Eco Taste-ලංකා product

Eco Taste-ලංකා product A healthy diet promotes good health and leads to a healthy life

❤️Heen Bowitiya – A Powerful Medicinal Plant from Nature Used in traditional wellness practices, Heen Bowitiya (Osbeckia...
29/12/2025

❤️Heen Bowitiya – A Powerful Medicinal Plant from Nature

Used in traditional wellness practices, Heen Bowitiya (Osbeckia octandra) is known for supporting blood sugar balance, kidney health, digestion, and liver function.

Rich in natural antioxidants, this plant helps reduce inflammation, excess body heat, and supports overall internal balance ↕️

⛔Simple plant. Powerful natural benefits.
💚Follow Green Heart for trusted herbal knowledge and nature-based wellness.

❤️Have you used Heen Bowitiya before? Share your experience in the comments 👇

🍇
27/10/2024

🍇

16/10/2024
10/10/2024

Fresh jackfruit yummy 😋

10/10/2024

😋

😋
09/10/2024

😋

වැස්සක් ලග එනකොට මට දවල්ට උණූ උණුවෙම කන්න හිතුනේ මේම ❤️

මයියොක්කා තම්බලා
කොච්චි දාපු පොල්සම්බල්
මාලු මිරිසට

Lunch | sri lanka | favorite | food | food content | explore | morawaka | village food

゚viralシ

😀
07/10/2024

😀

Honey so sweet 😋

අක්මාව ආශ්‍රිතව ඇති වන රෝගඅක්මාව කියන්නේ අපේ සිරුරේ වැදගත්ම ඉන්ද්‍රියක්. සිරුරට අවශ්‍ය ප්‍රෝටීන් නිෂ්පාදනය කිරීමටත්, සිර...
06/10/2024

අක්මාව ආශ්‍රිතව ඇති වන රෝග

අක්මාව කියන්නේ අපේ සිරුරේ වැදගත්ම ඉන්ද්‍රියක්. සිරුරට අවශ්‍ය ප්‍රෝටීන් නිෂ්පාදනය කිරීමටත්, සිරුරට ඇතුල්වන හානිකර අපද්‍රව්‍ය ඉවත්කිරීමේ මහා කර්තව්‍ය කරන්නේ මේ අක්මාවයි. ඉතින් ඒක ලෙඩ වෙනවා කියන්නේ අපේ ආයු කාලයත් ටික ටික අඩු වෙන එක. අක්මාව අකර්මන්‍ය වෙනවා කියන්නෙම ජීවිතය පවා අහිමි වෙනවා.

අක්මාව ආශ්‍රිතව ඇති වන රෝග
💠 බහුල වශයෙන් අක්මාවේ ඇතිවන රෝගී තත්වයක් තමයි “සිරෝසීස්” රෝගය. මෙය රෝගය වැඩි වශයෙන් වැළඳෙන්නේ අධික ලෙස මත්පැන් පානය කරන අයටයි.

💠 ඊට අමතරව හෙපටයිටීස් A, B, C ආදී වශයෙන් වැළඳෙන හෙපටයිටීස් ඝනයේ රෝග වලින් ද අක්මාවට හානි සිදු වෙනවා. එමෙන්ම වැරදි අහාර පුරුදු, නිද්‍රශීලී ජීවන රටාව,දීර්ඝ කාලීන බටහිර ඖෂධ ,දියවැඩියාව ,කොලෙස්ටෙරෝල් වැනි රෝගී තත්ව ද ඊට බලපානවා.

💠 මී උණ, ඩෙංගු, ආදී රෝග නිසාද අක්මාවට වක්‍රවාකාරයෙන් හානි සිදු වෙනවා.

💠 නමුත් බෝ නොවන රෝග ඝනයට අයත් අක්මාවේ තෙල් තැන්පත්වී Fatty liver නමැති රෝගය නිසා සෘජු ලෙසම අක්මාවට හානි සිදුවෙනවා.

Fatty liver
💠 මෙයට ප්‍රධාන හේතුව වන්නේ අධික මේදය සහිත ආහාර අනුභව කිරීමයි.

💠 තෙල් සහිත ආහාර අනුභවයේදී අක්මාවේ තෙල් තැන්පත්වී හානි සිදු වනවා. මෙයයි Fatty liver ලෙස හඳුන්වන්නේ.

💠 දියවැඩියාව, කොලෙස්ටරෝල්, අධි රුධිර පීඩනය, වැනි ඇතැම් බෝ නොවන රෝග ඇති අයට Fatty liver තත්වයන් ඇති වෙන්න පුළුවන්.

💠 මේ සඳහා ඖෂධීය ප්‍රතිකාර අඩුයි. නැති තරම්. කළ යුත්තේ තමන් විසින්ම තමන් පාලනය කිරීමයි.

අක්මාවේ තෙල් තැම්පත්වීම හෙවත් (Fatty Liver ) පාලනය කරන්නේ මෙහෙමයි.
🟣 දිනකට අවම ලෙස මිනිත්තු 40 ක් හොදින් ඇවිදින්න නැතිනම් පිහිනීම ද ඉතා සුදුසු ව්‍යායාමයකි.

