18/01/2022
ශීර්ෂ රෝග භෘංග නිවාරණ තෛලය
දගකාර යෞවනයේ හැඩකාර කෙස් රොදක උරුම සොයන ඔබට ගම්පොළ හර්බල් අපෙන් සුමුදු සුසිනුදු මොනර පිලක් වැනි සුන්දර කෙස් කළඹකට රූමතියන් නොකියන රහසක්.
පාරම්පරික නිධන් වට්ටෝරුවකට අනුව අප නිෂ්පාදනය කරන මෙම අනගි විශේෂ තෛලය පැරෆින් තෙල් වලින් සම්පුර්ණයෙන් තොරයි. 100% දේශීය බෙහෙත් ඖෂධ පැලෑටි වලින් නිෂ්පාදනය කරන
නිවසටම ගෙන්වා ගන්න අමතන
අමතන්න : 0766022605
Whatsapp : 0706022605
100% ශ්‍රී ලංකීය
01 . පිරිසිදු තැබිලි තෙල්
02. සුදු පොල් තෙල්
03. ලංකා පිරිසිදු තල තෙල්
04. ඔලිව් තෙල්
05. පිරිසිදු එඩරු තෙල්
අඩංගු කර ඇති දුර්ලභ ඖෂධ වර්ග 32ක් උපයෝගී කර ඇති අනගි නිෂ්පාදනයකි.
🌐 අඩංගු ද්‍රව්‍ය
ලුණුවිල , ගොටුකොළ , රතුළූණු , මුකුනුවැන්න , දෙසදුන් , නාමල් රෙණු , නිල් අවරිය , සුවද කොට්ටන් , උළුහාල් , අංකෙන්ද , කීකිරිඳිය , අරළු , බුළු , නෙල්ලි ආදී වටිනා ඖෂධ රැසක් කර ඇත.
🌐 ඔබට ලැබෙන ප්‍රතිඵල
* මානසික ආතතිය දුරු කර සැපවත් නින්දක්.
* අකලට කෙස් සුදු වීම වළක්වයි.
* කෙස් අග පැලීම වලකාලයි.
* හිස කෙස් දුර්වර්ණ නොවීම.
* අධිකව කෙස් ගැලවී වලකාලයි.
* හිස් සොරි හා නාසයෙන් ලේ ගැලීම වළක්වය.
* සුව නොවන අධික හිසරදය නවතාලයි ( ඉරුවාරදය )
* ශරීර ගත රෝග සදහා විශේෂයයි.
* හිසේ ස්නායු උත්තේජනය කරයි.
* ස්නායු හා සම්බන්ධ රෝග පීඩා දුරුකරයි.
* ඇස් , කන් , නාසය කැසීම වළක්වය.
* ඇස් දැවිල්ල කබ කදුළු ගැලීම වළක්වයි.
* ඇස් පෙනීම වර්ධනය කරයි.
* මොලේ ක්‍රියාකාරිත්වය හා ධාරණ ශක්තිය වර්ධනය කරයි.
* සෙම් පිට කර හිසට ඉතාමත් සැහැල්ලුවක් ගෙන දෙයි.
* කැඩුනු පැලුනු කෙස් ප්‍රතික්ෂප කරයි.
🌐 දිනපතා භාවිතා කර ආකාරය
+ ඔබගේ සුළගිල්ල හා මහපටගිල්ල හොදින් දිගු කර නාසය මත සුළගිල්ල තබා හිස් මුදුනට මහපටගිල්ල තබාගන්න.
+ ඉන්පසුව එම ස්ථානයට ( හිස් මුදුන ) තෙල් දමා ඇගිලි තුඩු වලින් සම්භාහනය කර හිසේ සියලූම හොදින් තෙල් ගල්වන්න.
💎 හිස රදට විනඩි 5යි
💎 කෙස් ගැලවී යාම දින 06යි
💎 ඇස් බොද වීම , කදුලු ගැලීම , කෙස් අග පැලීම සති 2යි
💎 හිස්සොරි සතියයි
සියලූම විස්තර විස්තර පත්‍රයේ සදහන්ව ඇත
නිවසටම ගෙන්වා ගන්න අමතන
අමතන්න : 0766022605
Whatsapp : 0706022605
අපේ Page එකට Like කරන්නත් අමතක කරන්න එපා...