Olena River garden

Olena River garden Olena River Gardan (Hali Ela Badulla) Rooms With
Homestays

Contact +94 779236894
E Mail olenarivergarden@gmail.com

  Sri Lanka 🇱🇰
17/04/2026

Sri Lanka 🇱🇰

05/04/2026
✨🌿 Experience Luxury in the Hills 🌿✨📍 Olena River Garden – Hali Ela ❤️📸 [📷 Elegant Villa View]📸 [📷 Luxury Bedroom Interi...
21/03/2026

✨🌿 Experience Luxury in the Hills 🌿✨
📍 Olena River Garden – Hali Ela ❤️
📸 [📷 Elegant Villa View]
📸 [📷 Luxury Bedroom Interior]
📸 [📷 River Side Relaxing View]
📸 [📷 Cozy Living Area / BBQ Setup]
💫 Nature 🌿 + Comfort 🛋️ + Privacy 🔐
ඔයාගේ perfect getaway එක මෙතනින් පටන් ගන්න…
Whether you're planning a romantic escape 💑
or a peaceful family retreat 👨‍👩‍👧‍👦
Olena River Garden is your ideal destination 💚
🏡 Exclusive Packages
💎 LKR 4900/- – Double Room (R/O)
💎 LKR 5900/- – Family Room (5 Pax)
💎 LKR 15000/- – Entire Villa (5 Pax)
✨ Premium Facilities
✔ Spacious Luxury Rooms 🛏️
✔ Modern Attached Bathrooms 🚿
✔ Hot Water ♨️
✔ Stylish Living Areas 🛋️
✔ Private Parking 🚗
✔ Kitchen & BBQ Experience 🔥
📍 Nearby Attractions
🌊 Ravana Falls
⛰️ Ella Rock
🌄 Little Adam’s Peak
🌉 Nine Arches Bridge
💦 Dunhinda Falls
🍃 Halpe Tea Factory
🚂 Demodara Railway Loop
Bogoda Wooden Bridge⛰️ Narangala Mountain🛕 Kumbalwela Monastery📞 Reserve Your Stay Now
☎️ 071 795 1541 (WhatsApp / Call)
☎️ 077 806 8946
✨ Where comfort meets nature…
💚 Your luxury escape awaits!

21/07/2023

ඩිල්මා තේ නිර්මාතෘ සහ ව්‍යවසායකයා වන මෙරිල් ප්‍රනාන්දු මහතා පරලෝ සැපත් වී තිබෙනව.

එතුමාව කිසිදා දැක හෝ ඇසුරු කර නැතත් ලාංකේය මිනිහෙක් ලෙස, ඒ වියෝව ගැන මගෙ හදවතට ප්‍රබල ශෝකයක් දැනෙනව.♥️🥲

එතුමාගේ නිෂ්පාදනය “ ඩිල්මා තේ “ හරහා එතුමාගේ හැකියාව, නිෂ්පාදනයක පෞරුෂය ආදී ගුණ සුවඳ ස්පර්ශ කර තිබෙනව.

ඔස්ට්‍රෙලියාවෙ සුපර් මාකට් එකේ තේ කොළ බ්‍රෑන්ඩ් අතර ඉහලින්ම තියෙන්නෙ ඩිල්මා තේ බව හිතෙනව.

ඒව තරමක් ඉහල මිලක්.

හොදට තේ බොන මනුස්සයෙක් විදියට මගෙ පවුලටම අවශ්‍ය තේ කොළ ප්‍රමාණය ගනිද්දි ලාබෙට තියන සමහර ඔසී ටී බ්‍රෑන්ඩ් ගත්තත් හැම දෙසතියකටම වරක් ඩිල්මා තේ පැකට්ටුවකුත් ගන්නෙ කාරණා 2ක් නිසා.

1. ඒකෙ ඇත්තම කොලිටිය
2. ලංකාවෙ බ්‍රෑන්ඩ් එකක් නිසා

හැබැයි, ඔසී ජනතාවත් ඩිල්ම තේ හරි හරියට ගන්නෙ එහි කොලිටිය නිසාමයි.

මම දන්න හුගදෙනෙක් ඒ ගැන මහ ඉහලින් වර්ණනා කරනව අහල තියෙනව.

දියුණු මානව සමාජ වල ඇති ජාත්‍යන්තර තරගකාරී වෙළදපලේ තේ නිෂ්පාදනයෙ කොලිටිය කියන්නෙ දිවට දැනෙන රසයත්, අසුරල තියෙන සෞඛ්‍යාරක්ෂිත සුන්දර පෙනුම, නිෂ්පාදන පවිත්‍රතාව , මිළ, බෙදාහැරීම, ලබා ගැනීමේ පහසුව ආදී වශයෙන් ඇති කාරණා පමණක්ම නොවෙයි.

ඒ නිෂ්පාදන ක්‍රියාදාමය පසුපස ඇති සේවකයන් කෙරෙහි වූ
මානවවාදී අනුකූලතා ප්‍රතිපත්ති (Compliance) ද අදාල තේ කේ රසය ලෙස දියුණු මානව සමාජ විශ්වාස කරනව.

හැමදේම කඩා වැටුණ රටක දිගුකාලයක් මෙවැනි සුන්දර නිෂ්පාදනයක් රැක ගැනීම අතිශයින්ම අගය කළ යුතු සහ වැදගත් දෙයක්.

දූෂිත පාලකයන්, දූෂිත පාලිතයින්, දූෂිත පූජකයන් ආදී ලෙස පිරිහුණ ජනසමාජයක මොන අඩුපාඩු යටතේ හෝ මෙවැනි ජාත්‍යන්තර උසස් මට්ටමේ ව්‍යාපාරයක් රටකට සම්පතක්.

ඇත්තටම, රට කාපු සිල්ලර දේශපාලකයින් රොත්තට වඩා ඩිල්මා ව්‍යවසායක මෙරිල් ප්‍රනාන්දු මහතා ආදරණීය ලාංකේය මනුෂ්‍යයෙක් බව දැනෙනව.

ඩිල්මා තේ පැකට්ටු තුළ ඒ නිෂ්පාදනය ගැන නිහතමානී සුබ වරුණාවක් මුද්‍රිත පුංචි ලීෆ්ලට් පිංචක් ද තිබෙනව. ඒකෙන් තව අමුතු රසයක් නිෂ්පාදනයට ලැබෙනව.

මෙවන් මිනිසුන් යළි මේ ලොව කොහේ හෝ උපදිනවනං ඒක මානව සමාජයට ලස්සනක්.

ඒ හින්ද එතුමාට මම නිවන් සුව පතන් නැහැ.(උපුටා ගැනීම...මා මිතුරු සමනොල විජයරත්න සහෝදරයා ගෙනි.♥️)

එතුමාට සුබ ගමන්. ආයෙත් එන්න.

07/04/2023

Truth ☝️🖤

14/04/2020

Address

Hali Ela

Alerts

Be the first to know and let us send you an email when Olena River garden posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Olena River garden:

Share