28/06/2025
ආයුර්වේද වෛද්‍යවරයෙකු අවශ්‍යයි!
හබරාදුවේ පිහිටි ආයුර්වේද නිෂ්පාදනාගාරයකට, ආයුර්වේද ලියාපදිංචිය සහිත, කාර්යශූර පුර්ණ කාලීන වෛද්‍යවරයෙකු කඩිනමින් බදවා ගනු ලැබේ.
🕘 සේවා වේලාව:
සඳුදා සිට සිකුරාදා – උදේ 9.00 සිට සවස 4.00 දක්වා
සෙනසුරාදා – උදේ 9.00 සිට සවස 2.00 දක්වා
💰 ආරම්භක වැටුප – රු. 65,000/=
අයදුම් කිරීමට හා වැඩිදුර විස්තර සඳහා:
WhatsApp හරහා අපව සම්බන්ධ කරන්න:
📞 +44 7455 491370 (UK)
📞 +94 718 152 333 (SL)
👉 දැන්ම අමතන්න – ඔබේ වෘත්තීය ජීවිතයට නව පියවරක් ගන්න!