28/03/2026
"In this video, Nurse Hesh explains the scientific benefits of Chicken Essence for brain power and exam focus. We dive into research on Carnosine and Anserine and why Flemmings Essence is different from home-made soup."
මෙම වැඩසටහන මගින් ඔබට කුකුල් මස් වලින් හදන අති විශේෂ පානයක් වන Chicken Essence පිළිබඳ සම්පූර්ණ පැහැදිලි කිරීමක් සිදුකර ඇත. මේය මොලයේ වර්ධනය සඳහා උපයෝගීවන බවට විද්‍යාත්මකව තහවුරු කර ඇති අතර. එයට අදාල විද්‍යාත්මක පර්යේෂණ පහත දැක්වේ.
තවද මෙහි සඳහන් නිශ්පාදනය ඔබට දිවයිනපුරා Pharmacy සහ සුපිරි වෙළඳසැල් හරහා ලබාගත හැකි අතර මේ පිළිබඳ වැඩිදුර තොරතුරු පහත දුරකතන අංකය සහ වෙබ් අඩවිය හරහා ලබා ගතහැක.
0764150982
www.bairaha.com