Hansi Tarot Reading & Blessing

Hansi Tarot Reading & Blessing Provide information and blessings through reading tarot cards to get the right advice for a better future and how to solve other problems in life.

wish you have a bright future

නිහඬව වැඩ කරන්න,  ඔබේ සාර්ථකත්වයට ශබ්ද නගන්න ඉඩ දෙන්න. අද ඔබව ගණන් නොගන්නා ලෝකය, හෙට ඔබ ඉන්න තැන දැකලා පුදුම වෙන දවසක් අ...
24/02/2026

නිහඬව වැඩ කරන්න,
ඔබේ සාර්ථකත්වයට ශබ්ද නගන්න ඉඩ දෙන්න.
අද ඔබව ගණන් නොගන්නා ලෝකය,
හෙට ඔබ ඉන්න තැන දැකලා
පුදුම වෙන දවසක් අනිවාර්යයෙන්ම එනවා. 💪♥️🥰

✍️සෞභාග්‍යයේ  ලක්ෂ්මී පූජාව කරන අකාරය.....                                       💥ඔබේ නිවසට ධනය ගලා එන්නටත් ,පවතින ආර්ථි...
22/02/2026

✍️සෞභාග්‍යයේ ලක්ෂ්මී පූජාව කරන අකාරය..... 💥ඔබේ නිවසට ධනය ගලා එන්නටත් ,පවතින ආර්ථික අපහසුතා දුරු වී සතුට පිරෙන්නටත් මහා ලක්ෂ්මී මෑණියන්ගේ ආශිර්වාදය ලබා ගන්නේ කොහෝම ද ? 💐 බෝහෝ දෙනෙක් රහසක් ලෙස සිදු කරන ඉතාමත් බලගතු මෙම පුජාව නිවරදිව තබා ඔබේ ජිව්තය සාර්ථක කර ගන්න ..... පූජාව සදහා අවශ්‍ය දෑ...... 1) 🙏පිරිසිදු කරගත් ලක්ෂ්මී රූපයක් හෝ පිළිමයක් 2) 🙏පහන් තිර සහා පිරිසිදු තෙල් (එළගිතෙල් වඩාත් සුදුසුයි) 3) 🙏නැවුම් සුදු සහා රතු මල් (නෙලුම් මල් ව්ශේෂයි) 4) 🙏කැවිලි වර්ගයක් හෝ පළතුරු කිහිපයක් 5) 🙏 සුවද දුපයක් 🔔පූජා ව පවත්වන ආකාරය ...... 👉පිරිසිදු කම :සවස් කාලයේ ස්නානය කර පිරිසිදු වී,නිවස සහා පූජා කරන ස්ථානය හොදින් පිරිසිදු කර සුවද දුම් අල්ලන්න. 👉පහන දැල්වීම : මෑණියන් ඉදිරියේ පහනක් දල්වා සිත ඒකාග්‍ර කර ගන්න . 👉රහසිගත බව : මෙම පුජා ව සහා ඔබේ ප්‍රාර්ථනාවන් අන් අයට පැවසීමෙන් තොරව ඉතාමත් භක්තියෙන් යුතුව රහසක් ලෙස තබා ගැනීමෙන් ප්‍රතිඵල ඉක්මන් වන බව ව්ශ්වාස කෙරේ.... 👉ව්ශ්වාසයෙන් සහා පිරිසිදු සිතින් කරන ඕනෑම කැපවීමකට දෙව්යන්ගේ ආශිර්වාද ය නිසැකවම හිම්වේ." ඔබත් එලඹෙන සිකුරාදා දිනක හෝ පෝය දිනක මෙම පුජාව ආරම්භ කර වෙනස වටහා ගන්න👍....💫😇

✍️🐎🐴 අද ඉදන් තමයි 2026 අග්නි අශ්වයාගේ වසර පටන් ගන්නේ.... ඉතින් හැමෝටම සුභ වසරක් වෙන්න කියලා පතන්නම්.... 🐴🐎🐎🐎🐎🐎
17/02/2026

✍️🐎🐴 අද ඉදන් තමයි 2026 අග්නි අශ්වයාගේ වසර පටන් ගන්නේ.... ඉතින් හැමෝටම සුභ වසරක් වෙන්න කියලා පතන්නම්.... 🐴🐎🐎🐎🐎🐎

✍️මාහා ශිව රාත්‍රි දිනය අදයි.... ශිව දෙව්යන් බලාපොරොත්තු වෙන දේවල්.....
15/02/2026

✍️මාහා ශිව රාත්‍රි දිනය අදයි.... ශිව දෙව්යන් බලාපොරොත්තු වෙන දේවල්.....

✍️2025/2026 reading .....
11/02/2026

✍️2025/2026 reading .....

30/01/2026
ඝණදෙවි වන්දනා, ඝණ දෙවි පුජා පැවැත්වීමේදී        ඔබ‍ට වැදගත් වේවි... 🙏🕉️🔱මූල් මන්ත්‍රය ---------------------ඕම් ශ්‍රීම් ර...
27/12/2025

ඝණදෙවි වන්දනා, ඝණ දෙවි පුජා පැවැත්වීමේදී
ඔබ‍ට වැදගත් වේවි... 🙏🕉️🔱

මූල් මන්ත්‍රය
---------------------

ඕම් ශ්‍රීම් රීම් ක්ලීම් ග්ලෝම්
ගම්ගණපතයේ වර වරද
සර්වජනම්
මේ වසමානයේ ස්වාහා....///

මල් පුජාව
~~~~~~~~
ඕම් සිද්ධි බුද්ධි සහිත
ශ්‍රී මහා ඝණ්පතයේ නමහ
පුශ්පම් සමර්පයාමී...

මල් මාලා පුජාව
~~~~~~~~~~~~
ඕම් සිද්ධි බුද්ධි සහිත
ශ්‍රී මහා ඝණ්පතයේ නමහා
පුෂ්පමාලම් සමර්පයාමි...

පැන් පුජාව
~~~~~~~~
ඕම් සිද්ධි බුද්ධි සහිත
ශ්‍රී මහා ඝණ්පතයේ නමහ
අචමානීයම් සමර්පයාමී

පහන් පුජාව
~~~~~~~~~
ඕම් සිද්ධි බුද්ධි සහිත
ශ්‍රී මහා ඝණ්පතයේ නමහා
දීපම් දර්ශයාමී

( දෙවියන්හට පහන පෙන්වමින් කියන්න )

හඳුන්කූරු
~~~~~~~
ඕම් සිද්ධි බුද්ධි සහිත
ශ්‍රී මහා ඝණ්පතයේ නමහ
දූපම් සමාර්පයාම්

(දෙවියන්ට හඳුන්කූරු දුම දක්ෂිණාවර්තව කරකවමින් කියන්න )

සුවඳ විලවුන් (පිනිදිය වැනි )
~~~~~~~~~
ඕම් සිද්ධි බුද්ධි සහිත
ශ්‍රී මහා ඝණ්පතයේ නමහා
ඝන්ධම් සමර්පයාම්

ආහාර පුජාව
~~~~~~~~~~
ඕම් සිද්ධි බුද්ධි සහිත
ශ්‍රී මහා ඝණ්පතයේ නමහා
නෛවජ්‍ය මෝදකමාය
රිතූපලංච සමර්පයාම්

පොල් පුජාව
~~~~~~~~~
ඕම් සිද්ධි බුද්ධි සහිත
ශ්‍රී මහා ඝණ්පතයේ නමහා
නාරිකේල පලම් සමර්පයාමී

බුලත් පුජාව
~~~~~~~~~
ඕම් සිද්ධි බුද්ධි සහිත
ශ්‍රී මහා ඝණ්පතයේ නමහා
තාම්බූලන් සමර්පයාමි

කපුරු පුජාව
~~~~~~~~~
ඕම් නමහ කර්පූර නීරාංජනම්
දර්ශේ දස්‍ය

( කපුරු පූජා කිරීම
පූජාව අවසානයේ
සිදුකරන්න )

ගනේශ ගායත්‍රී මන්ත්‍රම්
~~~~~~~~~~~~~~~

ඕම් ඒකදන්තාය විද්මහේ
වක්‍රතුන්ඩාය දීමහී
තන්නෝ දන්ති ප්‍රචෝදයාත.

ඝණදෙවියන්ට පිංදීම
~~~~~~~~~~~~~~
යං අම්මේහි කතං පුඤ්ඤං
සබ්බ සම්පත්ති සාදරං
ඝණපතිදේව රාජාණන්
අනුමෝදන්තු සාදාරං

මා විසින් රැස්කලා වූ මේ සියලු පිං සාදර සිතින්, හදපිරි ශ්‍රද්ධාවෙන්
උතුම් වූ ඝණපති දිව්‍ය
රාජෝත්තමායාණන් වහන්සේට අනුමෝදන් කරමි අනුමෝදන් වේවා!!

✍️✨️සුභ නත්තලක් වේවා ලෝ වාසී සියලු දෙනාට ම....✨️💥🔔☃️❄️⛄
25/12/2025

✍️✨️සුභ නත්තලක් වේවා ලෝ වාසී සියලු දෙනාට ම....✨️💥🔔☃️❄️⛄

Address

Anthalawa, Hali Ela
Hali Ela
90060

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00

Telephone

+94716221609

Website

Alerts

Be the first to know and let us send you an email when Hansi Tarot Reading & Blessing posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Hansi Tarot Reading & Blessing:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram