Basic Pharmacy and Mart

Basic Pharmacy and Mart Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Basic Pharmacy and Mart, Medical and health, Nawalapitiye Road, Athgala, Gampola.

*We are ready to make your healthy tomorrow
And you can buy
* Foods, Cosmetics, Ice cream,biscuits ,cakes
And we can be your financial partner
*Mobile Reload
*Ez Cash/M cash
*Cash Deposit withdrawal by Sampath Bank Cards
*All kind of bill payments

We have lot of this drug received by Friend given as a donation.This one is very expensive  Type 2 Diabetics Drug and Ap...
16/06/2023

We have lot of this drug received by Friend given as a donation.This one is very expensive Type 2 Diabetics Drug and Aprin 75.
So we have decided to share this with patients who need this drug and haven't money to buy, for FREE

Share this massage and informations.

if need visit our shop after 5pm with VALID PHYSICIANS PRESCRIPTION.

And Please don't miss use this.🙏

අපගේ හිතවතෙකු මර්ගයෙන් අප වෙත පහත සදහන් Type 2 diabetics සදහා ලබා ගන්නා මිල අදික බෙහෙත් තොගයක් සහ Asprin 75 ත්‍යාගයක් ලෙස ලැබී ඇත.

අප විසින් එය අවශ්‍යතාව ඇති එහෙත් මුදල් අඩුපාඩු ඇති කිහිපදෙනෙකු අතරේ බෙදා දීමට තීරණය කර ඇත.

අවශ්‍යතාව ඇති අය සවස 5න් පසු ලියාපදිංචි වෛද්‍යවරයෙකුගේ බෙහෙත් වට්ටෝරුව ද සමග පැමිණෙන්න.

මේ පණිවිඩය හැකි තාක් බෙදා හරින්න.

මෙම අවස්ථාව වැරදියට භාවිතා කර තවත් කෙනෙකු ගේ අවස්ථාව නැති නොකරන්න.🙏

....... 𝐇𝐚𝐩𝐩𝐲 𝐒𝐢𝐧𝐡𝐚𝐥𝐚 & 𝐓𝐚𝐦𝐢𝐥 𝙉𝙚𝙬 𝙔𝙚𝙖𝙧 !.......             𝐭𝐨 𝐰𝐨𝐫𝐥𝐝   🎉💚🙏ලබන්නා වූ සුභ අලුත් අවූරුද්දට අපෙන් ඔබට, අවූරු...
13/04/2023

....... 𝐇𝐚𝐩𝐩𝐲 𝐒𝐢𝐧𝐡𝐚𝐥𝐚 & 𝐓𝐚𝐦𝐢𝐥 𝙉𝙚𝙬 𝙔𝙚𝙖𝙧 !.......
𝐭𝐨 𝐰𝐨𝐫𝐥𝐝 🎉💚🙏
ලබන්නා වූ සුභ අලුත් අවූරුද්දට අපෙන් ඔබට,
අවූරුද්ද තවත් රසවත් කරගන්න.ඔබත් අදම පිය නගන්න.
𝗕𝗮𝘀𝗶𝗰 𝗣𝗵𝗮𝗿𝗺𝗮𝗰𝘆 𝗔𝗻𝗱 𝗠𝗮𝗿𝘁
𝗡𝗼 13
𝗦𝗵𝗼𝗽𝗽𝗶𝗻𝗴 𝗖𝗼𝗺𝗹𝗲𝘅
𝗔𝘁𝗵𝗴𝗮𝗹𝗮

Available hereFor more Details -0776236182දැන් මිලදී ගත හැකවැඩි විස්තර සඳහා -0776236182Rs-2850/=
11/09/2021

Available here
For more Details -0776236182
දැන් මිලදී ගත හැක
වැඩි විස්තර සඳහා -0776236182
Rs-2850/=

Now available this fashionable face shield Contact us for more details0776236182We will Give you spacial price.Rs-1800/=
11/09/2021

Now available this fashionable face shield
Contact us for more details
0776236182
We will Give you spacial price.
Rs-1800/=

කාබනික පොහොර පමණක් යොදා වගා කල👌 රසම රස😋🤗  Dragon Fruit
09/07/2021

කාබනික පොහොර පමණක් යොදා වගා කල👌 රසම රස😋🤗 Dragon Fruit

Available now 280/=
29/06/2021

Available now
280/=

Looking for a Clever Person.**contact us for more details.
26/06/2021

Looking for a Clever Person.
**contact us for more details.

