21/04/2026
"සුවෝදා (SUVODA) වෙතින් විශේෂ වෘත්තීය චිකිත්සක (Occupational Therapy) සේවාවන්!" 🌸
ඔබේ දරුවාගේ වර්ධනය, වැඩිහිටියන්ගේ ස්වාධීන ජීවිතය සහ මානසික සුවතාවය වැඩිදියුණු කිරීමට දැන් SUVODA ඔබ සමඟයි. අප කණ්ඩායම සමඟ අලුතින්ම එක්වූ වෘත්තීය චිකිත්සක නන්දන සමරවීර මහතා මෙලෙසින් ගෞරවයෙන් හඳුන්වා දෙන්නෙමු.
✅ අපගේ සේවාවන්:
🔹 ළමා වෘත්තීය චිකිත්සාව (Pediatric OT) :
ඕටිසම් (ASD), ADHD, වර්ධන ප්‍රමාදයන්, චර්යා ගැටලු සහ ලිවීමේ හැකියාවන් (Handwriting skills) වැඩිදියුණු කිරීම.
🔹 වැඩිහිටි සත්කාර (Geriatric Care): මතකය සහ සංජානන උත්තේජනය මෙන්ම දෛනික කටයුතු (ADL) තනිවම කරගැනීමට අවශ්‍ය පුහුණුව.
🔹 තුවාල සහ අනතුරු පසු පුනරුත්ථාපනය: අතේ හෝ ඇඟිලිවල සිදුවූ කැපුම් තුවාල (Cut Injuries) වලින් පසු චලන හැකියාව නැවත ලබා ගැනීම සහ කැළැල් කළමනාකරණය (Scar management).
🔹 මානසික සුවතාවය: මානසික ආතතිය සහ කනස්සල්ල පාලනය සඳහා විශේෂිත ලිහිල් කිරීමේ ක්‍රමවේද (Relaxation Techniques).
📍 ස්ථානය : 4 වන මහල,
ප්‍රසන්න ජෙම්ස් ගොඩනැගිල්ල,
919, පේරාදෙණිය පාර,
මහනුවර
📞 දුරකථන : 071 76 86 777 , 071 76 96 777
"Expert Occupational Therapy Services at SUVODA - Empowering Independence" 🌸
Supporting recovery, independence, and wellbeing for children and adults. We proudly introduce Mr. Nandana Samaraweera, Occupational Therapist, to the SUVODA specialist team.
✅ Our Key Services:
🔹 Pediatrics Occupational Therapy :
Specialized support for Sensory Integration, ASD/ADHD, developmental delays, and fine motor skills.
🔹 Geriatric & Cognitive Care: Memory stimulation and ADL (Activities of Daily Living) training to help seniors maintain independence.
🔹 Hand & Cut Injury Rehabilitation :
Restoring movement and function after hand injuries, including scar management and functional improvement.
🔹 Mental Wellbeing :
Professional guidance for anxiety management and specialized relaxation techniques.
📍 Location : 4th Floor,
Prasanna Gems Building,
919, Peradeniya Road,
Kandy.
📞 Contact : 071 76 86 777 , 071 76 96 777