Chenro Academy

Chenro Academy Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Chenro Academy, Mental Health Service, Ganemulla.

27/08/2022
දරුවන්ගේ  මානසික වයසට සරිලන  කුසලතා වර්ධනය කිරිම සඳහා සිදු කරන ක්‍රියාකාරකම්‍.       සිතිමේ හැකියාව. තීරණ ගැනිම හා එවා ක...
09/08/2022

දරුවන්ගේ මානසික වයසට සරිලන කුසලතා වර්ධනය කිරිම සඳහා සිදු කරන ක්‍රියාකාරකම්‍.
සිතිමේ හැකියාව. තීරණ ගැනිම හා එවා ක්‍රියාත්මක කරන අකාරය විවිධ ආකාරයෙන් සිදු කරන ආකාරයා දරුවාට ඉගැන්වීම සහ දරුවා සතුටින් හා කැමැත්ත ඇතිව සිදු කිරිමේන් අපට සාර්ථක ඉලක්කයන් වලට යෑමට හැකි වේ
ඒ වගේම අවධානය , හසුරු කුසලතා , සිතීමේ වේගය, මනසින් චිත්‍රනය කිරිමේ හැකියවන් කිහිපයක්ම එක් ක්‍රියාකරකමකින් සිදු කිරිමට හැකිය.

ස්තුතියි අපගේ සේවාවන් විශ්වාස කරමින් අප සමඟ එකතු වු නිසා.

අධ්‍යාපන ක්‍රියාකාරකම් හා දරුවාගේ කුසලතා දියුණු කරමින ; ස්වාධින දරුවකු නිර්මාණය කර ගැනීම සඳහා අප සමඟ එකතු වන්න.
Chenro Academy
071 2468 828

25/04/2022

අවුරුදු 2 1/2 දරුවාගේ බුද්ධි වර්ධන ක්‍රියාකාරකම් | brain development activities for 2 1/2 year old

16/03/2022

අවුරුදු 1 1/2 දරුවාගේ බුද්ධි වර්ධන ක්‍රියාකාරකම් | brain development activities for 1 1/2 year old

15/03/2022

12 වරක් චක්කරය විනාඩියෙන් මතක තියා ගන්න | Memorize twelve times table in one minute

14/03/2022

9 වරක් චක්කරය විනාඩියෙන් මතක තියා ගන්න | Memorize nine times table in one minute

19/01/2022

8 වරක් චක්කරය විනාඩියෙන් මතක තියා ගන්න | Memorize eight times table in one minute

15/01/2022

7 වරක් චක්කරය විනාඩියෙන් මතක තියා ගන්න | Memorize seven times table in one minute

09/01/2022

6 වරක් චක්කරය විනාඩියෙන් මතක තියා ගන්න | Memorize six times table in one minute

♥️සෑම දරුවෙක්ම විශේෂයි. සෑම දරුවෙකු තුළම  සැගවී තියෙන  දක්ෂතා හා  කුසලතා තියේනවා.♥️ඔබගේ  විශේෂ වු දරුවාගේ අධ්‍යාපනික ගැට...
03/01/2022

♥️සෑම දරුවෙක්ම විශේෂයි. සෑම දරුවෙකු තුළම සැගවී තියෙන දක්ෂතා හා කුසලතා තියේනවා.♥️

ඔබගේ විශේෂ වු දරුවාගේ අධ්‍යාපනික ගැටලු වලට උදව් කරන්න අප සූදානම්.

දරුවාගේ අධ්‍යාපනික ගැටලු වලට නවීන ඉගෙනුම ක්‍රම යටතේ දරුවාගේ අවශ්‍යතා හදුනාගෙන ඒ සදහා අවශය ක්‍රියාකරමක් කරමින් දරුවත් සමගම ඉලක්කයට යන්න අපත් සමග එකතු වෙන්න.

Chenro Academy
071 2468 828

03/01/2022

5 වරක් චක්කරය විනාඩියෙන් මතක තියා ගන්න | Memorize five times table in one minute

Address

Ganemulla

Opening Hours

Monday 08:30 - 17:00
Tuesday 08:30 - 17:00
Wednesday 08:30 - 17:00
Thursday 08:30 - 17:00
Friday 08:30 - 17:00
Saturday 08:30 - 13:00

Telephone

+94712468828

Alerts

Be the first to know and let us send you an email when Chenro Academy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Chenro Academy:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram