Only budisht

Only budisht Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Only budisht, Nawalapitiya Road, Gampola, Ginigathena.

19/02/2024

මගේ ජීවිතේ පොඩි හෝ හිනාවකට හේතු වුණ ප්‍රේමණීය මිනිසුනි....
ඔබ වෙනුවෙන් ලියා තබමි.....

"රුපියල් පන්දහක් විතර නෑ නේද ඉල්ලගන්ඩ..🙄"

07/01/2024

ඔබේ සුරතලාට පවුලේ සාමාජිකයකු මෙන් සලකන්නේ නම් , ඔබ උතුම් ගතිගුණයක් සහිත මිනිස් ප්‍රාණයකි.

05/08/2023

කෙල්ලට නිදිමතනම් ඇහැරගෙන ඉන්න එකියකට ආදරේ කරපන්

11/07/2023
06/01/2018
19/05/2017

ලිපිය සැකසීමට මුලාශ්‍ර : wikipedia , horseshoecrab.org , deepseanews වෙබ් අඩවි
ඡායාරූප - අන්තර්ජාලයෙනි.

✿¨¯`✿ ⓟⓘⓨⓐⓢⓘ ⓚⓐⓦⓤⓛⓤⓦⓐ ✿¨¯`✿
පොස්ට් එක බලන ගමන් පියැසි කවුළුව පේජ් එකට ලයික් කරන්නත් අමතක කරන්න එපා.
✔ ℓιкє ✔ comment ✔ ѕнαяє
17/05/2017 | Copyright | පියැසි කවුළුව - Piyasi Kawuluwa

(මීට පෙර මම විසින් ලියන ලද මෙම ලිපිය මාගේ කිසිදු අවසරයකින් තොරව reporter.lk සහ elagossip වෙබ් අඩවි වල පළ කර ඇත.)

02/05/2017

ජීවිතේ හැම දේටම වටිනාකමක් දෙන අපි
ඇයී කාලයට වටිනාකමක් නොදෙන්නෙ...
වයසට යාම ගැන හිතන අපි
ජීවත් වෙන තත්පරයට ඇයි
වටිනාකම් එකතු කරගන්නැත්තෙ?
පසුම්බියෙන් මුදල් ගන්න මම සහ ඔබ
දෙපාරක් ගනින්න පුරුදුවෙලා ඉන්නවනම්
ඇයි අපිට කාලයත් පරිස්සමට වියදම් කරන්න බැරී...

නොවැදගත් බව හොදින්ම දන්නා කිසිවෙකුටත් , කිසිදු කටයුත්තකටත් එක තත්පරයක්වත් වියදම් කරන්න එපා....

කාලය ආයෝජනය කරන්න....

ඔබ ඇහුවොත් කාලය කොහොමද ආයෝජනය කරන්නෙ...

සරළම පිලිතුර "පැලයක් හිටවන්න"

ඔබ මට හිනාවුනා ද? :)

අහේතුකව ගත කරන වෙලාවෙ උදැල්ලක් අරන් පොළව කොටන ඔබට මහ නිධානයක් පහල වෙනවා....

දන්නවද ඒ මොකද්ද කියල්ල....

කය නොවෙහෙසා ලෙඩ වෙන ඔබට "නීරෝගීකමේ නිධානය" පහල වෙනවා :)

ඇයී ඒ විතරක් ද THERAPY වලට විදම් කරලා RELAX වෙන එක හීතල හුළO වැදිලා කුරුල්ලන්ගෙ සිOදු අහලා නිකන්ම සුවපත් වෙනවා...

ඔහ් තව AGRICULTURE CONSULTING including organic & bio dynamic cultivating කරන අපි වගේ අයට වියදම් නොකර නොමිලේ ම ඔබේ ගෙවත්ත සුන්දර වෙනවා වගේම ආදායම් ලබන හෝ මුදල් ඉතිරි කරන ස්ථීර තැන්පතුවක් හැදෙනවා.....

මේ කිව්වෙ බොහොම ටිකයී.... බොහොම පුOචි පරාසයක් ඇතුලේ..
තව කොච්චරක් නම් ක්‍රම තියෙනවද...?

අද ආයෙත් හිතමූ අළුතින් කාලය ආයෝජනය කරමු එක පැළයකින්..... :)

ඔබත් කැමතිද... අදහස් තියෙනවද.... ඉතින් මේ මගෙ අදහස... බෙදා හදා ගන්න ඔබේ අදහස්..... කාලය වියදම් නොකර ආයෝජනය කරමූ......

ඉතිO අවසරයී

මම

Address

Nawalapitiya Road, Gampola
Ginigathena

Telephone

0773511268

Website

Alerts

Be the first to know and let us send you an email when Only budisht posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram