01/02/2026
හැමදාමත් අද හොද වෙයි හෙට හොද වෙයි, මේ බාම් එක ගෑවම අඩු වෙයි කියලා තාවකාලික විසදුම් වලට ගිහින් හැමදාමත් වේදනා විදිනවා නේද?
එ වෙලාවට තාවකාලික සහනයක් ලැබුනත් සම්පූර්ණ සුවයක් ලබා ගන්න නම් රෝග මූලය හදුනාගෙන ඒ අනුව ප්‍රතිකාර ලබා ගත යුතුයි.
බටහිර වෛද්‍යවරුන්ට පවා සුව කල නොහැකි වූ දෙස් විදෙස් රෝගීන් දස දහස් ගණනක් දේශීය වෛද්‍ය ක්‍රම ඔස්සේ සුවපත් කරන ඔලබොඩුවේ නිල වෙද මැදුරෙන් ඔබට,
• සයටිකා
• අංශභාග
• අත දිගේ යන හිරිය/ බෙල්ලේ වේදනාව
• ඔලුව කැක්කුම (ඉරුවාරදය)
• ආතරයිටිස්
• ගෑස්ට්‍රයිටිස්
• නහර ගැට ගැසීම
• අර්ශස්
• මස්දියවීම
• ස්ටෙන්ට් හාවිතයකින් තොරව පටු වූ හෝ අවහිර වූ කිරීටක ධමනි වලට ප්‍රතිකාර|
ඇතුළු රෝග විශාල ප්‍රමාණයක් සඳහා ප්‍රතිකාර ලබාගත හැකියි.
අදම කතා කරන්න.
076 5 334 626
දේශීය වෙදකමේ මහිමය,
ඔලබොඩුවේ නිල වෙද මැදුර.
235/10 ඔලබොඩුව, ගෝනපල, හොරණ.
බාහිර මෙන්ම නේවාසික ප්‍රතිකාර පහසුකම් ද සහිතයි.
ප්‍රතිකාර ලබාදෙනු ලබන දිනයන් සහ වෙලාවන් - බදාදා සිට ඉරිදා දක්වා පෙරවරු 8.00 සිට පස්වරු 5.00 දක්වා