Sobhayu Natural

Sobhayu Natural Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Sobhayu Natural, Medical and health, Ganemulla.

07/08/2024

Win a free massage

Share this post as many as you can. Win a complete body massage. Winner will be one who shared most.

Relax in the Comfort of Your Own Home Indulge in the ultimate relaxation with our professional home visit massage servic...
16/07/2024

Relax in the Comfort of Your Own Home

Indulge in the ultimate relaxation with our professional home visit massage services! At Sobhayu Natural Wellness, we bring the spa experience to you, so you can unwind without leaving your sanctuary.

✨ Why Choose Us?
Experienced and certified massage therapists

Customized treatments tailored to your needs

Choose from a variety of massage styles: Swedish, Deep Tissue, Aromatherapy, and more

Flexible scheduling to fit your busy lifestyle

✨ What we provide

Full body relaxing massages

Head neck and shoulder massages

Back massage

Foot massage

And 100% free detoxing body scrub

Just 4000.00 Rs.

🏠 Enjoy the Convenience

Whether you're a busy professional, a new parent, or simply prefer privacy, our home visit massages are perfect for you. No traffic, no stress – just pure relaxation in your own space.

📞 Book Your Session Today

Ready to experience relaxation at your doorstep? Contact us at 0760151718 or whatsapp us here to book your home visit massage. Treat yourself because you deserve it!

0760151718
Or inbox

ඔබේ පන්සලේ සිල්වත් සංඝයා වහන්සේට නිරෝගී බව පූජා කරන්න"යමෙක් ගිලනුන්ට උපස්ථාන කරයිද හෙතම මට උපස්ථාන කළා හා සමාන වන්නේය"යන...
11/07/2024

ඔබේ පන්සලේ සිල්වත් සංඝයා වහන්සේට නිරෝගී බව පූජා කරන්න

"යමෙක් ගිලනුන්ට උපස්ථාන කරයිද හෙතම මට උපස්ථාන කළා හා සමාන වන්නේය"
යනුවෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කර ඇත.

බුද්ධ දර්ශනයේ පැවැත්ම වෙනුවෙන් ඇපකැප වන්නාවූ, ඒ වෙනුවෙන් තම ශරීරය මෙන්ම මනස වෙහෙස වන්නාවූ සිල්වත් මහා සංඝයා වහන්සේ වෙනුවෙන්, උන්වහන්සේලාගේ යහපත් සෞඛ්‍යය උදෙසා අප විසින් නීරෝගී දානමය පින්කම් මාලාවක් සිදු කරන්නෙමු.

ආයුර්වේද තෛල ප්‍රතිකාර
වේදනා සමන ප්‍රතිකාර
ආතතිය දුරලන විශේෂ ප්‍රතිකාර

උන්වහන්සේලා වැඩසිටින විහාරස්ථාන තුළදීම ලබා දීම අපගේ වැඩ පිළිවෙලයි.

මෙම මහගු පුණ්‍යකර්මයේ පින්වත් පංගුකාරයෙක් වීමට ඔබටත් අවස්ථාව සලසා දෙන්නෙමු. ප්‍රතිකාර සඳහා අවශ්‍ය වන තෛල, ඖෂධ, ප්‍රවාහනය සහ වෛද්‍යවරුන්ගේ ශ්‍රමය වෙනුවෙන් දායක වීමට ඔබට හැකියි.

ඔබේ විහාරස්ථානයේ වැඩ සිටින සංඝයා වහන්සේලා වෙනුවෙන් සත්කාර පැකේජයන් පූජා කිරීමට ඔබට පින් සිත් පහළ වන්නේ නම් අප අමතන්න නැතිනම් පණිවිඩයක් තබන්න

0760151718

10/07/2024
පරිපූර්ණ නිවැරැදි තෙල් සත්කාරයක් දැන් ඔබටත් නිවසේදීම. ආයුර්වේද වෛද්‍යවරයකු මෙන්ම තරු පන්තියේ හෝටල් සහ විදේශ අත්දැකීම් සහ...
10/07/2024

පරිපූර්ණ නිවැරැදි තෙල් සත්කාරයක් දැන් ඔබටත් නිවසේදීම.
ආයුර්වේද වෛද්‍යවරයකු මෙන්ම තරු පන්තියේ හෝටල් සහ විදේශ අත්දැකීම් සහිත වෘතීමය අයෙකුගේ සේවාව

👉 FOOT MASSAGE : දෙපාවල වාත වේදනා ඉදිමුම් සඳහා සහ දෛනිකව කාර්‍යභහුලත්වය නිසා ඇතිවෙන අපහසුවලට මෙන්ම නහර ගැට ගැසීම ආදියට සහනය දෙන තෙල් සත්කාර

👉HEAD MASSAGE : හිසේ කැක්කුම්, මිග්‍රේන්, අධිරුධිර පීඩනය නිසා ඇතිවෙන කැක්කුම්, සහ මානසික සහනයන් සඳහා තෛලභ්‍යංග සත්කාර

👉 FULL BODY MASSAGE : තෙල් සත්කාර, සම එල්ලා වැටීම අකලට වයසට යාම වලකන තෛල සත්කාර, ආතතිය හා ශරීර වේදනා සමනය කරයි. ඖෂධීය තැවිලි පොට්ටනි මගින් කරන සත්කාර සහ තවත් බොහෝ දේ

👉 Body srubs / Body packs : නිරෝගී දිදුලන සමක් ලබා ගැනීමට කැමති ඔබට ඖෂධීය හා ස්වභාවික නිෂ්පාදන මගින් සිදුකරණ ප්‍රතිකාර. මැරුණු සම සහ සම මතුපිට ඇති අහිතකර අපද්‍රව්‍ය ඉවත් කර නැවුම් නිරෝගි සහ පැහැපත් සමක් ලබා ගැනීමට උපකාර කරයි
සියලු සත්කාර ආයුර්වේද වෛද්‍යවරයකු විසින් සිදු කරනු ලැබේ

යොදා ගන්නා තෛල වර්ග නිවසේදීම නියම ගුණත්වයෙන් පිළියෙල කල ඖෂධීය තෛල වර්ග බවට සහතික කරන්නෙමු.

📲 පැකේජ විස්තර සඳහා අපගේ Facebook පිටුවට හෝ whatsapp නාමාවලියට පිවිසෙන්න.

📌️ කොළඹ, නුගේගොඩ, කොට්ටාව මහරගම මාලඹේ අතුරුගිරිය පානදුර කඳාන ජාඇල අවට නිවසටම පැමිණ සත්කාර ලබා දේ.

💯 පිරිසිදු බාවය සහ රහස්‍ය බාවය 100% ආරක්ෂිතයි.

💰දෛනික සත්කාර සඳහා විශේෂ මිල ගණන්

සතියේ දින 7 ම ප්‍රතිකාර සිදුකෙරේ.

♦️Medical claim bill ලබාගැනීමට හැකිය

🗓🖋️ Online වේලාවක් වෙන්කරවා ගන්න:
WhatsApp

https://wa.link/mvfxwo

☎️ 0760151718

09/07/2024

Whatspp now for the reservation 0760151718

Address

Ganemulla

Telephone

+94760151718

Website

Alerts

Be the first to know and let us send you an email when Sobhayu Natural posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram