TOTAN ELDER CARE

TOTAN ELDER CARE Social Welfare Institute for young or senior citizens over 18 years of age with disabilities or various needs. Suwa Arana Senior Citizen Care Institute.

විශේෂ රැකවරණය අවශ්‍ය වූ වැඩිහිටි, එකතැන් වූ ආබාදිත සහිත ශාරීරික සහ මානසික තත්වයන්ට ලක්ව සිටින වැඩිහිටි අය සදහා රැකවරණය සමග ඔවුන්ගේ මානසික සහ ශාරීරික නිරෝගි තාව තකා විනෝද, අද්යාත්මික වැඩසටහන්, ප්‍රනීත ආහාර, තෙල් බෙහෙත් තෙරපි ඇතුළු ඔවුන්හටම වෙන්වූ නිවහන.... (Suwa Arana Elder Care Denagama, Hakmana)

ආබාධිත හෝ නොයෙකුත් අවශ්‍යතාවයන්ගෙන් හෙබි,අවුරුදු 18ට වැඩි තරුණ හෝ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා වෙන් වූ,සම

ාජ සත්කාර ආයතනය.සුව අරණ ජ්‍යෙෂ්ඨ පුරවැසි අරණ. (සුව අරණ වැඩිහිටි නිවාසය දෙනගම, හක්මන)
විශේෂ රැකවරණය අවශ්‍ය වූ වැඩිහිටි කාන්තා / පුරුෂ එකතැන් වූ විශේෂ ආබාදිත සහිත ශාරීරික සහ මානසික තත්වයන්ට ලක්ව සිටින වැඩිහිටි අය සදහා රැකවරණ සමග ඔවුන්ගේ මානසික සහ ශාරීරික නිරෝගි තාව තකා විනෝද, අද්යාත්මික බෞද්ද වැඩසටහන් සමග ප්‍රනීත ආහාර ඇතුළු බෞද්ද වැඩසටහන් කණ්ඩායම්, විනෝද ක්‍රීඩා, බෞද්ද පිම්කම් කටයුතු, ශාරීරික වයායම්, තෙල් බෙහෙත් තෙරපි ඇතුළු ඔවුන්හටම වෙන්වූ නිවහන.

27/12/2024

මාතර දෙනගම හක්මන වැඩිහිටි නිවාසයට
සේවය කිරීමට සේවිකාවක් උවමනා කර තිබෙ.
වැටුප30000/= අමතන්න0777347118

05/08/2024
05/08/2024

Address

36/D Denagama West, Denagama
Hakmana
81300

Alerts

Be the first to know and let us send you an email when TOTAN ELDER CARE posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to TOTAN ELDER CARE:

Share