✅දිනපතා ව්‍යායාම කිරීම නිවැරදි ඉරියව් භාවිතය (සිට ගැනීම, ඉඳ ගැනීම, බර ඉසිලීම වැනි අවස්ථාවලදී)

✅බරක් ඉසිලීමේදී දණිස් නවා බර ඉසිලීම වැනි ක‍්‍රියාකාරකම් මඟින් කොඳුඇට පෙළට සිදුවන අනතුරු නවතා සයිටිකා ඇතිවීම වළක්වා ගත හැකිය.

🔴ප‍්‍රතිකාර

✅සයිටිකා රෝගය හෝමියෝපති ප‍්‍රතිකාර මඟින් නිට්ටාවටම සුවකර ගත හැකිය. අතුරු ආබාධ රහිත හෝමියෝපති ප‍්‍රතිකාර මඟින් සයිටික් ස්නායුවේ තෙරපීම නවතා ආසාදන ප‍්‍රදාහක තත්ත්ව සුවකර ස්ථිර සහනයක් ලබාගත හැකිය.

🔴100% ක්ම #අතුරු_ආබාධ_රහිත_හෝමියෝපති ප්‍රතිකාර මඟින් සයිටිකා #නිට්ටාවටම සුවකර ගත හැකිය.

හෝමියෝපති වෛද්‍ය ක්‍රමයෙන් සයිටිකා #සම්පූර්ණයෙන්ම_සුව_කල_හැකිවේ.

සයිටිකා රෝගයට වසර ගනනක් කල් ගතවී තිබුණද #නිට්ටාවටම සුව වේ.

මෙය 💯%ක්ම #අතුරු_ආබාධ_රහිත වෛද්‍ය ක්‍රමයකි.

විදෙස් පුහුණුව ලැබූ #උපාධිධාරී වෛද්‍යවරුන් #පමණක් ප්‍රතිකාර කරනු ලබන බැවින් ඉතාමත් #විශ්වාසයෙන් යුතුව ප්‍රතිකාර ලබා ගත හැකිය.

විමසන්න #හෙල්ත්_කෙයාර්_හෝමියෝපති_ක්ලිනික්
✅වතුපිටිවල, නිට්ටඹුව
✅පහත්ගම, හංවැල්ල
✅මිරිස්වත්ත, ගම්පහ
☎️0775289200

✅ #ගෝමස්_රෝහල,අවිස්සාවේල්ල
☎️0362 222 324
☎️0364926380

✅ #නාවින්න_මෙඩිකෙයා_රෝහල
නාවින්න, මහරගම
වේලාව වෙන්කර ගැනීම සඳහා අමතන්න
☎️0714 367636
☎️077 4957636
☎️0115 741701
☎️0114 367636
(pvt)ltd

දැන් ඔබට පහසුකම ඔස්සේ ද වෛද්‍ය හමුවීම සඳහා වේලාව වෙන්කර ගත හැකිය.

✅ ැහැපත් කිරීමේ  #විශේෂ_සායනය සතියේ සෑම  #සඳුදා සහ  #සිකුරාදා දිනකම  #උදෑසන_9 සිට   දක්වා  #ගම්පහ ,  #මිරිස්වත්ත  #හෙල්ත...
04/08/2020

✅ ැහැපත් කිරීමේ #විශේෂ_සායනය සතියේ සෑම #සඳුදා සහ #සිකුරාදා දිනකම #උදෑසන_9 සිට දක්වා #ගම්පහ , #මිරිස්වත්ත #හෙල්ත්කෙයා_හෝමියෝපති_ක්ලිනික් හිදී පැවැත්වේ.
☎️විමසීම් 077 5289200

✅ #ජර්මනියේ සිට පැවත එන ප්‍රතිකාර ක්‍රමයක් වන #හෝමියෝපති වෛද්‍ය ක්‍රමය මඟින් සම පැහැපත් වීමට #විශේෂ ප්‍රතිකාර කරනු ලැබේ.

🌻 #ස්වාභාවික අමුද්‍රව්‍ය භාවිතා කර සාදා ඇති ඖෂධ නිසා #ඉතාමත්_විශ්වාසයෙන් යුතුව බාවිතා කල හැකිය.

✅සියළුම ප්‍රතිකාර #විදෙස්_පුහුණුව ලැබූ #උපාධිධාරී වෛද්‍යවරුන් #පමණක් සිදුකරනු ලැබේ.

✅සියළුම ප්‍රතිකාර 100%ක්ම #අතුරු_ආබාධ_රහිතය.

12/05/2020

Address

Colombo/Kandy Road, Miriawatta
Gampaha

Opening Hours

Tuesday 17:00 - 19:00
Thursday 09:00 - 14:00
Saturday 15:00 - 18:00
Sunday 09:00 - 14:00

Telephone

+94775289200

Website

Alerts

Be the first to know and let us send you an email when Homoeopathy Medical Center posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Homoeopathy Medical Center:

Share

Category