Wanamandawe Ayurveda laboratory

Wanamandawe Ayurveda laboratory We manufacture Quality Ayurveda Medicine for all types of diseases specially Catarrh

The Royal Catarrh medical treatment commenced at wanamandawa temple is more than 200 years old. Later on in 1959 the main medical institute was established in the historical village of Puskoladeniya . in the year 1983 another longstanding medicinal conservation and development plant project was started. the ayurvedic medicine production institute of wanamandawe came into existance in 1989 in col

laboration with Gampaha siddayurvedic clinical therapy, introducing a modern therapeutic medicinal plantation culture.

🌿Red Sandalwood deep moisturizing Body Lotion🌿සුවඳෙන් පිරුණු රත් හඳුන් Body Lotion එකෙන් ඔබේ සමට ලැබෙන natural care එක👇🏼...
04/05/2026

🌿Red Sandalwood deep moisturizing Body Lotion🌿
සුවඳෙන් පිරුණු රත් හඳුන් Body Lotion එකෙන් ඔබේ සමට ලැබෙන natural care එක👇🏼
▪️සම පැහැදිලි කර glow එක වැඩි කරයි.
▪️redness සහ irritation calm කරයි.
▪️සමට හොද තෙතමනයක් සමග fresh feel එකක් දෙනවා.
▪️dark spots & blemishes (තුවාල කැලැල්) light වෙන්න උදව් කරයි.
▪️tanning අඩු කරලා even tone එකක් ලබාදෙයි.
▪️soft & fresh feel එක දිගටම තබාගන්න උදව් කරයි.
skincare එකට perfect choice එක 🌿♥️
~Wanamandawe Ayurveda laboratory - අපේ රටේ ආයුර්වේද වත්මක🇱🇰
~දිවයින පුරා වනමන්දාවේ ආයුර්වේද ඖෂධ අලෙවිසැල් වලින් මිලදීගත හැක

▫️ආයුර්වේද දෙපාර්තමේන්තුවේ අනුමැතිය සහිතයි▫️
📞 077 944 6000

fans

04/05/2026

රත් හඳුන් සුවඳෙන් පිරුණු ✨අපේ Body Lotion එකෙන් ඔබේ සමට ලැබෙන natural care එක 🤍

🌿 සම පැහැදිලි කරලා glow එක වැඩි කරයි🌿 pimples / acne අඩු කරයි🌿 redness සහ irritation calm කරයි🌿 oil control කරලා fresh feel එකක් දෙනවා🌿 dark spots & blemishes light වෙන්න උදව් කරයි🌿 natural cooling effect එකක් එක්ක skin soothe කරනවා🌿 soft, smooth, healthy skin එකක් ලබාදෙයි

දිනපතා භාවිතා කරලා natural beauty එක shine කර ගන්න







කාන්තා ඔබට රැකියා අවස්ථාවක් ! වනමන්දාවේ ආයුර්වේද ඖෂධ නිශ්පාදනාගාරයේ පහත තනතුරු ස‍ඳහා ඔබ සුදුසුයි නම් දැන්ම අපට කතා කරන්න...
28/02/2026

කාන්තා ඔබට රැකියා අවස්ථාවක් !

වනමන්දාවේ ආයුර්වේද ඖෂධ නිශ්පාදනාගාරයේ පහත තනතුරු ස‍ඳහා ඔබ සුදුසුයි නම් දැන්ම අපට කතා කරන්න

📞077 944 6000

#රැකියා fans

දිගුවන් ශක්තිමත් කෙස් කළ‍ඹකට උරුමකම් කියන්න ස්වභාවික පේර හා කළුදුරු ඇතුළු වටිනා ශාඛසාර යොදා ඉතා උසස්ම තත්වයෙන් සකස් කරන ...
06/11/2025

දිගුවන් ශක්තිමත් කෙස් කළ‍ඹකට උරුමකම් කියන්න ස්වභාවික පේර හා කළුදුරු ඇතුළු වටිනා ශාඛසාර යොදා ඉතා උසස්ම තත්වයෙන් සකස් කරන ලඳ වනමන්දාවේ GUAVA AYURVEDIC SHAMPOO 💧💧

ලඟදීම ඔබේ නඟරයේ අලෙවඅලෙවිසැල් වලින්

Wanamandawe Ayurveda laboratory - අපේ රටේ ආයුර්වේද වත්මක 🇱🇰

මතක ශක්තිය හා බුද්ධි වර්ධනය සඳහා වනමන්දාවේ ආයුර්වේද ඖෂධ නිශ්පාදනාගාරය විසින් හදුන්වාදෙන බ්‍රාහ්මී පැණිය..100% ස්වභාවික ශ...
23/10/2025

මතක ශක්තිය හා බුද්ධි වර්ධනය සඳහා වනමන්දාවේ ආයුර්වේද ඖෂධ නිශ්පාදනාගාරය විසින් හදුන්වාදෙන බ්‍රාහ්මී පැණිය..

100% ස්වභාවික ශාකසාර 🥦 භාවිතයෙන් නිශ්පාදනය කරන මෙම විශේෂිත පැණිය වයස් භේදයකින් තොරව ඕනෑම අයෙකුට භාවිතා කල හැක

දිවයින පුරා වනමන්දාවේ ආයුර්වේද ඖෂධ නිශ්පාදන වෙළදසැල් වලින් මිලදීගත හැක

#වනමන්දාවේ #කේශානීල

දිගු ශක්තිමත් කොණ්ඩෙකට 100%ක්ම ස්වාභාවික අමුද්‍රව්‍ය යොදා සකසන ලඳ වනමන්දාවේ කේශානීල ඖෂධීය තෛලය 😍🥦 හිසකෙස් ගැලවීයාම වලක්ව...
20/10/2025

දිගු ශක්තිමත් කොණ්ඩෙකට 100%ක්ම ස්වාභාවික අමුද්‍රව්‍ය යොදා සකසන ලඳ වනමන්දාවේ කේශානීල ඖෂධීය තෛලය 😍

🥦 හිසකෙස් ගැලවීයාම වලක්වයි
🥦 හිසකෙස් අකලට සුදුවීම වලක්වයි
🥦 හිසකෙස් වල ශක්තිමත් බව ආරක්ශා කර දිගුවන් කෙස් කළඹක් ලබාදේ

ඔබත් අදම කේශානීල භාවිතා කර වෙනස වටහාගන්න❤️😍

දිවයින පුරා වනමන්දාවේ ආයුර්වේද ඖෂධ නිශ්පාදන වෙළදසැල් වලින් මිලදීගත හැක

#වනමන්දාවේ #කේශානීල

පීනසය නිසා පීඩාවෙන්ද ? 🤧🤧නිතරම ස්වසන මාර්ගය අවහිර වෙලාද ? 🤧🤧එහෙනම් මෙන්න නියම විසඳුම ...🤠වනමන්දාවේ පීනස් රාජ තෛලය 😊පීනසය...
13/10/2025

පීනසය නිසා පීඩාවෙන්ද ? 🤧🤧
නිතරම ස්වසන මාර්ගය අවහිර වෙලාද ? 🤧🤧
එහෙනම් මෙන්න නියම විසඳුම ...🤠
වනමන්දාවේ පීනස් රාජ තෛලය 😊

පීනසයට තිත.✅

දිවයින පුරා වනමන්දාවේ ආයුර්වේද ඖෂධ අලෙවිසැල් වලින් මිලදීගත හැක

22/09/2025

✨ Discover the harmony between nature and wellness ✨

Experience the art of pure Ayurveda at Wanamandawe Ayurveda laboratory — where tradition meets innovation to craft products that nurture your health, balance, and inner calm. 🌱💫

🌿✨ Proud Moment for Wanamandawe Ayurvedic! ✨🌿We are thrilled to announce that we are now officially ISO and GMP certifie...
20/06/2025

🌿✨ Proud Moment for Wanamandawe Ayurvedic! ✨🌿
We are thrilled to announce that we are now officially ISO and GMP certified!
This is a major milestone in our journey to deliver safe, high-quality, and authentic Ayurvedic products to the world. 💚
Thank you for trusting us and being a part of our herbal wellness family! 🌱

දෙපාරක් හැරිලා බලන දිගු කොණ්ඩයකයට වනමන්දාවේ ආයුර්වේද නිශ්පාදනාගාරය විසින් හදුන්වාදෙන පොකුරු වදමල් හා කෝමාරිකා මිශ්‍ර ෂැම...
23/05/2025

දෙපාරක් හැරිලා බලන දිගු කොණ්ඩයකයට වනමන්දාවේ ආයුර්වේද නිශ්පාදනාගාරය විසින් හදුන්වාදෙන පොකුරු වදමල් හා කෝමාරිකා මිශ්‍ර ෂැම්පු

ඔබේ වරලස ශක්තිමත් කරයි, තවද ඔබේ වරලස නීරෝගීමත් හා දිගු පිරිපුන් බවක්ද ලබාදේ..

Address

Wanamandawe Ayurveda, Puskoladeniya
Giriulla
60140

Opening Hours

Monday 08:30 - 17:30
Tuesday 08:30 - 17:30
Wednesday 08:30 - 17:30
Friday 08:30 - 17:30
Saturday 08:30 - 17:30
Sunday 08:30 - 17:30

Telephone

+94779446000

Alerts

Be the first to know and let us send you an email when Wanamandawe Ayurveda laboratory posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Wanamandawe Ayurveda laboratory:

Share

Category