අප හට අත්‍යාවශ්‍ය සෞඛ්‍ය සේවා යටතේ Online ක්‍රමයට සේවාවන් දිගටම ලබා දීමට රජයෙන් උපදෙස් ලැබී ඇති අතර ඒ සඳහා සූදානම්න් සි...
13/05/2021

අප හට අත්‍යාවශ්‍ය සෞඛ්‍ය සේවා යටතේ Online ක්‍රමයට සේවාවන් දිගටම ලබා දීමට රජයෙන් උපදෙස් ලැබී ඇති අතර ඒ සඳහා සූදානම්න් සිටිමු.

හෙට සිට එම සේවාවන් ලබාගැනීමට හැකියාව ඇති අතර ඒ සඳහා පහත දුරකතන අංකය ඔස්සේ උදෑසන 10 න් පසු අප සම්බන්ධ කරගැනීමට හැක.

එලෙස ඔබ ලබා දෙනු ලබන ඇනවුම් නිවසටම ගෙනැවිත් දෙන බැවින් අප ආයතනය කරා නො පැමි⁣ණෙන ලෙසත්.එසේ පැමිණ ඔබට සිදු වන අපහසුතා වලට අප ආයතනය මඟින් කිසිදු වගකීමක් නොදරන බවත් කරුණාවෙන් සලකන්න.

එසේම ඔබ ලබා දෙනු ලබන ඇනවුම් සඳහා වන සම්පූර්ණ මුදල අප විසින් දැනුම් දෙන අතර එයට ඇනවුම් බෙදා හැරීමේදී සුළු ගාස්තුවක් භාණ්ඩ මිලට අමතරව ගෙවීමට සිදු වෙනු ඇත.

මේ අවස්ථාව ඔබ අප සැමට අපහසු කාලයක් බැවින් ණයට භාණ්ඩ හා සේවා ඉල්ලා අමනාප නොවන්න.(Reload/Bill Payment /ආදී මූල්‍ය සේවා ද ඇතුව )

සියලුම සේවාවන් සෞඛ්‍ය මාර්ගෝපදේශ වලට සිදු වන බැවින් අපගේ සේවා නියෝජිතයා ඔබ නිවසට පැමිණෙන අවස්ථාවේ මුඛ ආවරණ පැලද අදාල ⁣ගණුදෙනු කටයුතු සිදු කරගැනීමට කාරුණික වන්න.

ඉදිරියට සිදු වන නීති රෙගුලාසි වල වෙනස්කම් අනුව යම් යම් වෙනස්කම් සිදු විය හැකි බව කරුණාවෙන් සලකන්න.
එබැවින් අප ආයතනයේ page එක Like 👍 කර ලඟම රැදී සිටින්න.

ස්තූතියි !

දු.ක.අංකය - 0776236182

MDK ready made Foods NOW AVAILABLE 🤩🤤
06/03/2021

MDK ready made Foods
NOW AVAILABLE 🤩🤤

"හයිලැන්ඩ්" නිවසින් අයිස් රසයේ අලුත්ම පෙරලියක්සුපිරිම රසයක් වෙනස් ම රසයක් 'පේර රසැති අයිස්' දැන් අපෙන් මිලදී ගත හැක.මිල ...
14/02/2021

"හයිලැන්ඩ්" නිවසින්
අයිස් රසයේ අලුත්ම පෙරලියක්
සුපිරිම රසයක්
වෙනස් ම රසයක්
'පේර රසැති අයිස්'
දැන් අපෙන් මිලදී ගත හැක.

මිල රු 290/=

New arrived to the icecream world
'Guava Flavoured' Ice cream
From "Highland"
High recommend for the icecream lovers
Come and feel the taste

Price Rs 290/=
🤩🤪👌🔥🤗😋😋

Address

Nawalapitiye Road, Athgala
Gampola

Website

Alerts

Be the first to know and let us send you an email when Basic Pharmacy and Mart posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Basic Pharmacy and Mart:

Share