🟣 ගැඹුරු තෙලේ බදින ලද short eats වර්ග,තෙල් සහිත ආහාර ,පාන් පිටි අහාර වර්ග , ක්ශනික අහාර හැකි තරම් අවම කරන්න.

🟣 හරක් මස්, ඌරු මස්, ඉස්සන්, දැල්ලන්,කකුලුවන්,පොකිරිස්සන්, වැනි ආහාර හැකි තරම් අවම කරන්න.

🟣 fried rice, කොත්තු,පරාට ,පාන්,ඉදි ආප්ප,වැනි පිටි සහිත ආහාර නිතර ගැනීමෙන් වලකින්න.

🟣 කිරි පිටි,මුදවපු කිරි,බටර්,මාගරින්,චීස් වැනි ආහාර හැකි තරම් අවම කරන්න.

🟣 හීං බෝවිටිය කොල බෙහෙත් හීනැටි සහල් සමග කොල කැද,මොනර කුඩුම්බිය කොල කැද,යකිනාරන් කොල කැද අක්මාවේ තෙල් තැන් පත් වීම අඩු කිරීමට ඉතා වෙසෙසින් ගුණ දායකය.

🟣 අමතරව ගොටුකොල, කරපිංච කොල කැද පානය කිරීමද ඉතා ප්‍රයෝජනවත්‍ ය.

🟣 ශාක තෙල් හො සත්ව තෙල් ආහාර පිසීම සදහා භාවිතය අවම කරන්න.

🟣 වෛද්‍ය උපදෙස් සහිතව සුදුසු මාත්‍රාව කින් ත්‍රිපලා පව්ඩර් හෝ ටැබ්ලට් පානය කරන්න.

🟣 රුධිර ගත කොලෙස්ටෙරෝල් මට්ටම පරීක්ශා කර එහි වැඩිවීමක් ඇතිනම් සුදුසු ආහාර පාලනයක් සහිතව දේශීය ඖෂධ භාවිත කරන්න.

🟣වෛද්‍ය උපදෙස් මත ultrasound scan report, liver profile පරීක්ශා කර අක්මාවේ ස්වභාවය සහ ක්‍රියාකාරිත්වය පිලිබදව දැන ගන්න.

🟣 fatty liver අවස්තාවේ අවසාන ප්‍රතිපලය cirrhosis බැවින් fatty Liver ඇති grade එක scan එකකින් සහ අක්මාවට හානී සිදු වී ඇතිද යන්න liver profile එකකින් දැන ගැනීම ඉතාම වැද ගත්ය.

🟣 ඇල්කොහොල් වර්ග භාවිතය සම්පූර්ණයෙන්ම නතර කර දමන්න.ඇල්කොහොල් අඩංගු බීම වර්ග භාවිතය අඩු කරන්න.

🟣 රුධිරයෙ කොලෙස්ටෙරෝල් මට්ටම වැඩි වී ඇති විට, විශේශ හේතුවක් නොමැතිව උදය අවදි වන විට ඔබගේ පාදයේ වළලු කර ප්‍රදේශ ඉදිමී ඇති නම්, ඔබගේ මූත්‍ර වල වර්නය අදුරු පැහැයට හුරු නම් ,ඔබට වෙනදාට වඩා වෙහෙස කාරි නම්, ඔබගේ අක්මාවා පරීක්ශා කර ගැනීම වටනේය.

🟣 ඔබ දිර්ග කාලීනව මත් පැන් භාවිත කරයි නම්,දුම් වැටි භාවිත කරයි නම් ඔබ අක්මාව පරීක්ශා කර ගත යුතුය.

🟣 ඔබ දීර්ග කාලිනව කිසියම් අසනීපයක් සදහා (විශේශයෙන් දියවැඩියාව කොලෙස්ටෙරෝල් ) බටහිර ඖෂධ භාවිත කරයි නම් ඔබ අනිවාර්යයෙන් අක්මාව පරීක්ශා කිරීම වටනේය.

🟣 ඔබ අධිස්ථූලතාවෙන් පෙලෙයි නම්, දියවැඩියාව, කොලෙස්ටෙරෝල් සහිත නම් අනිවාර්යයෙන් අක්මාව පරීක්ෂා කර ගත යුතුය.

🟣 ඔබට cirrhosis වැනි රෝගී තත්වයක් හො fatty liver grade 2,3 මට්ටමේ ඇති නම් ඇල්කොහොල් භාවිතය සම්පූර්ණයෙන් නතර කළ යුතුමයි.

More information visit to ECO-TASTE LNKA page.
https://www.facebook.com/beautyandcosmeticsg?mibextid=ZbWKwL
Whatsapp-0766477328

Address

Godakawela
70162

Website

Alerts

Be the first to know and let us send you an email when Eco Taste-ලංකා product posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share