Ayura Ayurvedic Medical Center

Ayura Ayurvedic Medical Center Ayura Ayurveda
by Dr.Dilki Dayawansha(BAMS-University of Colombo) page about health and beauty care

20/07/2025
කෘතීම ආලේපන භාවිතා කරමින් සිදු කරන ෆේශල් ප්‍රතිකාර (Facial Treatment )මඟින් දීර්ඝ කාලීනව ඔබගේ සමෙහි ගැටලු ඇතිවන බව ඔබ දන...
25/06/2025

කෘතීම ආලේපන භාවිතා කරමින් සිදු කරන ෆේශල් ප්‍රතිකාර (Facial Treatment )මඟින් දීර්ඝ කාලීනව ඔබගේ සමෙහි ගැටලු ඇතිවන බව ඔබ දන්නවාද..

අකලට සම වියපත් වීම,සමෙහි ඇතිවන එල්ලා වැටීම්,සමෙහි දීර්ඝකාලීනව ඇතිවන දුර්වර්ණ වීම් ඉන් සුලබ වේ..

100% ස්වාභාවික ඖෂධවලින් පමණක්ම සිදුකරන Facial Treatment වල වෙනස ඔබ අත්දැක තිබේද..

වෛද්‍යවරයෙකු විසින්ම ඔබගේ සම පරීක්ෂා කර බලා ඔබගේ සමට ගැලපෙනම ඖෂධ මගින් Facial Treatment එකක් කර ගැනීමට දැන් අවස්ථාව...

වේලාවක් වෙන් කරවා ගැනීමට අමතන්න..
0705151526

RESTORED AGAIN..Place your order now...Whatsapp 0779491526     ORYou can buy it from..Ayura Ayurvedic Medical CenterNo 3...
25/06/2025

RESTORED AGAIN..

Place your order now...
Whatsapp 0779491526
OR
You can buy it from..

Ayura Ayurvedic Medical Center
No 333,Main Street ,Eheliyagoda..

☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️ ☘️☘️ආයුර්වේද රූපලාවන්‍ය ප්‍රතිකාර Ayurvedic Beauty Treatments☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️...
13/06/2025

☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️ ☘️☘️
ආයුර්වේද රූපලාවන්‍ය ප්‍රතිකාර
Ayurvedic Beauty Treatments
☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️

🌷 Herbal facial treatments (මුහුණු ප්‍රතිකාර)

* කුරුළෑ සඳහා
*ලප කැලැල් සඳහා
*සම දුර්වර්ණ වීම් සඳහා
*සියලුම චර්ම රෝග සඳහා

🌷Herbal hair treatments (හිසකෙස් සත්කාර)

*අකලට හිසකෙස් සුදුවීම
*කෙස් වැටීම
*හිස්හොරි (dandruff) සඳහා
*සියලුම ශීර්ෂ රෝග සඳහා

🌹 මෙම සියලු ප්‍රතිකාර වෛද්‍යවරිය විසින්ම සිදු කරනු ලැබේ.

🌹 ඔබගේ වේලාව වෙන් කර ගැනීමට අමතන්න.
070 515 1526

Dr.(Mrs.)K.D.M. Dayawansha,
BAMS(University of Colombo)
SLAMC Reg.no 15345

333,Main Street,Eheliyagoda
(යාය පාර හංදිය ඉදිරිපිට)

සන්ධිගත වාතය/Osteoarthritis (දණහිස් සන්ධි ආශ්‍රිතව ) සඳහා නිවැරදි ආයුර්වේද ප්‍රතිකාර..වෛද්‍ය දිල්කි දයාවංශ BAMS(Universi...
09/01/2025

සන්ධිගත වාතය/Osteoarthritis (දණහිස් සන්ධි ආශ්‍රිතව ) සඳහා නිවැරදි ආයුර්වේද ප්‍රතිකාර..

