05/07/2023
🤘
🍀𝕊𝕨𝕒𝕓𝕙𝕒 𝕊𝕖𝕪𝕒𝕒 𝕒𝕔𝕙𝕚𝕖𝕧𝕖𝕕 𝟚𝟘𝟘 𝕠𝕣𝕕𝕖𝕣𝕤 𝕨𝕚𝕥𝕙𝕚𝕟 𝟚 𝕞𝕠𝕟𝕥𝕙𝕤🍀🎉
❣️𝗧𝗵𝗮𝗻𝗸 𝘆𝗼𝘂 𝘃𝗲𝗿𝘆 𝗺𝘂𝗰𝗵 𝗼𝘂𝗿 𝘃𝗮𝗹𝘂𝗲𝗱 𝗰𝘂𝘀𝘁𝗼𝗺𝗲𝗿𝘀 !!! ❣️
🟡මේ දවස් වල තියෙන busy shedule එක නිසා post එක දාන්න ටිකක් පරක්කු වුණා. 🙃
🟣Swabha Seyaa අපේ පළවෙනි business එක පටන් අරන් මාස දෙකක් වගේ කාලයක් ගත වෙලා. අපේ පළවෙනි product එක වෙන Swabha Seyaa Hair Growth Oil එක ගැන විශ්වාසය තියලා product එක මිලදී ගත්ත ආදරණීය පාරිභෝගිකයන් ගණන ❤️200❤️ සීමාව ඉක්මවලා.. ඒකට ගියේ මාස දෙකක කාලයක් විතරයි.😇
🟢මේ ගමනට හයියක් වෙච්ච, තවමත් හයියක් වෙන හැමෝටම බොහොම ස්තූතියි.🙏🫂
🔵ඒ වගේම Swabha Seyaa ගැන විශ්වාසය තියපු පාරිභෝගික ඔබ සියලු දෙනාටම අපේ විශේෂ ස්තූතිය පුද කරනවා. පාරිභෝගික ඔබ තමයි අපේ වත්කම.🤜❣️🤛
🟡Swabha Seyaa Hair Growth Oil එක පාවිච්චි කරන අය පුලුවන් නම් product එක ගැන ඔයාලගෙ feedback එක comment එකක් විදියට දෙන්න..✍️ඒක අපට ලොකු හයියක්. හොඳ හෝ නරක ඕනම ප්‍රතිචාරයක් අපි සතුටින් භාර ගන්නවා..🤗
🟣Swbhaa Seyaa Hair Growth Oil එක try කරලා බලන්න කැමති අය Swabha Seyaa online store අපේ page එකෙන් අපිව සම්බන්ධ කර ගන්න.
https://www.facebook.com/profile.php?id=100092291348723&mibextid=ZbWKwL
🟢නැත්නම්, 074 027 6972 අපේ දුරකථන අංකයට whatsapp පණිවිඩයක් දෙන්න.📞📱
🔵ඔබේ අකලට කෙස් වැටෙනවා නම්,🧑🦲
අකලට හිසකෙස් සුදු වෙනවා නම්,🧑🦳
හිස්සොරි වදයට මුහුණ දෙනවා නම්,🙇
හිසකෙස් තුනී නම්,👶
🔴 ඒ සියලු ප්‍රශ්න වලට 💯 විසඳුම් දෙන 💯 ක් ස්වභාවික, වෙළඳපොලේ අඩුම මිල සහිත Swabha Seyaa Hair Growth Oil නිෂ්පාදනය මිලදී ගෙන වෙනස වටහා ගන්න.
♦️(ප.ලි. - අලුත් product එකක් ලඟදීම බලාපොරොත්තු වන්න)