
25/09/2023
AIK Mobile Lab වෙතින් දැන් ඔබ ළගටම සේවාව!
AIK Mobile Lab වෙතින් ඔබට ඔබගේ නිවසේදීම වෛද්‍ය පරීක්ෂණ සඳහා සාම්පල ලබා දීම හා කඩිනම් හා විශ්වාසනීයත්වය සපරි සේවාවක් ලබා දෙමින් වෛද්‍ය වාර්තා ද ඔබගේ සුරතටම ලබා දීමට සැදී පැහැදී සිටී
ඉක්මණින් අමතන්න. ඔබගේ වේලාව සහ මුදල් ඉතිරි කරමින් කඩිනමින් සේවාවන් ලබා දීමට AIK Mobile Lab දවසේ ඔනෑම වේලාවක සූදානම්.