වෛද්‍ය දිල්කි දයාවංශ
BAMS(University of Colombo )

ආයූරා ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථානය
නො.333,කෙලින් වීදිය ,ඇහැලියගොඩ
0705151526

08/01/2025

Ayura Ayurveda

You can buy Ayura Ayurvedic hair oil by placing an online order or...From Ayura Ayurvedic Medical Center,No.333 ,Main St...
06/01/2025

You can buy Ayura Ayurvedic hair oil by placing an online order or...
From Ayura Ayurvedic Medical Center,No.333 ,Main Street ,Eheliyagoda...

For Online Orders Whatsapp for 0779491526

අග්නි කර්ම ප්‍රතිකාර..උදෑසන අවදි වූ පසු විළුඹේ ඇතිවන අධික වේදනාව සඳහා අග්නි කර්ම ඇතුළු සම්පූර්ණ ප්‍රතිකාරය සිදු කරන අයුර...
04/01/2025

අග්නි කර්ම ප්‍රතිකාර..

උදෑසන අවදි වූ පසු විළුඹේ ඇතිවන අධික වේදනාව සඳහා අග්නි කර්ම ඇතුළු සම්පූර්ණ ප්‍රතිකාරය සිදු කරන අයුරු..

වෛද්‍ය දිල්කි දයාවංශ
BAMS (University of Colombo )
ආයූරා ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථානය
නො.333,කෙලින් වීදිය ,ඇහැලියගොඩ
0705151526

ආයුර්වේද පංචකර්ම ප්‍රතිකාරශිරෝ වස්ති..වෛද්‍ය දිල්කි දයාවංශ BAMS(University of Colombo )ආයූරා ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථානය...
04/01/2025

ආයුර්වේද පංචකර්ම ප්‍රතිකාර
ශිරෝ වස්ති..

වෛද්‍ය දිල්කි දයාවංශ
BAMS(University of Colombo )
ආයූරා ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථානය
නො.333,කෙලින් වීදිය ,ඇහැලියගොඩ
0705151526

ආයුර්වේද පංචකර්ම ප්‍රතිකාර ශිරෝ ධාරා..සියලුම ප්‍රතිකාර රෝගී පරික්ෂාවට පසුව සිදු කරනු ලැබේ...පංචකර්ම ප්‍රතිකාර අවශ්‍ය අවස...
04/01/2025

ආයුර්වේද පංචකර්ම ප්‍රතිකාර
ශිරෝ ධාරා..

සියලුම ප්‍රතිකාර රෝගී පරික්ෂාවට පසුව සිදු කරනු ලැබේ...පංචකර්ම ප්‍රතිකාර අවශ්‍ය අවස්ථා සහ නියමිත ප්‍රතිකාර පද්ධතිය වෛද්‍යවරයා විසින් තීරණය කරනු ලැබේ..

වෛද්‍ය දිල්කි දයාවංශ
BAMS(University of Colombo )
ආයූරා ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථානය
නො.333,කෙලින් වීදිය ,ඇහැලියගොඩ
0705151526

කැඩුම් බිඳුම් සඳහා නිවැරැදි ආයුර්වේද ප්‍රතිකාර ආයූරා ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථානයවෛද්‍ය දිල්කි දයාවංශ BAMS(University of ...
04/01/2025

කැඩුම් බිඳුම් සඳහා නිවැරැදි ආයුර්වේද ප්‍රතිකාර

ආයූරා ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථානය

වෛද්‍ය දිල්කි දයාවංශ
BAMS(University of Colombo)
නො.333,කෙලින් වීදිය ,ඇහැලියගොඩ
ප්‍රතිකාර සඳහා විමසීම්..
0705151526

Address

No. 333, Main Street
Getahetta

Opening Hours

Tuesday 10:00 - 19:00
Wednesday 10:00 - 19:00
Thursday 10:00 - 19:00
Friday 10:00 - 19:00
Saturday 10:00 - 19:00
Sunday 10:00 - 19:00

Telephone

+94779491526

Website

Alerts

Be the first to know and let us send you an email when Ayura Ayurvedic Medical Center posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Ayura Ayurvedic Medical Center:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram